මහකනදරාවෙ දි පත්තු වෙච්ච ඇත්තු දෙන්නගෙයි අලි දෙන්නගෙයි ඇත්ත කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ම‌ගෙ ජීවිතේ දැක්ක ලස්සනම ගජගා වන්නම
    #secretsofnature #Wildlife#srilanka
    Like on us - Facebook:www.facebook.c...

ความคิดเห็น • 40

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නුබමෙන් අපත් බෙහෙව්න් වාසනාවන්තයි මේ සතුන්ගේ චමත්කාර ජනක රැගුම් බලන්නට බොහොමයක් ස්තූතියි🙏🙏💜️🙏🙏

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +3

    ස්වාභාවධර්මයේ උරුමක්කරුවන්/වන රජදහනේ අයිතිකරුවන් 😍🐘🌿💚👌

  • @sadamaliiman2792
    @sadamaliiman2792 ปีที่แล้ว +2

    විඩබර මොහොතක හිත නිවන රුප රමුවක් ගෙනවිත් දුන්නට ඔබට බුදුසරනය් ස්තුතිය්

    • @zimba5053
      @zimba5053 ปีที่แล้ว +2

      අපේ රටේ සුන්දරත්වය විඳින්න අලි ඇතුන් කොයිතරම් නම් සම්පතක් ද භාවනාව කරගෙන යන්න වාගේ බැලුවා. ඔබතුමාට බොහොම ස්තූතියි පින් දුර්ලභ ගණයේ දසුනක් දැක ගැනීමට සැලැස්විම ගැන. මෙවැනි දසුන් දකින්න පුලුවන් වෙන්නේ පින්වත් අයටමයි. ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි.

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว +1

    මෙවැනි චමත්කාර දසුණක් දැකීමට මාගේ දෑස් කොයිතරම් පිණ්කර ඇතිද කියා මා විශ්වාස කරන්නේ මමත් අසීමිතව සත්දන්තයන්ට ආදරය කරන නිසාවෙනි.👑🐘👑🐘👑🐘👑 සත්දන්ත වුවත් මෙම සත්‍වයන් නිදහස භුක්ති විඳින්න කොයිතරම් ඇළුම් කරනවද. එහෙත් මෙවැනි අහිංසක සත්‍වයන්ගේ ජීවිත නරුම විදියට දැහැගනීමත් හදවත කම්පා වෙයි.රැකගමු අපේ උරුමයන් ආදරයෙන් 👑🐘🙏👑🐘🙏👑🐘🙏👑🐘🙏. ඔබතුමා මේ කරණා කර්තව්‍ය ඉතාමත් අගනේය 👍හදවතින්ම ස්තූතිය පුදකරමි 👌දෙවිපිහිටයි 🙏

  • @niroshanapuhami5734
    @niroshanapuhami5734 ปีที่แล้ว +3

    මෙහෙම බාලාන් න පිනාක් තියෙන්න ඔනා ❤❤❤

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +2

    අලි සම්පත ආදරයෙන් රැක බලා ගමු. 🙏❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . නිදහසේ සුව විඳින තද කලු තාරුණ්‍යය අනර්ඝයි ! බුදුසරණයි නුඹලාට දරුවනේ! අනුරාධ ඔබේ හඬ, සංගීතය චමත්කාරය ඔප්නංවයි.

  • @nilanthidammika6625
    @nilanthidammika6625 ปีที่แล้ว

    මනස්කාන්ත දර්ශන එයටම සරිලන වදන්පෙල ගෙන ආ ඔබට හදපිරි ප්‍රනාමය .

