ජීවිතය ‍තේරුම් ගන්න ජීවිතයට වටින බණ කාගම සිරිනන්ද හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 638

  • @SskHerth
    @SskHerth 8 หลายเดือนก่อน +2

    ඔබ වන්සේට දිර්ගයු ලැබේ වා 🙏

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +32

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වේවා oba නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා thawa thawath ධර්මය desana කිරීමට sakthiya දහිරිය ලැබේවා

  • @nisanthakuma4450
    @nisanthakuma4450 8 หลายเดือนก่อน +1

    Budu saranai ape sadu

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු,වටිනා දර්ම දේගනාවක්..ස්වාමින් වහන්සේ ඇතුළු සැමට තෙරැවන් සරනයි

  • @shiromichampika5716
    @shiromichampika5716 4 ปีที่แล้ว +10

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷

  • @mahendrasujith6336
    @mahendrasujith6336 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා

  • @harichchandraudumulla4220
    @harichchandraudumulla4220 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා!! දීර්ඝායුෂ ලැබේවා!!

  • @ictandanything7485
    @ictandanything7485 2 ปีที่แล้ว +15

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +9

    සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    අපේ උතුම් තෙරුවන සරනයි🙏 දීර්ඝායුෂ
    සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏

  • @chamarapradeep8324
    @chamarapradeep8324 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් ස්වාම්න් වහන්සේට මා බුදු පියානන් වහන්සේගේ ධර්මය තව තවත් මේ ලෝක සත්වයාට දායාද කිරිමට ඔබ වහන්සේට දිර්ඝායුෂ සමිපත්තියම ලැබේවා.🙏🙏🙏

  • @weerasuryapriyadarsini3255
    @weerasuryapriyadarsini3255 3 ปีที่แล้ว +5

    Lasshana wedegath darma deshanayak ape hamuduruwane oba wahanseta theruwan saranai samajeta godak aderesahayak

  • @tharangasadamali9586
    @tharangasadamali9586 3 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු වටිනාම බණ දේශනා වක් හාමුදුරුවනේ..

  • @drathnayaka4025
    @drathnayaka4025 ปีที่แล้ว +4

    දීර්ගායු වේවා යති වරයණනි තව තවත් දර්මයයෙන් මේ මිනිස් සමාජය අවදි කිරීමට හැකියාව ලැබේවා 🙏🙏🙏

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු ...නිදුක් නීරෝගී සුවය ලැබේවා අපේ හාමුදුරුවන්ට ....

  • @ranjanrathnayake1661
    @ranjanrathnayake1661 3 ปีที่แล้ว +4

    Uthum thunuruwan saranin oba wahanseta niduk nirogi suwayen lakwasinge nuwana pahadannata lebewa.!

  • @victoriad9382
    @victoriad9382 3 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස තව තවත් බණ අහන්න ඕන .

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 ปีที่แล้ว +19

    අතිපූජනීය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @inokalakmali418
    @inokalakmali418 3 ปีที่แล้ว +3

    මේ වගේ වැඩසටහන් ඉතාමත් කාලෝචිතය මෙවැනි කාලවකවානුවකදිම බුදු සරණයි දේවි පිහිටයි

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 ปีที่แล้ว +37

    සාදු !සාදු !සාදු ! ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලබ් දිර්ගායුෂ දිවියකට සුබ පතමි .තව තවත් මෙවැනි උතුම් බන ලොවැසියන්නට දෙසනා කිරිමට ඔබ වහන්සේට බුද්ද සාසනයෙ පිහිටයි !තුනුරුවන්ගෙ අශිර්වාදය ලබෙවා !

