THE ORDINARY වෙතින් Haircare | කොන්ඩේ යනවද? තට්ටේ පෙනීගෙන එන තරමට තුනීද ? ලස්සන, පිරුණු කෙස් කළඹකට 🙌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 107

  • @MaduTalks
    @MaduTalks  3 ปีที่แล้ว +3

    මේ ප්‍රඩක්ට් එක: The Ordinary Multi-Peptide Serum for Hair Density

  • @MaduTalks
    @MaduTalks  4 ปีที่แล้ว +11

    අඩුවෙන් මේ ගැන කතා කරත්, ගොඩ දෙනෙකුට තියන ප්‍රශ්නයක් මේ කොන්ඩේ තුනී වේගෙන එන එක ගැහැණු පිරිමි භේදයකින් තොරවම. සමහර අයගේ කොන්ඩේ අතරින් හිස් කබල නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවා වගේ තට්ටය පේන තරමට හිස කෙස් යාම දැන් ගොඩක් දකින්නට ලැබෙනවා. ඉතින් ඒ තත්වය අඩු කර ගැනීමට The Ordinary brand එකෙන් තියෙන විසඳුමක් ගැන තමයි අද video එකෙන් කතා කරන්නේ!

  • @yehelidiaries894
    @yehelidiaries894 3 ปีที่แล้ว +3

    Akkawa balanna asai. Oyage katahanda ahanna ahanna asa hithenawa🤗🤗

  • @nisansalaperera288
    @nisansalaperera288 4 ปีที่แล้ว +4

    අත් ලස්සනයි අක්කි, අත් වලට කරන treatments තව දාන්නකෝ.. අපි ආසම චැනල් එක (මගේ ගෙදර අය ඔක්කොම). Best wishes තව videos කරන්න

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you so much!! :)) Sure nangi I will... Regards to all at home :))

  • @SamanthaPrasadini-sh5ty
    @SamanthaPrasadini-sh5ty 10 หลายเดือนก่อน

    Me prdakt eka teenager sudusda. ❤ duwa vadaghat video ❤

  • @amilanimanthiherath1364
    @amilanimanthiherath1364 4 ปีที่แล้ว +1

    Akki,ada thamai 1st time oyage videos baluwe.oya godak friendly ❤ product ekak gana hodata explain krnwa.man digatama oyage videos balanwa keyala hethuwa.ane akki puluwan nam face wash,night cream,serum best product monwda keyala keyala denna.theruwansarani...!!❤❤

  • @nuwandivijesuriya3533
    @nuwandivijesuriya3533 หลายเดือนก่อน

    Me product eke suwadak enawada ..mn gaththa eka suwadai

  • @gunarathnarathnayakasubhas2556
    @gunarathnarathnayakasubhas2556 ปีที่แล้ว

    Apita ganna puluwan place ekath kiyanna. Pl. Oyaage katahanda nisaa wagema meya idiripath karaddi yodaaganna wachana harima arthawath kanata mihiriyi ahan inna. Thanks

  • @shakilanadishani4431
    @shakilanadishani4431 4 ปีที่แล้ว +2

    Thank you akki ♥️♥️♥️♥️

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome!! :))

  • @nuwandivijesuriya3533
    @nuwandivijesuriya3533 หลายเดือนก่อน

    ❤❤❤

  • @CookWithNiro
    @CookWithNiro 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් video එකක්....ගොඩක් ස්තූතියි දැනූවත් කිරීමට....

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි !!!

