The Ordinary Multi-Peptide Serum for Hair Density මාසයක් ගාලා ප්‍රථිපල 🙌 | කොන්ඩේ හැලීම අඩු කිරීමට??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @MaduTalks
    @MaduTalks  4 ปีที่แล้ว +11

    මම මීට මාසයකට විතර කලින් කරන ලද video එකකින් මම ඔගොල්ලන්ට The Ordinary Hair Serum එක ගාලා මට සති එකහමාරකට පසුව දැනුනු වෙනස්කම් ගැන කිව්වා. දැන් මේ product එක ගාන්න පටන් අරන් මාස එකහමාරක් විතර වෙනවා. ඉතින් මේ video එකෙන් බලන්න, මේකෙන් ඇත්තටම කොන්ඩේ හැලී යාම අඩු කරන්න උදව් වුනාද කියලා දිගටම ගාන කොට..

  • @Dunagamaingff
    @Dunagamaingff ปีที่แล้ว +1

    අක්කියෝ ඇත්තටම රිසාල්‍ට් තියෙනවද ජනවාරි වලට කලින් කොන්ඩේ වවාගන්න පුලුවන් වෙයිද ඔකෙන් ❤️😌

  • @priyafonseka8372
    @priyafonseka8372 ปีที่แล้ว +3

    Amazing product Ms. Madu! Love this :.. it’s been about 6 months now that I’ve used this and I can already feel benefits of this… Reduced hair fall and more than that new hairs can be seen near my hair line! Thank you so much for this!!!!!❤❤❤❤❤

    • @nipuni9392
      @nipuni9392 ปีที่แล้ว

      Kochchara kal gawada oya

  • @susanthakumari3515
    @susanthakumari3515 ปีที่แล้ว +1

    Akke..meka 18+ අයට විතරද use කරන්න පුළුවන් 😢

  • @sandunisugandikalihinikadu1623
    @sandunisugandikalihinikadu1623 2 ปีที่แล้ว

    Akki the ordinary hair care eke ena thawa serum ekak thiyenawa natural moisturizing factor +HA eka gana vistharayak plz❤

  • @mohamedarafath39
    @mohamedarafath39 4 ปีที่แล้ว +1

    Akki when you share skin lightening ordinary products vdo

  • @nisansalaperera288
    @nisansalaperera288 4 ปีที่แล้ว +3

    As always very neat and authentic keep it up 👍👍👍

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Aww... thank you so much for your kind comment!!!

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว

    ane me serum eka ganna link ekk nedda.?godak pin sidda wenawa 🙏mage konde ne gihin godak.daraz eke hema ekema beluwa me serum eka ne...danna kenek denna .godak pin 🙏🙏

  • @lasanthilasanthi1863
    @lasanthilasanthi1863 4 ปีที่แล้ว +2

    Love😘this review & the update Madu Talks 😘

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you for your lovely comment!! :))

  • @piyumiweerasinghe2826
    @piyumiweerasinghe2826 4 ปีที่แล้ว +5

    Mmth meka use karanawa.. oya kiwwata passe..eththatama hoda product ekak. Thank you dr..

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +3

      සතුටුයි අහන්න !!! Thank you ඔයාගේ comment එකට

    • @nipuni9392
      @nipuni9392 ปีที่แล้ว

      Ane oyage results kiynnko

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 10 หลายเดือนก่อน

      Ane oyage results kiyannako.matath ganna

  • @harshanikaushalya7192
    @harshanikaushalya7192 4 ปีที่แล้ว +1

    Oyge vidio harima clear darling, oyge speaking style eka hrima decent. I like it. Vidio eke kiyanna tyna d harima clear oya kiyanawa. Hair and skin sambanda products gena digatama me wage reviews kranna. Keep it up. Love you😘😘

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you so much for your lovely & kind comment!! lots of love!!! 😘

  • @uththariejayawardhana2025
    @uththariejayawardhana2025 3 ปีที่แล้ว +1

    Akki aye update ekak dennako dan result eka kohomada kiyala. Oya auruddakata kalin ne me video eka karala thiyenne.

