Thawa deyak akki alpha arbutin brigtning whitining eke use k balapotthu wenewa e dekama mn order k mata use k hati kiynawada ekath day or nightda kila pls akki
Hi akki jeat now i showed u ar the ordinary product s, leaning. Very 1st time oil skin ekakata the ordinary skin care product use karanna hadana kenekuta monawada use karanna oni items 2 or 3? The Ordinary Niacinamide 10% Zinc 1% serum. Meeka hodaida, and mage face eke pimple tikama tikai thiyenne white hets wadi
Mama tan skin akka thiyana kenek .combination skin akak thiyenne .mata age 24 .mata pimples enne na widiya. Mata fair wenna hoda akak recommend karannako
Mama niacinamide acid eke use k inne.mae mune pimples tyenewa e wagema pimplse marks pawa tyene nisa.eke hodai nede.e wageme eke use k hati kila denneth puluwanada night or day da kila pls
මොකක්ද මේ හැමෝම කතා කරන The Ordinary කියන්නේ ??
මේ video එකෙන් මම ඕගොල්ලන්ට The Ordinary කියන Brand එක ගැන හැකි තරම් කෙටියෙන් විස්තර කරනවා වගේම මම පාවිච්චි කරලා recommend කරන products 4 කුත්, ලෝකේ ගොඩ දෙනෙක් අනුමත කරන තවත් product එකකුත් සමග හොඳම Ordinary products 5ක් හඳුන්වලා දෙනවා.
Alpha arbutin 2% Ha මේ ගැන කියන්නකෝ...plz
@@dulanichathurika6347 මේක මම තාම test කරලා ඉවර නැහැ. ඉස්සරහට කරන්නම් මේ ගැන video එකක්
Age 18 - 20 ayata head bumbs enawanm hoda mokadda
Kohenda ganne ??
ගොඩාක් වටින වීඩියෝවක් !!! ස්තූතියි විස්තර සහිතව ඉදිරිපත් කරාට. මමත් අහලා තිබුනට දැනගෙන හිටියේ නෑ මේ brand එක ගැන එච්චර...ගොඩක් දේවල් දැනගත්තා. thank you !!!
සුභ පතනවා channel එකට...
Bohoma sthoothiy!!! Highly appreciate ...
අක්කි මෙකෙ black heds, pimples නැතිකරන මොනාහරි products තියනවාන්ම් video එකක් කරනකො plzzz ඔයගෙ video එක ගොඩක් වටිනවා thank you අක්කි 😘😘
Akki , Oyage voice harima lassanai cutre. Oya use karana products gena video ekak karanna.
Apiwa oyaaage vedios balanna aakarshanaya karagena tibena oyaage voice ekata godaak Stutiyi. Mokada oyage voice eke lloku Awanka kamak denenawaa. Nodanna de denaganna salassana ekama loku deyak. Tawa tawath wedidiyunuwewaa.
Mrs. CHANDRIKA
🙏🙏🙏💐💐💐
Welldone! Thank you for the good information! මේ වගේ හොඳ video එකක් සිංහලෙන් දාපු එක ගැන සතුටුයි...
Thank you so much!!!
මුලින්ම ඔයාට ගොඩාක් ස්තුතියි..මම..මේ brand එක ගැන අහලා තිබුනට දැනුවත් වෙලා හිටියේ නෑ අද ඔයාගෙන් ගොඩක් දනුවත් උනා ..👍👍♥️
Detailed explaination..thanx..wt do u recommend for a dry skin???
අක්කි filing සොලොඋසන් එක පාවිචී ..ඉට passe දවසේදී mage night cream eka gawata kamak neda?? E keyanne eta passe දවසේදී
මේවා එකට යූස් කරන්න පුලුවන් ඒවා සහ කරන්න හොද ඒවා පැහැදිලි කරන්න ඩියර්
මට වයස 40ක් ඒත් දන්න කාලේ ඉදං පිම්පල්ස් වල අඩුවක් නෑ..දැංනම් කලුපාටට ගොඩක් පැල්ලම්,හැබැයි සම හරිම වියලි,මට මේකෙන් කෝකද හොද.අනේ ලොකු උදව්වක්..නැචුරල් ඒවත් කරනවා ඒත් ඒවා එවෙලෙට විතරයි.