  • @chandi7800
    @chandi7800 4 ปีที่แล้ว +1

    I need to buy this .. great review

  • @dhanushkabandara5598
    @dhanushkabandara5598 4 ปีที่แล้ว +1

    Hi where we can buy this ? Please acknowledge

  • @HarshaniLakshmi
    @HarshaniLakshmi 7 หลายเดือนก่อน

    Thank you

  • @IsuruMalshan-r6p
    @IsuruMalshan-r6p 4 หลายเดือนก่อน

    Raulata ganna bada

  • @dilankamadhushan-hq9nx
    @dilankamadhushan-hq9nx 6 หลายเดือนก่อน

    Ane akke ordinary products orginal ganna puluwan ayathana tika dannako. Mata ordinary web site eken balaganna bahane

  • @rckulasinghe3292
    @rckulasinghe3292 7 หลายเดือนก่อน

    Onama wayasaka kenekta use karanna puluwanda

  • @lakshithailangasingha6624
    @lakshithailangasingha6624 4 ปีที่แล้ว +1

    Thank you akkiyo

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome!! :))

  • @ravinduroshen6130
    @ravinduroshen6130 2 ปีที่แล้ว

    Meka use keranna wayasa prashnayak nada?

  • @samasenadeera120
    @samasenadeera120 2 ปีที่แล้ว

    lankawe ganna thiyanne koheda dear.

  • @Maharagama-mz6vt
    @Maharagama-mz6vt 2 ปีที่แล้ว +1

    Madu duva the ordinary alppha arbutin serum eka bar cood bala ganne kohomada mta kiyala denna duwa oyata godak pin

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +1

      bar code වලින් නම් ඔරිජිනල්ද කියලා බලන්න බැහැ කියන එක තමයි මට කියන්න පුළුවන් .. The Ordinary ආයතනයෙන්ම කියන විදිහට ඒ අයගේ authourized agentsලා හෝ කඩ / website හරහා විකුණන නිෂ්පාදන පමණයි ඔරිජිනල් කියලා කියන්න පුළුවන්.. The Ordinary website එකේ තියනවා ලිස්ට් එකක් ඒ අනුමත ආයතන වල ..

    • @dilankamadhushan-hq9nx
      @dilankamadhushan-hq9nx 6 หลายเดือนก่อน

      අනේ ඒ ආයතන ටික මට බලාගන්න බැබැනේ. ඒ ආයතන ටික කියන්න පුලුවන්ද​@@MaduTalks

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👌

  • @DineshTharanga-f2o
    @DineshTharanga-f2o 4 หลายเดือนก่อน

  • @maheshil2505
    @maheshil2505 4 ปีที่แล้ว +1

    Good 🌷🌷🌷🌷

  • @ireshshop
    @ireshshop 2 ปีที่แล้ว

    අලුතෙන් කොන්ඩෙ වැවෙන්න මොකක් හරි කියන්නකො

  • @roshmikavisha7955
    @roshmikavisha7955 4 ปีที่แล้ว +3

    Oy serum ek eyelashes wltat gnn puluwnd dr

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Eye lashes වල ගාන්න එපා මොකද මේක concentrated serum එකක්. ඇස් වලට යන්න ඉඩ තියෙනවා ඉතින් මේක ඒ සඳහා හදපු product එකක් නෙමෙයි

    • @roshmikavisha7955
      @roshmikavisha7955 4 ปีที่แล้ว +1

      @@MaduTalks thnkz ❤️ eyelashes wawenn gnn serum ekk ndd Dr hod itly wla

  • @lifewithshani7084
    @lifewithshani7084 3 ปีที่แล้ว

    Akke face eka pennuwa nm narakada dan wath

  • @lasanthilasanthi1863
    @lasanthilasanthi1863 4 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @amalishanika8963
    @amalishanika8963 3 ปีที่แล้ว

    Amozen aken awana The ordinary product hodada dr?

  • @samadharasadamali1722
    @samadharasadamali1722 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍😘😘😘

  • @sewsewww5905
    @sewsewww5905 4 ปีที่แล้ว +3

    කොහෙද අක්කි . Aththatama goadak pin hema dema kuyala දෙනවාට.

    • @kwtcity9107
      @kwtcity9107 3 ปีที่แล้ว

      Muna kalu lapa walatai kurula nisa kalal walatai odanari bad aka mokada hoda kiyannako

  • @wenurakavishan9757
    @wenurakavishan9757 4 หลายเดือนก่อน +2

    කීයද

  • @kasuriranasinghe7480
    @kasuriranasinghe7480 ปีที่แล้ว

    Dawas 3k witara nanne nathi unoth meka ganna puluwanda hodanne nathuwa?

