ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් ස්ලිපර්ස් ඩිසයින් කරන්න ඉගෙන ගත්තේ ඔයාගේ වීඩියෝ බලලා. ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔයාට ජයෙන් ජයම වේවා....❤❤❤❤
ඇත්තටම ඔයා හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා තැන්ක්ස් මිස් මෙහෙම කියලා දෙනවට ඔයාට බුදුසරණයි ❤❤❤❤
මමත් slippers හදනවා.මම ඉස්සෙල්ලාම මට ඕනි බඩු ගත්තේ ඔයාගෙන්. ඔයා එවපු ඔයාගේ අතින්ම ලියපු ලස්සන සුබ පැතුමත් තාම මට පේන මානෙන් මම තියාගෙන ඉන්නවා .ඔයාගේ හැම වීඩියෝවක්ම ගොඩක් වටිනවා❤ .ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️
Harima. Iassanai. Kiyala. Dena. Eka. Harima. Pahadili. Oyata. Mama. Suba. Pathanawa ❤❤❤
අක්කේ ඔයාගෙ වීඩියෝ බලල මාත් slippers desing kala ඔයාගේ විඩියෝ හරිම පැහැදිලියි ❤❤❤❤
පබළු වලින් කරන විදිහත් කියලා දෙන්න අද හෙට ම good luck dear
Thank you so much. Lassanata pahadiliwa kiyala denawa
සුපිරි
Mamath Asaei Lassana nirmana karanna.. Thanks nangeya
Nangi oya lassanata pahadiliwa hodata kiyala denawa thankyou❤
පැහැදිලි යි මිස් තෙරුවන් සරණයි ඔයාට
Serepputh oya laga ganna thiyeda. Ganan kohomada
Bohoma isthuthi duva mama danata tata enne lankavata avith mona hari karanna hithan iddi oyage vdiyo dakke avahama hambawemu❤❤❤❤❤
Hodata kiyala denawa.godak thank❤❤
Mawa motivate kale oya akki thank you so much .oya harima hoda kenek ada idala mage slippers busns eka patan gannawa akki .thank you so much ❤
Congratulations Nangi! All the best 😊❤️
ඔයාගෙන් තමයි අක්කි මාත් කෝඩ් කරන්න ඉගෙනගත්තෙ❤❤❤❤
ස්තුතියි ඔබ තුමියට
Thank you nangi , puluwannam pabalu allana hati kiyala dhenna
හරි. ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම් 👍
ලස්සනයි
❤❤❤❤ Thanks mis.❤❤❤❤
thankss nangii
Congratulations ❤
Thanks akki❤
oyage vadat lassani oyat lassananii❤❤
👍❤️🌺
Budu saranai oyata
Matath badu tikak ganna oni kohomada akki ganne
පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...
Mis mama thawama maka Patna ganna,inna kanak radi pati walin cord karana video ekai danna puluwanda?
ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම්.
Thanks Mis,danuth misge pearls slippers hadana video eka balana ganna hitiye. Mama kohoma hari maka karanawa.
❤️❤️❤️❤️
මල් අලවන ගම් එක මොකද්ද
Hello what you call that tie,and what kind of glue you use,
I use multibond glue. And which tie you mean?
පාඩම් අංක 3 හොයාගන්න බෑනෙ
Nag mat alhan pablu bana vidiya Kyla danwda
❤❤
අක්කේ ස්ලීපස් වලට පොපි මල් අලවන විදියත් පොඩ්ඩක් කියලා දෙන්නකො මන් ගොඩාක් ට්‍රයි කරා ඒත් මට බැරි උනා නෙ අනේ පීලීස් කියලා දෙන්නකො😢
Slipers cord pate kohomada ganne thanks
Wtsapp nu ek drnn puluwanda mt oyagen badu ganna ona
0786929370
Mal alawanne kohomada mmath asawen inne slippers hadanna dr.details ekathu karana gmn inne
මගේ කලින් වීඩියෝ බලන්න.
B 7000 ගමි එක හොද නැද්ද අක්කේ.
B6000 මන් පාවිච්චි කරන්නේ.
❤😍
නන්ගි ඕකට පොඩි මල්ද ලොකු මල්ද ගන්න ඔනි.size 2ක් තියෙනවා නෙද ඔය මල්.
වර්ග දෙකෙන් ම කරන්න පුළුවන්. සෙරෙප්පුව ගැළපෙන්න design එක කරන්න.
නංගි මේ බඩු මිලට ගන්නේ කොහෙන්ද
පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. මගේ shop එක තියෙන්නේ පිටකෝට්ටේ හංදියට මීටර් 200ක් වගේ ඇතුලට වෙන්න. ඉරිදා දින හැර සියලුම දින විවෘතයි. මගේ 0786929370 අංකයට WhatsApp msg එකක් දාන්න
Mt p.number eka denavada
අනේ මාත් පටන් ගන්න හිතාගෙන ඉන්නේ බඩු ගන්න පුලුවන් තැනක් කියන්න කෝ ඔයා ගෙන් ගන්නවනම් කොහොමද ඔයා ලග ඔක්කොම අමුද්‍රව්‍ය ගන්න පුලුවන් ද මම පුත්තලම
ඔයා ඕවට බඩුගන්නෙ කොහෙන්ද. ඔයා ගන්න සෙරෙප්පු කොහේද තියෙන්නෙ. අනේ කියන්නකෝ.