The ordinary brand eken pigmentation valata cream ekak kiyanawada ?
Akki metika කොහොමද පාවිච්චි karana පිළිවෙළ kiyanna please
thank you!!!!! thank you !!!!! ගොඩාක් හොඳ video එකක්!!! මම හොය හොය හිටියේ Ordinary ගැන. ලස්සනට කරලා තියෙනවා video එක මහන්සි වෙලා... ඇත්තටම ගොඩාක් ස්තූතියි ඔයාට මේ වටින විස්තර වලට. මම ඔයාගේ ´Whats in my handbag´ video දැකල තමයි channel එක දන ගත්තේ... ඒ video එකත් අනිත් අයගේ common ඒවා වගේ නෙමෙයි හරිම unique !!!
godak honda channel ekak!!!
දිගටම මේ වගේ හොඳ videos කරන්න සුභ පතනවා ... :))
Thank you so much!!! So glad you liked my handbag video as well :)) Welcome to my channel!!! :))
Picmantion වලට. the odinari වල product තියනවද ? ඒ මොනවාද
අහන ප්‍රශ්න වලට උත්තර දෙන එකම කෙනා තමයී මේ අක්කී ...අනිත් අයගේ බොරැව විතරයී ...i appreciate u buddy 😍❤️
Akke ...
Kalal ahema hoda wenna kochara kalayK ynwada? Sampurnyenma hoda wenna
mewa acid වර්ග නිසා ඕනේම හමකට බටයි නේද
මුලින්ම ඕනම එකක් පුළුවන් ද use karanna
Akke pimples ,open process , walata hoda ordinary brand eke nicinamade ekads peeling solution ekada natnnsm Alfa ekada . Plz riply me ??
thnks dr.godk hodt explain krnw oya
Akke privence night cream eka pawichchi karnna gaman oka pawichchi karnna berida ......
Akki oriflame eke love nature mattifyine face lotion with organic tea tree and lime
Me cream ekath ekka niacinamide serum ek use krt kmk ndda?
Pimples එන මුන තැනින් තැන colours wena මුනේ පොඩ් වලවල් තියෙන කෙනෙක්ට මුලින්ම ගන්න හොද මොන product එකද?
අනේ අක්කේ ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා මම මේ ලෙඩේ නිසා ගොඩක් මානසික වැටිලා ඉන්නේ අක්කට ගොඩක් පිං, මට ධැන ගන්න ඕන අක්කේ මගේ මූණ දෙපැත්තේ නහයට කිට්ටුව කම්මුල් දෙපැත්තේ කුරුලෑ වලින් වගේ ඇතිවුන සිදුරු වගේ තියනවා හොදටම පේනවා අක්කේ මගේ මූණේ කුරුලෑ තිබිලා මම hospital එකෙන් බෙහෙත් ගත්තා අනේ අක්කේ මූණේ තියෙන පැල්ලම් අයින් වුනේ නැතත් කමක් නෑ නහය ළගින් කම්මුල දෙපැත්තේ තියෙන සිදුරු නැති කරගන්න ඔය brand ඒකෙන් මම මොකක්ද පාවිච්චි කරන්න ඕන😭♥️ මට කියලා දෙන්නකො අක්කේ
Akki.Dr.rashell.vitamin c face cream hodaida?
මම ඒක තාම පාවිච්චි කරලා නැහැ නංගි ..
@@MaduTalks Akki api.day time.wala serum use kaloth anivaryrnma day cream use krnna onidha?