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 6 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට නීර්වාණ උතුම් ධර්මයම අවබෝධය කෙරේත්වා🙏🏽🙏🏽🙏🏽

  • @nilukadilmali9532
    @nilukadilmali9532 7 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේ ගෙපාදනමස්කාර කරමි දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @percyjayawardana7097
    @percyjayawardana7097 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සේ නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @dhammikmanel5245
    @dhammikmanel5245 3 ปีที่แล้ว +9

    ඔබවහන්සේට ගොඩක් පින් සාධු සාධු සාධු සවුදිඅරාබියේ සිට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏

    • @w.hpremasinghe6141
      @w.hpremasinghe6141 2 ปีที่แล้ว

      Sammasambudusaranai.deergaauweewa.obawahanseeta.apata.chathuraarya.sathya.labaadeema.saadu.saadu.saadu

  • @chithranichithrani4811
    @chithranichithrani4811 3 ปีที่แล้ว +1

    Oba wahanshge ban ahnna ahnna කනට මීපැණි ha samani man bana ahnna අසම oba wahnshege bana budu sarani

  • @chandrikaherath9956
    @chandrikaherath9956 ปีที่แล้ว +2

    අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @priyanka.omanwh625
    @priyanka.omanwh625 3 ปีที่แล้ว +9

    Hitata Ka was Aina. Banaka ahanna oba. Wahansagan.. Taruwan saranai

  • @shiranishirani500
    @shiranishirani500 3 ปีที่แล้ว +6

    Theruwan saranai ape hamuduruwane ...deergausha labeewa ....

  • @gamageproduction
    @gamageproduction ปีที่แล้ว +4

    සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏🙏
    අපෙ කගම ස්වාමීන් වාහාන්සෙට බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilanka6770
    @srilanka6770 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🥀🥀🥀🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @damayanthiperera3499
    @damayanthiperera3499 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ කාලීන ධර්ම දේශනා ව ඉතා මත් හරවත් එකක් ලෙස මං පවසන අතර ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @rozanisaraph1115
    @rozanisaraph1115 3 ปีที่แล้ว +7

    Yathartha wadi diwi danumen posanayata oba wahansege me daham desuma ran thowa thannak ..saadu saadu saaadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @seelaherath8270
      @seelaherath8270 3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පිං කුසල් පිරේවා සාදු🙏 සාදු 🙏සාදු 🙏

    • @piyasenasilva2467
      @piyasenasilva2467 3 ปีที่แล้ว

      සාදු සදු සදු හිම්යනී ඔබට දිර්ඝයුස ලාබ කාලයක් ජිවත් වන්න වාසනාව ලබන්නට මා පතම් සාදු සාදු සාදු සාදු සාදු

  • @rohinihpdy2147
    @rohinihpdy2147 3 ปีที่แล้ว +6

    ලස්සන බණ කතාව හොද ආදර්ශයක් තෙරැවන් සරණයි ඔබ සැමැට

    • @tharushidissanayaka2672
      @tharushidissanayaka2672 ปีที่แล้ว

      Mama hamada oba vahansrga viidi balanava jathiya pinata oba vahanse epaduna maga ganata vadammanna ona no akak denna thavama no hoyanava

  • @nularaweerakoon7646
    @nularaweerakoon7646 3 ปีที่แล้ว +7

    PINWATH HAMUDURUNE SARALA SUMIHIRI HADATA AHAN INNA HARIMA PRIYAMANAPAI.NIDUK NIROGI SUWAYA LEBEWA.BOHOMA PIN

  • @kumarasenarathne6988
    @kumarasenarathne6988 2 ปีที่แล้ว +19

    අපේ හමුදුරුවන්ට තව තව්ත් මේවාගේ දර්ම දේෂනා වදහලන්ට සැප බල
    දීර්ඝගයුෂ ලැබෙත්වා සාදූ. සාදූ..සාදූ..

  • @nilanthisgmage2
    @nilanthisgmage2 5 ปีที่แล้ว +29

    දිර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට....බුදු සරණයි.....බුදුසරණයි......බුදු සරණයි..

  • @ceylontodaycolombofood8770
    @ceylontodaycolombofood8770 3 ปีที่แล้ว +6

    Ahanawanam bana menna
    Ape sirinanda himi 👌⚘

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා ...🙏🙏🙏🙏🏵️🏵️🏵️

  • @AriyarathnaBasnayaka-vr8ng
    @AriyarathnaBasnayaka-vr8ng 11 หลายเดือนก่อน

    මෙවන් බුදු බනක් අසන්නට අපි පින් කරන්න ඕනෑ. ඔබ වහන්සේට පින් අත් වෙවා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +5

    දීර්ගායුස වේවා පින්වත් සුවාමින්වහන්ස 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @kusumrekharekha9199
    @kusumrekharekha9199 4 ปีที่แล้ว +33

    සදු සදු සදු ඔවහන්සෙ මෙවැනි බනදෙනාදිමෙන් දර්ඝ අවිස ලැබෙවා

    • @hettigebandurathna6630
      @hettigebandurathna6630 ปีที่แล้ว +1

      Eta Norway bana neda one defensemen denagaththoth. Sadu.ssdu.sadu..h.banduratna hettige.

