සෑම විටම කුසල් කරන ඔබ මේ ගැන සිතුව ද | Koralayagama Saranathissa Thero | bana / 🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • We should always prevent our mind from bad and evil thoughts and for that we should be attentive and mindful of our heart at every moment and in addition we should make great wishes at every moment of merit so that we can shorten our life journey
    පිනක් කරන සෑම මොහොතකම අපි බුදිධිමත්ව සිතා ප්‍රාර්ථනා සිදුකල යුතුයි එ වගේම සෑම දේටම මුල් වන අපගෙ සිත දමනය කලයුත්තෙ සිත පිළිබඳ මනා සිහියෙන් සිටිමෙන් පමණි මේ පිළිබඳ විස්තර කෙරෙන උතුම් දෙශනාවක් 🙏🙏🙏
    🙏 අති පූජ්‍ය කෝරලයාගම සර්ණතිස්ස හිමියන් වහන්සෙ🙏
    ✳ Facebook Follow www.facebook.c...
    ✳ TH-cam subscribe
    / @dahamsakmana-vs8
    SPECIAL CREDITS
    ✳ TH-cam Studio Audio library : / @dahamsakmana-vs8
    ✳ Cup Cut : www.capcut.com/
    ✳ PicsArt : picsart.onelin...
    ✳ Sinhala photo editor : sinhala-photo-...
    ✳ Pinterest : www.google.com...
    #බුදුබණ #bana_deshana #Koralayagama_Saranathissa_Thero
    #Mind_relaxation

ความคิดเห็น • 15

  • @BuddhikaNilakshi
    @BuddhikaNilakshi วันที่ผ่านมา

    උතුම් නිවන් අවබෝධය දක්වාම ඔබවහන්සේගේ කළ්‍යාණ මිත්‍ර ඇසුරම මට ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Ceylontube_200
    @Ceylontube_200 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 วันที่ผ่านมา +2

    Sadh🌺සාධු 🌺සාධු 🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 วันที่ผ่านมา +1

    ඒකම ස්වාමින් වහන්සේ එක එක විදියට වාඩිනවා සමහර වෙලාවට රැවටෙනවා නමුත් වැඩිය අහන්න වෙන්නෙ නැහැ මට‍ හිතුනොත් මං මගේ ගිහින් අරණ්‍ය යට දන් පැන් පුජා කරල කුසල් ඕන තරම් කර ගන්න පුළුවන් මට‍ කල්පනා කරමින් ඉන්නෙ එපා වෙලා මෙ පැත්ත ඒකයි යන්නේ මට‍ ඇදකුද බලන්න කෙනෙක් නැහැ දොස් කියන්න කෙනෙක් නැහැ මට‍ වුවමනා දේවල් කුසල් කරන්න පහසුයි ස්වාමින් වහන්සේලා ගොඩක් හොදයි උදවු කරනවා නිවනට මං නැති වුනොත් බණ අහන්නෙ නැති වුණාම පෙනේවි ඔබ වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් ගුණවත් නැණවත් උතුම් උත්තමයන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි සතවර්සාදික කාලයක් අභිවර්ධනය කර මතු උතුම් සම්මා සම්බුද්ධ අරජ්ජ්‍ය හිමි වේවා පුදුම අත්හැරීමක් කාලේ සිටුවාරයන් මොන දේ දුන්නත් දැන් වැඩක් නැහැ කන්න බොන්න අවස්‍ය වෙලාවට නොදුන් මොහොතේ දැන් කවුරු මොනවා දුන්නත් වැඩක් නැහැ මොන දේ දැන් දුන්නට වැඩක් නැහැ හරිම සංවේදී කතාවක් අවංක වම සංවේදී වෙනවා ඒ පුද්ගලයා ගෙවපු දුක් කතාව ඇහුවම බුදුපියාණන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේ ඉරු සදු ශක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් ආදී සියලුම දෙනාගේ අනුකම්පාව ලැබී සවු කෙලෙස් නසල උතුම් අර්හත් බවට පත් වුණා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 วันที่ผ่านมา +1

    මොන තරම් කාරුණික ශ්‍රේෂ්ට උතුමන් වහන්සේ නමක් මේ සැරියුත් තෙරුන් වහන්සේ මේ ශාසනයේ උතුම්ම විදියට නිහතමානී උතුම් රත්නයක් මේ අග්‍ර වූ ශ්‍රේෂ්ට උතුමන් වහන්සේ නමක් ගෞරවනීය සැරියුත් තෙරුන් ශ්‍රේෂ්ට උතුමන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @YasasDissanayake
    @YasasDissanayake 10 วันที่ผ่านมา

