හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-09-30 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 276

  • @sampathchamara7756
    @sampathchamara7756 หลายเดือนก่อน +28

    ජනාධිපති තුමනි අපි බේරපු රට ඔබ හොදින් හො නරකින් කරන්න අපි ඔබ සමඟ ❤❤❤❤❤❤❤

  • @karunaratna8661
    @karunaratna8661 หลายเดือนก่อน +23

    නොදකින් යකෝ උඹලාට,,,,මමනම් කියන්නේ මේ පාරම නැතිකරන්නම ඔනේ මේ මගුලේ විභාගේ

  • @Feltit1
    @Feltit1 หลายเดือนก่อน +30

    ශිෂ්‍යත්වය ආයේ ඕන නෑ පොඩි උන්ගෙ මනස කඩල දාන්න,හොදම විසදම තමා දීල තියෙන්නෙ

  • @nuwanchamara8768
    @nuwanchamara8768 หลายเดือนก่อน +11

    දරැවන්ට පීඩාකාරී ලංකාවේ විභාග ක්‍රමය වෙනස්‌ කරල දරැවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් ඈති කරන්න

  • @tradeboy5129
    @tradeboy5129 หลายเดือนก่อน +21

    Yako ප්‍රශ්න 3 ලකුණු දෙනවනම් මොන ලබ්බකටද ආයේ තියෙන්නේ

    • @Kdmadushan
      @Kdmadushan หลายเดือนก่อน

      ඒක තමයි කියන්නෙ අම්මලට ශිෂ්‍යත්වයක් තියන්න ඕන 😅

    • @chamathlakshan9798
      @chamathlakshan9798 หลายเดือนก่อน

      මුන්ව චුන් කරලා අන්ඩුවේ චන්ද කඩන්න එක පේනවා. මුන්ගේ මොඩ චුන්

    • @Sandunathapaththu
      @Sandunathapaththu 18 วันที่ผ่านมา

      දෙශපාලනය අතකොලු

  • @ShashiniFernando-zk5to
    @ShashiniFernando-zk5to หลายเดือนก่อน +11

    ශිෂත්වය සදහා නිවැරදි විසදුම දී ඇත.තම දේශපාලන අරමුණ වෙනුවෙන් ළමයින් යොදා ගන්න එපා

  • @amilahemachandra2619
    @amilahemachandra2619 หลายเดือนก่อน +27

    5 ශිෂ්‍යත්ව කැන්සල් කරමු

  • @denikachinthani1351
    @denikachinthani1351 หลายเดือนก่อน +11

    අනේ ඔව් ශිෂ්‍යත්ව විභාගය නම් අයින් කරන්න කිසි තේරුමක් නෑ.. ඕලෙවල් ඒ ලෙවල් වලට අම්මලා ඕවගේ ලමයින්ගෙ පස්සෙන් ඉන්න ඒක වටිනවා..

  • @mmahinda540
    @mmahinda540 หลายเดือนก่อน +7

    ජනාධිපති පත්වෙලා සතියයි, ආණ්ඩුව විසුරලා එහෙම අවස්ථවක මේ උද්ගෝෂණ කරන්නේ පරාජිත දේශපාලකයන්ගේ අනුගාමිකයන් විය හැක.,,,,,,

  • @ashinthachamara-yl2rb
    @ashinthachamara-yl2rb หลายเดือนก่อน +37

    ආයේ විභාගෙ තියන්න ඔිනි ප්‍රශ්න පත්තරය අමාරැම කරලා දෙමපියන්ට උන ගැනෙන්න. පුදුම දෙමවිපියෝ මුන්.දෙමව්පියන් ට විභාගෙ ලියන්න දෙන්න ඔිනි..

    • @janithprasanga3470
      @janithprasanga3470 หลายเดือนก่อน +1

      එකගයි

    • @L4K_sl
      @L4K_sl หลายเดือนก่อน +2

      Aniwaryayen පට්ට අමාරු කරල දෙන්න ඕනෙ,එතකොට තේරෙයි මුන්ට

    • @ShanthaAsurapala-xo1ue
      @ShanthaAsurapala-xo1ue หลายเดือนก่อน +1

      එක ඇත්ත

    • @NawarathnaNawarathna-g9y
      @NawarathnaNawarathna-g9y หลายเดือนก่อน

      News wala api balana darshana ai wahanne pennanna rhiyena darshana apita penwanna api phone eken news baladdi api balanna ona darsana oyala wahanawa

