Man reload kara palaweni payments 3n passe ath mata reload walata points labuneth na.. Dan man 450/= ka bill payment ekkk kara eth points kiyakwathama matawatune na .. Mulinma labuna points 200k witharai labune..cash back ekak uneth na thawama nam..200mage account ekata maru karata passe thawamath points 00 kiyala watenne..e ai kiyala poddak kiyanna puluwanda..
Ok thanks Freemi app eka mama use karanawa Eketh account ekata transfer karaddi 30k kapenawa.man ekai baluwe meke freeda kiyala.offer eka dannam naha kiyala mama danuwath.thanks for your kindly adavises
Mchn ara 1000 ganna mn bank to bank 1500k transfer karala.1000 ganna barida.mn ada 100k reload dala ithuru 1400 bank to bank transfer kara thawa ara cions wadi une nah ne.ara mulin 100k reload dapu ekan hambuna coins 50k withri thiyenne.coins 1000 hambena dawsak thiyenwa da
සුපිරි බන් උබහරියට පැහැදිලිව බැංකුවටම ගන්න කියලා දුන්නු සුපිරි කොල්ලෙක් බන්
Thanks♥
Aththatama godak watinawa supiriyak thama
Thanks♥
Valid only until October 10 ? In the advertisement not mentioned nah?
Niyamai aiya man logo eka vanas kara niyamai degatama ona ♥️ video
Thanks♥
මගේ බෑන්ක් එකවුන්ට් එකේ 45000ක් තිබුනා ඔක්කොම කපාගෙන... මේකට අහුවෙන්න එපා කව්රුවත් මේකෙන් එකවුන්ට් වල සල්ලි අදිනවා
45000 k kapenne khmda. oya mokk hari payment ekk krnna athi waradila. mata fb eken call ekk gnna plwnnm. kawadawath nikan salli kapenna account link kara kyl. mn wagakeemen kiynna sure eka. mokk hari waradimak wela payment ekk krnn athi. oya me num ekata call krla ahnna mkkd wela tynne kiyala
0115 511 511
Aththamay ayye niyamay
Thanks♥
Term and conditions walt giyam i agree dunnam error ekak enne ai???????
Niyamai mchn❤️
මං මේකෙන් reload godak දැම්මා.....කොහොමද සල්ලි ගන්නෙ....
Video eka dalanm godak kal thm mn ada gaththe slli 100k lebuna aiya tnxxx aiyooo
ow malli dan meke cash back adui. kalin 1000k dunna
මල්ලි පුලුවන්නම් ලොකු උදව්වක් ඊබේ අකවුන්ට් එකක් මුල ඉදලා සරලවම හදන විදිහ තියන ලින්ක් එකක් දාන්නකෝ.මේක ගොඩක් දෙනෙක්ට ප්රයෝජනවත් වෙයි.
Mn online shopping gana video seris ekak aniwaren issrahata krnnam. subscribe krla bell icon eka clck krl tygnna
How to make an ebay account in sinhala කියලා ගහන්න බැරිද you tube eke 🥴 කොච්චර තියේද සිංහල වීඩියෝ, ඔයාගෙ හදිස්සියට ලින්ක් එකක් ඉල්ලුවම මෙයා වීඩියෝ දානකන් ඉන්නලු🥴 මන් ඔයාට ලින්ක් එකක් දාන්නම් ඉන්න
th-cam.com/video/OUTCMUMkPwI/w-d-xo.html
Me link eka balan hadaganna❣️
අනේ මල්ලි පේනියර් එකෙන් අපේ ගිනුමට සල්ලි ගන්න හැටි කියාදෙන වීඩියෝත් ඔයාලගෙ තියනවද?
Ane mata points labune na.tika welawakata passe app ekata log wennath ba
ගොඩක් වටින විඩියෝ එකක්.😍😍😍 Tnx
Thanks♥
නියමයි මල්ලි ගොඩක් වටිනවා
Thanks♥
ඔයාගේ ලින්ක් එකෙන් රෙජිස්ටර් යුනා නමුත් රු 50 ආවේ නෑ
පට්ට 💟💟🖤
Thanks♥
@@SLGuide 👍🖤💜️
සුපිරි 💫❤️
Thanks♥
Supiri ban thawa dapan yakoooooo
Man reload kara palaweni payments 3n passe ath mata reload walata points labuneth na..
Dan man 450/= ka bill payment ekkk kara eth points kiyakwathama matawatune na ..
Mulinma labuna points 200k witharai labune..cash back ekak uneth na thawama nam..200mage account ekata maru karata passe thawamath points 00 kiyala watenne..e ai kiyala poddak kiyanna puluwanda..