  • @zurekafernando3957
    @zurekafernando3957 4 ปีที่แล้ว +10

    Shadu.shadu.ape.hamuduruwanta.godak.pin.budu.saranai.

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Samma sambudu saranai deerghausha labewa....swamin wahanseta....🙏💐🙏🙏💐🙏💐🙏🙏💐🙏💐💐🙏🙏

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +18

    සාදු .සාදු .සාදු .අපේ .ස්වාමින්වහන්සේට.නමස්කාර .වෙිවා ..

  • @chami4586
    @chami4586 3 ปีที่แล้ว +1

    ape hamuduruwane ape gamata wadinna banak kiyanna oba wahansege bana ahanna wadammaganne komada mata wistara denna godak pin oba wahanseta

  • @sujathasujatha609
    @sujathasujatha609 3 ปีที่แล้ว +8

    සාදු සාදු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @NandaKumari-nz5oz
    @NandaKumari-nz5oz ปีที่แล้ว

    ඔබ වහන්සේට dhirghau වේවා

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +17

    පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ගආයු ලැබිවා සාදු සාදු සාදු

  • @samanthacooray7798
    @samanthacooray7798 ปีที่แล้ว +16

    මම කතෝලික නමුත් මම අහන්නේ භද්දිය හාමුදුරුවන් ගෙ සහ කාගම ස්වාමින් වහන්සේ ගේ දේශණා අනිවාර්යයෙන් ම අහනවා

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 2 ปีที่แล้ว +10

    අපේ පින්වත් ස්වාමීන්ද්‍රයාණන්වහන්සේට තෙරුවන් ගේ ආශිර්වාදයෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu thurunuwan saranai🙏🙏🙏

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +10

    මාගේ උතුම්ම නමස්කාරය වෙවා බුද්ධ පුත්‍ර යානන් වහන්සේට උතුම් නිවනම වෙවා උතුම් නිවන දුර නොවේවා ඔබ වහන්සේට ද අපි සියල්ලෝටම සාදු සාදු සාදු

  • @sirisiriyawathi9493
    @sirisiriyawathi9493 4 ปีที่แล้ว +8

    Sadu ,sadu ,sadu 🙏🙏🙏 maage namaskaraya wewa !!!oba wahanseta dirgayu wewa !!niduk neerogee suwaya labewa !!!!!theruwan saranai ape hamuduruwane !!!!!

  • @anushaa3547
    @anushaa3547 4 ปีที่แล้ว +7

    Sadu sadu sadu apa hamuduruwana oba wahansata taruwan saranai mama oman

  • @indranicooray4938
    @indranicooray4938 ปีที่แล้ว +3

    දීර්ඝ ආයුෂම ලැබේවා අපේ
    හාමුදුරුවන් වහන්සේ ට

  • @IøṟทM
    @IøṟทM 3 ปีที่แล้ว +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට..

  • @malanimalani4433
    @malanimalani4433 ปีที่แล้ว +1

    oba wahansa waga tawa ciyak suwamen wahansa la heti yanam apa hamudru wana lan kawa bara ganna ma watei la tiyana karadara yan gida ganna tibuna att apa awasa na wata ama na oba wahansa ta niduk nirogi teira giwa na ya labawa budu sara nay

  • @Malani-e9g
    @Malani-e9g ปีที่แล้ว +1

    Budusaranay🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐🍁🍁☘️☘️🙋‍♂️🙋‍♂️

  • @TharuIshara-fb9kx
    @TharuIshara-fb9kx ปีที่แล้ว +4

    සාදු සාදු ඔබ වහන්සේට නිර්වාණය ලැබේ වා

  • @aveenahansani6309
    @aveenahansani6309 3 ปีที่แล้ว +1

    Vatinava ape hamuduruvane hama bana padayakma oba vahansegeee...