    • @NiroshsGunarathne
      @NiroshsGunarathne หลายเดือนก่อน +1

      Kiyala wedak ne

  • @AnushaDilrukshini-l9p
    @AnushaDilrukshini-l9p หลายเดือนก่อน +13

    ඇයි ශිෂ්‍යත්වෙ කියන්නේ ලමයි කැනපස් එකට නෙවේ තෝරන්නේ ලකුණු දෙනවානම් ඒකේ වාසියත් දරුවන් ට ඇයි අදක්ෂ ලමයෙක් ට ලකුණක් ලැබෙන වට අම්මා ල කුහක කාගේ වුවමනාවක්ද දරුවන්ට වද දෙන්න එපා

    • @Sachiyt12
      @Sachiyt12 หลายเดือนก่อน +1

      Ekanan aththa...math eka piligannawa..meken penne maupiyange kuhaka kamai..gon kamai..adaksha lamayek lakunu tikak gaththa kiyala ai marenne ochchara..hamoma me rate lamai..matanan lamai na..eth apith me wibhage liwwa..ape ammala mechchara apiwa marewwe na..eth api hondata pass una...api ada honda thanwala innawa..dan me maha eunta mokada wela thiyenne...okkotama wada kuhakakamai loku kamai thiyenne..echcharai..moda minissu..

  • @nuwanliyanagama2652
    @nuwanliyanagama2652 หลายเดือนก่อน +14

    ඉස්සරවෙලාම ඉමයින්ගෙන් අහලා හිටියනම් හොදයි ආයේ විභාගය ලියන්න කැමතිද කියලා...නැත්නම් අම්මලට තමයි ලියන්න වෙන්නේ

    • @Chamilapriyadarshani-ko6mz
      @Chamilapriyadarshani-ko6mz หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් .දරුවන්ගෙන් විමසා බැලුවොත් දරුවෝ කැමති වෙන්නේ නෑ

    • @ThusharaKabi
      @ThusharaKabi หลายเดือนก่อน +2

      අම්මෝ ඔව් මගේ පුතත් කැමති නැ ආයේ විබාගේ ලියන්න

  • @nilanthinilanthi-f5u
    @nilanthinilanthi-f5u หลายเดือนก่อน +12

    එක අම්මා කෙනෙක් කියනවා අපි කන්න නොදී ළමයින්ට ඉගැන්නුවා අවුරුදු 5 කියලා.අනේ මන්දා.අම්මලාගේ විභාගේ.

    • @JagathWeerabaduge
      @JagathWeerabaduge หลายเดือนก่อน +1

      Oya pana dagena ke gahanne kalin ආණ්ඩුවට hoyala balala newida thibbeth owa නීතියක් තිබ්බනම්. U oka කාටවත් deida

  • @ridmatharangani2401
    @ridmatharangani2401 หลายเดือนก่อน +11

    මේ විභාගය මෙහෙම ම අහෝසි කරලා දාමු,පොඩි ලමයින්ට ලොකු පීඩනයක්,මේ දෙමව්පියන්ට මොලේ නැද්ද ඒ පොඩි ලමයින්ට ආයේ වද දෙන්නේ ,ගුරුවරුත් කොයිතරම් හූරන් කනවද පන්‍ති, පේපර් කරලා,

  • @sithuwiliproductionfunny
    @sithuwiliproductionfunny หลายเดือนก่อน +5

    මුන්ට පොඩ්ඩක් වරදින්න බැහැනේ වැරැද්ද නිරාකරණය කරලා දෙවි අසාදාරණයක්‌ උනානම් සාදාරණයක් කරලා දෙවි රනිල්ගේ පාලනේ මොන මගුල කලත් ගානක් නැහැ

  • @Kdmadushan
    @Kdmadushan หลายเดือนก่อน +6

    දෙමාපියන්ට මොලෙ නැද්ද ප්‍රශ්න 3ට් ලකුණු දෙනවා නං මොන කෙහෙල්මලකට උද්ඝෝෂණය කරනවයි😂...පිස්සු මුන්ට න්ම් අම්මපා😊

  • @isharaerandi8407
    @isharaerandi8407 หลายเดือนก่อน +8

    මුන් දෙමාපියොද....ළමයින්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑ .....😡

  • @Feltit1
    @Feltit1 หลายเดือนก่อน +15

    ඉදපන් සාගර කාලකණ්ණියෝ එක සතියෙන් ඔක්කොම කරන්න බෑ.ඉදපන් තොපේ ඉතුරු රෙදි ටිකත් ගලවනකම්

  • @shanthapriyasiri2921
    @shanthapriyasiri2921 หลายเดือนก่อน +36

    ශිෂ්‍යත්වය ආය ඒපා කැමති නම් ඔය කෑගහන අම්මලා ට විභාග ය තියෙන්න පුළුවන් නම් ඕක අයිම්ම කරලා දාන්න

