බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙන්නේ මෙන්න මේ වගේ අයට තමයි | Ven Koralayagama Saranathissa Thero 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙන්නේ මෙන්න මේ වගේ අයට තමයි | Ven Koralayagama Saranathissa Thero 2024 | Bana deshana
    #DamPiyasa #Bana #KoralayagamaSaranathissaTheroBana2024 #dharmadeshana #2024

ความคิดเห็น • 25

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු

  • @chamarasaumya7947
    @chamarasaumya7947 4 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @Lath-q2t
    @Lath-q2t 4 วันที่ผ่านมา +1

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා දිනපතාම දර්මය දේසනා කරන කුසල් පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 4 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏
    සාදුකාර දී දෙපා නැමද වන්දනා කරමි....
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි...
    🙏🙏🙏🙏🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @sujasujee4513
    @sujasujee4513 4 วันที่ผ่านมา +1

    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් නැණවත් බෝසත් උතුමාණන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබී මතු සසරේ උතුම් සම්බුද්ධත්වය ලැබේවා 💐ලැබේවා 💐ලැබේවා 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐

  • @Ceylontube_200
    @Ceylontube_200 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @YanakapriyadarshanaPriyadarsha
    @YanakapriyadarshanaPriyadarsha 19 ชั่วโมงที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 4 วันที่ผ่านมา

    Pujaniya suwamin wahanseta deergau labewa sadu sadu sadu

  • @SriyaniKapugedara
    @SriyaniKapugedara 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา

    බුදුරජාණන් වහන්සේටත් සාක්ෂි දෙන්න වුණා

  • @SamanThilak
    @SamanThilak 4 วันที่ผ่านมา

    Tharuwan saranai
    Sadu sadu sadu 🙏🙏🙏

  • @NilminiRanawaka
    @NilminiRanawaka 3 วันที่ผ่านมา

    දර්ම රත්නය උතුම් පිහිට යි

  • @dissakumari1875
    @dissakumari1875 3 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!

  • @chandraliyanage306
    @chandraliyanage306 4 วันที่ผ่านมา

    Obawahsetatheruwansarani

  • @kumarivithana2350
    @kumarivithana2350 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 2 วันที่ผ่านมา

    . දම්. රසය. තරම්. වෙන.... රසක්.. කොයින්ද. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. නිවන්. දකිනා. තුරා. මම. සම්මා.. දිට්ට් ක. වේවා 🙏🙏🙏🙏qqqqq

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา +1

    හැමෝම ගැන කෙසේ වෙතත් මං ගැන සැක විදියට පන්සිල් උල්ලංගන්‍ය කරන්න එපා කියලා මට‍ හැගෙන්න ඉවරයක් නැතිව දේශනා කරනව අකුරු දැන ගත්ත දිනේ සිට මාගේ දෙමවුපියන් මට‍ කියලා දුන්න නමුත් දැන් මට‍ හැමදාම කියනවා කියනවා ඉවරයක් නැහැ ඒ නිසා ඕක අහගන්න මට‍ අවස්‍ය නැහැ මගේන් තවත් ඔය දේශනා නතර කරනවා පුංචි බබෙකුට වගේ ඉවරයක් නැහැ මේ ඔක්කොම කියන්නේ බණ අහන නිසයි මින් පසු මං බණ අහන්නෙ නැහැ මොන වැරැද්ද ක් කලාටද මෙය මෙහෙම කලේ කව්ද කියලා මං දන්නවා පන්සිල් රකින්නේ අද ඊයේ නෙවෙයි මගේ තත්තා හිටිය නම් මං දුවලා ගිහින් කියනව

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา

    මහකාරුණිකයන් වහන්සේ කොපමණ දුරක් වුනොත් ශ්‍රී පතුල බිම තියමින් අනේ ව්ඩිනවා නෙ මේ තරම් කාරුණික තෙත් වෙන පුර්ණ සුවදින් සුවද හමනා චෛත්‍සික සීත දෙමවුපියන්ට බැරි දේ කරන්නේ මේ බුදුමැණියන්ට වගේ කරුණාවෙන් තෙත් වෙන හදාමඩලක්‌ වෙන කාටද ඇති වෙන්නෙ අපේ ගෞරවනීය සවාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา

    එක එක විදියට මුහුණ පෙනුනත් ඒකම කොරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේමයි වැඩ ඉන්නෙ නමුත් මට‍ ඕන තරම් පැටලවෙනව අනේ

  • @chandaniyapa3850
    @chandaniyapa3850 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amclkumari8270
    @amclkumari8270 4 วันที่ผ่านมา

    🙏🙏