නාන විලේ | කස්තුරි සුවඳ පොත කියවන විදිහ | How to read Kasthuri suwada in Wattpad | මනෙරු මානික්‍ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 180

  • @teccielk
    @teccielk  4 หลายเดือนก่อน +12

    link වල අවුලක් තිබ්බොත් msg එකක් දාන්න :- 0779791227

    • @Wansandi
      @Wansandi 4 หลายเดือนก่อน +1

      අනේ කවුරැ හරි මට කියනවාද මානිකය කියන්නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා

    • @Wansandi
      @Wansandi 4 หลายเดือนก่อน

      කොල්ලො දෙන්නෙක් නම් කොහොමද ආදරෙ කරන්නෙ

    • @RBxDOOM
      @RBxDOOM 4 หลายเดือนก่อน

      Kolukaraya😂❤

    • @Rashitheekshana
      @Rashitheekshana 3 หลายเดือนก่อน

      @@Wansandikollek

    • @LakmiDissanayaka
      @LakmiDissanayaka 2 หลายเดือนก่อน

      ane mata link eka dhanna ko wattpad eka upload wenne balanna widhiyak nane.. dheiyane😢😢😢😢😢😢😢

  • @OshiniSathsarani-n5o
    @OshiniSathsarani-n5o 4 หลายเดือนก่อน +10

    මෙච්චර දවස් කස්තුරී කියල search කර කර මැරෙන්න හැදුවා😂 Thanks bro❤

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      hyyuuu ekani....😋

  • @NisanthiBandara-y9x
    @NisanthiBandara-y9x หลายเดือนก่อน +4

    සේපාලිකා ආපු මුල් කාලෙ ඉදන් අවුරුදු 3 ක් විතර වට්ටියේ බැහැන් ඉන්න BL ලෝලී වට්පෑඩියන්ස්ලා සෙට් එකට ගැම්මට 👍

    • @teccielk
      @teccielk  หลายเดือนก่อน

      Awsh..Gammk

  • @techversionlk
    @techversionlk 4 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එක Good Luck ❤🎉

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน +1

      thanks brother

  • @Shazi9418
    @Shazi9418 4 หลายเดือนก่อน

    Finally Got it..!!! Thank you very much...!!! ❤️❤️❤️

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      welcome...

  • @rasanjaneekavindya3886
    @rasanjaneekavindya3886 4 หลายเดือนก่อน +1

    අම්මෝ ඇති යන්තම් හොයා ගත්තා 😊 thankyou

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      yoo kiyawala blnnaa asa hitheii

  • @yenuthidihansa-c9o
    @yenuthidihansa-c9o 3 หลายเดือนก่อน

    Thank you kiyawanna Hoya Ganna bariwa hitiye❤

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      deveni kotasath dala thiynne kiyawnna...👌👌

  • @Dilu_Disanayaka
    @Dilu_Disanayaka 4 หลายเดือนก่อน

    Tnx brother.. ochchr dwas kiywann hoygnn baruwa hitiye...

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      adeee dan kiyawanna.....kiywla hodida kiyla kiynnkoo

  • @pramodyasandamali3384
    @pramodyasandamali3384 4 หลายเดือนก่อน +1

    Finally addicted🙂❤

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      ඒකනේ මන් කිව්වේ...

  • @TheruniHimansa
    @TheruniHimansa 2 หลายเดือนก่อน +8

    කියවනකොට නැති උනානේ දැන් liversack ගැහුවට page එක එන්නෙත් නැනේ 😭 ආයේ ගන්නේ කොහොමද කියලා කියන්නකෝ

  • @thivankapasindu8931
    @thivankapasindu8931 2 หลายเดือนก่อน +1

    Thank you very much

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      Welcome❤️❤️👌👌

  • @devikapriyadarsani4604
    @devikapriyadarsani4604 หลายเดือนก่อน +1

    Thank you 🥺❤️

    • @teccielk
      @teccielk  4 วันที่ผ่านมา

      Welcome❤️❤️👌👌

  • @TharundiNimashaDeSilva
    @TharundiNimashaDeSilva 13 นาทีที่ผ่านมา

    Dn me kathaw kiywnn bari d wattapad app ekn 😕

  • @Sheharaheshani
    @Sheharaheshani 2 หลายเดือนก่อน +5

    Ane eeye oy widiyt potha arn kiyawanna ptn gtta.eth ada kiyawa kiyawa iddi ek paratm ek nathi wela giyane.den e page ekth na.aiye?😢

    • @TheruniHimansa
      @TheruniHimansa 2 หลายเดือนก่อน

      Ow mageth😭

    • @NirodhaPremarathne
      @NirodhaPremarathne 2 หลายเดือนก่อน

      Mtth una ..