  • @mrmom643
    @mrmom643 ปีที่แล้ว +8

    ස් වමි න් වහන් සේ ට බුදුසරණයිද්ර්ගයු ලැ බේ වා 🙏

  • @srimanilmini2681
    @srimanilmini2681 3 ปีที่แล้ว +26

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!!

  • @noofnooof6980
    @noofnooof6980 3 ปีที่แล้ว +1

    Anee sahatika atha ape hamuduruwanee api rata dukvidinne apinisamai budu saranai

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 4 ปีที่แล้ว +18

    නිදුක් නිරොගි සුවෙන්ම සුවපත් වේවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +34

    සාදු සාදු සාදු
    අප්‍රමාන පින් අපෙ හාමුදුරුවනෙ තෙරුවන්සරනයි දිර්ගායු ලැබෙවා

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු දළදා සමිදු පිහිටයි

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +1

    තෙරුවන් .සරනයි .පින්වත් .සුවාමින්වහන්සේට ..🙏🙏🙏

  • @kumudukumudu9436
    @kumudukumudu9436 4 ปีที่แล้ว +9

    උතුම් නිර්වානය ඔබ වහන්සේට අවබෝධ වේවා ...

  • @udarasampath5232
    @udarasampath5232 2 ปีที่แล้ว +1

    Dirgayu oba wahanseta.tawa tawath pehediliwa terum Kara demin .niwan magata pehedilima maga yanna para kiya denna darana uthsahayata bohoma pin oba wahanseta.

  • @mariachristofi4717
    @mariachristofi4717 3 ปีที่แล้ว +6

    oba wahanseta dirgayu wewa sadusadu sadu

  • @warunasenanayaka324
    @warunasenanayaka324 3 ปีที่แล้ว +5

    දේශනා කරපු සියළුම දේශනා හැහුව එකම දේ දේශනා කරන්නේ දැන් තේරෙනවා මොනවද වෙන්නේ කියලා. පැවැත්ම උදෙසා.. සාදු.. සාදු... සාදු

    • @samanweerakkodi7787
      @samanweerakkodi7787 3 ปีที่แล้ว +1

      Ape swameen wahanseta losatha Wenuwen thawa boho kalayak darmaya desana kireemata labewa sadu sadu sadu

  • @priyamanoj1784
    @priyamanoj1784 4 ปีที่แล้ว +7

    Dirgau අපේ suwamin වහන්සේට තෙරුවන් සරණයි

  • @thilinavipul3883
    @thilinavipul3883 4 ปีที่แล้ว +10

    දීර්ඝ ආයුස ලැබේවා ඔබ වහන්සේට

  • @neelakanthi61
    @neelakanthi61 2 ปีที่แล้ว +1

    Apa hamuduruwanta. Deergayu. Labawa

  • @asankamaduranga1331
    @asankamaduranga1331 ปีที่แล้ว +17

    මේ බණ ජීවිකාව වනදාට මේ රටට සෞභාග්‍යය උදාවෙයි🙏
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස😍

  • @karunakaruna6508
    @karunakaruna6508 5 ปีที่แล้ว +5

    Dergausa labewa ape hamuduruwan wahanseta teruwan saranai 🌻🌻🌻🌼🌼🌼🌹🌹🌹

  • @malamala8969
    @malamala8969 3 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @mihirimadushika545
    @mihirimadushika545 3 ปีที่แล้ว +3

    ගැඹුරු බණ දේශනා ජීවිතයට ලං කර ගන්නට : තේරුම් ගන්න ටිකක් අමාරු උනත්.ඔබ වහන්සේගේ බණ දේශනා ජීවිතයට ලං කරගෙන සැදැහැවත් ජීවිතයකට පණ පොවන්නට හරිම ලේසි අපේ හාමුදුරුවනේ..🙏🙏🙏

    • @malamala7080
      @malamala7080 2 ปีที่แล้ว

      ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි...

  • @sanjayarathnayaka8590
    @sanjayarathnayaka8590 ปีที่แล้ว +1

    Dirgausa ලැබේවා ape හාමුදුරුවනේ

  • @nishanthiwickramasinghe9-ff6rz
    @nishanthiwickramasinghe9-ff6rz ปีที่แล้ว

    මේ දේශනාව සියලු දෙනා ජීවිතවලට ආදේශ කර ගනිත්වා.සාදු! සාදු! සාදු!

