Videos like this give new hopes to the hopeless young graduates in Sri Lanka. Hats off to aiya and akka for doing this! Keep creating content like this more and more.
University එක මොකද්ද කියලා අදාලා නෑ..ලංකාවෙ ඕනෙ government uni එකක 4 year degree එක US වලට valid. Uni එක ඉල්ලන අනික් questions ඔයාට තියනවා නම් that's all you need. Scholarship දාන full process එක මේ video එකේ තියනවා..th-cam.com/video/2EDOuFX0ZS4/w-d-xo.htmlsi=cUkSWQSw5cc9KhjL
Yes, the United States offers Master of Science (MS) degrees, which are the North American equivalent of the Master of Science (MSc) degree offered in Europe and other countries. Some universities in the US offer MS degrees in the following fields: Natural sciences Social sciences Business Engineering and technology Medicine and health Mathematics Informatics Supply chain management just submit for a few university that take international students in US & see whether you get a full scholarship. Check the video to see additional info. Good luck❤✌ th-cam.com/video/2EDOuFX0ZS4/w-d-xo.htmlsi=YEzAfU_PwanVCPGs
Management side එකට නම් scholarship නැතිම තරම්. Paid program එකට තමයි එන්න වෙන්නෙ. Check this video as well. Good luck ✌ th-cam.com/video/yNE7EuluiXs/w-d-xo.htmlsi=kwK2armUDvXZ1dBN
ඒක නම් දන්නෙ නෑ..වැඩියම scholarship තියෙන්නෙ STEM subject වලට. Google search එකක් දාලා බලන්න, Agri වලට scholarship දීලා international students ලා ගන්න uni තියනවා ද කියලා US වල. Good luck✌❤
Generally you get scholarships in the USA for STEM subjects. Do google search for universities and accept international students for masters of education in the USA. There may be some which at least offer half scholarships. Good luck✌
@@WalkwithLove thank you for your response,Actually I have a bsc degree in civil engineering so is it possible to apply to universities for msc without ielts,shall i get a scholarship?
Videos like this give new hopes to the hopeless young graduates in Sri Lanka. Hats off to aiya and akka for doing this! Keep creating content like this more and more.
Thanks a lot. Keep it up & never give up👊!
Thanq guyz❤️
Very useful video for students 👍
💜💚Gorgeous💜💚💛💚💛💜💜
I am o/l student.මම කැමතියි මගේ higher studies වලට USA එන්න.
ඔයාලට පුලුවන්ද මට කියන්න ඒ සදහා මම මුලින්ම කරන්න ඕන මොකද්ද කියල
මුලින්ම කරන්න ඕනෙ දේ තමා science subject වලින් AL කරලා government university එකකින් 4 year degree එකක් ගන්න එක. එතනින් පස්සෙ කරන්නෙ ඕනෙ දේවල් ටික අපි step by step මේ playlist එකේ තියන video වල කතා කරලා තියනවා. th-cam.com/play/PLhNPtmTjjy5_4NTSdUirA271DKjhhmtTy.html&si=njyK74MPe3XCk0_R
ඒ ටික බලලා තව මොනවා හරි දැනගන්න ඕනෙ නම් msg එකක් දාන්න.
Australia, Canada , New Zealand රටවල් වල student visa video ගොඩක් තියෙනවා. නමුත් USAවල student visa video අඩුයි.නැතිම තරම්.
Thanks a lot for the feedback
ඇත්ත
is the stipend enough to cover the living cost if I come with my 7 year old daughter ?
Definitely you should be able to live comfortable life with stipend. Most of the grad students have children.
Perfect
Thanks a lot❤
✌️✨️
Akki BSc 3 years degree ekk tiyenw nm apply krnn puluwn monwtd ? Please reply
Akki (jaffna,eastern ,ruhunu)wge university wla science faculty special degree ekkin graduate wuna studentslat scholarship apply krnn puluwanda ??
University එක මොකද්ද කියලා අදාලා නෑ..ලංකාවෙ ඕනෙ government uni එකක 4 year degree එක US වලට valid. Uni එක ඉල්ලන අනික් questions ඔයාට තියනවා නම් that's all you need. Scholarship දාන full process එක මේ video එකේ තියනවා..th-cam.com/video/2EDOuFX0ZS4/w-d-xo.htmlsi=cUkSWQSw5cc9KhjL
Thanks a lot akki..your comment inspired me a lot❤️
2015න් පස්සෙ අදයි දිනූකව දැක්කෙ. මහත් වෙලා වෙනස් වෙලා සැහෙන්න.😊
Thanks for the comment. අපි දිණුකට කියන්නම් ☺️
ලංකාවේ හැමෝටම රජයේ campus එකෙන් උපාධියක් ගන්න බැහැ නේ. එකෙනුත් STEM field එකේ 4 year degree එකක් කරන්නේ කී දෙනා ද ? ලංකාවේ රජයේ campus එකකින් උපාධියක් ගන්න එක කොතරම් අමාරු කරලා ද තියෙන්නේ. ඔයාල දන්නවා USA වල එහෙම නෙමේ. ලංකාවේ තියෙන අධ්‍යාපනය ක්‍රමය සලකන්නේ විභාග සමත් කරන්න පුළුවන් "දක්ෂ" අයට විතරයි ඉතින් USA යන්න ඇත්තටම අමාරුයි වසර 4රේ STEM උපාධියක් කරලා නැති නම්.