@@hushcrafts❤
Oyagen pawahan hadanna baanda ganna tel no eka dannako
0786929370 whatsapp msg ekak danna.
අක්කි මට ඔයා ෙග් වස්සැප් නමිබර් එක ෙදන්ෙන් ෙක් බඩු ෙගන්න ගන්න
Badu ganda thenak keynakoo
Apita whatsapp msg ekk ewanna.0786929370
මිස් මට මිස්ගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ
Ee badu ganni khomda
මමත් ස්ලිපර්ස් ඩිසයින් කරන්න ඉගෙන ගත්තේ ඔයාගේ වීඩියෝ බලලා. ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔයාට ජයෙන් ජයම වේවා....❤❤❤❤
ඇත්තටම ඔයා හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා තැන්ක්ස් මිස් මෙහෙම කියලා දෙනවට ඔයාට බුදුසරණයි ❤❤❤❤
මමත් slippers හදනවා.මම ඉස්සෙල්ලාම මට ඕනි බඩු ගත්තේ ඔයාගෙන්. ඔයා එවපු ඔයාගේ අතින්ම ලියපු ලස්සන සුබ පැතුමත් තාම මට පේන මානෙන් මම තියාගෙන ඉන්නවා .
ඔයාගේ හැම වීඩියෝවක්ම ගොඩක් වටිනවා❤ .
ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️
Harima. Iassanai. Kiyala. Dena. Eka. Harima. Pahadili. Oyata. Mama. Suba. Pathanawa ❤❤❤
අක්කේ ඔයාගෙ වීඩියෝ බලල මාත් slippers desing kala ඔයාගේ විඩියෝ හරිම පැහැදිලියි ❤❤❤❤
පබළු වලින් කරන විදිහත් කියලා දෙන්න අද හෙට ම good luck dear
Thank you so much. Lassanata pahadiliwa kiyala denawa
සුපිරි
Mamath Asaei Lassana nirmana karanna.. Thanks nangeya
Nangi oya lassanata pahadiliwa hodata kiyala denawa thankyou❤
පැහැදිලි යි මිස් තෙරුවන් සරණයි ඔයාට
Serepputh oya laga ganna thiyeda. Ganan kohomada
Bohoma isthuthi duva mama danata tata enne lankavata avith mona hari karanna hithan iddi oyage vdiyo dakke avahama hambawemu❤❤❤❤❤
Hodata kiyala denawa.godak thank❤❤
Mawa motivate kale oya akki thank you so much .oya harima hoda kenek ada idala mage slippers busns eka patan gannawa akki .thank you so much ❤
Congratulations Nangi! All the best 😊❤️
ඔයාගෙන් තමයි අක්කි මාත් කෝඩ් කරන්න ඉගෙනගත්තෙ❤❤❤❤
ස්තුතියි ඔබ තුමියට
Thank you nangi , puluwannam pabalu allana hati kiyala dhenna
හරි. ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම් 👍
ලස්සනයි
❤❤❤❤ Thanks mis.❤❤❤❤
thankss nangii
Congratulations ❤
Thanks akki❤
oyage vadat lassani oyat lassananii❤❤
👍❤️🌺
Budu saranai oyata
Matath badu tikak ganna oni kohomada akki ganne
පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...
Mis mama thawama maka Patna ganna,inna kanak radi pati walin cord karana video ekai danna puluwanda?
ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම්.
Thanks Mis,danuth misge pearls slippers hadana video eka balana ganna hitiye. Mama kohoma hari maka karanawa.
❤️❤️❤️❤️
මල් අලවන ගම් එක මොකද්ද
Hello what you call that tie,and what kind of glue you use,
I use multibond glue. And which tie you mean?
පාඩම් අංක 3 හොයාගන්න බෑනෙ
Nag mat alhan pablu bana vidiya Kyla danwda
❤❤
අක්කේ ස්ලීපස් වලට පොපි මල් අලවන විදියත් පොඩ්ඩක් කියලා දෙන්නකො මන් ගොඩාක් ට්‍රයි කරා ඒත් මට බැරි උනා නෙ අනේ පීලීස් කියලා දෙන්නකො😢
Slipers cord pate kohomada ganne thanks
පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...
Wtsapp nu ek drnn puluwanda mt oyagen badu ganna ona
0786929370
Mal alawanne kohomada mmath asawen inne slippers hadanna dr.details ekathu karana gmn inne
මගේ කලින් වීඩියෝ බලන්න.
B 7000 ගමි එක හොද නැද්ද අක්කේ.
B6000 මන් පාවිච්චි කරන්නේ.
❤😍
නන්ගි ඕකට පොඩි මල්ද ලොකු මල්ද ගන්න ඔනි.size 2ක් තියෙනවා නෙද ඔය මල්.
වර්ග දෙකෙන් ම කරන්න පුළුවන්. සෙරෙප්පුව ගැළපෙන්න design එක කරන්න.
නංගි මේ බඩු මිලට ගන්නේ කොහෙන්ද
පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. මගේ shop එක තියෙන්නේ පිටකෝට්ටේ හංදියට මීටර් 200ක් වගේ ඇතුලට වෙන්න. ඉරිදා දින හැර සියලුම දින විවෘතයි.
මගේ 0786929370 අංකයට WhatsApp msg එකක් දාන්න