ඉතාලි වීසා අළුත්ම තත්ත්වය කුමක්ද? Italy visa Decreto flussi 2025 Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 58

  • @getaneaparar2653
    @getaneaparar2653 9 วันที่ผ่านมา +3

    මම නම් මල්ලි හැමදාම ඔයා දාන වීඩියෝ බලනවාඔයා වීඩියෝ එකක් දානකම් නොවිසිල්ලෙන් බලා ඉන්නවා

  • @HeshadiPahasarani
    @HeshadiPahasarani 9 วันที่ผ่านมา +3

    මල්ලි මගේ හස්බන්ඩ් ආවේ 2023 ඔක්තෝබර් වතු වීසර් එකට තමයි ආවේ.2024 ජුනි මාසයෙන් වීසා එක ඉවරයි වීසා ඉවර වෙලත් දැන් මාස පහක් වෙනවා මෙච්චර කල් එයාව ගත්තු කෙනා ඉදිරිපත් වුණේ නෑ ගිය සතියේ එයා හදලා දෙන්න ඉදිරිපත් වුනා මාස නවය කොන්ත්තරාත්‍රික විතරයි එයා ගහලා තියෙන්නේ ආයෙ අලුතෙන් කොන්ත්තරාත් ගහලා නෑ දැන් එයා මෙයාලව ගෙන් අයින් වෙලා ආයෙ මෙයාට ඇඟිලි සලකුණු දෙන්න තියෙන්නේ 2025 අප්‍රේල් මාසයෙන් මට දැනගන්න ඕනේ එයාට කොන්තරාත් එකක් ගැහුවෙ නෑ කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයිද නැත්නම් දැන් එයා වැඩ කරන තැන කොන්තරා දෙකක් ගහලා අරන් ගියත් ප්‍රශ්නයක් නැද්ද මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මල්ලි

  • @gimhaniasohok939
    @gimhaniasohok939 8 วันที่ผ่านมา +1

    ඉතාලි වලට විසිටි..එන විදිය.(සංචාරයක්)ඒ සබිබන්ද..විඩියොවක් දෙන්න ...

  • @dineshkumara3083
    @dineshkumara3083 9 วันที่ผ่านมา

    Mama oyage video balanwa 👍👍. Mama meparth damma..

  • @RoshaniTissera-f9e
    @RoshaniTissera-f9e 9 วันที่ผ่านมา +1

    sanathoriya neethiyak anne thawa godak kal yaida kiyanna puluwanda ps

  • @tuantuananaz4888
    @tuantuananaz4888 9 วันที่ผ่านมา

    Yes demetagoda near my house
    Next to Samantha movie theater demetagoda
    Very much rush morning times lots of people visiting even road blocks too

  • @amcolanka7332
    @amcolanka7332 9 วันที่ผ่านมา

    ❤🙏

  • @CharukaMcrdeshapriya
    @CharukaMcrdeshapriya 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @dilshansasidu7370
    @dilshansasidu7370 9 วันที่ผ่านมา

    Ithaliyata sponsor avith kola hadala denna nethuwa atha erala dala inna ayata sahanayak nedda aiye, vistharayak hoyala kiyannako aiye 🙏

  • @rashfire1597
    @rashfire1597 9 วันที่ผ่านมา +2

    Familiar daddi status eka ,,,nello step communicazione No ,,, kiyana eke theruma danaganna ouluwanda

    • @SureshManjula-d9m
      @SureshManjula-d9m 9 วันที่ผ่านมา

      ithali bashawai sinhala bashawai daunload karaganna

    • @PiumiSenevirathne
      @PiumiSenevirathne 9 วันที่ผ่านมา

      A
      ​@@SureshManjula-d9m app ekak tiyenawada?

    • @SureshManjula-d9m
      @SureshManjula-d9m 9 วันที่ผ่านมา

      @@PiumiSenevirathne ou Google eketh balann puluwan ( traduttore)kiyala gahala search karanna ethanin oyaata ona bashawak thoraganna puluwan

    • @PiumiSenevirathne
      @PiumiSenevirathne 8 วันที่ผ่านมา

      @@SureshManjula-d9m thank u🙏

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 9 วันที่ผ่านมา

    👍

  • @chathurachandanapreemal1282
    @chathurachandanapreemal1282 8 วันที่ผ่านมา

    Ayye 2025 nullostha aka hambunath lankawe vfs aka aka baraganida me yana widihata
    employment visa dennema nati weida danna neda

  • @yasarakawmini7380
    @yasarakawmini7380 6 วันที่ผ่านมา

    February click kalama..visa wadenawa nam visa wadenne mona month ekeda aiya.

  • @KumarPeeris
    @KumarPeeris 5 วันที่ผ่านมา

    aiye visa eka danna kiyak vithara gannavada kiyannako

  • @LOGIN5566
    @LOGIN5566 8 วันที่ผ่านมา

    Aiye thama apoiment ekak ganna baida

  • @nadeemakrishanthi-un5ld
    @nadeemakrishanthi-un5ld 9 วันที่ผ่านมา

    Vfs ekata passport deela dan 2 months wenawa..

  • @dasunHansaka-u2c
    @dasunHansaka-u2c 8 วันที่ผ่านมา +1

    Vfs bara dila masa 2 dawas 7 mail ekk awa collection kiyala visa wedilada natan regect wela da

  • @RajithNuwan-gr8vt
    @RajithNuwan-gr8vt 9 วันที่ผ่านมา +2

    2024 dapu ewa mokada wenne. Tikak e gana kiyannako.