Thank u akki
Pimples black heds walata hoda odanary serum eka mokakda ane plzz kiynnko
Miss. Mata thibenne pimples, oily skin 1k. Skin 1 ta gelapena products monawada? Ordinary brand 1 pharmacy walinda /lovers walinda? Ganna puluwan.skin 1ta whitening products use karala face 1 demage wela saha pimples wedi.pls help me.
thankyou godak watina video ekak
Odinery brands vene cream ekke mix kerela gahanne puluvanda?,(vaseline healthy white vage)
❤❤
oil face ekakata hariyana serum monawada plz
Mage skin eka combination skin ekak. Mata gelapena products monada akki.. meka lankawa thula ganna thenak thiyenawada..? Lankawata delivery karanawada.. delivery karanwanam site eka mokakda..?🙂
Akki mage muna oily eth magr ath dry ane mata hoda rkak kiyanna ganna
Akki kurule .kurule lapa thiyen munata ganna hoda nedda ..hoda ekak othanin kiyanna kooo
අක්කේ මමත් odinary siram එක පවිචිචි කරා..ගොඩක් හොඳට මුහුනෙ පිම්පල් කලු ලප ඔක්කොම අඩු උන..අනෙ අක්කි මට odinary ගන්න ඔනි..කොහොමද ගන්නෙ.
Ane dr mage kata depaththa Chuttak kalui ekata mokakda karanne man aluthen add une 😊
Akke mewa ganna hoda original products ganna puluwan page ekk kiyannkooo
මේවා එක්ක ද බොඩ්‍ය් ශොප් එකේ විටමින් සී එක ගාන්න හොදය් ද
Mata danaganna puluwanda alpha arbutin Australia Thula naththe ai kiyala. Thank u
pirima lamai ta use karanna hodai da
Akke mage hand dark ekata hodha body lotion ekak kiyanna ko
Lankawata genna ganne kohomada dear
Thankyou so much for your vedio
Akki mage skin eke bleaching cream gala marks tikak thiyenawa dark skin mata hariyana the ordenary brand eka mokadda pls kitannako
Akka oily skin ekata galapena brand eka mkdda.mge mune kurula lapa kalal godk thiyenwa.anika oily gathiya nisamsha kohedha gdk kurula wightheads enne.mta kiyannako akka othanin oily ekta galapena brand eka oya okkoma all skin typedha
Thawa deyak akki alpha arbutin brigtning whitining eke use k balapotthu wenewa e dekama mn order k mata use k hati kiynawada ekath day or nightda kila pls akki
Acne marks thiyena kenekta, mune bibili wage thiyena kenekta squalane eka hodaida?
Hydronic acid hodaid akkh bleaching hm nthi wenn
Hi akki jeat now i showed u ar the ordinary product s, leaning. Very 1st time oil skin ekakata the ordinary skin care product use karanna hadana kenekuta monawada use karanna oni items 2 or 3?
The Ordinary Niacinamide 10% Zinc 1% serum.
Meeka hodaida, and mage face eke pimple tikama tikai thiyenne white hets wadi
Mune walawal siduru walata tiyana hoda eka mokakkda?and ath wala dark gathiyata suitable mokakda?
අක්කි මම hyaluronic acid සහ peelin solution ගත්තා online page එකකින්,නමුත් ඒකේ packing /expiry date එකක් සදහන් කරලා නැහැ .ඒක බාවිතයට හොදයිද කියලා දැනගන්නේ කොහොමද ?
Thank you Mis
Tnx dr mewa ganne kohmda
Peeling solution eka gawata passe roship oil eka apply karata kamak nadda.
hi akka... Onna subscribe kala😍😍😍
Thank you so much!!!
Akke skin pahapath wenn mona product ekada hoda kiynnko
Akki meka full body use karanna ganna puluwanda??ape ratata meka hari yanwada??phamacy wala ganna thiyenada?
මේ products තියෙන්නේ මුණේ හමට.. මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි... එකේඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ
th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html
Ganne kohenda
Api kohomada dena ganne orjinalda liyala
මගෙ මූණේ පොඩි කැපුම් තුවාලයක් නිසා මස් අයින් වෙලා වගේ වලක් වගේ පොඩී කැලලක් තියෙනවා. හරියට නිකං කුරුලෑ නිසා හැදෙන වලවල් වගේ. ඒ කැලල මකාගන්න පුලුවන් product එකක් තියෙනවා ද?
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ස්තුතිය
Thank you so much!!!!