    • @IndikaRanathuga-nq1mm
      @IndikaRanathuga-nq1mm หลายเดือนก่อน +2

      ඇත්ත කතාව

    • @UmeshUmesh-sv2pl
      @UmeshUmesh-sv2pl หลายเดือนก่อน +2

      Mun booruwata gedara weda ne

    • @kumarirathnayake508
      @kumarirathnayake508 หลายเดือนก่อน

      Oya wibhagaya ohoma karanna kiyala ranil ta kiwanam it's ammalata hondata salakai Neda
      Ane amme thaththe aimath
      Wibhage karanna wiyadamakneda karana bawama denagena oyaweda weradi Neda ohoma nokara
      Ammala dennek gihin katha karanna oyaweda aimath patan aran daruwantath nidahas nethi ratak karanna epa me hemadetama wagakiyanna oni oyala
      Kisima buddiyak ne paraealwala kegahanawa
      Daruwanta owa kiyadenna epa plzz

    • @DdHg-h3m
      @DdHg-h3m หลายเดือนก่อน +2

      ඔය කැ ගහන්නේ කාගේ හරි කොන්තාුත්තුවකට ද කොහෙද විද්වත් කමිටුවක් නිර්දේශ කරාට පස්සේ මෙි ගෙවල් වල ඉන්න ගැනු බොරැවට හන්දි ගානේ කැ ගහනවා

    • @suranganimanike7152
      @suranganimanike7152 หลายเดือนก่อน

      Ada ape rate කැම්පස් gihillath ada ගාමන්ට් yanawa ..අතිගරු ජනාධිපති thumani me shshshathwa wibagaya ..methanimma neththatama nethi karanna.. prathamika ඉස්කෝල walata yan sema daruwekutama ..lagama ඉස්කෝලේ labadenna ...siyayata 80 ma kiyanne me wibagaya epa කියලා ...oppu karanna තියෙන්නේ prasna 3 nam ..ona kenekuta nadu danna කියන්න ..wen karanna දෙයක් නැහැ ne 😢😢😢😢😢

  • @desipadminiperera6274
    @desipadminiperera6274 หลายเดือนก่อน +14

    ප්‍රශ්න පත්‍රය පිට කළ එවුන්ට ඉහලම දඬුවම් දිය යුතුය.

    • @babygaming119
      @babygaming119 หลายเดือนก่อน +1

      🙄🙄🙄🙄

    • @ChamilGunarathne
      @ChamilGunarathne หลายเดือนก่อน

      Wena mukuth aulak ne nathuwe nikan bot aragen ethin kohomada diyuniwak labannee api😂😂😂

  • @nishanthasudarshana4392
    @nishanthasudarshana4392 หลายเดือนก่อน +1

    මහමැතිවරණයේදීත් මාලිමාවට චන්දය දීලා මේ රටේ සම්පූර්ණ පාලනය මහජනතාව සතු කර ගමු

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm หลายเดือนก่อน +3

    මුන් සෙරම අත්අඩංගුවට ගන්න පොලිස් පති තුමනි

  • @DMKarunathilake-gk1ei
    @DMKarunathilake-gk1ei 17 วันที่ผ่านมา

    හැමදාම හිරැ එක්කයි.

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 หลายเดือนก่อน +2

    හිරැ ...සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා බුදු සරනයි .🙏🌷✈️

  • @samsanfernando9516
    @samsanfernando9516 หลายเดือนก่อน +6

    සාගර කාරියවසම් ටිකක් ඉදපං🤣🤣🤣 පගෝ🤣🤣 තාම ජනාධිපති වෙලා මාසයක් නෑ.. පාර්ලිමේන්තුවේ බහුතරයක් හදාගන හොරා කාපු එවුන්ට වෙනම උසාවියක් හදලා හරි හොරු ඇතුලට දානවා🤣🤣

