වාති 🎬 : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ගුරුවරයා දන්නේ නෑ අලුත් පත්වීම හම්බුනේ ළමයි නැති පාසලකට කියලා🎬
    FilmName -:
    🎬වාති : Movie Review Sinhala | movie explained in sinhala |
    Sinhala Movie Review
    🎬 වාති Sinhala
    🎬වාති Movie Sinhala explained
    මේ වගේ ෆිල්ම් බලන්න දිගටම අපි එක්ක එකතුවෙන්න කියලා ආදරෙන් ඇරයුම් කරනවා
    Thanks for watching
    #moviereviewsinhala #sinhalareview #sinhalamoviereview
    Contaced us
    email - k3322.hasitha@gmail.com
    Facebook - shorturl.at/GLT68 Contact us On WhatsApp 070 1312862

ความคิดเห็น • 71

  • @isharapiyarathne400
    @isharapiyarathne400 10 หลายเดือนก่อน +9

    ලස්සන කතාවක් ❤ මාත් අතීතයට ගියා 😊
    මටත් මුල් පත්වීම ලැබුණේ ළමයි නැති ඉස්කෝලෙකට. ඉස්කෝලයක් ටිකෙන් ටික ගොඩනඟන එක හරිම ලස්සන අත්දැකීමක් ❤

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      Thank you teacher ❤

  • @NimeshNivanthaka
    @NimeshNivanthaka 10 หลายเดือนก่อน +7

    Lassana film
    Mewage film you tube up load karanawata thank you so much

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน +1

      😍❤

  • @gamingyt6994
    @gamingyt6994 10 หลายเดือนก่อน +5

    ඔයාට ගොඩක් හරියන්න ඕනෙ🎉

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      ❤😍

  • @ravidu2309
    @ravidu2309 10 หลายเดือนก่อน +3

    කාරැනික ගුරැවරැ ලැබිිමත් වාසනාවක් 🙏

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😊❤

  • @Pussalamankada-d8k
    @Pussalamankada-d8k 10 หลายเดือนก่อน +7

    ආදරණීය,මනුස්සකම් ඇති ගුරුවරුන්ව හැමදාමත් දෙවියෝ රකිත්වා..🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏.

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😊❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 10 หลายเดือนก่อน +5

    Oya thoraganna films godak hodai.

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😊❤

  • @Swarnamaligunathilaka.
    @Swarnamaligunathilaka. 10 หลายเดือนก่อน +14

    අනේ මට නම් ඇඩුනා. මටත් හිටියා රත්තරන ගුරුවරු ටිකක්. අදටත් අමතක වෙන්නෑ. ❤

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน +1

      🥰❤

    • @janithaperera8191
      @janithaperera8191 8 หลายเดือนก่อน

    • @smadumal
      @smadumal 8 หลายเดือนก่อน

      ❤️🌸🙂🚶

  • @UdaniLakmila
    @UdaniLakmila 21 วันที่ผ่านมา

    Harima lassanai

    • @SLFilmOne
      @SLFilmOne  21 วันที่ผ่านมา

      😊❤

  • @SLkevin-t8p
    @SLkevin-t8p 10 หลายเดือนก่อน +4

    හිටියා 😂 අපිට කියලා බුලත් විට ගෙන්න ගත්ත සර්ලා 😂😂

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

  • @priyantha19452
    @priyantha19452 10 หลายเดือนก่อน +5

    ඇත්තටම මගේ ජිවිතෙත් ඉන්නවා අධ්‍යාපනයෙන් අඩියෙම හිටපු මාව ඉහලටම අරන්ආව ගෞරවනිය ගුරැවරැ පිරිසක් අද හුගදෙනෙක් ජිවතුන් අතර නැතත් දිව්‍යලෝකෙ ඉදන් එයාලා සතුටින් අපිදිහා බලාගෙන ඇති

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      🥰❤

  • @minukamadawa9837
    @minukamadawa9837 10 หลายเดือนก่อน +3

    Me wage lassana film dannako thawa ❤

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน +1

      😍❤

    • @mohamedramisdeen7453
      @mohamedramisdeen7453 9 หลายเดือนก่อน

      th-cam.com/video/YGF2oeBXJP4/w-d-xo.htmlsi=RG8RECN8s9MfwOGL

  • @harshanalankadikare
    @harshanalankadikare 8 หลายเดือนก่อน +1

    සියලුම ලංකාවාසී ලෝකවාසී ගුරුවරුන්ට මෙම move එකෙන් උපහාරයක් ම වේවා

    • @SLFilmOne
      @SLFilmOne  8 หลายเดือนก่อน

      😍❤️

  • @RuwanSriJayasanka
    @RuwanSriJayasanka 10 หลายเดือนก่อน +1

    Thanks machan me wage film genawata ❤❤❤

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😊❤

  • @from_2050
    @from_2050 หลายเดือนก่อน

    මට එ වගෙ ගුරුවරයෙක් වුනෙ මගෙ මොන්ඩිසොරි කාලෙ මට හම්බුන යාලුවා..❤

    • @SLFilmOne
      @SLFilmOne  หลายเดือนก่อน

      😊❤️

  • @ahinsanipuni
    @ahinsanipuni 8 หลายเดือนก่อน +2

    Corona kale sathapahak nogena ugannapu ape Upul weerasinghe sirwa mathak una.

