US Visa, Immigration ගැන ඔබේ ප්‍රශ්ණයට අපෙන් විසදුම් | Answers to your questions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @greyadidas1279
    @greyadidas1279 หลายเดือนก่อน

    ❤useful information

    • @WalkwithLove
      @WalkwithLove  หลายเดือนก่อน

      Thanks a lot for the feedback ❤

  • @Moviii03
    @Moviii03 หลายเดือนก่อน

    Akke samanyen US wala PhD holder kenkt annually kochchra withara salary ekak hambenawada? Assistant prof knkt prof knkta koi wage thanakda thynne? Medical doctor knkta equal salary ekk hambenwd? Nathnam ita wadida?

  • @Asni-9124
    @Asni-9124 หลายเดือนก่อน

    Akka I am doing a Bsc Hons degree in Zoology and currently in my 4th year. I have some questions regarding my degree. I have not started my research yet which will focus on amphibians and their genetics. My GPA is around 3.1 and I will most likely finish my degree with a second class lower division. I feel like my GPA might not be enough to apply for a scholarship in the usa or any other country. I also heard that in the USA there is a lot of competition to enter the fields of ecology and conservation as many students are interested in them. Since my research is also based on molecular genetics and bioinformatics would it be possible to change my research area when applying for a scholarship? I am uncertain about my future career and it’s causing me some stress. I am now thinking about why I didn't choose a general degree to pursue a job as there seem to be fewer opportunities. I wannto know if there is any chance for me to pursure higher studies in the usa

  • @Cloudyyy-j2y
    @Cloudyyy-j2y หลายเดือนก่อน

    Ayye akke,
    1. USA wala chem side eken schol ekk ganna ichem membership eke monawidiytda wadagth wenne. Man dakala thynwa gdk japure ehm chem degree krn lamai ichem eketh krnwa. Eke wadagathkama mkkda? Ehm krnnonida?
    2. Man 23 ALs wlin polymer science and industrial management kiyn degree ekt select une. Eka tikk industrial paththata bara degree ekk nisa academic paththen issrht ynna thyn chance ek adu weida kiylath bayai. US wla polymer science krna aya gana poddk wisthara kiynnko

  • @anuradhachethana3500
    @anuradhachethana3500 หลายเดือนก่อน

  • @Quote_Bites
    @Quote_Bites หลายเดือนก่อน +1

    Bachelor eke final year eke research ekka exam tika manage karapu widiya kynnako ayye,akke?

    • @WalkwithLove
      @WalkwithLove  หลายเดือนก่อน +1

      අපි මේ ගැන විස්තර අපේ ඊලගට එන Q&A video එකක කතා කරන්නම්. මොකද විස්තරේ ටිකක් දිගයි.. stay tuned. Thanks a lot for the question.

    • @Quote_Bites
      @Quote_Bites 28 วันที่ผ่านมา

      @@WalkwithLove thank you so much for the consideration 😍

  • @yenushithathsara4002
    @yenushithathsara4002 หลายเดือนก่อน

    Oyalage vlogs mn harima asaven balanv....USA enna harim asai mn.mge dream country ek...akki phd ek aran lecturer kenek vidiyat weda krn video ek baluvama mn hugak motivate una e dream ekt yanna....akki karapu degree ek mokdd? GPA ek kochchrk thibbada akki scholarship ekk aran phd ekkt enn puluvn GPA ek kochchrk thibboth da akki? Ayyagenuth uththr oni...oyala dennata hugak adarei ❤❤❤😘😘 පරිස්සමෙන් budu saranai

    • @WalkwithLove
      @WalkwithLove  18 วันที่ผ่านมา

      Akki කලේ Zoology special එකක්. GPA එක 3.6 විතර තිබ්බා. GPA 3ට වැඩි නම් scholarship වලට apply කරන්න පුලුවන්. Aiya කලේ Chemistry special එකක්. GPA එක 3.5. ඔයාව motivate කරන්න අපිට උදවු කරන්න ලැබුන එක ගැන නම් ගොඩක් සතුටුයි. Keep trying & follow the right path. Good luck. Hope to see you in the USA one day🥰❤✌

