Balasara Lanka
Balasara Lanka
  • 76
  • 163 606

วีดีโอ

ඇම්බැක්ක දේවාලයේ කැටයම් - Carvings of Embekka Dewalaya
มุมมอง 11321 วันที่ผ่านมา
බලසර සැරිසර - 37 මහනුවර, ඇම්බැක්ක දේවාලය හා එහි කැටයම් ගැන දැනගනිමු.
බුදුදහමයි කළුකුහරයි
มุมมอง 1062 หลายเดือนก่อน
බලසර විදුසර
ඉබ්බන්කටුව මහා ශිලා සුසානය - Ibbankatuwa Megalithic cemetery.
มุมมอง 2452 หลายเดือนก่อน
බලසර සැරිසර 36 දැනට ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන ඇති විශාලතම හා හොඳින් සංරක්ෂණය වී ඇති පෞරාණික සුසාන භූමිය ගැන කෙරෙන විවරණයක් සමඟ එහි වීඩියෝ දර් ශන.
ලෝහ මළ බැඳීමට හා දහනයට ඔක්සිජන් අවශ්‍ය බව සොයා ගත්තේ අපේ හෙළයෝ.
มุมมอง 1612 หลายเดือนก่อน
බලසර විදුසර අපේ චෛත්‍යවල තැක්පත් කර ඇති විවිධ ලෝහ නිර් මාණ වසර ගණනාවක් ගෙවුනත් මළ නොබැඳීමට හේතුව කුමක්ද? ඔක්සිජන් සොයා ගත්තේ ලැවෝෂියර් ද, අපේ මිනිස්සු ද? මේ වීඩියෝවෙන් ඊට පිළිතුරු සපයනු ඇත.
මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය
มุมมอง 1672 หลายเดือนก่อน
බලසර සැරිසර 35 මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටා ඇති මැණික්දෙන පබ්බත විහාරය Menikdena Purana Viharaya
බොදු හින්දු සුසංයෝගය - ගඩලාදෙනිය රජමහා විහාරය
มุมมอง 1743 หลายเดือนก่อน
Gadaladeniya Rajamaha Viharaya BALASARA Serisara 34
සරදියෙල් ගම්මානයට Ceylon Robin Hood බලන්න යමු.
มุมมอง 3444 หลายเดือนก่อน
Mawanella Saradiyel Gammanaya / Ceylon Robin Hood Balasara serisara 33
අපේ රටේ ස්ට්‍රෝබෙරි වගාව
มุมมอง 1415 หลายเดือนก่อน
බලසර සැරිසර 32 නුවරඑළියේ සිදුකරන ස්ට්‍රෝබෙරි වගාව නරඹමු
නානුඔය ඇල්ල - Nanuoaya Ella
มุมมอง 606 หลายเดือนก่อน
බලසර සැරිසර 31 නානුඔය ඇල්ල Nanuoya Ella
ජපාන අභ්‍යවකාශ ගවේශණ ඒජන්සිය JAXA
มุมมอง 1096 หลายเดือนก่อน
බලසර සැරිසර 30 ඇමරිකා එක්සත් ජනපදයට NASA ආයතනය මෙන් ජපානයේ අභ්‍යවකාශ කටයුතු සම්බන්ධ ආයතනය ව JAXA ආයතනයේ කරන ලද සංචාරයක් ඇසුරින් නිපදව වීඩියෝවකි.
මිහිඳු හිමිගේ භෂ්මාවශේෂ ඇති අම්පාරේ රජගල.
มุมมอง 3957 หลายเดือนก่อน
බලසර සැරිසර 29 මිහිඳු මහරහතන්වහන්සේ ගේ භෂ්මාවශේෂ තැන්පත්කර ඇති ස්මාරකය, හැට දහසක් රහතන්වහන්සේ ලා වැඩසිටියා යැයි සැළකෙන ගල්ලෙන් ඇතුළු පුරාව්ද්‍යා ස්මාරක 700 කට අධික සංඛ්‍යාවක් ඇති අම්පාරේ රජගලතැන්න ‌පෞරාණික පුදබිම ගැන විස්තර මෙන්ම එහි ඩීඩියෝ දසුන් මෙහි ඇතුළත්ය.
මාතලේ සුළං කපොල්ල - රිවස්ටන් (Riverston Matale)
มุมมอง 2627 หลายเดือนก่อน