  • @thiwankaamila7840
    @thiwankaamila7840 หลายเดือนก่อน +4

    යකෝ රනිල් නෙමෙද බන් රට පාලනය කරෙ පුදුම උපදේශවරු ගොඩක්නෙ 😂😂😂

  • @Sandunathapaththu
    @Sandunathapaththu 18 วันที่ผ่านมา

    සැමට කලින් හිරු....❤❤❤❤❤❤

  • @milanoshalo4452
    @milanoshalo4452 หลายเดือนก่อน

    හිරැ ඔබට ස්තුතියි රටෙි අහිංසක දරුවන් වෙනුවෙන් මෙි කරන කර්ථව්‍යට

    • @JagathWeerabaduge
      @JagathWeerabaduge หลายเดือนก่อน

      Ow ow ubala ethim ඕනිම ගුලියක් gilinawa

  • @roshandinesh5530
    @roshandinesh5530 หลายเดือนก่อน +5

    හොඳම විසදුම දිලා තියෙන්නේ

  • @AsangaHerath-m5p
    @AsangaHerath-m5p หลายเดือนก่อน +8

    සජිත් ගෙ කථාවේ වැදගත් කම රටක් වටිනවා ජයවේවා සජිත් ජයවේවා

    • @folkart3285
      @folkart3285 หลายเดือนก่อน

      😂😂

    • @ishuara
      @ishuara หลายเดือนก่อน

      😂😂😂 oooiiiiiii me uta thamunge wahane dora aragena enna bari ekak…,, eka arinnath ekak one, 😂😂😂

    • @ishuara
      @ishuara หลายเดือนก่อน

      😂😂😂oiiiiii uta thamunge wahane dora aran eliyata enna bari ekak aparde rate salli munge atha paya soththi nisa dora arina ekatath ape badu salli

  • @vidana5534
    @vidana5534 หลายเดือนก่อน +4

    ඒ ලකුනු අරන් අනිත් ලමයි පස්ස් වෙයි කියල බයෙ ඉන්න ගෑනු 😂

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +1

    අනේමන්දා.ඔියි.මෙිවා.අහල.මගේ.ඔළුව .අන්ඣ.කොරොස්.වෙලා.අපේ.මොල.විනාස.කරලා.කවුද.හරි.මම.පොඩි.අඩියක්.ගහල.ඉන්නේ.බොරැවක්නෙමෙිි.කොහොම.උනත්.මගේදරැවාගේ.විබාගය.නැවත.තියන්න.දරැවා.මාන.සික.වැටෙයි.එය.කරන්න.මහමැතිවරණයට .පෙර.ජනාධිපති .තුමනි.ජයවෙිිවා

  • @ravindusrimal8637
    @ravindusrimal8637 หลายเดือนก่อน +3

    මාලිමාවට බනින ඒවා හෙන වෙලා පෙන්වනවා😂😂.පම්කේ හිරු නිව්ස්

  • @JanakaindrajitJanakaindrajit
    @JanakaindrajitJanakaindrajit หลายเดือนก่อน +4

    මෙ මිනිස්සු න් ට මොලෙ නෑ ආයි ශිෂ්‍ය ත් වයක් ඔනෙ නෑ මුන්ට හරියන්න. පෙ පරෙ අමාරු උනම් තමයි මෙයාලා ට හොදටම හරියන්නේ

  • @Achindu_Madushan
    @Achindu_Madushan หลายเดือนก่อน +5

    O/l, A/L කරන කාලෙට ඔය දෙමව්පියන්ගෙ ළමයින්ට Bs. 😂

  • @dumidulakshan7480
    @dumidulakshan7480 หลายเดือนก่อน +13

    මෙ දෙමව්පියන් මෙච්චර මෝඩද.ඔය ලමයි කොච්චර නන් මහන්සි වෙලාද ඉන්නෙ. ඕක නෙවෙයි ඉලක්ක ය. සා පෙලයි. එයටයි ඔය උනන්දුව තියෙන්න ඕන. ඒකදි තමයි ලමයගෙ ඉදිරි කාලය තීරණය වෙන්නේ .ඒයට මහන්සි වෙන්න දෙමව්පියන්. ලමයිට පීඩනය දෙන්න එපා. ශිෂ්‍යාධාරයටද ඔචිචර දගලන්නෙ.ලකුණු දෙනවනන් එයභාරගෙන නිහඩ වෙන්න. බුද්ධිමත් දෙමව්පියන් විදියට

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 หลายเดือนก่อน +1

    විපක්ෂයේ උන් බලාගන ඉන්නෙ රටට කෙලවෙනකම් මහජනය ජනාධිපති තුමාට බහුතරය ලබා දෙමු

  • @Ranasinghe-rk8cr
    @Ranasinghe-rk8cr หลายเดือนก่อน

    මෝඩ දෙමව්පියෝන්ට හරියන්නේ මෝඩ පාලකයෝ. වැරදි කරපු එව්න්ට දඩුවම් දෙන්න ඕනි. කලින් ආන්ඩු නොගලපෙන බලදාරීන් පත්කල නිසයි මේ හැමදේම.

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm หลายเดือนก่อน +5

    මචන් සාගල.......හිටපන් ඉවසලා .....තව සතියයිනෙ බන්..... ආණ්ඩුව ඇවිත්........ හොරු එලියට එයි බලන් ඉමු....

