Mn godak vidio balala thiyanawa eth katawath coment karala ne akki oyata thama me issarama coment eka oya godak නිහතමානීව jiwath wena kenek kiyala hithuna mata
Mama oyage whatsapp channel eke innwa akki...❤ lassanayi ada video eka me wge thwa lassana lassna video genna...api balan innnwa❤❤❤ gaodk kal ganna epaa...video danna😊😔😁
ඉතිම් බැලුවට thank you! 🥰 ඉස්සරහට තව ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්.
දිගටම මාත් එක්ක ඉන්න. ☺
අමතක නොකර මගෙ චැනල් එක subscribe කරල bell icon එක click කරල තියාගන්න.
මගේ WhatsApp Channel එකට join වෙන්න:
whatsapp.com/channel/0029Vae6irKAjPXPGYgm3K1d
අනේ අක්කෙ මන් ඔයාට කලින් දිග කමෙට් එකක් දැම්ම ඔයා එක කියෙව්වෙ නෑ නේද😢😢😢😢😢 අක්කි මේකප් නැතුව ලස්සනයි ❤❤❤❤❤
ඔය මූන ලස්සන කරන්න මේකප් ඕනෙ නැ සුදූ කෝමත් ඔයා ලස්සනයි ❤❤❤❤❤
@@Kavindipramodyarajapakshaඅනෙහ් තැන්ක්යූ 🌸☺
@@Vimukthirukmal-oj7eg🙊
Skin care routine eka oneee
ඔයා නම් මේකප් නැතුවත් ලස්සනයි අක්කා 😊😊😊❤❤❤😊😊😊 So cute 😘😘😘
තැන්කූ 🙊🙈
@@EmashaHans😊😊😊❤❤❤😊
අක්කියෝ ඔයා mecupe නැතත් ලස්සනයි ❤❤මං ඔයාට ගොඩක් ආදරෙයි
ඔයා හරිම ලස්සනයි
Day Vlog එකක් ගේන්න ආයෙත්...... 😊😊
ඉගෙන ගන්න අයටත් වැදගත් වෙන දේවල් ගැන video එකක් කරන්න අක්කි ❤ study tips
❤ love you
අක්කි ගොඩාක් ලස්සනයි ආදරේයි 😊
Makeup මොකටද මගේ ලස්සන කෙල්ලට.. 😍😍😍ශුඩු මැණික ❤😘😍🥰 ඔයා ඉතිං කෝමත් ලස්සනයි අක්කේ.. ❤😍😘🥰
Wow, Beautiful Video My Emasha Dear 👍❤💚💙🖤 Honestly Good info and Girls can learn lot from this video My Emasha Dear 👍
Thank you !😊
අක්කි ඔයා ලස්සනයි❤❤😊😊ඔයා පරිස්සමෙන් ඉන්න අක්කි💗
😊😊
ගොඩාක් ලස්සනයි අක්කි ❤️😘 මෙකප් නැතුව ඔයා ඉට වඩා ලස්සනයි 😘
Oya harima cute ane hariyata ha patyek wage akkiyo
Ane ow akki.oitth wda normaly mekup ekk dan vidiya video ekak karannako ❤❤❤ Akki harima lassani
😍☺
Akkii💖💖
බුදු සරණයි අක්කා ඔයාට හැමදාම සතුටින් ඉන්න 😊😊😊❤❤❤😊😊😊
තෙරුවන් සරණයි ඔයාට😊
@@EmashaHans❤❤❤
ඔයා හරි හුරතල් අක්කියෝ...❤🤗
Onna akki like kara 😍
🥰
Hiii lasanai Akki tawa video godaki ona ❤❤❤❤
ගේන්නම්😊
Lassana aneee ❤️❤️ makeup nthuwth lassanai dmmama thawath lassanai ❤️🤭
තැන්ක්යූ 🙈🌸
Adareii akkii ❤️@@EmashaHans