බලසර 28
කොලපතන ඇල්ල, මන්දාරම් නුවර
มุมมอง 647 หลายเดือนก่อน
බලසර සැරිසර - 27
ජපන් නවෝත්පාදන කෞතුකාගාරයකට යමු - මිරයිකාන් (Miraikan)
มุมมอง 1497 หลายเดือนก่อน
බලසර සැරිසර - 26 ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටුවා ඇති මිරයිකාන් (Miraikan) නවෝත්පාදන කෞතුකාගාරය තුළ දැකිය හැකි නිර් මාණ රැසක් මෙම වීඩියෝවෙන් නැරඹිය හැක.
ජපන් යුවතියන් ගේ සම්ප්‍රදායික තේ පානෝත්සවය.
มุมมอง 517 หลายเดือนก่อน
ජපන් යුවතියන් ගේ සම්ප්‍රදායික තේ පානෝත්සවය.
රටේ හරි මැද ලිංගික කැටයමක් - නාලන්දා ගෙඩිගේ _ Nalanda gedige
มุมมอง 46K7 หลายเดือนก่อน
රටේ හරි මැද ලිංගික කැටයමක් - නාලන්දා ගෙඩිගේ _ Nalanda gedige
බුලත්කොහුපිටියේ සුරූපිනිය - සුන්දර නලඟන ඇල්ල
มุมมอง 1577 หลายเดือนก่อน
බුලත්කොහුපිටියේ සුරූපිනිය - සුන්දර නලඟන ඇල්ල
පෘතුවියට සමාන ග්‍රහලෝකයක් අළුතින් සොයා ගනී. . Gliese 12 b
มุมมอง 1217 หลายเดือนก่อน
පෘතුවියට සමාන ග්‍රහලෝකයක් අළුතින් සොයා ගනී. . Gliese 12 b
දැදිගම කොටවෙහෙර (Dedigama Kotawehera )
มุมมอง 999ปีที่แล้ว
දැදිගම කොටවෙහෙර (Dedigama Kotawehera )
දෙගල්දොරුව රජමහා විහාරය - Degaldoruwa Rajamaha Viharaya
มุมมอง 511ปีที่แล้ว
දෙගල්දොරුව රජමහා විහාරය - Degaldoruwa Rajamaha Viharaya
මිහිපිට පාරාදීසය, හෝර්ටන්තැන්න - Horton Plains
มุมมอง 321ปีที่แล้ว
මිහිපිට පාරාදීසය, හෝර්ටන්තැන්න - Horton Plains
උඩවළව ඇත් අතුරු සෙවන Udawalawa Eth Athuru Sewana
มุมมอง 6192 ปีที่แล้ว
උඩවළව ඇත් අතුරු සෙවන Udawalawa Eth Athuru Sewana
Adisham bungalow (Haputhale) / ඇඩිෂම් බංගලාව (හපුතලේ)
มุมมอง 3792 ปีที่แล้ว
Adisham bungalow (Haputhale) / ඇඩිෂම් බංගලාව (හපුතලේ)
Bambarakanda waterfall / බඹරකන්ද දිය ඇල්ල
มุมมอง 4002 ปีที่แล้ว
Bambarakanda waterfall / බඹරකන්ද දිය ඇල්ල
Pahanthudawa waterfall /පහන්තුඩාව දිය ඇල්ල
มุมมอง 3662 ปีที่แล้ว
Pahanthudawa waterfall /පහන්තුඩාව දිය ඇල්ල
Maligathenna Rajamaha viharaya / මාළිගාතැන්න රජමහා විහාරය
มุมมอง 3952 ปีที่แล้ว
Maligathenna Rajamaha viharaya / මාළිගාතැන්න රජමහා විහාරය
මීමුරේ සිරි නරඹමු
มุมมอง 4042 ปีที่แล้ว
මීමුරේ සිරි නරඹමු
අනුරාධපුර රන්මසු උයන හා එහි පිහිටි විශ්වචක්‍රය
มุมมอง 5522 ปีที่แล้ว
අනුරාධපුර රන්මසු උයන හා එහි පිහිටි විශ්වචක්‍රය
මීගමු කළපුවේ කඩොලාන (Mangroves in Negombo Lagoon)
มุมมอง 1.1K3 ปีที่แล้ว
මීගමු කළපුවේ කඩොලාන (Mangroves in Negombo Lagoon)