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +1

    බළු.වැඩ.කරන්න.එපා.මගේදරැවා.මාන.සික.වැටෙයි.නැවත.විබාගය.කරන්න.නැතිනමිි.ආපයින්.දුවන්න.වෙයි

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi หลายเดือนก่อน +1

    මේ රටේ තියෙන සෑම පාසලක්ම හොදම පාසල උනා නම් මෙහෙම විබහගයක් ඕනි වෙන්නෙ නෑ..ඕක තියන්නම කියලා කෑ ගහන්නෙ ටවුන් එකේ තියෙන ලොකු ඉස්කෝලෙට දාගන්න ඕනා නිසා..රටේ පුරවැසියෝ වෙලත් දරුවන්ව ඉස්කෝලෙකට දාන්න ලක්ශ ගනන් ඉල්ලන පගා කන විදුහල්පති වරුන් ඉන්නවා.ඒකයි මේ සේරම මම නම් කියන්නෙ පාසල් වල තියෙන වංචා,දූශනයන් නතර කලානම් මෙහෙම ප්‍රශ්න නෑ..එතකොට මේ විබහගය නතර කරලාම දාන්න පුලුවන් ..එතකොට දරුවත් සතුටින්..මවත් සතුටින්...

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o หลายเดือนก่อน +3

    ඩඩ්ලි සිරා..ජෙප්පොන්ට බයවෙලා...හාල් මෝල් ගිනි තියයි කියල

  • @surangalakpriya538
    @surangalakpriya538 หลายเดือนก่อน +1

    යකෝ පොඩි දරුවො මරන්නද තොපිට ඕනේ.ඕක එක විභාගයක් විතරයි යකුනේ.මරු දෙමව්පියෝ…….

  • @ShanthaAsurapala-xo1ue
    @ShanthaAsurapala-xo1ue หลายเดือนก่อน

    මෙතිවරන...කොමිසමේ එවුන්ට......හෙන ගහන්න් ඔනී......

  • @nayanana2943
    @nayanana2943 หลายเดือนก่อน

    මෙතන ඊට එහා ගිය කැපකිරිමක් ඉස්මතු වෙලා කියලා තියෙනවා ... රටේ උත්ගත වෙලා තියෙන දේවලට වක්‍රවාකාරෙන් ඇතිවෙන ප්‍රශ්න කියලා හිතුනේ මට විතරයිද..දරුවන්ට සාදාරනයක් වෙන්න ඕනී ..ඒක දීලා තියෙද්දී ඒක මදි වෙලා දෙමාපියන් ට..මේ විභාගය නැතිකරලම දාන්න ඕනී ලංකාවේන්.🙏

  • @sanjurathna1510
    @sanjurathna1510 หลายเดือนก่อน +9

    සාගර කාරයවසම්ට නම් මම පුද්ගලිකව කැමැති නැහැ. එත් ඔහු කියන විදියට දැන් හොරු ඇල්ලිය යුතුයි. අනිවාර්යයෙන් පැය 48 ක් ඇතුළත අල්ලනවා කිව හොරු ඇල්ලිය යුතුයි.

  • @rmwkumara7738
    @rmwkumara7738 หลายเดือนก่อน

    පිට කරපු එකා කෝ

  • @dewminiguruge2035
    @dewminiguruge2035 หลายเดือนก่อน

    හිරු tv කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා
    සිටීන්නේ උසස්පෙළ විභාගය සදහා සාධාරණ කාළයක් ලබා ගැනීමට අප වෙනුවෙන් පෙනී සිටින ලෙසයි . ගරු
    ජනාධිපතිතුමනි ගරු අගමැති තුමියනි, මම මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවෙක්.. දෙවන වර සිසුන්ට මෙවර ලැබී ඇති කාලය ඉතාමත් අවමයි.. අපේ විෂය නිර්දේශය වත් තවමත් අවසන් වී නැහැ.. අපට නැවත වරක් විභාගයට පෙනී සිටීමට මුදල් වැය කිරීමට අපහසුය.. එබැවින් කරුණු සලකා බලා උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය සංශෝධනය කර අපට සාධාරණ කාලයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..