  • @nethulaabhi6896
    @nethulaabhi6896 2 ปีที่แล้ว +1

    Akki serum eka gala dawas 2k wage thiyanna Hoda nadda ? Aye oka gawata passe konde wash keranna kalin hair oil ganne Hoda nadda

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +1

      ekata kamak nehe nangi.. me serum eka ikmanata scalp ekata uraa gannawa .. dawasakata passe oil karata kamak nehe..

  • @sheharamadhushani8139
    @sheharamadhushani8139 2 ปีที่แล้ว +1

    😍♥️

  • @AshokaDharmapriya-t6w
    @AshokaDharmapriya-t6w 10 หลายเดือนก่อน

    Kohomada order karanne?

  • @dushaninavodya7888
    @dushaninavodya7888 4 ปีที่แล้ว

    Great review.Very informative.

  • @DevindiAdikari
    @DevindiAdikari 8 หลายเดือนก่อน

    Akki meke price kynn khomd order krgnne

  • @thuraya179
    @thuraya179 9 หลายเดือนก่อน +1

    prize komada

  • @lashinijenara9201
    @lashinijenara9201 4 ปีที่แล้ว +1

    Akki mekata patch testing ekk krnna onada plzz reply krnnaa ❤️

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ඔව් නංගි. Patch test කරලා ok නම් පාවිච්චි කරන්න

    • @lashinijenara9201
      @lashinijenara9201 4 ปีที่แล้ว

      Thank u so much 🥰🥰🥰🥰🥰🥰

  • @RameshRamesh-dl3ke
    @RameshRamesh-dl3ke 3 ปีที่แล้ว

    Where I buy that product

  • @r.w.v.sr.w.v.s3648
    @r.w.v.sr.w.v.s3648 3 ปีที่แล้ว

    Good isnuni

  • @shalunimashani812
    @shalunimashani812 3 ปีที่แล้ว

    Nangiyo mata kiyannako. Meka aurudu 17duvakuta ganna puluvanda... Eyage konde digai yanva godak

  • @wasanadilani4215
    @wasanadilani4215 3 ปีที่แล้ว

    meka gaala ita pahuwada oil gewata kamak nedda?

  • @nilushagamage3974
    @nilushagamage3974 4 ปีที่แล้ว +2

    Thanks

  • @8.1995
    @8.1995 4 ปีที่แล้ว +1

    Akki me brand eka pharmacy wala ganna thiyanawada

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      නැහැ, Pharmacy වල ගන්න නැහැ. Original products මම ගත්ත හැටි මේ ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා. මේ වෛරස් තත්වය අඩු වුනහම ඕඩර් කරන්න පුළුවන්. th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html

  • @methulidimansa850
    @methulidimansa850 3 ปีที่แล้ว +1

    Akka , me product eka wayasa 16 - 17 wage kenek use karata kamak nadda??

    • @MaduTalks
      @MaduTalks  3 ปีที่แล้ว +1

      epa nangi.. dayasa 25 ta wadi kenek nam kamak nehe

  • @channels-media8990
    @channels-media8990 4 ปีที่แล้ว +1

    Great review Madu. Like 9. Beautiful video of you, as always

  • @pn304
    @pn304 2 ปีที่แล้ว

    From where we can buy the ordinary products in UK

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว

      You can order from The Ordinary/ Deceim original website ... change the location to UK and you will be able to see the prices etc in UK Pounds...
      theordinary.com

  • @skylar999
    @skylar999 4 ปีที่แล้ว

    Akke meka breard walata gahanna puluwanda?

  • @shalinijanadika6723
    @shalinijanadika6723 4 ปีที่แล้ว +1

    Akki meka gala passe konde straight karanna puluwanda

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      ඔව් පුළුවන්. බිංදු දෙක තුනක් scalp එකේනේ ගාන්නේ, ඉතින් ගාලා කියලා පෙන්නේ වත් නැහැ. කොන්ඩේ වෙනදා වගේ style කරන්න පුළුවන්

    • @shalinijanadika6723
      @shalinijanadika6723 4 ปีที่แล้ว

      Thank you....