Ane akki tava vidiyo ekak evanna❤❤❤
මොන එහෙකටද මේකප් දාන්නෙ ඔය ඉන්නෙ නිකන් ඉන්දියන් නිලියක් වගේ❤❤❤❤ පින තියෙන්න ඕනි ඔය වගේ ලස්සනට ඉන්න ❤❤
එයා කොහොමත් ලස්සනයි තමයි ❤
🥹🙈🙈🌸
Adareiii akkiii ❤️❤️
🥰
Oya lassanai ❤❤
Harima lassaniii akke
😍
Sha wow ❤️❤️ lassana emi akki ❤️😘
🥰🥰
Makeup eka lassanai akki ❤❤ night routine ekakuth gennako akki❤
😍🙊
Skin care roting video eka gennko akke
Mn godak vidio balala thiyanawa eth katawath coment karala ne akki oyata thama me issarama coment eka oya godak නිහතමානීව jiwath wena kenek kiyala hithuna mata
ලස්සනයි අක්කි ❤😍
🥰
💐💐 ලස්සනයි...😊😊 අර හිත ලග හිනැහුනා එකේ සිහින එක්ක රෑ කඩේකට ගිහින් රයිස් කන එකේ තමයි ගොඩාක්ම ලස්සනට හිටියෙ... 💐💐 good luck එමාශා... ~ Binoj ~
😍😍
Oyanm make up krth nathth kohomth lassanaii ❤
Oya makeup ekath demmath nodemmath oya harima lassanai akke ❤❤❤❤❤
Hello එමා අක්කියෝ ඔයා තමයි මං ආසම නිළිය..ඔයාව මට පේන්නෙ ප්රාර්ථනා විදියටමයි...මං ඒ චරිතෙට ගොඩක් ආසයි ....ඔයා ලස්සනත් වෙලා...❤❤❤❤❤ආදරෙයි අක්කියෝ...❤❤
My favourite actress ❤❤❤
🥰
හරිම ලස්සනයි ආා💗💗💗💗💗💗😍
🙊🙊
Hey Akki Doll❤❤❤
Heyy 😊
Akki use karana moisturizer eka mokakda❤️
Hey, Akkii 🥰❤️
Beautiful 🙈🌸
🙊🥰
Hii akke❤️
ලස්සනයි🌸
😍
Akki lassanai❤❤
Make up nathuwath godak lassanai...❤
Akkii simple mekup look ekk oneee..normaly eliyta ynn puluwn widiye
Oya ලස්සනයි 😊❤
Harima simple lassana room ekak. Anawashya mukuth na. Wena niliyo wage sobana room ekak neme.
Oya godak lassanai akki natural lassanak thiyenne oyata❤room tour ekk onii
මේකප් නැතුවත් ගොඩාක් ලස්සනයි නංගියෝ ❤❤
1 of 64 spells😋😂😂❤ ❤
Hii akka,oya harima lassanai ❤
🥹
Akkiyoo kraylon foundation ganna thiyenne kheda lankawe??
Akki skin care routine eka gennko 🥺
Akki oy පාවිච්චි කරන ලිප්ට්ස් බාම් එක කියන්නකො
Akky❤❤❤❤
Prarthana shooting vlog ekak oni plz😢
ඉස්සරහට ගේන්නම්. ලයිව් එකක් හරි එන්නම්කෝ.☺
@@EmashaHans 💛💛💛💛💛
Man asams oyata❤🎉
You are so pretty darling 😘😘😘. Cuteness overload ❤️❤️❤️❤️❤️❤️. What is the brand name of the lipstick? . It just like salmon pink I guess.