ความคิดเห็น

  • @savidya_RS
    @savidya_RS 15 วันที่ผ่านมา

    ❤‍🩹❤‍🩹

  • @anomamayadunne8438
    @anomamayadunne8438 18 วันที่ผ่านมา

    මං මේ ගීතය කීප වතාවක් අසා තිබුනත් නැවතත් අහන්න සිතෙනවා.ඔයාට සුභ පතනවා

  • @Pathirana23456
    @Pathirana23456 29 วันที่ผ่านมา

    Issara වුණත් කොල්ලෝ gahala තියෙනවා neda😅

  • @prasaduduwavidane7313
    @prasaduduwavidane7313 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @kdroshan3302
    @kdroshan3302 2 หลายเดือนก่อน

    අපාය යනු කලු කුහර වෙන්න බැරිද .ඒවාට ඇදී යන ආත්මයන් .බව සසරේ ගැලවෙන්න බැරුව දුක් විදිනවා වෙන්නත් පුලුවන් නේද ..

  • @AikoTV-x6x
    @AikoTV-x6x 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ! 🙏

  • @chamoddulshan372
    @chamoddulshan372 2 หลายเดือนก่อน

  • @savidya_RS
    @savidya_RS 2 หลายเดือนก่อน

    ❤‍🔥❤‍🔥

  • @kanchanaarambekumbura4553
    @kanchanaarambekumbura4553 2 หลายเดือนก่อน

    Ada tath Hoya ganna bari una Dadigama Kota where nathi una Ath pahana

    • @balasaralanka2857
      @balasaralanka2857 2 หลายเดือนก่อน

      එකක් කොළඹ කව්තුකාගාරේ. අනික කොටවෙහෙර කව්තුකාගාරේ

  • @renukamalkanthi5448
    @renukamalkanthi5448 2 หลายเดือนก่อน

    මොන අතකින් මොන හිතකින් මෙිවා ගලවන් සිත දුන්නද මුන් මැරි මැරි ඉපදෙන්න ඔින පර හැත්ත

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน

    Good morning iam1st like and comment ❤ Thank for sharing good explain

  • @manurayasintha2490
    @manurayasintha2490 3 หลายเดือนก่อน

    ගැටබරු මහාදේවාලයේ කපු මහතාගේ නම්බරයක් දෙන්න පුලුවන්ද

  • @SankalpaVinura
    @SankalpaVinura 3 หลายเดือนก่อน

    Daiyane rate hari mada waridi deyak😮

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 3 หลายเดือนก่อน

    නිවැරදි මහියංගණ සෑය 🙏🙏🙏🙏

  • @RathnayakeJegath-gu8zc
    @RathnayakeJegath-gu8zc 3 หลายเดือนก่อน

    පස්සට.ගහනතෙන.රන්ජා.ඉන්නවා ද???

  • @KokilaMadushnka
    @KokilaMadushnka 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @bimalperera1618
    @bimalperera1618 3 หลายเดือนก่อน

    Dewala සම්බන්ධkaraganne t.p ....අංකය denna

  • @kumariliyanage7998
    @kumariliyanage7998 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මල්ලි

  • @SJ-z1p
    @SJ-z1p 4 หลายเดือนก่อน

    Pudumai....me taram nirmanathmakai kiyala danan hitiye na

  • @balasaralanka2857
    @balasaralanka2857 4 หลายเดือนก่อน

    බුදුරදුන් ලංකාවේ උපන් කියන මතය මා පිළිගන්නේ නෑ. වීඩියෝවේ කිසිම තැනක එවැනි කිසිදු ඉඟියක්වත් නෑ.ඒවගේම මෙහි කියන්නෙ ලංකාවේ දිග හා පළල රේඛා කැපෙන්නේ මේ ස්ථානයේ බවට මතයක් ඇති බවයි. ඒ ස්ථානය කෙසේවත් හැටන් විය නොහැකියි.