Reload daana hama welema points hambene na. rs.1000 ka ponts hambenwa 1st payment 3 value eka 1500tawadi nm. eeta passe oya 1000ta wada wadiyen gewna bills wlta rs.150k labenwa. reload wlta points hambenwa podi podi ganan
@@SLGuide 🇧🇴🇸🇷
Mata meken iyen wenna baruwai inne
Ape detiles ayen karanna ba..
People's bank account ekk barida
Super video 👍👍👍👌
Thanks♥
Supiriyata weda meka eth mata rs 1000 awe ne 50 vitharai
මට points ලැබුනෙ නෑ. මුලින් හම්බෙන 50 විතරයි. ම්න් 50 reload 2 දැමීම ,ඊට පස්සෙ 2000/=ක් light bill එක ගෙවුව. 495/= reload ක්ලා. Points 70i ලැබුනෙ.
1st comment eka balanna
හ්ම්
Dan sepadaaaaa
@@SLGuide dan me app aka download karala wedak nedda
Mu boru kiyanne
Godak pin aiye
Jaya wewa 👍👍👍
You are welcome ♥
මරු වැඩේ
Pattayi bn 😉
Good video 👍
Thanks for the visit
Niyamay. math oken 1000 k gatta
❤️
ඒ අයියේ ඔයා මාරයි හලෝ😕💥
🤩
මෙක හදගන්න මට උදව් කරන්නකො
බොරැ එන හිලක්
Meka weda karanawa salli ahema tag gala transa wenawa
සුපිරි අයියෙ...
Thanks♥
Mn 1500ta wada payment karala thiyenwa.kohomada free hambena 1000 ganne
Bro api annunge light bill, water bill gewwat, reload demmat apita salli earn karanna puluwanda?
Puluwan kage unath awlk na
@@SLGuide මරු ඇප් එක හැබැයි
@@SLGuide ඉතින් අපෙන් ගානක් කපාගන්නවානේ එයාලා...මන් 1100ක් ගෙව්වා..1120ක් කැපුනා..වෙන මුකුත් ලැබුනේ නැ
Boc account ekata barida
Bro mn app ek Download krn transections 3kuth kara..rs.1000 cashback ekk lebune nene?
T & C Apply:
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
Mn reload damma fund trance kara 1500k.meken monawada ganna puluwan free.
Good video,Thanks dear
Thank you too♥
mata reload eka apply karanna bane error ekak enawane
මම එක පාරටම 1500 බිල් එකක් ගෙව්වා 1000 හම්බුනේ නෑ නේ🥺
1st comment eka balnna
@@SLGuide na vidro karapu salli apu ganna banneee 😓
Ezcash app ekata daganna barida
මන් ලයිට් බිල් එකක් ගෙව්වා.රු 20ක් වැඩියෙන් කැපුනා සේවිස්චාජ් එකට කියලා..පොයින්ට් හම්බුනෙත් නෑ..කෑස්බැක් හම්බුනෙත් නෑ මේ කියන විදියට😒
1st comment eka sinhalenma dala tynwne meka dn expired kyl.
Ane dr mt kiyanna api karana onema payment ekakata point lebenawada
@BEST OF YOUTH එපා එපා ඩිලීට් කරන්න කියන්න මේම තිබුනදෙන් ඕක කෝමත් අපායේ ගියපුදෙන්🤣
සුපිරි අයියෙ ජයවේවා
Thanks♥
Mata aaava nehane 1000 mama transaction 3k karaaaa thunakama vatinaaakama 1500 vedi ai a?
1st comment eka bln
මරු
Thanks♥
Ela broo ❤️👍
මාසෙකට ගාණක් kepenawada..service charges wage..
Na mkuth na
@@SLGuide oyata shure d kapen na kiyla
50 k awe nane😢
සමුපකාර ග්රාමීය බැංකු account එකක් ඇඩ් කරන්න පුලුවන්දද.??.
Details deela balanna. bari unoth wena ekk add krnn wnw. boc peopls nsb commercial hnb samptha ntb wge ewa ona ekk plwn
මේක වැඩ කරනවා කියලා වගකිමෙන් කියන්න පුලුවන් අය කව්ද ඉන්නෙ?
Dan promotion time eka iwrai. rs.1000 ganna ba dan. anith cashback denawa. bill payments wlta dena ewa denw. 1 weni comment eke pin krl tibba blnna. cashback details app eke home page eke udama pennawa
Man pavichchi karanawa
අයියේ මෙික ෂුවර්ද අයියේ මොකද ගොඩක් දේවල් බොරැ කරලා බැංකු හැක් කරනවා ඵකයි
Hmmm
මේක ඇත්තද
Pawule wena kenekge account ekak ad karanna barida?