Akke ane kiyannako me creem eka kohenda ganna tiyenne kiyala plz plz
Mekt wayas seemawak tiyanawada??
Mama tan skin akka thiyana kenek .combination skin akak thiyenne .mata age 24 .mata pimples enne na widiya. Mata fair wenna hoda akak recommend karannako
Thank you for your comment Chamoda. මීළඟ සති 2 ඇතුලත මම post කරන්නම් Skin Whitening cream එකක් ගැන. දැනට මම ඒක test කරනවා..
Me product eka genna ganna kramayk thiyda akki?
Mama niacinamide acid eke use k inne.mae mune pimples tyenewa e wagema pimplse marks pawa tyene nisa.eke hodai nede.e wageme eke use k hati kila denneth puluwanada night or day da kila pls
Akki granactive retinoid e serum eka ganna puluwan kohenda?
අනේ අක්කේ please කියන්න.මට දැනගන්න ඕන දෙයක් තියෙනවා. odinary Alpha Arbutin use කරන්නේ.Naiveherbs night cream dry skin.ඒ දෙකම එකට පාවිච්චි කරන්න පුලුවන්ද රෑට ඒකෙන් skin එක damage වෙන්නේ නෑ නේද.මට ඉක්මනින් reply කරන්න.
Dear mage mune kalal godak tyanawa. Thada kalu lapa tyenawa. Mn mokakda use karana hoda. Plz. Help me..
Me products lankave thiyenawada price kohomada combination skin ekata ha acne sahitha samakta monawada hari yanne
Akki original brand purchase karanne kohomada? FB page ekak ehema tiyanawada?
Hi. අක්කේ මම දැනට ක්‍රීම් cream cream එකක්වත් පේෂ් වොෂ් එකක්වත් මූණට පාවිච්චි කරන්නේ නැහැ . මගේ මූණ ගොඩක් sensitive skin එකක් තියෙන්නේ සමහර වෙලාවට ඔයිල් ගතියක් තියෙනවා සමහර වෙලාවට dry ගතියකුත් තියෙනවා . මට The ordinary brand එකේ පාවිච්චි කරන්න හොඳ මොනාද කියල කියන්නකො
Akke freckles walata ordinary wala hodama product eka mokadda?
Madu akki plz kiynnko original odinary products gnna online store ekak mn inne chilaw mta lagama thnak plz kiyna
draz aken ganna prasnayak nedda dr
Tonnig solution eka gena video ekak nene dr
hi .මට කියන්න පුලුවන්ද ඔයිලි ස්කින් එක්කට හරියන්නෙ මොකක්ද කියල.පිම්පල් ටිකක් තියනව.කැලැල් ටිකක් තියනව.මේවටත් හොඳ සුදුත් වෙන එකක් කියන්නකො.🥰
akki hyperpigmentation methnin koi ekada use krnn oni doctor kenekgen dengn nethuwa use krta kmk nedda
Niacinamide eka hodaida? Eka ganawanam vitamin c cream ekak ganna hoda nadda?
මේ දෙක මම නම් කියන්නේ එකට ගාන්න එපා කියලා (මගේ පෞද්ගලික opinion එක).
මේ products දෙකෙන්ම pimple / acne scars සහ හමේ කළු පැල්ලම් යැවීමත්, glowing skin එකක්
ඇති කර ගැනීමටත් help එකක් ලැබෙනවා.
සමහර research වලින් කියනවා ekata ගෑවට කමක් නෑ කියලා. නමුත් මම කියන්නේ තමන්ගේ හම sensitive නම්, කොහොමත් මේ දෙක එකට ගාන්න එපා. මම අහලා තියෙනවා සමහරු එක දවසක Vitamin C ගාලා, ඊළඟ දවසේ Niacinamide ගානවා කියලා (දවසක් ඇර දවසක් මාරු කර කර products 2 ගානවා කියලා ). Thaama mama gaala thiyenne vitamin C (the ordinary eke), eka hondatama pramaanawath mata nam.
