රබර් සෙරෙප්පු ඩිසයින් කරමු/slipper design

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2023
  • විසිතුරු පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ඉතා සාධාරණ මිලකට ලබා ගැනීමට
    0771271157 ට whatsapp message එකක් යොමු කරන්න .
    මුලින්ම ඔයාට ඉතා වාසනාවන්ත දවසකට සුභ පතනවා.
    vasee creations
    දැනගන්න ඕනෙ දෙයක් තියනවා නම් call එකක් දෙන්න. 075 2282423
    whatsapp - 0771271157
    කුරියර් කරන්නෙ srilankan post එකෙන් නිසා ගාස්තු ගොඩක් අඩුයි .කොච්චර කට්ටියක් කලත් මේ business එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ පුතේ .ඒ තරමට ලොකු වෙළඳපොළක් මේකට තියනවා .පස්සේ කරනවා කියලා හිත හිතා ඉන්නෙ නැතුව අදම පටන් ගන්න අලුතින් හිතලා ලස්සනට ඩිසයින් කරන්න .අනිවාර්යයෙන් ඔයා දිනනවාමයි.👍👍👍👍👍❤
    රබර් සෙරෙප්පු නිවැරැදිව ඉක්මනින් කෝර්ඩ් කරමු - • රබර් සෙරෙප්පු නිවැරැදි...
    සෙරෙප්පු ඩිසයින් කරන්න මොන ගම් එකද හොඳ ? • රබර් සෙරෙප්පු ඩිසයින් ...
    ඩිසයින් 11 කට අවශ්‍ය අමුද්‍රව්‍ය සරලව - • සෙරෙප්පු බිස්නස් /slip...
    සෙරෙප්පුවේ දෙපැත්ත පාට 2 කින් කෝර්ඩ් කරමු
    - • රබර් සෙරෙප්පු ඩිසයින් ...
    පබළු ඩිසයින් එකේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු -
    • රබර් සෙරෙප්පු ඩිසයින් ...
    හැමදාම කරන ඩිසයින් වෙනුවට අලුත් ඩිසයින් එකක් - • රබර් සෙරෙප්පු ඩිසයින් ...
    පාට වර්ග ගොඩකින් කරගන්න පුළුවන් අලුත් ඩිසයින් එකක් - • රබර් සෙරෙප්පු ඩිසයින් ...

ความคิดเห็น • 240

  • @user-jq8qv9pb7w
    @user-jq8qv9pb7w 6 หลายเดือนก่อน +3

    ඔබතුමියගේ පැහැදිලි කිරිම ගොඩක් වටිනවා

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 5 หลายเดือนก่อน +2

    හරි විදියට පැහැදිලි කර දෙන එක ගොඩක් වටිනවා එයට බොහොම ස්තුතියි👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @hirushiwijesinghaarachchi
    @hirushiwijesinghaarachchi 9 หลายเดือนก่อน +3

    ගොඩක් වටින විඩියෝ එකක් තැන්ක්ස් මිස්

  • @KahadagamageVijitha
    @KahadagamageVijitha 5 หลายเดือนก่อน +2

    හොඳ වීඩියෝ වක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sumalisilva7701
    @sumalisilva7701 7 หลายเดือนก่อน +2

    ❤❤thank you mis ....piyavarin piyavara hodata kiyala denava ❤❤

  • @senalikeshala
    @senalikeshala 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා හුගක් ස්තුති ❤

  • @LakmaliAnusha-gv3yp
    @LakmaliAnusha-gv3yp 2 หลายเดือนก่อน +1

    Godak watinawa me video eka.oya godak pahadiiwa kiyala denawa.oyata godak pin

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน +1

    Budusaranaei no 1 vidiova ❤❤❤❤❤❤❤

  • @bertylalanlalan
    @bertylalanlalan 9 หลายเดือนก่อน

    නියමයි නියමයි සුපිරි...👍👍💓

  • @bertylalanlalan
    @bertylalanlalan 9 หลายเดือนก่อน +1

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @malachandani-qz5go
    @malachandani-qz5go 4 หลายเดือนก่อน

    Thank You So much for your kindness ! ... 🙏

  • @user-hl2ei2zc4j
    @user-hl2ei2zc4j 8 หลายเดือนก่อน

    matath asa hituna patan ganna.sell karaganna puluwan weida mis. oya lassanata kiyala denawa. budu saranai.❤❤❤..