Puluwan
Mn rejister una bilakuth geuva salli ave na
ගොඩක් වටින විඩියෝ එකක්
Thanks♥
Math adha Meka download karanawa aiyye
@sl guide Machan.meke agreement ekata agree wenna be error ekak enawa.
network awlk wennati bro. apahu try kare ndsa
@@SLGuide network awlak ne saho.kocchara try kalath hari giye ne eka
Bank account walat salli tarnsr karpuwm points hambenwd
මමත් හදාගත්තා ගොඩක් ස්තූතියි.👍👍
ඒත් බැංකු ගිණුම ඇතුල් කරගන්න බෑ
මේකට අපි දැනට පාවිච්චි කරන බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි කීයක් තියෙන්න ඕනෙද
account eke balance ekak tibunanm athi keeyak hari. eyala verify krgnna rupiyalak charge krgnnwne. a welata eeta wada tibunanm hari
@@SLGuide mge bh kiynwne.error ekk wetnw 😑
Meke 150 reload karama coin 100k denwalu ko hamba una aya 😂
A very important app.
Thanks♥
App එකේ register කරපු bank account එක app එකෙන් remove කරන්න පුලුවන් ද
Plwn ona welawka ain krnna
THAMATH deida salli ?
1500කටත් වඩා bill payments කරා සතයක්වත් නෑ 🙄
1 weni comment eke pin karakama meka daala tibuna dkke ndda.
reloads wlata dan eyalata points dena eka adu krla tynne. bill payments walata denwa. ara rs.1000 oyata aniwaren hambenwa yata wisthare tynw kiywla blnna.
T & C Apply:
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
@@SLGuide 1500 light bill gewwe boss
Boru karayek lamai rewatenna epa
Ane mama heduwa mage eken kisideyak karanna be ei e benk eke Salli tiyenna onida
Ow account eke salli tynna oni payment krnwnm
Kiyak tiyenna onida
බොරු දේවල් මෙහෙම දාන්න එපා,100ක් හම්බුනොත් 1000ක් හම්බෙනව කියල බොරු කියන්න එපා,ඇත්තම විස්තර විතරක් දාන්න, උබ දන්නවද උබ 150ක් හම්බෙනව කීව එකෙන් 50ක් හම්බුනොත් උබගෙ වීඩියෝ ආය බලනවද කවුරුත් ??...උබ ඇත්ත දෙයක් කීවත් බොරු කියලා මිනිස්සු හිතන්නෙ..අනේ ඒක නිසා මේ දේවල් වල මුදල් ලැබෙන අගයවල් බොරුවට වැඩි කරන්නෙ නැතුව මිනිසුන්ට ඇත්ත විතරක් දෙන්න..
Oya mage channel eka mulinma balala comment krnna. ohoma chodana krnna kalin poddk hoyala balanna. mn boru danawnm math ekka mechchara minissu ekathu wela innane. mokada modayao nemeine video balanne. me video eka daala tynne kwdda kyla balnna poddk. giya awurudde dapu ekkne oya me balala walige pagan inne. meka sdb bank eken eyalage app eka promotion krnna deepu offer ekk. eka hamadama dennane. unta pissuwak nane ehm denna. oya app eka aapu kale tmi video eka kare. oyata pennanndda palaweni comment eke mn daala tynw sinhalenm. comment krddi eka dakke nadda ochchr udinm tynw. mulinm hoyala balanna..mn boru dalath na danneth na
PITARATA IDAN HADANNA BARIDA ?
හැම මාසෙම රවුටර් බිල ගෙවද්දි කොයින් එකතු වෙනවද
Ow. meka hamadama nm tyna ekknm na. masa deka thunak tibila ain karai. hariytama kynn dannaha.
ඒක මරැ
Thanks♥
Upay account heduwama aurudden auruddata bank account eken salli kepennawada
Car or bank account connecte කරන්නේ බැහැ නේ bro
Eye update ekak gya eka nsa wenna athi. app eke data clear krla ayeth log wela add krnn ethkta hari
Reload ගන්න විදියක් ගෙන්නකෝ bank ඇකවුන්ත් නැතුව
Bank account ekak or card ekak oni aniwaren
@@SLGuide ewa nathuwa ekak gennako
@@inusha169 ehema ba yakk pissuda
@@sunks47 ehemada
@@sunks47 apita ehenam loweth ganna wenne na bn
Upay app eken ape ecaunt eka delete karanna bada.maken salli hoyanna ba
100k unoth vitharai A/C transfer denna puluwan wenne
මේක පිට රටක ඉන්න අයටත් කරන්න පුළුවන් ද
Puluwan awlk na
ගොඩක් හොදයි බුදු සරණයි
DSB acount ekak onada mekata
👌👌
♥
Good pahadili kirima hodai. Thanks
Thanks♥
Mata otp coad ekak awe nane😢
Boc ekata bahane add krnna
Supiri wedak
❤️
me app aken people bank account aken boc account akata salli danakota tansar karanna salli kapenawada
Na
Ela
Mam 8000kata vediya 😢 mata mokuth hambunne
Mn ලක්ෂ ගනක් හොයපු එකල් මෙක සුපිරි 😊
Onimabenk eka kata salli ganna puluvand
Mn me video eka adai dakke ada heduwath me vidiyata payment karamath gewanawada
Ba meka gya awrudde tibba promotion ekk. dn eka iwri
මේ link eka aran giyoth මෙයාට නේ ගානක් එන්නෙ😅
Account ekata salli transfer karaddi charge wenawada ekata?eken apita cash back weemak wenawada?