  • @kaushalyapalipana4873
    @kaushalyapalipana4873 5 หลายเดือนก่อน

    ගස් ගැනද ගැණු ලමයේක් ගැනද කියන්නෙ කියල හිතුවේ තේරුම් 2ක් එකම සිංදුවක්

  • @madhawadesigner
    @madhawadesigner 5 หลายเดือนก่อน

    සුමන සමන් දේවයන් බුදුන් වහන්සේගේ කේශ ධාතු නිධන් කළ සහ බුද්ධ ආදාහනයෙන් පසු සරභූ තෙරුන් විසින් ග්‍රිකවා ධාතූන් තැන්පත් කළ නිවැරදි මහියංගන (නීලගිරි) ස්ථූපය හදුනාගනිමු. පූජ්‍ය ධම්ම ගවේසී හිමියන් විසින් මූලාශ්‍ර ග්‍රන්ථ සාක්ෂි සාධක දුර දිශා පෙන්වා දෙමින් එම ඓතිහාසික ස්ථානටම වැඩමකර සිදුකළ කතිකාව. පහත සැබඳිය පරිශීලනය කරන්න. th-cam.com/video/wIlOCNlszRA/w-d-xo.htmlsi=6BV_0bkbCqUgk25X

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 7 หลายเดือนก่อน

    මේ මීවනයාගෙ ගෝලයො බොරු කියන්නෙ* ලන්කාවෙ මද්‍ය ලක්ශ්‍ය තියෙන්නෙ..හැටන් ප්‍රදේශයේ..එතනට කියන්නෙ ""ඩබල් කට්"" හන්දිය කියලාය්****බුදුන් උපන් ඉන්දියාවෙ සිට .බුද්ධාහම රැගෙන ආපසු ඉන්දියාවෙ ගෘහ නිර්මාණ ශිල්ප අනුව ගොඩ නැගිලි.හැදුවා**අර කියන ලින්ගිකව හැසිරෙන ඉරියව් සහිත කැටයම්."ඉන්දියාවෙ. උජ්ජෙඉන්((උදේනි) දිස්ත්‍රිල්කයෙ ""කජ්ජිරාවෝ .දේවලයේ කැටයම් අනුසාරයෙන් .කෙටූ ඒවාය්

    • @balasaralanka2857
      @balasaralanka2857 7 หลายเดือนก่อน

      ඔව් කාජරාවො කැටයම් ගැන වීඩියෝවෙ කියනවා.මාත් කිසිසේත් එකග නෑ. බුදුරජාණන් වහන්සේ ලංකාවෙ කියන එකට

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 7 หลายเดือนก่อน

      @@balasaralanka2857 ස්තුතිය් මහත්මයානෙනි!

    • @balasaralanka2857
      @balasaralanka2857 4 หลายเดือนก่อน

      බුදුරජාණන්වහන්සේ ලංකාවෙ කෙනෙක් කියන මතයට මාත් කිසිසේත් එකඟ නෑ. එහෙම කතාවක් වීඩියෝවේ කියන්නෙත් නෑ

  • @balasaralanka2857
    @balasaralanka2857 7 หลายเดือนก่อน

    facebook.com/share/i77xXiwWpfv9uumR/?mibextid=oFDknk

  • @nimaligamage1115
    @nimaligamage1115 7 หลายเดือนก่อน

    මගෙ උපන් ගම බුදුසරණයි

  • @Dilrukshikajkp
    @Dilrukshikajkp 7 หลายเดือนก่อน

    ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තූතියි සර්.

  • @SudarshaRanathunga
    @SudarshaRanathunga 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @blackbeltwiki3130
    @blackbeltwiki3130 7 หลายเดือนก่อน

    Nalanda gedige kalin tibunu isthanaya pennanna puluwannam watinawa,,

    • @balasaralanka2857
      @balasaralanka2857 7 หลายเดือนก่อน

      facebook.com/share/i77xXiwWpfv9uumR/?mibextid=oFDknk

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 7 หลายเดือนก่อน

    අත් දෙන්නේ ඉන්දියාවට ලන්කවේ හිටියෙ මොඩයොද මහත්තයො ඉන්දියාවට අපේ දේ වල් පාවා දෙන එක දැන්වත් නවත්වන්න කරුනාකරලා

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 7 หลายเดือนก่อน

    එහෙනං තෝ කන්නාඩි දෙක හොයං ඇවිත් රස විදපිය..කැටයම..