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +1

    මෙවන් දසුනකින් නෙත් දෙක පිනවීමට මග සැලසු ඔබ තුමාට ගොඩක් පිං 🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +1

    මිහින් තලේ මහකනදරා වැවේ සුන්දර දසුන් ගෙමාව එවාට ඔබ මොබ ලොකු වචන අපට හැමදාම ගෙනාවේ අනුරාධ දේවප්‍රිය අයියේ දිගටම කරගෙන යන්න ජයවේවා තෙරුවන් සරණයි

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +1

    🥰🥰🤗🤗😘😘❤ලස්සනයි මැණික ලා 😘😘❤❤🐘🐘🐘

  • @ilangamudaligejacintha8533
    @ilangamudaligejacintha8533 ปีที่แล้ว +1

    අති සුන්දර යි ⭐⭐⭐⭐⭐⭐⭐😘

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +1

    මෙවන් අසිරිමත් දසුනක් අපෙ නෙත පිනවු ඔබට මහත්ම පින් 😘🐘❤️

  • @brendanalmeda1665
    @brendanalmeda1665 ปีที่แล้ว +1

    අතිශයින් දුර්ලභ රූප රාමු පෙලක් ඔබට බොහොම ස්තුතිය අපිට මේ විරල දසුන් අප නෙත් මානයට සමීප කිරිම . 🙏

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe8918 ปีที่แล้ว

    බලන්න සැලැස්සවට ගොඩක් ස්තුතියි ඔබට

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe8918 ปีที่แล้ว

    සොබාදහමට ආදරේ කරන්න. තමාටත් අසිරිය විදගන්න පුළුවන්..
    බලන්න සැලැස්සුවට ඹබතුමාට ස්තූතියි ගොඩක්

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +2

    කොහොමද lassana
    👍

  • @pradeeppriyadarshana5374
    @pradeeppriyadarshana5374 ปีที่แล้ว +1

    So nice scenery

  • @harshatharanga2862
    @harshatharanga2862 ปีที่แล้ว +1

    හරි ලස්සන වැඩසටහනක්

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 ปีที่แล้ว +2

    Thank you bringing a such a nice eye catching vedio
    It’s really sad that discontinuation of “Sobadara”

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +1

    Harima sundarai... oba harima waasanawanthai..... mewani rangum deesin dakinna...😘😘😘😘😘😘 cyprus sita.

  • @bryonyedwards3415
    @bryonyedwards3415 ปีที่แล้ว +1

    Amazing view., thanks for the nice presentation ❤❤❤

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe8918 ปีที่แล้ว

    මේ වූ දකින්න දෑසින් දෑස් පිං කරලා තියෙන්නේ ඹනෙ..

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 ปีที่แล้ว +1

    👍👍💟💟

  • @niroshanapuhami5734
    @niroshanapuhami5734 ปีที่แล้ว +1

    ❤❤❤

  • @asankadeepal7804
    @asankadeepal7804 ปีที่แล้ว +1

    ❤️🇱🇰

  • @Apsarawerasingha
    @Apsarawerasingha ปีที่แล้ว +1

    😊

  • @dilaniudenika2653
    @dilaniudenika2653 ปีที่แล้ว +1

    🤩💕💕💕🐘🐘🐘

  • @sumithjayaweera1295
    @sumithjayaweera1295 ปีที่แล้ว

    eyalage.wenodaye.
    vkunala.jiwah.wene.
    kareya.ubh.ranl.mahede.
    anure.wagede.ponneya

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      ඔබේ අරමුණ පැහැදිලි ය... ඔබ හා නොගැටී නැගිටිමු...ඒ සොබාදහම වෙනුවෙන් පමණි

  • @user-hm8cp9mb2k
    @user-hm8cp9mb2k ปีที่แล้ว +1

    වාග් විලාශය විහිළු සහගතයි

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +1

    ස්වභාවධර්මයේ නියම අයිතිකරුවන් ඔවුන් ය..🐘♥️🙏

  • @sumithjayaweera1295
    @sumithjayaweera1295 ปีที่แล้ว

    paiya.videyos.
    dapan.lankawe.
    watenakame.viku.
    nanna.epa.oete.
    wada.hodai.ube.ammate.
    hukene.wa.dapan.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +2

      ඔබ පොහොසත් බව පෙනේ.... ඒ කුමකින් දැයි කියා ලොවම දනී....