  • @lakmalikodagoda265
    @lakmalikodagoda265 ปีที่แล้ว

    Me serum eke eyebrows adu kenekta use karanna puluwanda...?

  • @maheshikashyamali4847
    @maheshikashyamali4847 4 ปีที่แล้ว +2

    Thnx madu.kalin video1 balala gana hithan hitya product 1k.Dan thawth details dana gata

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you!! ඇත්තටම හොඳ product එකක්

  • @gamagegam1770
    @gamagegam1770 8 หลายเดือนก่อน

    Satiny hair serum eka ganath review ekak genna🙂

  • @shanihendawitharana1384
    @shanihendawitharana1384 4 ปีที่แล้ว +1

    Akki oya me gn kynkan blan htya. Tnx akki. Relax krpu hair wltt meken results tyyei nd akki?? Prissmin innw nd oya?? Love uu😚

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว

      scalp එකේ health එකටත්, අලුතින් වැවෙන කෙස් වලටත් හොඳයි, ඒ නිසා ගාන එක හොඳයි. ඔව්, ඕගොල්ලොත් පරිස්සමින් ඉන්න lots of love !!!

  • @smh6353
    @smh6353 27 วันที่ผ่านมา +1

    Online order karana widiha video ekak dannako websites plz

    • @MaduTalks
      @MaduTalks  27 วันที่ผ่านมา +2

      එහෙම video එකක් මම කලින් කරා ... මගේ The Ordinary playlist එක බලන්න. මගේ හැම ඔර්ඩිනරි video එකකම description box එකේ ඒ ඔරිජිනල් වෙබ්සයිට් එක සඳහන් කරලා තියෙන්නේ ..චුට්ටක් බලන්න

    • @smh6353
      @smh6353 27 วันที่ผ่านมา

      @@MaduTalks Okay.thank you so much

  • @shakilanadishani4431
    @shakilanadishani4431 4 ปีที่แล้ว +1

    Thank you for this, wanna try out... and i just love to see your face👩‍🦳 .thank you akki stay indoor💕

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      :)) Thank you for your lovely comment & you're welcome!! Yes mostly spending time indoors.. hope you too!!

    • @shakilanadishani4431
      @shakilanadishani4431 4 ปีที่แล้ว

      Madu Talks akkiwa dakinna asai.. hemadama oyage vedio ekak upload karoth man miss karanne naa .. ekmanata ma oyawa apita pennanna 👩‍🦳👩‍🦳♥️♥️♥️💕

  • @dilusharodrigo2402
    @dilusharodrigo2402 3 ปีที่แล้ว

    Me product ekat ekka wena hair oil use karanna puluwanda... plz riply karanna thank you madu

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 ปีที่แล้ว +2

    Thank u dear

  • @dineshaharshani9711
    @dineshaharshani9711 3 หลายเดือนก่อน

    මේකත් එක්ක use කරන්න පුලුවන් හොද hairl oil එකක් කියන්නකො

  • @upulifernando650
    @upulifernando650 4 ปีที่แล้ว +1

    Thank you akki godak wadagath 👍👍

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome !! :))

  • @shani199
    @shani199 4 ปีที่แล้ว

    Thankss wastu...🥰🥰🥰💞💞💞

  • @ishankadias9709
    @ishankadias9709 ปีที่แล้ว

    Eyebrows walatath hodada Akke?

  • @lakshikamadhurangi9093
    @lakshikamadhurangi9093 2 ปีที่แล้ว +1

    Original products order karanna puluwan site ekak thywada... Thank you for the valuable information.. ❤️

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +2

      Thank you very much! අද publish කරපු video එකේ ඒ ගැන කියනවා, ඒ වගේම ඒ ඔරිජිනල් website එකත් දැම්මා, ඒක චුට්ටක් බලන්න... :)

    • @lakshikamadhurangi9093
      @lakshikamadhurangi9093 2 ปีที่แล้ว

      @@MaduTalks Thank you so much..🤗♥️

  • @shehanivaaz
    @shehanivaaz 4 ปีที่แล้ว +1

    Thank you akkiya..❤️

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome! :))