  • @KMCDKulathunga
    @KMCDKulathunga 7 หลายเดือนก่อน

    අම්මගෙ තරම තමා... ඔය කුවේණිය හා දරු දෙදෙනා.😢

    • @balasaralanka2857
      @balasaralanka2857 4 หลายเดือนก่อน

      සාක්ෂි ඇතුව කියන්න

  • @ShakyaThilini-ki8ef
    @ShakyaThilini-ki8ef 7 หลายเดือนก่อน

    Munta olmade. Hoyanna dewal nethiwa hoyanawadamanda?

  • @DanushkaWijekoon
    @DanushkaWijekoon 7 หลายเดือนก่อน

    ඔය ජලාශ ව්‍යාපෘති හින්දා මුලු ඉතිහාසයම වලදාලා තියෙන්නේ, සුද්දා මෙහෙ තිබ්බ පොත පත අරන් ගියා, නිදහස දුන්නත් ඒපොත පතට අනුව මෙහෙ තිබ්බ මර්මස්ථාන විනාශ කලා, වික්‍ටෝරියා, කොත්මලේ,මෑතකදි හදපු මොරගහකන්ද ත් ඒ වගේ තමයි, නාලන්දා ගෙඩිගේ තිබ්බ තැන ඕකට අහු වෙනවනම් ප්‍රොජෙක්ට් එක වෙනස් කරන්න එපැයි, නෑ....ඒක කලේ හිතා මතා, විශ්ව ශක්තිය එකතු වෙන තැන, හිතා මතා ජලය පුරවලා එම තැන විනාස කලා, එම තරංග ජලය නිසා පරාවර්තනය ට ලක් වේ. තුවක්කුවෙන් යටත් කරගත් ලංකාව නැවත නැගී සිටිනවාට සුද්දා කැමති නැත.

  • @MuyauAnum
    @MuyauAnum 7 หลายเดือนก่อน

    එංගලන්තයේ උන්ට පුදුම උවමනාවක් තිබුන ඔය නාලන්දා ගෙඩිගේ භුමදාන කරන්න. ජලාශය හදන්න සම්පූර්ණ වියදම් දැරුවේ එංගලන්තය ආධාරයක් කියන නම ඉස්සරහට දාලා.එයාල ඉල්ලුවේ ජලාශයට තියන නම විතරක් එයාලට ඕන විදියට දාන්න ඕන කියන එක විතරයි.

  • @KamalRanjan-gq1dx
    @KamalRanjan-gq1dx 7 หลายเดือนก่อน

    Etakota Parana gedege tebunu tena kotanada

  • @asokaellegala7508
    @asokaellegala7508 7 หลายเดือนก่อน

    String hopper mechcinee

  • @Sunandasunanda-h1i
    @Sunandasunanda-h1i 7 หลายเดือนก่อน

    නලන්දා ගෙඩිගේ කියන්නෙ ලංකවෙ හරි මැදවගෙම ඔක එදා රවණා රජු කලයේ සුර්‍ය් දෙවොලක් ඔක අපේ පුරවිද්‍යවෙ හරක් එද සිටි බටහිර ජාතින්ගෙ බහට රැවටිල තිබු තැනින් ගලවල අඩි ගනක් උඩට ගැනිම නිස විෂ්වයේ අකර්සනය වෙනස් උන ..ඔතන ඔයිට වඩා ලොකු ඉතිහසයක් තියෙනව රවණා රජු සමයේ එක නිස ඔයිට වඩා තවත් වැදගත්කමක් ඇති කරුනු ජන සමජ ගත කරන්න ....එදා ඉදල අද මෙ වෙනකම් මෙ හෙළ බුමියට කෙනහිලිකම් කරන සිංහල යයි කියා ගන්න පරදෙසක් කර ගැතිකම් කරන්න නිස අද රවනා ඉතිහසය වගෙම මෙ පිං බිමට අවසනාවන්ත ඉරනමක් උදා වෙල තියෙන්නෙ .ඔබ තුමාගේ උත්සහයට බොහොම පිං .රවණා අප්පච්චිගෙ පිහිට අරක්ෂව නිරතුරුවම ලැබේවා

