රටේ හරි මැද ලිංගික කැටයමක් - නාලන්දා ගෙඩිගේ _ Nalanda gedige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යය යැයි සැලකෙන ස්ථානයේ පිහිටා ඇති නාලන්දා ගෙඩිගේ ‌, බෞද්ධ හා හින්දු ගෘහ නිර් මාණ ශිල්පීය සංකලනයෙන් යුක්ත වූ, අපූරු පුරාවිද්‍යාත්මක ස්ථානයකි. මෙහි ඇති විශේෂතා රැසක් මෙම වීඩියෝවෙන් අනාවරණය කෙරේ.

ความคิดเห็น • 68

  • @user-ko5yj8if3r
    @user-ko5yj8if3r 3 หลายเดือนก่อน +18

    තිබුණු ස්ථානය වෙනස් කරයි කියන්නේ ඉතින් හරිම තමයි ලංකාවට ඕක තමයි කෙලවිලාම යන්න ඇත්තේ

    • @lahirukarunarathna8450
      @lahirukarunarathna8450 3 หลายเดือนก่อน +1

      Anna e wistharee hariyata hoyanna watinawa….

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน +11

    මම මාතලේ මඩවල,රටවල් ගානෙ ඇවිදින මම තාම ගෙඩිගේ බලන්න යන්න බැරිවුණා ,මෙිපාර නමි අනිවාර්යයෙන් යනව,බුදු සරනයි දැනුවත් කලාට බොහොම ස්තුති 🌹

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 3 หลายเดือนก่อน +10

    බොරුවට වෙන්න ඇති මේවා විනාස කලා නිසා ටිකින් ටික අපේ රට විනාසයට පත් වෙනවා එත් දුක් අහිංසක මිනිස්සු ගැනයි බුදුසරණයි

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +5

    ආයුබෝවන් iam1st like and comment ❤
    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ..
    Thank for sharing good job

  • @tharangafernando-tg1pb
    @tharangafernando-tg1pb 3 หลายเดือนก่อน +4

    Great explanation sir...I have visited there once.But today I knew more about the "Nalanda Gedige".Thank you very much Bandula Sir.. Respect you always as one of your past students sir.God Bless You.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 หลายเดือนก่อน +7

    භාවනා කරන්ඩ නම් කියාපු තැන❤

  • @bmcdrathnayake9323
    @bmcdrathnayake9323 3 หลายเดือนก่อน +23

    සර් හොද වැඩකට අතගහලා තියෙන්නෙ.......ඒත් ඔය ජලාශයට යටකරලා තියෙන්නෙ ලෝකයේ බලවත්ම හා අතිපූජනීය ස්තානයක් බව කිවයුතුයි......නිපෙනෙන දෙය බොහෝය........බන්දුල සර්

    • @maharagamacushionhouse5132
      @maharagamacushionhouse5132 3 หลายเดือนก่อน +9

      ඔව් ඒක ඇත්ත හොඳම තැන වතුරින් යට කරල
      රටේ තීන්දු තීරන ගන්න ස්ථානය මඩ ගොහොරුවක
      හැදුව
      අපිට හරි නායකයෙක් නැති විපාකය

  • @ArunaAluthge-ke7mw
    @ArunaAluthge-ke7mw 3 หลายเดือนก่อน +5

    Google earth ගිහින් ගෙඩිගේ center වෙන්න පේදුරුතුඩුවට radius එක අරගෙන circle එකක් ඇදල බලන්න.....

  • @quintusfernando7396
    @quintusfernando7396 3 หลายเดือนก่อน +5

    GOOD Narration ***
    Horu Kadala****
    Polonnaru Yugetada Aithi?**
    What does Professor Paranavithana say?***

  • @anandaherath4966
    @anandaherath4966 3 หลายเดือนก่อน +5

    ඔස්ට්‍රේලියාවේ පදිංචි යාලුවෙක් හා එරට විදේශිකයෙක් සමග මෙම ස්තානය කලකට පෙර බලන්න ගියා.විදේශීකයාගෙ මග පෙන්වීම මත ලිංගික කැටයම දැකගත්තා

    • @lahirukarunarathna8450
      @lahirukarunarathna8450 3 หลายเดือนก่อน +2

      Eyala apitath wada sahenna Danuwath mewa gana neda….

    • @theseventhorgan9353
      @theseventhorgan9353 3 หลายเดือนก่อน +2

      ඔය කැටයමෙන් නිරූපණය වන්නේ තන්හා රතී රඟා

    • @Udakainsynsie99
      @Udakainsynsie99 3 หลายเดือนก่อน +2

      පල්ලව කැටයම් ඕක ඉන්දියාවෙත් දැකගන්ඩ පුලුවන්

  • @methnijayawardena5664
    @methnijayawardena5664 3 หลายเดือนก่อน +6

    ඉතා වටින වීඩියෝවක්. හොඳ ඉතා පැහදිලි හඬක්.
    තව බොහෝ දේ දකින්නට කැමතියි. උදාර ජාතික ආගමික මෙහෙවරට සුබ පැතුම්!