Wedding ekakata galapena hairstyle ekak kiyala dennakooo
ලස්සනයි ගොඩක් ❤️❤️🥰🥰
Hello akka කොහොමද ඔයාට 😊😊😊❤❤❤
Oya nm marama lassanai akki❤❤mh fav actress ❤🎉
Akkiyo ane pimpal walata tritmant ekakkiyannkoo
akki hi lassanai pi bs ❤❤❤❤
Lips ti.no ekai brand ekai mokakda nangi ❤
ලංකාවේ දැකපු ලස්සනම නිළිය 🥹❤
Anee akki oya hena pin paatai ane..☺️maath aasa normal makeup ekakata🥰
You are like a princess 💕
🥹🙈
ඔයා මේකප් නැතුව තමා ලස්සනම අක්කි ❤❤❤ මාරම ලස්සනයි අක්කි ඔයා ❤❤
Ane facial krnne ai. Oya kochr Lassanid akki. Godk godk Lassani. 🥺😘😘😘oy inna wdha godk godk Lassani 😘
Superb
❤❤lassanai❤❤
Lassanai akke💝😘
Akke oyge morning routine ek gennko
Budu ammo lassana❤
Mage akki pana ❤❤❤
EmashA❤
ලස්සනයි ගොඩාක් ❤
අක්කෙ lipstick ගාන්න කලිනුත් ඔයාගේ lips pink shade. ගොඩක් අයගේ එහෙම නැ. Natural color eka parismta thiya ganna....❤❤
❤❤❤
Lipstick eka mokada kiyanna puluwanda
Fav actress ❤
කෝමත් ලස්සනයිනේ ඇයි ඉතින් මේකප් කරන්නේ 😒...... මේකප් කරත් නැතත් අක්කා මාර lassanai මාර cute 🫣🫀🫂❤️
Akki 24 hours colors food challenge ekak aragena ennko ❤
ට්රයි එකක් දෙන්නම්කෝ 🙈
අක්කි ඔයා ගාන සන් cream eka kiyanakoo😮😮😮
Wow ලස්සනයි 😘😘❤️
Mama oyage whatsapp channel eke innwa akki...❤ lassanayi ada video eka me wge thwa lassana lassna video genna...api balan innnwa❤❤❤ gaodk kal ganna epaa...video danna😊😔😁
හැම සතියෙම Friday අලුත් විඩියො එකක් ගේන්න ට්රයි කරනවා ඔයාලට😊
අක්කා වගේම මාත් ගොඩාක් පරිස්සමින් තෝරලා සිම්පල් මේක්අප් එකක් තමයි කරන්නේ. මගේ ස්කින් එකත් ගොඩාක් සෙන්සිටිව්. හරිම සැලකිල්ලෙන් ඉන්නවා වගේම ෆේස් ක්රීම් එකක්වත් යූස් කරන්නේ නෑ මේ ලැබිලා තියන දේ ඇති. ගොඩාක් කෙමිකල් යූස් කලාම කාලයක් යද්දි ඒවා නැතුවම බැරි වෙනවා ඊටපස්සේ ඒවයින් හානි වෙච්ච මූන වහගන්න හෙවි මේකප්ම තමයි දාන්න වෙන්නේ ගොඩක් නිලියන්ට වෙලා තියෙන්නේ ඒකයි. අනේ අක්කනම් එහෙම කරගන්න එපා 😘😘ඔයා ස්වභාවිකව ගොඩාක් ලස්සනයි. සුබපතනවා ඔයාට ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
😍❤️
Lassanai❤🥰
Akke room tour ekk oniii😘☺️☺️☺️
Lipstick eke colour ekai brand and number eka mokakda 😊❤
I love you ❤😊
𝘰𝘺𝘢𝘯𝘢𝘮 𝘮𝘦𝘬𝘢𝘱 𝘬𝘢𝘳𝘢𝘯𝘯𝘢 𝘰𝘯𝘦𝘵𝘩 𝘯𝘢❤❤
අනෙහ් 🥹
❤
Oya make up brushes gaththe kohenda.
ලස්සනයි අක්කි ඔයා කොහොමත් ❤️😍makeup නැතුවත් 🤭අනේ අක්කි මාත් Acting industry එකට එන්න ගොඩක් ආසයි තාම commercial කරන්නේ හැබැයි අපිට ගෙවන්නේ දවසට 1000 ක් 1500 ක් තමා සමහර වෙලාවට ඒකත් නැ බස් ගාස්තු වියදම් කරන් කොලබට ගිහින් වැඩේ විතරක් කරලා එනවා 😪 අක්කි ඔයාලට ලොකු budget akak ගෙවනවද කොහොමද
Akki room tour pz
Lipstick eke number ek kiynnko brand ekai
චාම් මේකප් එකක් ලස්සනයි ඔයා 💔
මේකප් නැතිවට කමක් නෑ. ඔය සොබාවික ලස්සන හොදයි. නිලියක් හින්ද කමක්නෑ ,මේකප් කරන්න.😊😊🌸🌸❤
❤️👍
Akki room tour please
Du oya lassanai ❤
ඔයා පාවිච්චි කරන ඒවා මොනාද..night time