    • @yenushithathsara4002
      @yenushithathsara4002 18 วันที่ผ่านมา

      @WalkwithLove මාත් biology වලින් A/l කරන්නේ....අනිවාර්යයෙන්ම එනවා USA. ඔයාලා දෙන්නවත් දකින්න , live කතාකරන්න අනිවාර්යයෙන්ම එනවා...ඔයාලා දෙන්නගෙම degree එක කරන කාලේ ඉදලම ලැබුන experiences අපි එක්ක share කරන්න video වලින්...ආසයි දැනගන්න...ඔයාලා දෙන්නගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි..ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම....❤️❤️😘

    • @yenushithathsara4002
      @yenushithathsara4002 18 วันที่ผ่านมา

      @WalkwithLove thanks answer karata....❤️❤️

  • @MrSigma8879
    @MrSigma8879 หลายเดือนก่อน

    කොහොමද ඩබල ❤️😍

    • @WalkwithLove
      @WalkwithLove  หลายเดือนก่อน

      අපි හොදින්❤

  • @Ishara-o1z
    @Ishara-o1z หลายเดือนก่อน

    Sponsor kenek hoya ganne kohomada. Please reply me

    • @WalkwithLove
      @WalkwithLove  18 วันที่ผ่านมา

      Sponsor කෙනෙක් කිව්වෙ GC lottery එක win කලොත් ද? ඒක ඉතිං US වල ඉන්න කවුරුහරි දන්න කෙනෙක් මාර්ගයෙන් තමා කරගන්න වෙන්නෙ. US වල ලංකාවෙ අයගෙ fb group එකකට msg එකක් දාලත් එහෙම කෙනෙක් හොයාගන්න පුලුවන් GC lottery එක win කලාට පස්සෙ

    • @Ishara-o1z
      @Ishara-o1z 17 วันที่ผ่านมา

      @WalkwithLove kipayakama demma. Oya danna groups tiyenam kiyannako.

  • @mns4284
    @mns4284 หลายเดือนก่อน

    Bioinformatic field kohomda

    • @WalkwithLove
      @WalkwithLove  หลายเดือนก่อน

      US job requirements වලට හරියට skill set එකයි qualifications ටිකයි හදාගත්තොත් හොද job තියන field එකක්

  • @lopez7077
    @lopez7077 หลายเดือนก่อน

    Dan nm mehe bachelors 4 yrs wlt wda adenw 😪💔

    • @WalkwithLove
      @WalkwithLove  หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත.. ඒ කාලෙ qualifications ටික හදාගන්න. GRE, TOEFL වගේ ටික කරගත්තා නම් හරි bachelor එක ඉවර වෙනකොටම

  • @RamIsh-i7v
    @RamIsh-i7v หลายเดือนก่อน

    Hi
    Thank you
    US DV lottery win karala ena aya ta family ekata ewith jeewath wenna amaru nedda?
    Labor jobs karala jeewath wenna puluwanda?
    DV lottery eken apu aya ge life eka gena kiyanna puluwan nan.

    • @WalkwithLove
      @WalkwithLove  18 วันที่ผ่านมา

      ඒක ඉතිං ගොඩක් දේවල් මත depend වෙනවා. එක්කෙනෙක් job එකක් කරලා නම් family එකක් run කරන්න අමාරුයි USA වල. මුල කාලෙ settle වෙනකල් කට්ටක් කන්න වෙනවා. හැබැයි financial management හරියට කරගෙන අවුරුදු 2-3ක් මහන්සි උනොත් stablish වෙන්න බැරි නෑ. එහෙම කරපු අපි දන්න අය ඉන්නවා. So don't give up hope. Also, just know that it's not going to be easy. Good luck❤

    • @RamIsh-i7v
      @RamIsh-i7v 18 วันที่ผ่านมา

      @@WalkwithLove Thank you