  • @subhashinimendis8398
    @subhashinimendis8398 9 หลายเดือนก่อน

    Bohoma sthuti ..❤

  • @ThusithaKumara-jx6wn
    @ThusithaKumara-jx6wn หลายเดือนก่อน +1

    Mata onlayn oda karaganna puluwanda kiyanna aluthen patan ganna kenek

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 6 หลายเดือนก่อน

    මාත් කැමතියි මිස් තෙරුවන් සරණයි

  • @asankarathnayaka-sw9tx
    @asankarathnayaka-sw9tx หลายเดือนก่อน

    Man kamathiyi. mata podiyata patan ganna danumen udau karanna mis ❤❤❤❤

  • @CookWithNadee
    @CookWithNadee 5 หลายเดือนก่อน +1

    Supiri

  • @harshamadushan1611
    @harshamadushan1611 หลายเดือนก่อน +1

    Oyagen badu ganne kohomada
    Mama aluthin patan ganna inne

  • @user-lc4ev9rl2d
    @user-lc4ev9rl2d 8 หลายเดือนก่อน

    Supiri wadak

  • @HashithaMadushan
    @HashithaMadushan 2 หลายเดือนก่อน +1

    ගොඩක් hodai ❤😢😅

  • @ayurvedicsl9728
    @ayurvedicsl9728 2 หลายเดือนก่อน

    Thnak u

  • @ThusithaKumara-jx6wn
    @ThusithaKumara-jx6wn หลายเดือนก่อน +2

    Matath badu ganna puluwanda

  • @SanjeewaniNirosha-wx5fx
    @SanjeewaniNirosha-wx5fx 8 หลายเดือนก่อน

    Tanks mis

  • @lahiruprasad4126
    @lahiruprasad4126 5 หลายเดือนก่อน +1

    Math kamathiyi

  • @user-vp9xw2eq1p
    @user-vp9xw2eq1p 9 หลายเดือนก่อน

    නියමය thank you mids

  • @gkdarmadasa
    @gkdarmadasa หลายเดือนก่อน

    Mama hadanna gaththa wikunaganna bene

  • @DumindaRamanayaka
    @DumindaRamanayaka 11 วันที่ผ่านมา

    ❤❤

  • @senusanda
    @senusanda 9 หลายเดือนก่อน

    ඊලග ව්ඩියෝ එකත් ඉක්මනින් දාන්න මිස්,හැම දේම පැහැදිලි ව විස්තර කරනවා ❤❤❤

    • @senusanda
      @senusanda 9 หลายเดือนก่อน

      වට්සඇප් නැහැ නේද මිස්

    • @diriyennegitimu
      @diriyennegitimu  9 หลายเดือนก่อน +1

      0771271157

    • @SathamSatham-hn6eh
      @SathamSatham-hn6eh 7 หลายเดือนก่อน

      Mes mata oyaga nambara danna mata badu ganna one

  • @dinushajayamali3369
    @dinushajayamali3369 หลายเดือนก่อน

    miss oyagen kiyatada ganna puluwan

  • @user-pr3ob2sw4i
    @user-pr3ob2sw4i 17 วันที่ผ่านมา

    Rubber sereppu kohenda ganne

  • @SithulSenehas-lt1wh
    @SithulSenehas-lt1wh 6 หลายเดือนก่อน

    aluthin patan ganna asai badu genna ganne kohomada

    • @diriyennegitimu
      @diriyennegitimu  6 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message ekak denna

  • @dulinsaiduwari1166
    @dulinsaiduwari1166 9 หลายเดือนก่อน +1

    Oyagen mata onlain ganna puluwannda ekkmanata uttarayak denawada

  • @user-kz1bl5ob2x
    @user-kz1bl5ob2x 5 หลายเดือนก่อน

    👍

  • @lakshikaanuradhi3076
    @lakshikaanuradhi3076 2 หลายเดือนก่อน

    alawanna ganna gam eka mokadsa

  • @ranjanrajapaksha5043
    @ranjanrajapaksha5043 7 หลายเดือนก่อน

  • @user-tb5eg3lo9e
    @user-tb5eg3lo9e 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChamariMaduwanthi-ol4hz
    @ChamariMaduwanthi-ol4hz 7 หลายเดือนก่อน