@@MaduTalks dawasak ara dawasak ehema gawata kamak nadda ethakota
Mama danata pawichchi karanne aroma magic eke vitamin c cream eka. Ekath ekka niacinamide pawichchi karanna eka hoda nadda kiyalai baluwe
@@Madhumali-ci3dc මම ගාලා තියෙන්නේ The Ordinary vitamin C එක.
Aroma Magic එක මම පාවිච්චි කරලා නෑ.
ඔයාට Niacinamide සහ ඔයාගේ Vitamin C day cream එක, දවසක් ඇර දවසක් ගාන්නම ඕනේ නම් patch ටෙස්ට් එකක් කරලා ඉන්න.
මොකද මගේ (පෞද්ගලික) මතය නම් කලින් කිව්වා වගේ දෙකම එකට ගාන්න එපා කියන එකයි.
@@MaduTalks hri thanks a lot
mage pimples tanin tana podiyt tynw akke open poerses tmi gdkm tynne akki ekt hariyanne mokd akki
ascorbic acid 8% alpha arbutin 2% gena video akak dennako
Hi mata danganna පුළුවන් da blemishes walatai discoloration walatai ganna පුළුවන් mokakda kiyala
The Ordinary Salicylic Acid 2% solution එක හොඳයි.
මේක spot treatment එකක් විදිහට හරි එහෙම නැත්නම් බින්දු දෙකක් තුනක් මුළු මූනෙම හරි ගාන්නත් පුළුවන්. හම හොඳට clean කරලා තමයි මේක ගාන්න ඕනේ. මේක Acne වලටත් blemishes වලටත් දෙකටම හොඳයි. Also it evens skin tone. Patch ටෙස්ට් එකක් කරලා තමයි පාවිචිචි කරන්න ඕනේ.
Ane akki plz help me.mata Dana ganna oone mage combination to oily skin thiinne.nahaya uda nahaya depatha wage oily gathiyat thiinawa.samahara welawata nalale poddak thiinawa.mulu face ekema Naha habai.mage dandruff thibba eekata nalala pimple aawa.dan adui.samanyen uushenetath pimple ekak 2k enawa mage face eke.oily foods ehema kaawama wadiyen.mama fair kenek.eth akki face eka clear Naha mage.mata oone pimple marks yawagena mage face eka hodata fair Kara ganna.thina pimple 2ka 3th adu Kara ganna.ane akkiyo Mata hariyatama suit wenne mokakda me brand eke.ane plz Mata tikak me gana pahadili karala reply ekak daanna puluwanda.plz akki loku help ekak.mage age eka 20 yers.mata mage me problems tikata suite wena brand eka kiyanna akki.thawa tikak fair wena.mama mukuth danata creams use karana kenek neme.ordinary eke niecimeadia eka hodaida Mata.
pimples එතකොට scars / marks යවා ගන්න හෝ අඩු කරගන්න ක්‍රම 2ක් තියෙනවා, නැත්නම් විදි 2ක් තියෙනවා. එකක් Cosmetic නැත්නම් රූපලාවන්‍ය ගනයේ අපිට ඕන කඩයකින් නැත්නම් online ගන්න පුළුවන් brands වලින්, අනිත් ක්‍රමය තමයි හම පිලිබඳ වෛද්‍යවරයකුගෙන් (Dermatologist ) කෙනෙක් ගෙන් උපදෙස් අරන් එයා දෙන prescription එකට අනුව beheth වර්ගයට අයත් creams /gels සමහරවිට tablets පවා අරගෙන ක්‍රමානුකූලව සුව කර ගැනීම හරියට තමාගේ හම පරීක්ෂා කරගෙන. ටිකක් වැඩිහිටි කෙන්ක්ට (අඩුම තරමේ වයස 25+) වගේ කෙනෙක්ට නම් මට කියන්න පුළුවන් පලවෙනි ක්‍රමය යටතේ brands / products try කරන්න කියලා. නමුත් ඔයාට තාම වයස 20යි ඉතින් මගේ අවවාදය හම පිලිබඳ වෛද්‍යවරයෙකුට පෙන්නලා ඔයගේ හමට සුදුසු බෙහෙත් වලින් මේ තත්වය සුව කරගන්න කියලයි.