  • @SalikaSadamali-s9y
    @SalikaSadamali-s9y 9 วันที่ผ่านมา +2

    මගෙ මහත්තයා ඉන්නෙ ඉතාලියේ .ඩ්‍රයිවින් ජොබ් එකක් කරනවා.එයා ගිහින් දැන් අවුරුදු එකහ්මාරක් වෙනවා.එයා රිෆූජී දාලා.කහ කොලේ හදාලා.කොල කොලේ මේ මාසෙ හදන්න තියෙනවා .ඒක හදාගෙන එයාට ලංකාවට ඇවිත් යන්න පුලුවන් ද ..

    • @isharaperera1769
      @isharaperera1769 8 วันที่ผ่านมา +1

      කහ කොලෙන් ලංකාවට එන්න බෑ.. එක ලංකාවට යන්න එන්න දෙන එකක් නෙමේ..

    • @indikaherath2917
      @indikaherath2917 5 วันที่ผ่านมา

      මේ වතු visa වලින් ඇවිල්ලා විසා එක ඉවර වුණාම ආයි කරන්න කිසිම දෙයක් නැහැ නේද .....කොල හදා ගන්න ක්‍රමයක් ඇත්තේ ත් නැහැ නේද

  • @SithumiChandima
    @SithumiChandima 4 วันที่ผ่านมา

    2024 dila iwarada

  • @TharangaLakmal-bw9kv
    @TharangaLakmal-bw9kv 9 วันที่ผ่านมา

    Mama baradela masa 2

  • @chathurikaweerasingha-y8w
    @chathurikaweerasingha-y8w 9 วันที่ผ่านมา

    vathu visha pirimiayata witharada

  • @fuathzarook8448
    @fuathzarook8448 9 วันที่ผ่านมา

    Supry

  • @newstatelion5326
    @newstatelion5326 8 วันที่ผ่านมา

    Hello, අයියා මන් යාලුවෙක් මාර්ගයේන් ඉතලි sponsor visa එක්කට දැන්ම එයා ඒක දැම්ම කියන්නෙ Nov 30 දැන් එයා සල්ලි ඉලනව හැබැයි දැන්ම කියන කොලේ හම්බෙන්න ලබන මාසේ වගෙ වෙනවලු නීති දැන් තද නිසා අයියා පොඩ්ඩක් කියන්වද එහෙම වෙනවද කියල මන් ඒ ගැන දන්නෑ ලොකුවට ඒකයි එයා දාලා නැතුව සල්ලි ඉලනව ද කියල පොඩ්ඩක් හිතන්නව

    • @SamithaAmarasingha
      @SamithaAmarasingha 8 วันที่ผ่านมา +2

      Thama click dete eka thibuneth naha eken therila nulla ostha eka orginal ekak nam vitharak salli denna.boru karayanta ahuwenna epa

    • @thusithweerawarna2409
      @thusithweerawarna2409 6 วันที่ผ่านมา

      හොරෙක් ඌ, පෙබරවාරි click day එක තියෙන්නෙ,ඒකට දැම්මම රිසිට් එකක් දෙනවා,එකේ නම ටයිම් එක , තේරුනාද කියලා තියෙනවා

    • @SamindaSugith
      @SamindaSugith 6 วันที่ผ่านมา +1

      Salli kiyakwath denna epa visa eka oya athata hamba wenakam ekath check karala salli denna Meka loku jawaramak

    • @KumarPeeris
      @KumarPeeris 5 วันที่ผ่านมา +1

      visa ekata danna kiyak gatthada

    • @talkwithpramod101
      @talkwithpramod101 3 วันที่ผ่านมา +1

      Horunta ahu wenna epa 😢

  • @gihanmuthu4097
    @gihanmuthu4097 9 วันที่ผ่านมา +1

    Nonlostha denne nedda thama aiye.

  • @RoshaniTissera-f9e
    @RoshaniTissera-f9e 9 วันที่ผ่านมา

    ayye oyage no eka denna puluwanda ps

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 9 วันที่ผ่านมา +1

    Revoked kiyala letter ekath rkka passport eka aapahu dunna..meakata heathuwa mokakda malli

    • @himasaraherath1290
      @himasaraherath1290 8 วันที่ผ่านมา

      Kawadda vfs ekata bara dila thibune

    • @disnapriyanthi4604
      @disnapriyanthi4604 8 วันที่ผ่านมา

      @himasaraherath1290 sep 5, November 4 reject una.

    • @user-gs4td2fv4r
      @user-gs4td2fv4r 8 วันที่ผ่านมา

      Math September 5 bara dunne Emill eka vithrai awe

    • @disnapriyanthi4604
      @disnapriyanthi4604 8 วันที่ผ่านมา

      @@user-gs4td2fv4r nullosta eke awlak nathuwa athi..visa ok Wei.. good luck 👍

  • @nilashinidayananda
    @nilashinidayananda 8 วันที่ผ่านมา

    Whatsapp group ekak thiyanawada

  • @කැසට්සිංදු
    @කැසට්සිංදු 9 วันที่ผ่านมา

    Whatsapp group eke video link eka danna kenek dannako

  • @DilikshanMiranda
    @DilikshanMiranda 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @chadralatharohini534
    @chadralatharohini534 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @rdilrudil
    @rdilrudil 9 วันที่ผ่านมา

  • @LahiruPiyumi-l6i
    @LahiruPiyumi-l6i 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @PriyanthaDurage-y8g
    @PriyanthaDurage-y8g 9 วันที่ผ่านมา

  • @jayanthamunugama5081
    @jayanthamunugama5081 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @LAHIRUChethana-u6c
    @LAHIRUChethana-u6c 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