    Eka serappu joduwak kiyak withara wenawada mis odaraya danawanam api daganne kohomada oyagen aduwata ganna puluwanda. mama gampala math kemati me wage wiyaparayak patan ganna oyata godak sthuti apita me wage udauwak karanna puluwannam godak pin 10k withara gannawamam aduwata genna ganna kiyak withara yanawada paniwidayak tiyanna puluwannam mis💐🌹🌹🌹

    • @diriyennegitimu
      @diriyennegitimu  7 หลายเดือนก่อน

      පුතේ magen badu godak aduwata ganna puluwan .mokada oyala hadala ලාභෙකුත් තියාගෙන විකුණන්න පුළුවන් ගානකට දෙන්න එපැයි.0771271157 whatsapp message 1 daanna

  • @dilekapubudu8829
    @dilekapubudu8829 6 หลายเดือนก่อน +1

    math kamati

  • @AffectionateArchery-el1pv
    @AffectionateArchery-el1pv 2 หลายเดือนก่อน

    Miss mamath babala dennek inna kenek.gedara wedath karana gaman karanna mamath kemathi misgen badu aran karanna.matath udaw karanna puluwanda miss

    • @diriyennegitimu
      @diriyennegitimu  2 หลายเดือนก่อน

      0771271157
      Whatsappp please

  • @user-ny2ts5vy6z
    @user-ny2ts5vy6z 5 หลายเดือนก่อน

    Anee akke online genna ganne kohomada kagendha kiyannakoo please

    • @diriyennegitimu
      @diriyennegitimu  5 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message please

  • @AkilangiBandara
    @AkilangiBandara 4 หลายเดือนก่อน

    Ane mis mta udau karannako .mta hariyatama kiyala dennako kohomada online me badu oder karanne .mn anuradapure inne .colombo ynna amarui babath ekka .ane plz mis

  • @sandeekaushi8038
    @sandeekaushi8038 5 หลายเดือนก่อน

    Math kemathi mis...matath karanna onii

  • @DilaniJayawikkrama-zw4dn
    @DilaniJayawikkrama-zw4dn 3 หลายเดือนก่อน

    Kohomada join wenne

  • @AffectionateArchery-el1pv
    @AffectionateArchery-el1pv 2 หลายเดือนก่อน

    Band aehema hadana baduth ganna puluwanda miss

  • @user-pr3ob2sw4i
    @user-pr3ob2sw4i 17 วันที่ผ่านมา

    Akke matat patanganna ona vithara denaganna onaa

  • @user-dk7gw8xx3y
    @user-dk7gw8xx3y 8 หลายเดือนก่อน

    Genna ganne kohomada

    • @diriyennegitimu
      @diriyennegitimu  8 หลายเดือนก่อน

      Call ekak denna
      0752282423

  • @DilaniDilani-do5xx
    @DilaniDilani-do5xx 22 ชั่วโมงที่ผ่านมา

    Oya koheda inne

  • @suriyakala4813
    @suriyakala4813 5 หลายเดือนก่อน

    Rabar sleeper netuwa ledar wage nedhda

  • @user-uh5vz4tk8t
    @user-uh5vz4tk8t 4 หลายเดือนก่อน +1

    oyagen mata online diliwary karaganna puluwanda.math asai patan ganna.

  • @subhashinimendis8398
    @subhashinimendis8398 9 หลายเดือนก่อน

    පුතේ nikanma hitapu matath adahasak awa.
    Hoda glue gan ekak
    Kohomada illanne.
    Godaak pin පුතේ ..
    Oyata jayen jayama wewa . Budu saranai .

    • @diriyennegitimu
      @diriyennegitimu  9 หลายเดือนก่อน

      නැන්දේ ඔයාගේ comment 1 දැකලා මට ගොඩක් සතුටු හිතුනා .ඔයාටත් බුදු සරණයි

    • @sisirakumara7543
      @sisirakumara7543 5 หลายเดือนก่อน

      Akke matath meka karanna hithenawa.. ane online badu genna ganne kohenda adu wata ganna thanak kiyannako

    • @subhashinimendis8398
      @subhashinimendis8398 5 หลายเดือนก่อน

      @@sisirakumara7543 පුතේ miss හොඳටම පැහැදිලි කරනවා ne බඩු gana ona then.