  • @liyanageranjani9113
    @liyanageranjani9113 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu taruwai saranai ape sadu 🙏🙏🙏🙏🙏

  • @newkuw7393
    @newkuw7393 2 ปีที่แล้ว +1

    ඔබ වහාන්සේට තෙරැවන් සරණයි හරාම අාසාවෙනි බණ අැහුවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tmktennakoon3818
    @tmktennakoon3818 ปีที่แล้ว +1

    Hamudhuruwane mama mage putha adha hetama marala dhamaiayage lamai balagan

  • @malanidia6706
    @malanidia6706 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nilupriy427
    @nilupriy427 2 ปีที่แล้ว +3

    තේරැවන් සරණයි හාමුදුරුවනේ

  • @sunilkaduruwana5320
    @sunilkaduruwana5320 2 ปีที่แล้ว +1

    Oba wahanseta theruwan saranai deergau lebeewa

  • @karounahamilagi2578
    @karounahamilagi2578 4 หลายเดือนก่อน

    තේරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +7

    🌷🌷🌷නමෝබුද්ධාය 🌷🌷සාධු` සාධු` සාධු` 🌷🌷

  • @nadeekashyamalee4759
    @nadeekashyamalee4759 2 ปีที่แล้ว +1

    Niwan dakinnata labewa uthum himinamata.budu saranai.

  • @priyaw.9165
    @priyaw.9165 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @රජරටචරේඩියන්ස්
    @රජරටචරේඩියන්ස් 3 ปีที่แล้ว +13

    සාදුසාදු නිදුක් නිරෝගි සුවය ලැබේවා අපේ හාමුදුරැවන්ට

    • @vijithsusantha1351
      @vijithsusantha1351 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු . තුරුනුවන්ගෙ පිහිට , ආරක්ෂාව , රැකවරණයි අපෙ හාමුදුරැවනේ .

    • @shanthadikkumbura507
      @shanthadikkumbura507 2 ปีที่แล้ว +1

      @@vijithsusantha1351 The

    • @shanthadikkumbura507
      @shanthadikkumbura507 2 ปีที่แล้ว

      8

  • @damikagood7273
    @damikagood7273 3 ปีที่แล้ว +1

    Theruwan Saranai ape hamuduruwane sadu sadu sadu

  • @chami4586
    @chami4586 3 ปีที่แล้ว +1

    obawahansege bana sampurna atta mama hamadama oba wahansege bana ahanawa ewage anit ayatat ahanna denna kamati mama padukke

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +1

    Ma dasanawa watina kama kiyala nima karanna ba tharuwan saranai mama oman

  • @sanjeewanidharmathilaka5408
    @sanjeewanidharmathilaka5408 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gihanmadusha6947
    @gihanmadusha6947 3 ปีที่แล้ว +3

    නියම බණ 🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💜️💜️💜️💜️💜️💜️💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว

    බමුණෝ පැවැත්මට මිත්‍යාව ගෙනියනවා වගේ හාමුදුරුවොත් පෙන්වන්නේත් එයාලගේ පැවැත්මට කරුණු, හොදින් හිතලා බලන්න බුද්ද ආගමක් මෙයාලා ගෙනියන්නේ. ඔබ ධර්මය පසුපස යන්න. බුදුසරණයි

  • @kankanamgedayasena1650
    @kankanamgedayasena1650 2 ปีที่แล้ว +1

    Very good dhamma surmen

  • @lalithlalith6412
    @lalithlalith6412 4 ปีที่แล้ว +13

    හාමු දුවනේ අපි ඉවසනවා ඉවසන්න බැරිතැන

    • @jayasirideldeniya5329
      @jayasirideldeniya5329 3 ปีที่แล้ว

      මමත් ඔතනයි ඉන්නෙ. මරාගෙන. මැරෙන්න හිතෙනවා

  • @rasikasumanarathna9297
    @rasikasumanarathna9297 3 ปีที่แล้ว +10

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ape හාමුදුරුවනේ