08 ශ්‍රේණිය විද්‍යාව පාඩම 12 - ජීවීන්ගේ ජීවන චක්‍ර
ฝัง
- เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
- ✤ සෑම ජීවියෙකුට ම විවිධ අවධි සහිත ජීවන චක්‍රයක් ඇත.
✤ සතුන් අතර ජීවන චක්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් සහිත සතුන් සහ ජීවන චක්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් රහිත සතුන් ද ඇත.
✤ ජීවන චක්‍රයේ විවිධ අවධිවල දී ජීවීන් එකිනෙකට වෙනස් රූපීය අවස්ථා පෙන්නුම් කිරීම රූපාන්තරණය ලෙස හඳුන්වයි.
✤ රූපාන්තරණය දක්වන කෘමීන්ගේ බාහිර රූපාකාරයේ කැපී පෙනෙන වෙනස්කම් එනම් බිත්තරය, කීටයා, පිලවා හා සුහුඹුලා ලෙස අවධි සහිත වේ නම් ඔවුන් සම්පූර්ණ රූපාන්තරණයක් දක්වන ජීවීන් වේ.
✤ රූපාන්තරණ දක්වන කෘමීන්ගේ බාහිර ස්වරූපයේ කැපී පෙනෙන වෙනසක් නොමැති වේ නම් එනම් බිත්තරය, ශිශුවා හා සුහුඹුලා නැමති අවධි සහිත නම් ඔවුන් දක්වන්නේ අසම්පූර්ණ රූපාන්තරණයකි.
✤ සපුෂ්ප ශාකවල ද බීජ ප්‍රරෝහණයේ සිට වැඩුණු ශාකයක් දක්වා අවස්ථා කිහිපයකින් යුක්ත ජීවන චක්‍රයක් ඇත.
#ediratutor #lifecyclesoforganisms #lifecycles #metamorphosis #metamorphosis3 #metamorphosisedit #floweringplants #pests #pestsolutions #biologicalcontrol #biodiversity #biodiversityandconservation