    • @ruwanitharuka2282
      @ruwanitharuka2282 5 หลายเดือนก่อน

      Oya ගොඩක් හොඳට කියලා දෙනවා .

    • @maheshikadarshani8578
      @maheshikadarshani8578 2 หลายเดือนก่อน

      Mis රතු පල්ලිය ළඟ බඩු ganna shop ekaka නමක් dannako...plz

  • @wanilanthika696
    @wanilanthika696 2 หลายเดือนก่อน

    සෙරෙප්පු ජෝඩුවක් කියක් වෙනවද

  • @harshamadushan1611
    @harshamadushan1611 หลายเดือนก่อน

    Oyagen oder karanne kohomada

  • @pradeepadilhani1086
    @pradeepadilhani1086 4 หลายเดือนก่อน +1

    Math kemati mis

  • @RenukaPriyanthi-mk4px
    @RenukaPriyanthi-mk4px 5 หลายเดือนก่อน

    Mis kalu serappu kiya ganeda denne

  • @AkilangiBandara
    @AkilangiBandara 4 หลายเดือนก่อน +1

    Misgen badu tika ganna barida

  • @NadeekaAbhagaspitiya-py2wc
    @NadeekaAbhagaspitiya-py2wc 5 หลายเดือนก่อน

    Matath one miss

  • @user-nt3kb6nj1l
    @user-nt3kb6nj1l 6 หลายเดือนก่อน

    Onlin badu ganne kohoda akke

  • @AyeshaSewwandi-lj4tc
    @AyeshaSewwandi-lj4tc หลายเดือนก่อน

    ඔන්ලයින් ඕඩර් කරන්න තැනක් කියන්නකො

  • @dinushadinusha2709
    @dinushadinusha2709 5 หลายเดือนก่อน

    Mata Badu tika Ganna oni nu eka danawada

    • @diriyennegitimu
      @diriyennegitimu  5 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message please

  • @udeshikamadurangi8171
    @udeshikamadurangi8171 6 หลายเดือนก่อน

    Oyagen badu ganne kohomada

  • @user-tj7fb2kx9h
    @user-tj7fb2kx9h 5 หลายเดือนก่อน

    Online genna ganne kohomada akke

    • @diriyennegitimu
      @diriyennegitimu  5 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message please

  • @lakshijayamini4560
    @lakshijayamini4560 6 หลายเดือนก่อน

    Kohomada obathumiyagen ganne

    • @diriyennegitimu
      @diriyennegitimu  6 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message ekak denna

  • @chandrikakumari3480
    @chandrikakumari3480 28 วันที่ผ่านมา

    Akke mata 5k witara denna puluwanda issallama patan ganna yanne

  • @asanishalika3042
    @asanishalika3042 7 หลายเดือนก่อน

    Oygen order eka dnne kohomda akke

    • @diriyennegitimu
      @diriyennegitimu  7 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message 1 k denna dear

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 7 หลายเดือนก่อน

    සෙරෙප්පු කඩෙන් ගන්න එක ලාබද

  • @user-px7cx8uk3k
    @user-px7cx8uk3k 6 หลายเดือนก่อน

    Mat badu genna ganna videyak keyanna

    • @diriyennegitimu
      @diriyennegitimu  6 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message ekak denna

  • @SaumyaKanchana-y3n
    @SaumyaKanchana-y3n 13 วันที่ผ่านมา

    Matath Badu Tika onlain gnna puluwanda

  • @user-ny2ts5vy6z
    @user-ny2ts5vy6z 5 หลายเดือนก่อน +1

    Akkke

  • @ChandraRathnayaka-qt1os
    @ChandraRathnayaka-qt1os 4 หลายเดือนก่อน +8

    අපි දැන් හදන ගමන් ඉන්නේ..දාන්න වෙළඳ පොලක් ..ඒ කියන්නේ..හදපුවා ගන්න කඩයක් කියන්න පුලුවනිද..අපි වැලිමඩ...මෙහෙ කඩවලට ඉල්ලන්නෙ.450 ගානේ.ඒක අපිට පාඩුබව ඔබ තුමියත් දන්නවා.බඩු වල මිල බැලුවාම.ප්ලීස් ගන්න තැනක් කියන්න පුලුවනිද.අපි හදපුවා

    • @diriyennegitimu
      @diriyennegitimu  4 หลายเดือนก่อน +3

      ඔයාම තනියම විකුණන්න පුතේ .ඒක තමයි ස්ථාවර විදිය.ටිකක් අමාරුයි .ඒත් ඒ කාලෙ අල්ලාගෙන ඉන්න.