  • @nilnethunihara6
    @nilnethunihara6 หลายเดือนก่อน +1

    👍

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm หลายเดือนก่อน +2

    ඇයි මෙ දෙමාපියන්ට මොලය මඤ්ඤන්ද මේ තීරණය වෙනස් කරන්න එපා කොමසාරිස් තුමනි. මුන්ට කදුලු ගෑස් ගහල පන්නල දාන්න

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy หลายเดือนก่อน +13

    දෙමව්පියන්ට මොලේ නැද්ද අනේ ඔහොම පිස්සු නටන්නෙ 😂😂😂

    • @musharrafsaroof3036
      @musharrafsaroof3036 หลายเดือนก่อน +1

      E ka thama. Poddak geburata hithuwoth therei

    • @ChandrikaNiroshini
      @ChandrikaNiroshini หลายเดือนก่อน +1

      මොලේ තියනවනම් ඔහොම නටයිද

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 หลายเดือนก่อน

    සාගර.. කාර්යවාසම්. ට. රෙද්දේ. ගිහිල්ලා. තියෙන්නේ. හොදටම. බයවෙලා

  • @sithuwiliproductionfunny
    @sithuwiliproductionfunny หลายเดือนก่อน +1

    මුන් ඔක්කොම එලවන්න ඕනි මුන් ඔක්කොම රට කැවා

  • @kanthipiris9123
    @kanthipiris9123 หลายเดือนก่อน +2

    සෙසු .අපේක්ෂිත යන්.කොහොමත් .පරාදයි.දිනුවෙි.අනුර.දිනුව.ජනාදිපති ට.යමක්.කරන්න .බැරි නමි .ඒ.ජනාදිපති කමෙන්.වැඩක්.නැහැනෙ ඒ.ගොල්ලන්.කොහොමත්.පරාදයි වෙන.අය.කොහොම.ආවත්විපක්සයනෙඅනේ.මෙහෙමත්.විකායක😮

  • @sampathchamara7756
    @sampathchamara7756 หลายเดือนก่อน +1

    ඔබ වෙනුවෙන් දිඋනු රටක් නෙවෙයි අපි වේනුවෙන් දුප්පත් රටක් කියල දාගන්න😅😅😅😅😅😅😅😅😅😅

  • @onadeyak6867
    @onadeyak6867 หลายเดือนก่อน

    ලංකාවෙ විතරයි මං හතන්නෙ මේ මගුලෙ විභාගෙ තියෙන්නෙ.මේක නවත්තන්න ඕන මමනම් කියන්නෙ.

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 หลายเดือนก่อน

    ජනාධිපතිටවත් නැති ගෞරව සම්මාන කලුගංතොට සිංහයාට ලැබිලා තියෙනවා .ඒ තමයි ඔහු සතු වත්කම.

  • @rmwkumara7738
    @rmwkumara7738 หลายเดือนก่อน

    ව්බාගෙ ඕනි

  • @ravindakumara98
    @ravindakumara98 หลายเดือนก่อน

    ප්‍රශ්ණ තුනට සම්පුර්ණ ලකුණු දෙයි.අවසානයේ ප්‍රතිථිල ලැබුනට පසුව ලබා දුන් මෙම ලකුණුද ඵකතු කර කඩයිම් ලකුණු වැඩි කරයි කියලා මම හිතනවා.

  • @තිලක්විජයසිරි
    @තිලක්විජයසිරි หลายเดือนก่อน

    සාගල රත්නායක ටිකක් හිටපං නීතිය ක්‍රියාත්මක කරනකං.

  • @dilumthushara
    @dilumthushara หลายเดือนก่อน

    අනුරව වට්ටන්න බලනවා

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi หลายเดือนก่อน +1

    රනිල්ට ජනාධිපතිවරණයේ චන්ද ලක්ශ 22 ලබා දුන් ජනතාවට මාගේ උත්තමාචාරය ...😂😂

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 หลายเดือนก่อน

    අද පෙට්ටල් 160 දෙන්යිද

  • @Krishansamankumara
    @Krishansamankumara หลายเดือนก่อน

    සිත්සත්ව.විබහගය.රටින්.තුරන්.කරමු😅

  • @Krishansamankumara
    @Krishansamankumara หลายเดือนก่อน

    ඔන්න.අපේ.රජයෙන්.ඔිනම.බලවේගයට.ඔය.ටිකතමයි.වෙන්නේ.මුල්කිරිගල.අපි

  • @RoshanDesshappriya
    @RoshanDesshappriya หลายเดือนก่อน

    එදා ඉදම්ම බුලම තමාගැහුවෙ හිරු තවත් තටමනවා

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm หลายเดือนก่อน +1

    මොකක්ද මේ ශිෂ්‍යත්ව විභාගය කියන එකෙ තෙරුම මේ විභාගය පාසැල් වලින් ඉවත් කරන්න. දෙමාපියන්ට ගහල එලවන්න