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය කව්රුත් වෙනස් කරන්න කැමති නැහැ. මම දැකල තියෙනවා ලංකාවේ campus එකේ නිදහස් අධ්‍යාපනය රැක ගනිවු, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියපු අය USA ඇවිත් එයලා US වල settle down වෙලා එයාලගේ ළමයි USA වල state universities වලට සල්ලි ගෙවල යවනව. ලංකාවේ ඉන්න කොට කියපු දේවල් කරපු අරගල එතකොට අමතකයි. ඇත්තමට USA වල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු ගොඩක් වෙනස්... තව කෙනෙක් ඉදිරියට එනවට කැමති නැහැ.
එකයි අපිට පුළුවන් විදිහට මෙහෙට එන්න try කරන කෙනෙක්ට, අපි දන්නා දේ කියලා දෙන්න මේ වගේ videos හදන්නේ. අපි හැමෝම අදුරට සාප නොකර එක පහනක් හරි පත්තු කරමු පුළු පුළුවන් විදිහට
@@WalkwithLove අදුරට සාප කරන එක නෙමේ. ලංකාවේ system වෙනස් කරන්න කියල අපි social media වලින් ලංකාවේ ඉන්න අයව දැනුවත් කරන්න ඕනි. ඔයාල TA ඉන්න කොට වුණත් income tax ගෙවන්න ඕනි. කෝ ලංකාවේ එහෙම ක්‍රමයක්? USA වල දුප්පත් නම් විතරයි රජයෙන් නොමිලේ දෙන්නේ. අපේ ලංකාවේ රජයෙන් නම් නොමිලේ විය යුතුයි කියල මිනිස්සු හිතන්නේ. USA වල එහෙම ද ? අපේ රටේ තියෙන ක්‍රම පිස්සු කියල තේරෙන්නේ USA වගේ රටක ජීවත් වෙන කොටයි. බලන්න USA වල campus යන්න කොතරම් පහසු ද ? රජයේ campus වුණත් මුදල් අය කරනවා ගෙවන්න පුළුවන් අයගෙන්. Exam pass කරන්න පුළුවන් අයට campus එකෙන් scholarships දෙනවා. එහෙම කරන්නේ නැති අය ගෙවන්න ඕනි. රටේ ගොඩ දෙනෙක්ට උසස් අධ්‍යාපන අවස්ථා හිමි වෙනවා. ලංකාවේ එහෙම ද ඉතා අමාරු exam එකක ඉහලම ලකුණු ගන්න අයට නොමිලේ ප්‍රථම උපාධිය කරන්න දෙනවා. අනෙක් අය ගැන කව්රුත් හිතන්නේ නැහැ. ඒ මිනිස්සු වහල් රැකියාවලට පිටරට යනව. ලංකාවේ ඇත්තමට නිදහස් අධ්‍යපනයක් තියෙනවා ද ? USA ඉන්න ඔයලට හොදටම තේරෙන්න ඕනි USA වල අධ්‍යපන ක්‍රමයේ තියෙන නිදහස. මෙන්න මේවා social media හරහා කියන්න. ලංකාවේ අය දැනුවත් කරන්න. USA වල PhD කරන්න TA එකක් හදා ගෙන එන කෙනා ලංකාවේ special degree එකේ 3rd year ඉදල ඒ ගැන දන්නවා. GRE, TOEFL recommendation letters ඒ කාලෙම හදා ගන්නවා. ඊට පස්සේ campus එකේ demonstrator ඉන්න කොට batch එකේ අනෙක් උන්ටත් නොකිය USA ගහින්. ඉතින් ඔන්න ඔහොම කරන set හිටන් ඉන්නවා. මම කියන්නේ අපේ campus ගහින් STEM වල special degree කරන අයට උපදේස ඕනි නැහැ, උන් ඔය දේවල් දන්නව. එහෙම ඉගෙන ගන්න අවස්ථාවක් නැති අයට මේ USA වල තියෙන සමානාත්මතාවය, උසස් අධ්‍යපන නිදහස ගැන කියල ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න ඕනි.
Ayye Mn HND + TopUp (UK) Degree ekak karala thiyenne BSc(Hons). E wagema Research Publications 3k thiyenawa. Meken RA or TA Assistanship ekak ekka MSc ekakata Apply karanna puluwanda?