  • @user-jz4dc4ps7s
    @user-jz4dc4ps7s 4 หลายเดือนก่อน

    Mata onamans ganne kohomada mata ganna puluwanda

    • @diriyennegitimu
      @diriyennegitimu  4 หลายเดือนก่อน

      0771271157

    • @indu-pu8zg
      @indu-pu8zg 2 หลายเดือนก่อน

      Me no ekata message kala..

  • @dulinsaiduwari1166
    @dulinsaiduwari1166 9 หลายเดือนก่อน

    Genna gannawanam kohomada kde no tiyenawada kiyala denawada

  • @sudusudu-qk4qk
    @sudusudu-qk4qk 3 หลายเดือนก่อน +1

    මාත් හරි ආසයි ඒත් බයයි

    • @diriyennegitimu
      @diriyennegitimu  3 หลายเดือนก่อน

      බය වෙලා ඉස්සරහට යන්න බැහැ පුතේ.පටන් ගන්න පොඩි ගානකින්

  • @geethikaherath8331
    @geethikaherath8331 7 หลายเดือนก่อน

    Mila kohomada sereppu ජෝඩුවක්

    • @diriyennegitimu
      @diriyennegitimu  7 หลายเดือนก่อน

      Hadapu ewa design eka anuw wenas we.0771271157

  • @DinushaD.mdinushalakmali
    @DinushaD.mdinushalakmali 16 วันที่ผ่านมา +1

    oyagn Badu Ganna puluwanda

    • @diriyennegitimu
      @diriyennegitimu  14 วันที่ผ่านมา

      Ou dr
      0771271157
      Whatspp please

  • @lakshijayamini4560
    @lakshijayamini4560 6 หลายเดือนก่อน

    Mn aluthinma patan ganna one, mata ganna one

    • @diriyennegitimu
      @diriyennegitimu  6 หลายเดือนก่อน

      0771271157
      Whatsapp please

  • @HashithaMadushan
    @HashithaMadushan 2 หลายเดือนก่อน

    Oya ge hitha hodai wara dine na

  • @MaduraMadusanka
    @MaduraMadusanka 8 หลายเดือนก่อน

    Mata oyagen badu ganna puluwamda. Man homagama

    • @diriyennegitimu
      @diriyennegitimu  8 หลายเดือนก่อน

      Puluwan 0771271157
      Whatsapp message 1 k denna .mama price list eka daannam

    • @udeshikamadurangi8171
      @udeshikamadurangi8171 6 หลายเดือนก่อน

      Oyage badu ganne kohomada

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 7 หลายเดือนก่อน

    මට බඩුටක ගන්න තැනක් කියන්න

  • @user-ei7iw3qo9g
    @user-ei7iw3qo9g 4 หลายเดือนก่อน

    Badu genna ganna berida apit

    • @diriyennegitimu
      @diriyennegitimu  4 หลายเดือนก่อน

      0771271157
      Whatsapp please

  • @user-ds2sz1tl7f
    @user-ds2sz1tl7f 8 หลายเดือนก่อน

    Matat ganna oni..khomd genn gnne

    • @diriyennegitimu
      @diriyennegitimu  8 หลายเดือนก่อน

      0771271157whatdapp message 1 k denna

  • @user-px7cx8uk3k
    @user-px7cx8uk3k 6 หลายเดือนก่อน

    Ane akke mama enne tekak dura gedrta genna ganna baida loku udauwak

    • @diriyennegitimu
      @diriyennegitimu  6 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message ekak denna patiyo