  • @NirmalaJayakodi-v2j
    @NirmalaJayakodi-v2j หลายเดือนก่อน

    විභාගය තියන්න ඕන අමාරු කරලා අම්මාලා උන ගැනෙන්න

  • @KaviMax-zu6zc
    @KaviMax-zu6zc หลายเดือนก่อน +1

    විභාගය ලියන්න ආයිත් දුන්නොත් ළමයිගේ මානසික මට්ටම හිතන්න බැරි මෝඩ දෙමාපියන් ඉන්නේ, ළමයින්ගෙන් තමා අහන්න ඕන ආය්ත් ලියන්න කැමති ද කියලා , කැම්පස් යන්න වගේ

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน +2

    මේ කාලකන්නි මොක්කුද.ආයෙ ලමයි මහන්සිකරන්න එපා.දරුවන් කියන්නෙ ගස් ගල් නෙමෙයි.ඕක ආයෙ ලිව්වත් නැතත් දරුවන් ගැන දක්ෂතා ගැන දෙමව්පියන් දන්නවනෙ.ඔහෝම කෑගහන්නෙ දරුවන්ට ආදරයක් නැති දෙමව්පියන්

  • @IndraNi-n9v
    @IndraNi-n9v หลายเดือนก่อน +1

    හොයාකො ජනාධිපතිගේ නැත්තේ තරහටද කොච්චර අවුරුදු ගානක් පාර්ලිමේ දෙයකට හිටියා නේද ඇයි එහෙම කෙරුවේ

  • @_SisandBro_
    @_SisandBro_ หลายเดือนก่อน

    පාස්කු ප්‍රහාර ප්ලෑන් කරපු එකේ මේවත් යට මගඩිද කියලත් සැකයි

  • @thusharifernando9519
    @thusharifernando9519 หลายเดือนก่อน

    ඔය පැත්ත ගියත් ඇත්ත කියන බොරුව අයින් කරන්න බැරිද?

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j หลายเดือนก่อน

    5හේ විබාගේ අයි ඔනේ නැ නැතිකර්ලාම දන්න ඔනේ😂

  • @Chamalirathanayaka
    @Chamalirathanayaka หลายเดือนก่อน

    ජනාධිපති තුමනි බල්ලෝ ඕනි තරම් බරති ඒත් ඔබලා ඔබලාගේ ගමන සාර්ථකව යන්න,ජනකාව මාලිමාව සමගයි

  • @riazahmed944
    @riazahmed944 หลายเดือนก่อน

    වාසි පිලට පැන පැන චන්දෙට දගලන උන් මේ සැරේ ගෙදර

  • @susanthjayasinghe1153
    @susanthjayasinghe1153 หลายเดือนก่อน

    හන්ගමුව්වට නෙමෙයි බහින්න දෑලට

  • @surangabro3914
    @surangabro3914 หลายเดือนก่อน

    මේ පක්ෂ හැමෝම දඟලන්නේ පක්ෂය දිනවලා සුර සැප විදින්න.අනේ අපි හැමදාම එතනමයි.

  • @lalaniama7473
    @lalaniama7473 หลายเดือนก่อน

    ප්‍රවුර්තිද නැත්තම් ආන්ඩුවට පලි ගහනවද😢

  • @sumindasuranjaya3036
    @sumindasuranjaya3036 หลายเดือนก่อน

    ප්‍රස්න ඔක්කොටම පිළිතුරු එක ලමයෙක්ට දුන්න කියමුකො එ ළමයා පාස් වෙඉ annith unts pss වෙන්න ba කියන්නේ aye thibbath ohomavath me broo

  • @DumindaDarshana-wb3ne
    @DumindaDarshana-wb3ne หลายเดือนก่อน

    Kohomada aka😢😢😢😢

  • @neelashiromi7016
    @neelashiromi7016 หลายเดือนก่อน

    සාගර කාරියවසම් බබා

  • @AngagamaHilalManilla
    @AngagamaHilalManilla หลายเดือนก่อน

    හෙලිකොප්ටරය දෙන්න තිබුනෙ

  • @surangalakpriya538
    @surangalakpriya538 หลายเดือนก่อน

    ඉන්ධන මිළ අඩු නෙවුනට කමන්නෑ. ඉන්ධන මිළෙහි තරම දැනුනේ සාමාන්‍ය ජනතාවට මිසක් මැති ඇමැතිවරුන්ට නෙමෙයිනේ. එහෙම එකේ තව කාලයක් උනත් ඉන්ධන මිල මේ ගානට දුන්නත් කමන්නෑ.ඒක නිසා සාගරවත් අනික් හිටපු දේශපාලුවෝ වත් කලබල වෙන්න ඕනෙ නෑ……😅

  • @RavindraSenaRajapaksha
    @RavindraSenaRajapaksha หลายเดือนก่อน

    Api aka thiranaya karannam

  • @Duran-m5y
    @Duran-m5y หลายเดือนก่อน

    සාගර නියම කතාව .