  • @daara2258
    @daara2258 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

    • @SLFilmOne
      @SLFilmOne  8 หลายเดือนก่อน

  • @rathnayaka4627
    @rathnayaka4627 10 หลายเดือนก่อน +1

    thank you ❤❤❤❤❤

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😊❤

  • @RuwanSriJayasanka
    @RuwanSriJayasanka 10 หลายเดือนก่อน +1

    Nice❤

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😍❤

  • @DEDUNUKAUSHALYADEDUNU9902
    @DEDUNUKAUSHALYADEDUNU9902 9 หลายเดือนก่อน

    මට 1 වසරේදී ඒක අකුරක් දන්නේ නැ. මගේ පන්ති බාර ටීචර් හිමාලි ගුණවර්ධන.ටීචර්ගේ මුන තාමත් මතකයි. අපේ පන්ති ඇරුනම. ලොකු පන්ති ඇරෙනකන් ටීචර් මාව ළග තියන් ඉගැන්නුවා. අනේ මන් හොදටම ඉගෙන ගත්ත හැම වාරේම 3 වෙනියට ඉහල ගන්නේ නැ.ඉතින් තාමත් මන් මතු බුදු බව ප්‍රාර්ථනා කරනවා.එහෙම ගුරුවරු අද කාලේ අඩුයි.

    • @SLFilmOne
      @SLFilmOne  9 หลายเดือนก่อน

      😍❤

  • @PahanKumarathunga-xc4mc
    @PahanKumarathunga-xc4mc 9 หลายเดือนก่อน

    මටත් හිටියා. තවමත් ඉන්නවා රත්තරන් ගුරුවරු ටිකක්. ඒත් තව මාස 6 කින් එයාලව දාලා යන්න වෙනවා. ඒකට ගොඩාක් දුකයි.

    • @SLFilmOne
      @SLFilmOne  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @warnakulasuriyafernando6154
    @warnakulasuriyafernando6154 10 หลายเดือนก่อน +1

    ❤😂

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😊❤

  • @Artbysadew1234
    @Artbysadew1234 8 หลายเดือนก่อน

    natpe thunai film එක දාන්නකෝ

    • @SLFilmOne
      @SLFilmOne  8 หลายเดือนก่อน

      දාන්නම් ❤

    • @Artbysadew1234
      @Artbysadew1234 8 หลายเดือนก่อน

      කවද්ද

  • @sasidudineth6372
    @sasidudineth6372 10 หลายเดือนก่อน

    Film eka daddi imdb eka dno nm mru ❤️

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 10 หลายเดือนก่อน

    Super

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😍❤

  • @VenUdugamaDhammalokaThero
    @VenUdugamaDhammalokaThero 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RuwanSriJayasanka
    @RuwanSriJayasanka 10 หลายเดือนก่อน

    💜💜💜

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😊❤

  • @upekadilhani1844
    @upekadilhani1844 10 หลายเดือนก่อน

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😍❤

  • @jayaweerasamantha5688
    @jayaweerasamantha5688 10 หลายเดือนก่อน

    Ape track lanterh mey wagemai...

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😊❤

  • @anuranishantha4564
    @anuranishantha4564 9 หลายเดือนก่อน

    Matath hitiya nithara banina sir kenek.Apita matto, parayo,oua wage wachana apita kiwwe.

    • @SLFilmOne
      @SLFilmOne  9 หลายเดือนก่อน

      ❤️

  • @slamazingstudio1251
    @slamazingstudio1251 10 หลายเดือนก่อน +1

    Copyright vadinne nadda brother mevata

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน +1

      na brother edit karanna one thathpara 7n 7ta wage ❤ wadinna ida thiyanawa hode

    • @slamazingstudio1251
      @slamazingstudio1251 10 หลายเดือนก่อน

      @@SLFilmOne ahh,thanks bn reply ekt,onna subscribe kra😀

    • @ALICEMIAXXXX
      @ALICEMIAXXXX 10 หลายเดือนก่อน

      ඔයා උත්සාහය අත ඇරලද ආයෙම පටන් ගන්න

  • @Chanu12262
    @Chanu12262 10 หลายเดือนก่อน

    supiri ❤‍🩹❤

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      😊❤

  • @gihankrish1337
    @gihankrish1337 10 หลายเดือนก่อน

    Me fillm eke link eka nedda saho

    • @SLFilmOne
      @SLFilmOne  10 หลายเดือนก่อน

      Meka cinesub website eke thiyanawa brother ❤️

    • @mohamedramisdeen7453
      @mohamedramisdeen7453 9 หลายเดือนก่อน

      th-cam.com/video/YGF2oeBXJP4/w-d-xo.htmlsi=RG8RECN8s9MfwOGL

    • @mohamedramisdeen7453
      @mohamedramisdeen7453 9 หลายเดือนก่อน

      th-cam.com/video/YGF2oeBXJP4/w-d-xo.htmlsi=RG8RECN8s9MfwOGL