    • @user-fz5lb6lt3f
      @user-fz5lb6lt3f 2 หลายเดือนก่อน

      Mamat kamathi oyagen badu aragena patan ganna

  • @Bash72
    @Bash72 2 หลายเดือนก่อน

    Me normal sereppu ewa design karanna ganna badu okkma ganna thenak kiyanko

  • @shashikotandeniya3014
    @shashikotandeniya3014 6 หลายเดือนก่อน

    Online oder kranne kohomda

    • @diriyennegitimu
      @diriyennegitimu  6 หลายเดือนก่อน

      Whatsapp please
      0771271157

  • @kumarimunasinghe8163
    @kumarimunasinghe8163 หลายเดือนก่อน

    ටැග් ගන්න පුළුවන් ද කීයද

  • @NadeekaMadushani-to5ib
    @NadeekaMadushani-to5ib 7 หลายเดือนก่อน

    Sarappu kiyada

    • @diriyennegitimu
      @diriyennegitimu  7 หลายเดือนก่อน

      260/=
      0771271157whatsapp message 1 k denna price daannam

  • @user-cm3jd5sh4b
    @user-cm3jd5sh4b 5 หลายเดือนก่อน

    Mata sereppu oder ekak danna oni

    • @diriyennegitimu
      @diriyennegitimu  5 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message please

  • @anathisuru8480
    @anathisuru8480 หลายเดือนก่อน

    Oyagen badu gnne khmd

  • @fathimafasliya9049
    @fathimafasliya9049 หลายเดือนก่อน

    Me badu oyalage ganna piluwandha

  • @PremaEkanayaka
    @PremaEkanayaka 5 หลายเดือนก่อน

    Mama aluthin patan ganna kenek mis.mata gedarata genna ganna nambar akak denawada.

  • @HashithaMadushan
    @HashithaMadushan 2 หลายเดือนก่อน

    ❤😢😅

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 8 หลายเดือนก่อน

    මේ එක කෝඩ් එකකින් slippers කීයක් කෝඩ් කරන්න පුළුවන්ද මිස්?

    • @diriyennegitimu
      @diriyennegitimu  8 หลายเดือนก่อน

      Dekai

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 8 หลายเดือนก่อน

      @@diriyennegitimu ඒ කිවුවේ pairs 2ක් ද? නැත්නම් එකක්ද?

  • @chamichami4897
    @chamichami4897 7 หลายเดือนก่อน

    Mulinma awsya mudla kiyda

    • @diriyennegitimu
      @diriyennegitimu  6 หลายเดือนก่อน

      සෙරෙප්පු ජොඩු 5 කින් විතර පටන් ගන්න අය ගොඩක් ඉන්නවා.ඒකට රු.3500/= ක් වගේ ඇති .මුලින් ගම් වර්ග ටිකත් ගන්න ඕනෙ නිසා .
      හරියට කරනවානම් රු.20,000/= වගේ අඩුම ඕනෙ

  • @chamichami4897
    @chamichami4897 7 หลายเดือนก่อน

    Masin aka mila kiyda

    • @diriyennegitimu
      @diriyennegitimu  6 หลายเดือนก่อน

      Whatsapp message 1 k denna

  • @user-vd2rt6ke7s
    @user-vd2rt6ke7s 8 หลายเดือนก่อน

    Mata oyagen badu gnna barida

    • @diriyennegitimu
      @diriyennegitimu  8 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message 1 k denna .mama ganan daannam

  • @user-dq5mf8bo6x
    @user-dq5mf8bo6x 2 หลายเดือนก่อน

    Miss me badu okkoma oya lagin ganna nethida

    • @diriyennegitimu
      @diriyennegitimu  2 หลายเดือนก่อน

      තියෙනවා පුතේ

  • @AnushaBandarawatta
    @AnushaBandarawatta หลายเดือนก่อน

    man kara ath baduganna widiyak nethiwagiya

  • @ShashikaSewwandi-oy3sm
    @ShashikaSewwandi-oy3sm 5 หลายเดือนก่อน

    මිස්ගෙන් මල් ඔඩර් කරන්නෙ කොහොමද

  • @chamichami4897
    @chamichami4897 7 หลายเดือนก่อน

    Gwnna dnwa

    • @diriyennegitimu
      @diriyennegitimu  6 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message 1 k denna

  • @user-iw2dy9tz7y
    @user-iw2dy9tz7y 5 หลายเดือนก่อน

    ඩිලිවරි karanawada

    • @diriyennegitimu
      @diriyennegitimu  5 หลายเดือนก่อน

      0771271157
      Whatsapp message please

  • @yasasviyehara915
    @yasasviyehara915 7 หลายเดือนก่อน

    පෝයටයි නත්තල් දවසටයි කඩ වහලද

    • @diriyennegitimu
      @diriyennegitimu  7 หลายเดือนก่อน

      භාගයක් විතර වහලා