  • @purnimapathirana1527
    @purnimapathirana1527 4 ปีที่แล้ว +3

    මදු මේ ඕඩනරි බ්‍රන්ඩ් එකෙම තියන.මෙ වගේ රිසාල්ට් තියන අත් කකුල් වලට ගාන්න හොද ප්‍රොඩක්ට් එකක් කියන්න ඩර්ලින්. මගෙ අත් කකුල් අවපැහයි

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      The Ordinary එකේ අත්, කකුල් වලට කියලා product එකක් තවම introduce කරලා නැහැ මම දන්න තරමින්.
      අත්, කකුල් වලට The Body Shop එකේ Body Butter ගොඩක් හොඳයි.. මේ video එක බලන්න
      th-cam.com/video/KexreltUXmg/w-d-xo.html

  • @sunethrakusum8189
    @sunethrakusum8189 4 ปีที่แล้ว

    I will try this, and I like to see your face ♥️ from Italy

  • @thathsaraworld8323
    @thathsaraworld8323 ปีที่แล้ว

    Ordinary hair serum eka ganna puluwan kohenda ?

  • @amaliprasanthika6868
    @amaliprasanthika6868 2 หลายเดือนก่อน

    Meka ganna hoda nadda teen girls lata ???? Plz

  • @chathurikapriyashani6785
    @chathurikapriyashani6785 3 ปีที่แล้ว

    Madu mage kondeth tikak thuni plz kondeth tikak yanawa mata meka gawata kamak nadda ahemanao meka orijinal aka genna ganna wishwasa widihak kiyanna plz mage pimple anawa akatath hoda wisadumak kiyanna muna pahapath wela pimples nathi wenna plz plz plz riply

  • @MaduTalks
    @MaduTalks  4 ปีที่แล้ว +3

    කලින් video එක බැලුවේ නැත්නම් මේ link එකෙන් බලන්න
    th-cam.com/video/vCWs9_XcIrU/w-d-xo.html

  • @sltraveling9523
    @sltraveling9523 3 ปีที่แล้ว

    Konde wawenawada akke 🖤 ganna puluwn kohenda

  • @amasandadinudi5278
    @amasandadinudi5278 2 ปีที่แล้ว

    Sathiyate keepaarak use keranne onada

  • @niranjalajayasundara5015
    @niranjalajayasundara5015 4 ปีที่แล้ว +3

    මෙික සාමනයෙන් price කියක් වෙනවද akki

  • @k3lanka
    @k3lanka 4 ปีที่แล้ว +2

    06 like 👍👍👍👍👍😊😊😊😉😉😉😊😉😉😉😉😉😉😉😉😉😉 Super Like Super video
    Great
    👍👍👍👍👍
    එන්න අපේ අලුත් විඩියෝ එක බලන්න

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you!! :))

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว

    ❤️

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 ปีที่แล้ว

    Thank you dear ❤❤😍😍

  • @nisharastephany6204
    @nisharastephany6204 10 หลายเดือนก่อน

    Akalata Konde sudu wena ekata hodaida

  • @Mashawijesinghe9599
    @Mashawijesinghe9599 4 ปีที่แล้ว +1

    Oya me product ekangana video ekak karapu eka gana godak sathutui madu.. godak ayata thiyena prashnayakne konde yana eka.. math asai use karala balanna.. eth damma order karala ganna bariwei lankawe inna alita nam.. corona nisa okkoma nawaththalane thiyenne.. mata thiyenne straight karapu hair ekak.. very dry hair ekak.. e nisama mata dandruff tikak thiyenawa.. api hodata wash karala me product eka use karoth prashnayak nathi weida? Naththan me wage serum ekaknuse karala dandruff thawa wadiweida madu.. puluwannam dandruff walatath hodama solutions gana video ekak karannako..
    Oyage videos godak useful..
    Love you 😘

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you for your lovely comment! lots of love!!
      කොන්ඩේ හෝදලා හොඳට වේලුනට පස්සේ dry scalp එකේ ගාන්න. චුට්ටක් බින්දු 3-4ක් ඇති මුළු හිස් කබලේම ගාන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. වැඩිපුර ගාන්න එපා. ඉස්සරහට මම dandruff ගැනත් video එකක් කරන්නම් ...