Yes, the United States offers Master of Science (MS) degrees, which are the North American equivalent of the Master of Science (MSc) degree offered in Europe and other countries. Some universities in the US offer MS degrees in the following fields:
Natural sciences
Social sciences
Business
Engineering and technology
Medicine and health
Mathematics
Informatics
Supply chain management
just submit for a few university that take international students in US & see whether you get a full scholarship. Check the video to see additional info. Good luck❤✌
th-cam.com/video/2EDOuFX0ZS4/w-d-xo.htmlsi=YEzAfU_PwanVCPGs
@@WalkwithLove Thank you for your information. 💖
3 years Bachelor එකක් තියෙනවනම් US වල PG Diploma එකක් කරන්න පුලුවන්ද US වල?
Yes. PG Diploma එක ලගදි popular වෙච්ච එකක්. මේ link එකේ details ගොඩක් තියනවා. Masters, PhD ගැන වගේ PG Diploma ගැන නම් ලොකු idea එකක් නෑ. collegedunia.com/usa/article/pg-diploma-in-usa-top-universities-and-courses#:~:text=PG%20Diploma%20in%20USA%20is,of%20one%20year%20or%20less.
Ielts karada
❤️
🌟🌟🌟
👍👍👍👍💪
Supply chain magaemant graduate diploma 4 yrs
MBA thiyanawa nam
Anna puluwan kramayak mokkda
එන්න පුලුවන් හැබැයි paid program එකකට තමා. Scholarship එකක් හොයාගන්න chance එක ගොඩක් අඩුයි. Paid program එකකට එන හැටි ගැන අපි මේ video එකේ කතා කරකරලා තියනවා. ඒකත් බලන්න. Good luck.
th-cam.com/video/yNE7EuluiXs/w-d-xo.htmlsi=9jeSy4Wn01Y0Rvj1
Phd එකට apply කරද්දි වයස ප්‍රශ්නයක් නැද්ද. මට දැන් 24 ක් ලබනව මේ දෙසැම්බර් වලට , මන් තාම මගේ degree එක පටන් අරන් මාස ගානක් වෙන්නෙ. මට 29 ක් වගේ වෙද්දි තමයි ඉවර වෙන්නෙ. Software engineer කරන්නෙ
වයස ප්‍රශ්ණයක් නෑ. As long as you have the required qualifications the university will accept you. Good luck❤
Look naaaaaa
"Look naaaaaa"👀
Management side eken US master walata enna puluwanda scholarship thiyeda akke
Management side එකට නම් scholarship නැතිම තරම්. Paid program එකට තමයි එන්න වෙන්නෙ. Check this video as well. Good luck ✌
th-cam.com/video/yNE7EuluiXs/w-d-xo.htmlsi=kwK2armUDvXZ1dBN
@@WalkwithLove thanks
❤️❤️❤️
In Us scholarship means assistantship ? Isn’t it? Dear
Assistantship = salary, Scholarship = Tuition fee. We get both
@@WalkwithLove Thank you dr.
Mama Japan Student visa inne usa enna puluwan lesima vidiha mokakda?
මෙහේ uni එකකට apply කරලා student කෙනෙක් විදිහට එන එක තමා ලේසිම විදිහ. Good luck❤️✌️
ලන්කාවෙ කොහෙද ඔයලා
Pannipitiye & Kandy
Akki and ayya agriculture field ekt scholarship thiyenwd
ඒක නම් දන්නෙ නෑ..වැඩියම scholarship තියෙන්නෙ STEM subject වලට. Google search එකක් දාලා බලන්න, Agri වලට scholarship දීලා international students ලා ගන්න uni තියනවා ද කියලා US වල. Good luck✌❤
I’m in ct states txt me your link or details I need to get college education more
Please elaborate your question
Master of education walata scholarship ekak ganna puluwanda
Generally you get scholarships in the USA for STEM subjects. Do google search for universities and accept international students for masters of education in the USA. There may be some which at least offer half scholarships. Good luck✌
Ogollonge A/L wala background eka mokadda
සුදු නංගි bio
සුදු අයියා & video එකේ අනික් අය maths
Help me
What would you like to know. Please comment
@@WalkwithLove thank you for your response,Actually I have a bsc degree in civil engineering so is it possible to apply to universities for msc without ielts,shall i get a scholarship?
@@tmaslammohamed2514 Nope. You have to do TOEFL or IELTS. That is basic requirement that prove your English skills
What is your university?
Clarkson university
1k gahamu ,
අනිවා😇
Local style is booring . Look na .
what is "Look na" bro😇👀
❤
IT degree ekkin phd / mcs walata enna berida apply krnn berida university ekkt
පුලුවන්. ඕනම STEM degree එකකට US scholarship එකකට apply කරන්න පුලුවන්