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 วันที่ผ่านมา

    මේ පණ්ඩිත තෙරුන් වහන්සේ විත් කුටියට පිවිස මේ උපමාව සිහිකර ලැබ ම නුවණැති රා දෝස මො තුනම ගෙන දවමින්ම සැස ජාතී ජරා මර නැති ලැබ ගති නිවුමේ රස සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 วันที่ผ่านมา +1

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️උදාකන්හි ණයන්ති නෙත්තිකා උසුකාරා තේජනං දරුං නාම්යන්ති තච්ජකා ඇත්තා නං දමයන්ති පණ්ඩිතා ⭕දියාලුවෝ තමන් කැමති තැනට දිය ගෙනයති වඩුවෝ තමන් කැමති තැනට හි නමති ලි වඩුවෝ තමන් කැමති විදියට ලි නමත් පණ්ඩිත යො තමන්ගේ හිත හික්මවා ගනියි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 วันที่ผ่านมา

    ඉතාමත් හිලෑ ඇත්තු හිලෑ හිලෑ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 วันที่ผ่านมา +1

    සතර වරම් දෙවියන් ට කිවුවා ශක්‍ර දෙවියන් කිවුවා කුරළු කොබෙයියෝ සක්‍ර දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා මයි අපට වුනත් වැරදි වැරදි විදියට ජිවත් නොවී ශිල්වනතාව ගුන්වනතාව අපි ධර්මය කියන විදියට ඉන්න කොට ඕන තරම් අපි බලාපොරොත්තු විදියට ලැබෙනවා පෙර දුගියෙක් වෙලා අවුරුදු තුනක් නොකා නොබී සිටි ලැබුන බත් පිගාන ලැබුන එය එක බත් ඇට යක්වත් අනුබව නොකර සියල්ල පසේ බුදුරජාණන් වහන්සේට දන් දිල ඔබ වහන්සේ ලැබු ඵලය මටත් ලැබේවා කියලා ප්‍රර්ථනා කලා එයයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา

    උදකන්හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති නෙත්තිකා දරුං නාමයන්ති තච්ජකා අත්තානං නමයන්ති පණ්ඩිතා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา

    පෙර දුගියෙක් වෙලා දුන් දානය දිල කිවුවා සැරියුත් තෙරුන් වහන්සේ වැඩියම ඒ වෙලාවේ පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩිය ඒ බත් පිගානම පසේබුදු රජාණන් වහන්සේ ට ඔක්කොම බත් ටික ඒ දානය දුන්නා ඔබ වහන්සේ ඔය ලැබු ඵල ය මටත් ලැබේවා කියලා පාර්ථනා කලා නමුත් කිසිම කෑදර කමක් නැහැ රජු තමයි අර තරම් ඉල්ලන්න ආවත් කවුරුවත් දුන්නේ නැහැ බත් ඇ ටයක් වත් ඉතිරි කර ගත්තේ නැහැ ලැබුනට පසු දෙන දේවල් වැඩක් නැහැ ගමේ කෙනෙක් වත් දුන්නේ නැහැ අවංක වම මං කියන්නේ මං හිටිය නම් මගේ බත් එක මං දෙනවමයි දීලත් තියෙනවා එහෙම මට‍ එහෙම දේවල් දකින්න අමාරුයි සංවේදීයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස අති උතුම් පින්වත් ගුණවත් නැණවත් සත්පුරුශෝත්තාමයාන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් මතු සසරේ උතුම් බෝසත් කොරලයාගම සරණ තිස්ස නුනින්ද්‍රයන් වහන්සේට බුදුබවම අත් වේවා 🌺අත් වේවා අත් වේවා 🌺 සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา

    දියලුවෝ තමන් කැමති තැනට දිය ගෙනයති හි වඩුවෝ තමන් කැමති විදියට හි නමයි ලි වඩුවෝ තමන් කැමති විදියට ලි නමයි පණ්ඩිතයෝ තමන්ගේ හිත හික්මවා ගනිති නොත්රෙන කම නිසානේ එහෙම කියන්නේ පොඩ්හාමුදුරුවන් වහන්සේට තේරෙන්නේ නැහැ නමුත් අමාරුම දේට පොඩි නැහැ හිත හදාගන්න පුංචි නැහැ පණ්ඩිත වුණා මෙසේ හිත මින්ම තම සීත මේ පණ්ඩිත තෙරුන් විත් කුටියට පිවිස මේ උපමාව සිහිකර මේ නුවණැස රා දෝ මො තුනම ගෙන දවමින්ම හිත ජාතී ජරා මරණ නැති ලැබ ගති නිවුමේ රස