Na dn cash back promotion iwrai. giya awrudde deepu ekk eka. money trasnser krddi rs.30 k kapenw. habai anith apps okkotama wada godk fast transactions krnna plwn meken.
Ok thanks
Freemi app eka mama use karanawa
Eketh account ekata transfer karaddi 30k kapenawa.man ekai baluwe meke freeda kiyala.offer eka dannam naha kiyala mama danuwath.thanks for your kindly adavises
1st like
රත්තරං වලින් හදපු අමුතුම කෑම වර්ග . අනිවාර්යයෙන් බලන්න යාලුවේ. ලින්ක් එක 👇
th-cam.com/video/Tyuooq0ZLso/w-d-xo.html
Thanks♥
Supiri video 1k aiye
Thanks♥ 🤩
Bank aken app aka dala serama kiyala denawa ath hambakaranna widiha danneee
Dn meke promotion time eka iwri malli. dn meken loku ganak hoynn ba podi podi selected bill payments tikkta cash back denw echchri
Sim ekata ganna barida
pahadili na. register wenna barid kyld ahnne
Account ekak daganna ba. Eror response from bank kiyanawa. Card eka danna giyama this featre will br abailable kiyanawa
Ado gammak bn
TecHCD walata passe wiswasen balanna gaththu channel ekak. anith un wage boru noda oya wage videos ma danna. Good Luck
Thank you♥
Me pin number bank eken ewan na ne
සම්පත් බැංකුව ගන්නේ puluvande
Rs 1000 k hambenne eka bill payment nethuwa cash bank transfer ekak karoth hambenwada
No dn promotion eka iwri
Mage palaweni payment 3 ekathuwa 7500/= wadi eth 1500/= mata add une nane.
Mage palaweni reload eka 280/= ekata witharai mata points 50/= labune
Meka me giya awrudde tibuna promotion ekk. awruddktath wadi meka dala dn mewa expired
aiye meka wada na bashawa theruwata passe register venna enne na kelinma list ekata yanne eke monawath wadana
app eka open wnwda upay home ekat
ou app eka open venawa upay home ekata eke list eka thiyanawa ewa ekakwath wada naha
Mchn ara 1000 ganna mn bank to bank 1500k transfer karala.1000 ganna barida.mn ada 100k reload dala ithuru 1400 bank to bank transfer kara thawa ara cions wadi une nah ne.ara mulin 100k reload dapu ekan hambuna coins 50k withri thiyenne.coins 1000 hambena dawsak thiyenwa da
Puluwan puluwan eka hambenawa aniwaren.
T & C Apply:
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
Me ape sim ekata relood karala e sim eke thiyana salli bank ekata yawanna puluwanda kramayak nedda
Phone eke credit bank accounts wlta yawnn ba
Ayye mama ada video eka balala bill dekak ma pay Kara RS 3000 eth mata mulin denawa kiwa 1000hambun nane
RS 200 thama hambune ai Dan nane?
Aniwaren eka hambenw malli
T & C Apply:
*ඔබ UPay App එක හරහා පළමු සාර්ථක ගනුදෙනු 03 සිදු කිරීමෙන් මේ සදහා හිමිකම් ලබයි.
*ගනුදෙනු 03හි මුළු වටිනාකම රු.1,500ට වැඩිවිය යුතුය.
*ගනුදෙනු ත්රිත්වය එකම ආකාරයේ හෝ විවිධ ආකාරයේ විය හැකිය.
*ඔබට හිමි මුදල්; UPoints ලෙස ඔබගේ ගිණුමට එකතු වන අතර ඕනෑම ගෙවීමක් සදහා එය භාවිතා කල හැක.
*ප්රවර්ධන කාලය අවසන් වූ පසු Cashback UPoints ගෙවනු ලැබේ.
*මෙම දීමනාව ඔක්තෝබර් 10 දක්වා වලංගු වේ.
@@SLGuide ah habai Mme ganu denu 2kai kre RS 3000 ka
Tawa ekak kroth hambei ne?