  • @ChathurangalaksithaLaksitha
    @ChathurangalaksithaLaksitha 3 หลายเดือนก่อน +4

    Supiri wada thama.

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 3 หลายเดือนก่อน +8

    ඔක ගලවලා තමා රටට කෙල උනෙ ඕක හදපියවු ඔය පස් අයින්චරලා තීබුශු තැනම එකරලු බෝවතාන්න කඩලා වතුර යවටියවු රටට හරියන්න ඕකයි රටට හෙනෙ

    • @blackbeltwiki3130
      @blackbeltwiki3130 2 หลายเดือนก่อน

      Aniwaryen ehi sathyak tiyanawa

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 หลายเดือนก่อน +3

    ඔබගේ සත්ගුනවත්කමට බලවත් ස්තුතිය"

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 3 หลายเดือนก่อน +9

    රාවණා රජ්ජුරුවෝ ලංකාවේනම්
    සියලු බුදුවරු උපදින්නෙත් මේ දීපයේ...
    මේ බෝධිමණ්ඩලය...
    සියලු බුදුවරු බුදුවන අති උතුම් ස්ථානය...
    ගෙඩිගේ මුලින්ම හැදුවේ කොයි කාලේද කියලා දන්නේ නෑ... නමුත් අපේ ගොතම බුදුන් වහන්සේ බුදු වුනේ බෝ ගසක් යට... ඕනම කෙනෙක් ගිහාම බලන්න.. උතුරින් ඇත් හිසකට සමාන කන්දක් තියෙනවා..🙏

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 หลายเดือนก่อน +2

      පේදුරු තුඩුවය් දෙව්න්දර තුඩුවය්....කොලොම් තුඩුව්ය් s සන්ගමන් කන්ද තුඩුවය්ය් සම්බන්ධ කර ඉරි හැසුව්

    • @balasaralanka2857
      @balasaralanka2857  3 วันที่ผ่านมา

      බුදුරදුන් ලංකාවෙ ඉපදුනබවට කිසිදු සාක්ෂියක් නෑ

  • @wasanthaherath6405
    @wasanthaherath6405 3 หลายเดือนก่อน +11

    විශ්වයේ පැවැත්ම... ලිංගික සම්බන්දෙ නැතිව පැවැත්මක් නැත....... බුදුවෙන්නත් හේතුව ලිංග සම්බන්දෙමය්..... විශ්වයේ දෙවැනි සැපත... පළමු සැපත නිවන. එය සංකේතවත් කිරීමටය් එම කැටයම කළාකරු විසින් සටහන් කලේ...

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 3 หลายเดือนก่อน +3

      හරියට නොදන්න දේවල් කියන්න යන්න එපා... සාමිස sepa wenai... නිරාම්ස sepa වෙනයි...බුදුබව ලබන්න යාමට හේතුව ජරා මරන දුක වැටහීම ...මිසක් වෙන දෙයක් නෙමෙයි ...ධ්යාන සාමාපත්ති වගේ නිරාමිස sepaya , සාමිස sepa ඉක්මවා ගිය දේවල් ..

    • @nilame9465
      @nilame9465 7 วันที่ผ่านมา

      නිවීම වගේම විශ්වයේ රහස් අරින යතුර
      සඟවා ඇත්තේ ද කාමය නිසා ඇති වූ ලෝකයේ කාමය නිසාම පවතින ලෝකයේ
      කාමය නිසා ම නැතිවන ලෝකයේ.
      ඒ ස්ත්‍රී ගර්භයේ.
      මාතෘ ගැඹේ.
      එය අරින යතුර දී ඇත්තේ පිරිමියාට.
      අද ලිංගික අවයව වලින් කරන්න උනාට
      සම්බුද්ධත්ව අවබෝධයට පත් සිද්ධාර්ථ උපත සිදු වන්නේ තේජෝ ධාතුවේ බල මහිමයෙන්.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 3 หลายเดือนก่อน +4

    ජලාශයක් නිසා හෝ මොනයම් හේතුවක් නිසා විනාශකාඊ දෙයක් කරලා තියෙන්නේ

  • @lakshmidapana1569
    @lakshmidapana1569 3 หลายเดือนก่อน +2

    Theruwan..Saranai..❤💜💖💛

  • @nimaligamage1115
    @nimaligamage1115 2 หลายเดือนก่อน

    මගෙ උපන් ගම බුදුසරණයි

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e 3 หลายเดือนก่อน +3

    👍❤️

  • @anurashanthaanurashantha8805
    @anurashanthaanurashantha8805 3 หลายเดือนก่อน +2

    Harima harawath denuwath kirimak..