  • @deuliabhimanya7820
    @deuliabhimanya7820 4 ปีที่แล้ว +1

    Madu mata me brand eka ganna thiyena niweradi thenak kiyanna online genna ganna puluwan vidihak kiyanna dear,anika ath walatai kakul walatai yamak pehedili karanna hodama @Madu Talks

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි... එකේඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ
      th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html
      අත්, කකුල් වලට The Body Shop එකේ Body Butter ගොඩක් හොඳයි.. මේ video එක බලන්න
      th-cam.com/video/KexreltUXmg/w-d-xo.html

  • @renukaudayangani3852
    @renukaudayangani3852 4 ปีที่แล้ว

    Meka digatama use kalata kamak nadda nawaththanne nathuwa

  • @nethmi4507
    @nethmi4507 4 ปีที่แล้ว +1

    Hello nanga Mata even tone face cream aka gana dana ganna ona a cream aka hodaida a

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Garnier Miracle Skin Cream එකද ? ඒක හොඳ product එකක්. Cosmetic පැත්තට බර product එකක්..

  • @sumuduharshani3892
    @sumuduharshani3892 4 ปีที่แล้ว +1

    Thank you so much

  • @harshanikaushalya7192
    @harshanikaushalya7192 4 ปีที่แล้ว +1

    Maget e wage akki. Lassna diga staright hair ekak mata tynwa naturally. E unata you qwa dewal mata tyanwa

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ඇත්තටම මේක කොණ්ඩේ health එක maintain කරන්න හොඳ product එකක් කියල හිතෙනවා. සතියට 3 පාරක් වගේ ගෑවත් ඇති

  • @suloshikaumadi6461
    @suloshikaumadi6461 4 ปีที่แล้ว

    Meka gawata passe oil ekak ganna hodada

  • @idunilidunil2029
    @idunilidunil2029 2 ปีที่แล้ว +1

    මේකේන් ඇලජික් එනවනම් මොන වගේද එන්නෙ? මේ ගෑවට පස්සෙ දවසෙ ඔළුව කැරකිලිලක් ආව. මේකටද දන්නැ

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +2

      ඇලජික් reaction නම් එන්නේ සාමාන්‍යයෙන් හිස් කබලේ හෝ හමේ... ඔයා මේක The Ordinary වෙබ්සයිට් එකෙන් ඔරිජිනල් එකක්ද ගත්තේ ..? ගොඩක් fake නිෂ්පාදනත් හැමතනම තියනවා.. මේකෙන් බින්දුවයි දෙකයි ඕන වෙන්නේ ඉතින් කරකිල්ලක් වගේ එන්න තරම් ප්‍රමාණයක් නොවෙන නිසා ඒ නිසාම නොවෙන්නත් පුළුවන් ..

    • @idunilidunil2029
      @idunilidunil2029 2 ปีที่แล้ว +1

      @@MaduTalks මම ඉන්නෙ ඉතාලි. Dougles එකෙන් ඕඩර් කරලා ගත්තෙ. Patch test එක කෙරුවා. අවුලක්
      වුනේ නෑ. ගෑව පලවෙනි දවස. මට හැබැයි සෙමත් තියෙනවා. උදේ ඔලුව කැරකෙන්න වගේ ගත්තා

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +2

      @@idunilidunil2029 මේ serum එක ගාපු හින්ද කියල හිතෙනවනම්... එහෙනම් ගාන එක නවත්වන එක තමයි හොඳ.. නැවත්තුවට පස්සෙත් ඒ ගතිය ආවොත් එහෙනම් ඒ වෙනත් හේතුවක් වෙන්න පුළුවන්.. The Ordinary එකෙන් නම් කියන්නේ patch test කරලා ok නම් පාවිච්චි කරන්න, irritation එකක් ආවොත් ගාන එක නවත්වලා doctor කෙනෙක්ට පෙන්නන්න කියලා..