  • @ljayasinghe1232
    @ljayasinghe1232 7 หลายเดือนก่อน

    ..dawass..wala...idalMa...passann..gahilla..tibila..ap..hamuduruwanaa😢

  • @Udakainsynsie99
    @Udakainsynsie99 7 หลายเดือนก่อน

    ඔය අපේ රටේ නියම මධ්‍යය ලක්ෂය නෙවෙයි වත්මන් භූමිය අනුව නම් කරල තියෙන මධ්‍යය ලක්ෂය ඔය

  • @piyadhasapathirana
    @piyadhasapathirana 7 หลายเดือนก่อน

    සංසාරෙ පැවැත්මට,ලීංගික,සම්බන්ධතා,අවශ්‍යමයි,,සසරින්, ඉවත්,වීමටනම්,එය,අවශ්‍යනැත,, හැබැයි,ඉස්සර,හිටි,කලාකරුවන්,දැන්අයට,වඩා,බුද්ධිමත්

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 7 หลายเดือนก่อน

    නාලන්දා ගෙඩිගේ සම්පූර්ණයෙන් galewwe essara හිටපු ayata warthmane enna ayathram දැනුමක් නැතුව ඇති නේද

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 7 หลายเดือนก่อน

    ජලාශයක් නිසා හෝ මොනයම් හේතුවක් නිසා විනාශකාඊ දෙයක් කරලා තියෙන්නේ

  • @anurashanthaanurashantha8805
    @anurashanthaanurashantha8805 7 หลายเดือนก่อน

    Harima harawath denuwath kirimak..

  • @wasanthaherath6405
    @wasanthaherath6405 7 หลายเดือนก่อน

    විශ්වයේ පැවැත්ම... ලිංගික සම්බන්දෙ නැතිව පැවැත්මක් නැත....... බුදුවෙන්නත් හේතුව ලිංග සම්බන්දෙමය්..... විශ්වයේ දෙවැනි සැපත... පළමු සැපත නිවන. එය සංකේතවත් කිරීමටය් එම කැටයම කළාකරු විසින් සටහන් කලේ...

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 7 หลายเดือนก่อน

      හරියට නොදන්න දේවල් කියන්න යන්න එපා... සාමිස sepa wenai... නිරාම්ස sepa වෙනයි...බුදුබව ලබන්න යාමට හේතුව ජරා මරන දුක වැටහීම ...මිසක් වෙන දෙයක් නෙමෙයි ...ධ්යාන සාමාපත්ති වගේ නිරාමිස sepaya , සාමිස sepa ඉක්මවා ගිය දේවල් ..

    • @nilame9465
      @nilame9465 4 หลายเดือนก่อน

      නිවීම වගේම විශ්වයේ රහස් අරින යතුර සඟවා ඇත්තේ ද කාමය නිසා ඇති වූ ලෝකයේ කාමය නිසාම පවතින ලෝකයේ කාමය නිසා ම නැතිවන ලෝකයේ. ඒ ස්ත්‍රී ගර්භයේ. මාතෘ ගැඹේ. එය අරින යතුර දී ඇත්තේ පිරිමියාට. අද ලිංගික අවයව වලින් කරන්න උනාට සම්බුද්ධත්ව අවබෝධයට පත් සිද්ධාර්ථ උපත සිදු වන්නේ තේජෝ ධාතුවේ බල මහිමයෙන්.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 7 หลายเดือนก่อน

    සන්ගමන් ඉදලා කොළඹට?

  • @nadaraja8334
    @nadaraja8334 7 หลายเดือนก่อน

    😂😂😂

    • @hfhidlw6253
      @hfhidlw6253 7 หลายเดือนก่อน

      Who is this rubbish tamilian🤮😂

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 7 หลายเดือนก่อน

    ඔබගේ සත්ගුනවත්කමට බලවත් ස්තුතිය"

  • @jagathnishantha7233
    @jagathnishantha7233 7 หลายเดือนก่อน

    ගෙඩිගේ ඉවත් කරලා යට ඇති නිදන් අරගෙන ගොඩනගිල්ල නැවත හයිකරලද.?

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 7 หลายเดือนก่อน

      නිදන් හොරෙක් කතා කරයි

  • @lahirukarunarathna8450
    @lahirukarunarathna8450 7 หลายเดือนก่อน

    Ehh ethkota meka original eka neweda??? Koheda original Nalanda Gedi geya…..

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake 7 หลายเดือนก่อน

      Original එකම තමයි.rebuild & replaced