  • @MRSMunasinghe
    @MRSMunasinghe 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @lakshmanabeywardana2913
    @lakshmanabeywardana2913 3 หลายเดือนก่อน +2

    Kawru kallath karanna thiranaya gatha. Akka hanna gahhan apprradyak. Karalla thiyanna galllawallla hadapuakka

  • @blackbeltwiki3130
    @blackbeltwiki3130 2 หลายเดือนก่อน +1

    Nalanda gedige kalin tibunu isthanaya pennanna puluwannam watinawa,,

    • @balasaralanka2857
      @balasaralanka2857  2 หลายเดือนก่อน

      facebook.com/share/i77xXiwWpfv9uumR/?mibextid=oFDknk

  • @ljayasinghe1232
    @ljayasinghe1232 3 หลายเดือนก่อน +2

    ..dawass..wala...idalMa...passann..gahilla..tibila..ap..hamuduruwanaa😢

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 หลายเดือนก่อน +2

    ඔය තැන වෙනස් කරලා තිබෙන්නෙ .නියම තැන වික්ටෝරියා ජලාශයේන් යට වෙලා තිබෙන්නෙ

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 3 หลายเดือนก่อน +1

    නාලන්දා ගෙඩිගේ සම්පූර්ණයෙන් galewwe essara හිටපු ayata warthmane enna ayathram දැනුමක් නැතුව ඇති නේද

  • @jagathnishantha7233
    @jagathnishantha7233 3 หลายเดือนก่อน +3

    ගෙඩිගේ ඉවත් කරලා යට ඇති නිදන් අරගෙන ගොඩනගිල්ල නැවත හයිකරලද.?

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 3 หลายเดือนก่อน

      නිදන් හොරෙක් කතා කරයි

  • @MuyauAnum
    @MuyauAnum 3 หลายเดือนก่อน +1

    එංගලන්තයේ උන්ට පුදුම උවමනාවක් තිබුන ඔය නාලන්දා ගෙඩිගේ භුමදාන කරන්න. ජලාශය හදන්න සම්පූර්ණ වියදම් දැරුවේ එංගලන්තය ආධාරයක් කියන නම ඉස්සරහට දාලා.එයාල ඉල්ලුවේ ජලාශයට තියන නම විතරක් එයාලට ඕන විදියට දාන්න ඕන කියන එක විතරයි.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 3 หลายเดือนก่อน +1

    සන්ගමන් ඉදලා කොළඹට?

  • @asokaellegala7508
    @asokaellegala7508 3 หลายเดือนก่อน

    String hopper mechcinee

  • @Udakainsynsie99
    @Udakainsynsie99 3 หลายเดือนก่อน +1

    ඔය අපේ රටේ නියම මධ්‍යය ලක්ෂය නෙවෙයි වත්මන් භූමිය අනුව නම් කරල තියෙන මධ්‍යය ලක්ෂය ඔය

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 3 หลายเดือนก่อน +2

    ඔය බාදු පිලිමය පස්සෙ ගෙනපු එකක ඔතෙන්නට

  • @KMCDKulathunga
    @KMCDKulathunga 3 หลายเดือนก่อน

    අම්මගෙ තරම තමා... ඔය කුවේණිය හා දරු දෙදෙනා.😢

    • @balasaralanka2857
      @balasaralanka2857  3 วันที่ผ่านมา

      සාක්ෂි ඇතුව කියන්න

  • @ShakyaThilini-ki8ef
    @ShakyaThilini-ki8ef 3 หลายเดือนก่อน

    Munta olmade. Hoyanna dewal nethiwa hoyanawadamanda?

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 2 หลายเดือนก่อน

    එහෙනං තෝ කන්නාඩි දෙක හොයං ඇවිත් රස විදපිය..කැටයම..

  • @lahirukarunarathna8450
    @lahirukarunarathna8450 3 หลายเดือนก่อน +1

    Ehh ethkota meka original eka neweda??? Koheda original Nalanda Gedi geya…..

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake 2 หลายเดือนก่อน

      Original එකම තමයි.rebuild & replaced

  • @balasaralanka2857
    @balasaralanka2857  3 วันที่ผ่านมา

    බුදුරදුන් ලංකාවේ උපන් කියන මතය මා පිළිගන්නේ නෑ. වීඩියෝවේ කිසිම තැනක එවැනි කිසිදු ඉඟියක්වත් නෑ.ඒවගේම මෙහි කියන්නෙ ලංකාවේ දිග හා පළල රේඛා කැපෙන්නේ මේ ස්ථානයේ බවට මතයක් ඇති බවයි. ඒ ස්ථානය කෙසේවත් හැටන් විය නොහැකියි.

  • @nadaraja8334
    @nadaraja8334 3 หลายเดือนก่อน +1

    😂😂😂

    • @hfhidlw6253
      @hfhidlw6253 3 หลายเดือนก่อน

      Who is this rubbish tamilian🤮😂

  • @balasaralanka2857
    @balasaralanka2857  2 หลายเดือนก่อน

    facebook.com/share/i77xXiwWpfv9uumR/?mibextid=oFDknk

  • @KamalRanjan-gq1dx
    @KamalRanjan-gq1dx 3 หลายเดือนก่อน

    Etakota Parana gedege tebunu tena kotanada

  • @anuraherath5255
    @anuraherath5255 3 หลายเดือนก่อน +1

    DENDA DA DEKKE ?