    • @idunilidunil2029
      @idunilidunil2029 2 ปีที่แล้ว

      @@MaduTalks 😢 නවත්තලා බලන්නම්කො ආයෙත් එයිද කියලා

  • @piyumikanethmi8015
    @piyumikanethmi8015 ปีที่แล้ว

    ❤අක්කියෝ b̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞e̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞s̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞t̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞ h̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞a̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞i̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞r̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞ g̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞r̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞i̳̳ͨ́

  • @shirmiudara191
    @shirmiudara191 3 ปีที่แล้ว

    Akke mge wayasa 22k . Ane akke mge konde allannawt ba konde ynw. Ahurru pitin ynw . Dwsta 500k wage. Mt 22k nisa meka ganna agunaida. Mn me vedio eka dan dakke . Mn meka order karanna baluwe. Plz akke rpl krnn 🙏

  • @dulakshanadilshan1930
    @dulakshanadilshan1930 4 ปีที่แล้ว

    Lankawe gnn nd?

  • @rishnidilsha8165
    @rishnidilsha8165 ปีที่แล้ว +1

    පොඩි ළමයින්ට කමක් නැද්ද?

    • @MaduTalks
      @MaduTalks  ปีที่แล้ว +1

      පොඩි අයට පාවිච්චි කරන්න එපා... The Ordinary නිෂ්පාදන වැඩිහිටි අයට ගැලෙපන විදිහට හදලා තියෙන්නේ ...

  • @nirodhi
    @nirodhi 4 ปีที่แล้ว +1

    Will this product promotes hair growth or it only gives that look? Thanks for the video dear.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +4

      You're welcome!! Once you look at the ingredients, it seems it helps deeply penetrate the scalp to encourage circulation and promote healthy hair follicles. Although ´The Ordinary´ does not claim that this product promotes hair growth, I have seen a good improvement in thickness of my hair in the area that I applied this. When I take a very close look, it looks like there are new baby hairs growing in that area… :))
      A lot of people swear by this product, that´s why I also gave it a try.. & within a very short time I did see a difference.. also a topical application of peptides are known to strengthen existing hair and stimulate growth it seems. So, I guess that explains…

    • @nirodhi
      @nirodhi 4 ปีที่แล้ว +1

      @@MaduTalks Thanks hun. I will give it a try. Looking forward to see more videos.

    • @nirodhi
      @nirodhi 4 ปีที่แล้ว +1

      Great explanation.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      @@nirodhi Thank you!! :))

  • @mayushamaduwnthi4263
    @mayushamaduwnthi4263 4 ปีที่แล้ว

    Akki price kiyanakota lankawe price ekath kiyannako plz

  • @missamiss7022
    @missamiss7022 4 ปีที่แล้ว +1

    Konde rough wenwada? Mage konde normally smooth

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      කොන්ඩේ තුනී ගතිය, අඩු වෙනවා. Hair growth එකත් improve වෙනවා. තව මාසෙකින් දෙකකින් තව update එකක් කරන්නම්.. Rough වෙනවා කියලා දැනුනේ නැහැ

  • @chathuskawijerathna5696
    @chathuskawijerathna5696 4 ปีที่แล้ว +1

    akka price ek kohomda??

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මේක Euro 17.90 ක් වුණා

    • @chamademel6149
      @chamademel6149 4 ปีที่แล้ว

      e kiyanne Lankawe mudalin keeyakda

  • @roshmikavisha7955
    @roshmikavisha7955 4 ปีที่แล้ว +2

    MN oyw subscribe kla oy lssnt video phdiliw klnw😘😘😘😘oy itly koida

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Thank you!! :))

  • @surajsanjeewa5008
    @surajsanjeewa5008 2 หลายเดือนก่อน +1

    Thanks 🎉

  • @Senuhas
    @Senuhas 2 ปีที่แล้ว +2

    Thanks ❤❤

  • @sandamaliebalasuriyajayati7803
    @sandamaliebalasuriyajayati7803 3 ปีที่แล้ว

    Thanks