සේඛ පුද්ගලයෙක් වන්නේ කෙසේද? | Mankadawala Sudassana Thero | 2024 05 24 | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 36

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏 theruwan sarani swamin wahansa 🙏🙏🙏

  • @ManelDayawathi
    @ManelDayawathi 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්ව්මින් වහන්සේ ට උතුම් නිවන පිණිස හේතු වෙවා🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmini7593
    @padmini7593 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන්

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 8 หลายเดือนก่อน +3

    ලෝසතුන් හට නිවනේ පතිපදාව සිත් වලධ කාවද්දන උතුම් ගුරුදේවයාණන් වහන්සේ ධ මාගේ නමස්කාරය වේවා පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී මේ භවයේ ම උතුම් නිවීම සාක්ෂාත් වේවා සාදු සාදු! !

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 8 หลายเดือนก่อน +7

    😮‌ුsirimawatiaad
    මම නිර්භයව මයි කියන්නේ මේ තමයි අපගේ අනුබුදු පියාණන් වහන්සේ
    සාදු. සාදු සාදූ 🎉🎉🎉🎉🎉

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 8 หลายเดือนก่อน +2

    අති පුජනියමාගේ ගුරු දෙවිදුන් උතුම් සම්බුද්ධ භාෂිතය ලොවට දේශනා කිරීමට නිදුක් නිරෝගී දීර්ගායු ලබත්වා

  • @rukshalasubhashini
    @rukshalasubhashini 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායු වේවා

  • @damayanthiperera4502
    @damayanthiperera4502 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. සාදු සාදු සාදු 🌷

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 8 หลายเดือนก่อน +3

    තෙරුවන්. සරනයි. ලොකු. සුවාමින්වහන්සෙට. 🙏

  • @samanthah.m7952
    @samanthah.m7952 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!!

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .🙏🙏🙏

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 8 หลายเดือนก่อน +3

    ❤sirimawethiad
    මේ තමයි නියම. කල් ය්‍යාණ. මිත්‍රයන් වහන්සේ ලා. වුන් වහන්සේ කියලා දෙන ප්‍රතිපදා ව අනුගමනය කිරීමෙන්. අපි අසාගත් දහම දැක ගත හැකිය
    දැනගත් දේ දැක ගැනීමට තමන් ට ලැබෙන දහමක්. ප්‍රතිපදාව ක්
    සාදු සාදු. සාදූ❤
    ❤ ❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 8 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 8 หลายเดือนก่อน +1

    🙏🏻💎🙏🏻💎🙏🏻💎

  • @Sadasihansima
    @Sadasihansima 8 หลายเดือนก่อน +6

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්නට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ..

  • @harithmihiranga4369
    @harithmihiranga4369 8 หลายเดือนก่อน +4

    ඇත්තම සත්පුරුෂයෝ!

  • @DahamgamaPadumakiththihimi
    @DahamgamaPadumakiththihimi 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @DharmadasaWaduwadeniya
    @DharmadasaWaduwadeniya 8 หลายเดือนก่อน +3

    උතුම්නිවන මේභවයේදිමලැබේවා

  • @PriyankaManel-s9s
    @PriyankaManel-s9s 2 หลายเดือนก่อน

    Sadu sadu sadu garu swamin wahanseta niduk nirogi suwapath bawayama lebewa

  • @oppriyani5318
    @oppriyani5318 8 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ
    සේඛ පුද්ගලයෙක් විය හැකි මග පෙන්වා අසේඛ භූමිය කරා යාම සදහා බොහෝ දහම් කරුණු මනාව පැහැදිලි කර දෙනවා.
    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @pubudumadusanka
    @pubudumadusanka 7 หลายเดือนก่อน +1

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ නිදුක් නීරෝගී වේවා

  • @isuruherath7281
    @isuruherath7281 8 หลายเดือนก่อน

    නිවන් දුටු හිමි 🪷🪷🪷🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 8 หลายเดือนก่อน +1

    සාදු සාදු! සාදු. ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනිමි. රූපයේ අන්තයටද නාමයේ අන්තයටද නොයා විඤ්ඤාණයේ අත්දැකීම තේරුම් ගෙන සයික්ෂ්‍ය පුද්ගලයෙක් වීමට වෙර දරමි. මේ ඉතා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 8 หลายเดือนก่อน

    Athi පූජනීය Mankadawala ස්වාමින් වහන්සේ ta mage උතුම් නමස්කාර ya වේවා
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸💐🌸🌼🌼🌼❄️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌼🌼🌼🌻🌻🌻🥀🥀🥀

  • @manujayaabeywickrama2251
    @manujayaabeywickrama2251 8 หลายเดือนก่อน +2

    අපේ නායක ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @PathmaIrangani-yg7jg
    @PathmaIrangani-yg7jg 7 หลายเดือนก่อน

    Sadu sadu sadu Teruwan sarani

  • @karurathnayaka1137
    @karurathnayaka1137 8 หลายเดือนก่อน +1

    Sadu. Sadu sadu !!!
    Uthum theruwan saranai
    Niwan pinisama wewa !!!

  • @DeepalEdirisooriya
    @DeepalEdirisooriya 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @PriyankaManel-s9s
    @PriyankaManel-s9s 2 หลายเดือนก่อน

    Oba wahanseta uthum niwanama awaboda weva

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 7 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @mdjayalatha8082
    @mdjayalatha8082 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @chandralatha7214
    @chandralatha7214 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @charithadilini2566
    @charithadilini2566 8 หลายเดือนก่อน +1

    🙏🙏

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 8 หลายเดือนก่อน

    🙏🙏🙏