  • @rmwkumara7738
    @rmwkumara7738 หลายเดือนก่อน

    කලින් කරන්න තිබුනෙ... ඕක මාරු වෙන්න ඕනි. සජිත් ජනාදිපති රනිල් අගමැති . එහෙම් උනාම දිනන්න පුලුවන්

  • @techpainthub8988
    @techpainthub8988 หลายเดือนก่อน

    පොඩ්ඩක් හිටපල්ල , ගෝට වගේ කෙලවෙනකල් මුන් බලන් ඉන්නෙ

  • @Madushankathilakarathna-z4d
    @Madushankathilakarathna-z4d หลายเดือนก่อน

    හල් මිල වැඩිවෙනකොට පස්න තිබුනෙ නැහැ නෙද😅😅😅😅

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +1

    නැවත.විබාය.තියන්න..අපේ.දරැවෝ .වෙනුනුවෙන්.මාලිමාවෙිි .කුහකයෙක්.දාල.එපා.කියල.මෙික.දරැවන්ගේ.පස්නයක්.මික.දේස.පාලනයට.ගන්න.එපා.මෙික.දාපු.එකාට.දරැවෝ .නැතුව.ඇති.විබාගය.තියන්න.

    • @vitztoyota8712
      @vitztoyota8712 หลายเดือนก่อน

      තොපිට පිස්සු

    • @savidumenake5056
      @savidumenake5056 หลายเดือนก่อน

      Campus yavannada haduve

  • @Podisara
    @Podisara หลายเดือนก่อน

    Janadi pathi thumani api dannawa oda thuma gana aka thiranaka inna bubu saranai

  • @shannihal1089
    @shannihal1089 หลายเดือนก่อน +2

    කසාදයක් කර ගන්න බැරි ගෑනි මේකි රට හදයිද

    • @KaviMax-zu6zc
      @KaviMax-zu6zc หลายเดือนก่อน +3

      මොලේ තියෙන නිසා තමා බැදලා නැත්තේ😂

    • @ChamilGunarathne
      @ChamilGunarathne หลายเดือนก่อน +1

      Uba badala enna paduwe edahan 😂😂😂

    • @induvlogs6908
      @induvlogs6908 หลายเดือนก่อน

      අනේ තෝ හිටහන් රෙද්ද 😡😡

  • @ThilankaManoj-b5t
    @ThilankaManoj-b5t หลายเดือนก่อน

    Hari saith go hom

  • @susanthaprageethperera9490
    @susanthaprageethperera9490 หลายเดือนก่อน

    සාගල කෙලින් කතා කරනව දැක්කමයි.ආණ්ඩුව left ද?

  • @MadusankaBandara-n1s
    @MadusankaBandara-n1s หลายเดือนก่อน

    Palayan bn yanna

  • @Indunilbreeders
    @Indunilbreeders หลายเดือนก่อน

    සාගර කාරියවසම් මහත්මයා කියන කතාව සම්පූර්ණ ඇත්ත, මාත් චන්දේ දුන්නේ අනුරට, හැබැයි මේ කතාව සම්පූර්ණ ඇත්ත, දැන් බලය තියෙනවානේ කෝ වැඩ පෙන්නන්ඩ, අර තඩි ෆයිල් ටික එලියට ගන්න...❤

    • @JagathWeerabaduge
      @JagathWeerabaduge หลายเดือนก่อน

      එයත් horek thamai un wiwasthwa gena danna නිසා ඔය කියන්නේ balahanko wiwasthwa wenas karahama ඔය ekekwath katha karada kiyaka

  • @DumindaDarshana-wb3ne
    @DumindaDarshana-wb3ne หลายเดือนก่อน

    Rata anurata❤❤❤❤

  • @gunarathanathero4429
    @gunarathanathero4429 หลายเดือนก่อน

    සමගි ජන බලවේගයට හොරු එපාලූ...අනේ අනිච්චං

  • @sudathindika4241
    @sudathindika4241 หลายเดือนก่อน +3

    නැවත ඕනෑ නැත .

    • @delldell6729
      @delldell6729 หลายเดือนก่อน

      තොගේ දරුවා ලිවේ නෑනේ නේ

    • @vitztoyota8712
      @vitztoyota8712 หลายเดือนก่อน

      ​@@delldell6729තෝ ලියපිය මෝඩ හැත්ත

  • @isurudulakshana4566
    @isurudulakshana4566 หลายเดือนก่อน

    සන්දාන හැදිලා ඉල්ලන්න්‍ර බයද 😹