  • @sltraveling9523
    @sltraveling9523 3 ปีที่แล้ว

    Konde wawenne nadda akke konde yana eka nawathinwa vitharada😦relpy karannko akke

  • @nilushagamage3974
    @nilushagamage3974 4 ปีที่แล้ว +1

    Thanks

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome!

  • @lashinijenara9201
    @lashinijenara9201 3 ปีที่แล้ว

    age eka 21 ekk unta oka gawta awlk na ne akke please akki reply

  • @hashiniperera761
    @hashiniperera761 3 ปีที่แล้ว

    Gana eka navattuwoth aye konde halenavada

  • @tharushikadewmini2953
    @tharushikadewmini2953 2 ปีที่แล้ว

    අක්කි ඔයාට ශුවර්ද මේ ප්‍රඩක්ට් එක හරියයි කියලා...ඔයාට දැන් ප්‍රතිඵල තියේද...මොකුත් අව්ලක් වෙන එකක් නැද්ද අක්කි...අනේ ප්ලීස් කියන්නකො.

  • @shanikadissanayaka3678
    @shanikadissanayaka3678 3 ปีที่แล้ว

    Lokawe ganna thenak nehena

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +1

    👍👍👍👍👏👏👏👍

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thanks for watching!!!

  • @saumyarathnayaka6509
    @saumyarathnayaka6509 4 ปีที่แล้ว

    Akke me products original ganna puluwan kohenda

  • @sewminisenevirathna7234
    @sewminisenevirathna7234 3 ปีที่แล้ว

    Akki age 18 ayt hoda nadda

  • @Dinithiawanthika
    @Dinithiawanthika 6 หลายเดือนก่อน

    අපි ඕඩර් කරන්නෙ කොමද

  • @whitechoco95-m8o
    @whitechoco95-m8o 4 ปีที่แล้ว

    Oya koheda

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 2 ปีที่แล้ว

    Gana kiyada

  • @Manel12345
    @Manel12345 4 ปีที่แล้ว

    මිස් මේක කොච්චර කාලයක් ගාන්න ඕනිද

  • @Kaveenx_de_silva
    @Kaveenx_de_silva 2 ปีที่แล้ว +2

    koheda ganne 😢

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +1

      The Ordinary වෙබ්සයිට් එකෙන් ඕඩර් කරන්න ඕනේ. මම මේ ගැන වෙනම videos කරලා තියනවා. මගේ ඒ playlist එක බලන්න

  • @sadunianuruddika7899
    @sadunianuruddika7899 ปีที่แล้ว +1

    Akke mek famasiye gnn thiyenwad

    • @MaduTalks
      @MaduTalks  ปีที่แล้ว +1

      ෆාමසි වල නම් නැහැ නංගි ... ගොඩක් ව්‍යාජ නිෂ්පාදන තියන නිසා ඔරිජිනල් products ඒ ගොල්ලන්ගේ website එකෙන්ම ගන්න එක තමයි හොඳ..

    • @sadunianuruddika7899
      @sadunianuruddika7899 ปีที่แล้ว

      Hari akke thank ❤

  • @rasanyawishmini9453
    @rasanyawishmini9453 4 ปีที่แล้ว

    Akki mke price khmd

  • @dineshdirukshi6252
    @dineshdirukshi6252 4 ปีที่แล้ว +2

    Please mata nadarak danna ganna dane

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      මේ තියෙන ලින්ක් එක The Ordinary website එකේ ලින්ක් එක. ඔයාට Cyprus වලට මේකෙන් ඕඩර් කරන්න පුළුවන් මේ වෛරස් තත්වය අඩු වුනහම
      theordinary.deciem.com/?_ga=2.118969037.571436690.1587999102-75175022.1586700908

    • @dineshdirukshi6252
      @dineshdirukshi6252 4 ปีที่แล้ว

      Thank

    • @dineshdirukshi6252
      @dineshdirukshi6252 4 ปีที่แล้ว

      Sorry mata tharne ganna