හම බලන්නේ නැතුව හරියට කියන්න අමාරුයි. එත් ඔයා කියලා තියෙන විදිහට ඔයාට The Ordinary එකෙන් try කරන්නම ඕනේ නම් Buffet කියලා product එකක් තියෙනවා එකෙන් පටන් ගන්න.
Akki Mata poddak kiyanawada peeling solution eka use kalata passe mokadda use karanna one kiyala
මේක ගොඩක් පරිස්සමින් පාවිච්චි කරන්න, මොකද acid peeling එකක් නිසා. Patch test කරලා ගාන්න. රාත්‍රී කාලයට කරනවානම් තමා වැඩිය හොඳ, උදේ පාවිච්චි කරනවානම් මම නම් කියන්නේ එළියේ අව්වේ යන්න නම් එපා. උදේ ගානවානම් අනිවාර්යයෙන්ම strong sun protection SPF 50 වගේ වත් ගාන්න වෙයි. රාත්‍රී කාලයට පාවිච්චි කරලා moisturizer එකක් ගාන්න නැත්නම් Rose hip seed oil වගේ ගාන්න.
සතියට එක පාරකට වැඩිය මම නම් මේක ගාන්නේ නැහැ මොකද ඒක එච්චරටම strong සහ effective නිසා
Rose hip seed oil eka udeta ganna hoda nadda
@@shalinijanadika6723 peeling එක උදේ පාවිච්චි කරනාවානම් strong Sun protection තියෙන SPF 50 වත් එකක් ගාන්න ඕනේ.
Rose hip seed oil විතරක් මදි කියලා තමයි මට හිතෙන්නේ. අනිත් එක peeling solution එක උදේට පාවිච්චි කරන එක මගේ පෞද්ගලික මතය අනුව නම් මම කියන්නේ එපා කියලා. මුනේ හම පරිස්සන් කරගන්න මේ වගේ acid peeling එකකට පස්සේ අව්වේ නම් යන්න එපා.
Ok thanks akke
මට මෙලස්මා පිග්මන්ටේෂන් තියනවා .මට මේක හරි යයිද .ගන්නේ කොහොමද .අනේ කියන්න
Nice explain 👍
Me hama ekama satiyakata eka parak ne use karanne oken jati 3k dawas 3 kata use karanna hodada
Gnne kohenda
Ordinary website akan order karanawanam lankawata deliver charge kiyak vaida.
Combination skin ekata galapena eka mokadda...?
Scars thiyenawanam hoda brand eka mokakda kiynna puluwanda dear
❤️❤️
Thax ඔයාට හැමෝම බෛල ගැහැනිය වට ඔඩිනරි කියන්නෙ මොකක්ද කියල කියන්නෙ
Pigmantation walata hoda mokakda
Mage mune pimples apu dark spots gdak tyanawa mata galapenne mokakda akki
Dry rough under eye millia valata hodha eka monavadha
Dear mage mune pimple tikak thiyanwa pimple marks thiyanwa ane please kiynna mama mokadda use krnna ona mage face skin eka fair and bright krgnna oni
මගේ අවවාදය නම් Dermatologist කෙනෙක්ට නැත්නම් හම පිලිබඳ doctor කෙනෙක්ට කියලා පරීක්ෂා කරවාගෙන products/creams prescribe කරවගන්න කියලා. එහෙම බෙහෙත් අරගෙන සුව වුනාට පසුව හම maintain කරන්න මේ වගේ products පාවිච්චියෙන් පුළුවන්.
Original oder karanna puluvan no skak danna ko plc
ඔරිජිනල් නිෂ්පාදන order කරන්න පුළුවන් The Ordinary ඔරිජිනල් වෙබ්සයිට් එකෙන් .. මගේ The Ordinary playlist එකේ තියන වැඩසටහන් වල ඒ ගැන පැහැදිලි කරලා තියනවා ..චුට්ටක් බලන්න. ඒ වගේම videos පහල තියන description box එකෙත් ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාලා තියනවා
Kohenda ganna tiyenne akki
hari cliyr nice voice...😘❤💕👍