    • @TheruniHimansa
      @TheruniHimansa 2 หลายเดือนก่อน

      ​@@NirodhaPremarathne එක ආයේ ගන්න බැරිද 😭

    • @AdeeshaFernando-r3n
      @AdeeshaFernando-r3n 2 หลายเดือนก่อน

      Anee ow 😭

    • @hirupabasara9943
      @hirupabasara9943 2 หลายเดือนก่อน

      Ow mage th kiyawanna widiyak hambunoth matath kiyanna

  • @kumudik296
    @kumudik296 2 หลายเดือนก่อน +4

    Ane e page eka enne nane..😢 ane danna kenek kiyannako mokadda karanne kiyala😭😭

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      Eka dan na ain krla

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      dan ayeth ynna puluwan link eka click krnna description eke thiyena

  • @thinugipeiris1153
    @thinugipeiris1153 16 วันที่ผ่านมา

    Ane dn description eke thiyena link ekenwath ynna bh ne..ayye....mokkd krnne

    • @teccielk
      @teccielk  4 วันที่ผ่านมา

      dan eka ain krla thiyneee😥😥

  • @lankaweapi9875
    @lankaweapi9875 2 หลายเดือนก่อน

    Thanks kollo❤

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      adreiii...👌👌

  • @Pethmi_Mendis
    @Pethmi_Mendis 4 หลายเดือนก่อน +52

    ඇත්තටම ඕගොල්ලො දන්නේ නැද්ද මේ දවස් වල වෙන ප්‍රශ්න.. කතාවල link share කරන්න එපා කියල authorsලා අච්චර කියනවා. ඔගොල්ලො වගේ අයගේ නොසැලකිලිමත්කම නිසා අද වෙද්දි පොත් කීයක් unpublish කරලා තියෙනවද කියල දන්නවද ? සමහර දේවල්වල ලස්සන පරිස්සම් වෙන්නේ ඒ දේවල් ලෝකෙන් හංගිලා තියෙනකම් විතරයි. නොයා යුතු කෙනෙක් අතට ගියහම ඒවා නැතිවෙන්නේ ආයෙ හදන්න බැරි වෙන්නම...fancy එක තියෙන්නේ විදින්න මිසක් practical කරන්න නෙමෙයි කියලා තේරෙන මිනිස්සු කොට්ඨාසයක් ඉන්නකම් ඒ story ටික පරිස්සමට තිබුනා... නෑම දෙයක ලස්සන වටිනාකම දන්න ඒක විදලා සැනසෙන මිනිස්සු ඉන්නවා කියන එක තේරුම් ගන්න බැරි අයත් ඉන්නවනෙ ඒගොල්ලන්ට තේරුම් කරල වැඩකුත් න්හ් ඒගොල්ලෝ පිලි ගන්න කැමති න්හ්... ලොකු ලොකු දේවල් ඕනෑ සමහර අයට සැනසෙන්න ඒ අයට හරිම පොඩි දෙයකින් සැනසෙන්න පුළුවන්, හැම මනුස්සයාට එකම රසවින්දනය නැහැ කියන එක සමහරුන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා... .කැලේ පිපුණ මල් කැලේ ඇතුළෙදි හරි ලස්සනට රැකුනා..ඒවා නගරෙට ගෙනල්ල ගඳ ගහන වටිනාකමක් නැති මල් වුනත් කැලෑ මල් වලටත් ආදරේ කරන මිනිස්සු හිටියා... ඒ නිසා please මේ වෙලාවෙ situation එක ගැන හොයල බලන්න video upload කරන්න කලින්... හරිම අසරණ වෙලා මෙහෙම ඉල්ලන්නෙ මොකද එතන විතරයි සැනසීම තිබ්බෙ ඒක නැති වෙලා යනවා දකිද්දි දුකයි....💔🙂

    • @NimmiAyesha-2017supun.
      @NimmiAyesha-2017supun. 4 หลายเดือนก่อน +2

      10000% true 😢😢

    • @Pethmi_Mendis
      @Pethmi_Mendis 4 หลายเดือนก่อน +2

      ​@@NimmiAyesha-2017supun. අනේ upload කරපු ටිකත් අයේ නැති කර ගන්න බෑ. ආයේ ආත්ම බන්ධන කතා දෙන්නෙ න්හ් කිව්වා 🥺💔

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน +8

      මම එහෙම දෙයක් නම් දැනගෙන හිටියේ නැහැ...Thank you දැනුවත් කළාට.....මොකක් හරි මේගැන කතාකරන්න තියෙනවනම් contact එකට msg එකක් දාන්න..

    • @Pethmi_Mendis
      @Pethmi_Mendis 4 หลายเดือนก่อน +2

      @@teccielk ටික දවසකට විඩීයෝ ර්ක අයින් කරන්න පුලුවන්ද... අනවශ්‍ය කට්ටිය අතට ගියොත්

    • @tharudinipoornima4142
      @tharudinipoornima4142 4 หลายเดือนก่อน +4

      Mannan me wage love walata asa kenek nemei kasthuri suwada kiyana kathawe thiyena mahaloku de mokakda balannai gaththe. Anika meka share karanna epalu kiyala yana ekath anemnda. Gay love story wage ekak mehema minissu kiyanawanan samanya lassana ekak kohoma weida. Lankawe winasaya wadi athaka nemei. Aththa jeevitha walath ehema aya innawane eka hagimak kiyala kiyana ayata thanikarama pissu. Meka mage addakimak ekai mn me kiyanne. Mata ehema ayawa dakiddi kenthi. Kisima athmeka mata ehema hagim thiyena ayawa penna labenna epa. Mokada man vidawana hati danne mn vitharai

  • @RBxDOOM
    @RBxDOOM 4 หลายเดือนก่อน

    Adai danne kathawa😂❤

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      yoo yooo

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      kiyawala balanna asa hithei...😂😂

    • @RBxDOOM
      @RBxDOOM 4 หลายเดือนก่อน

      @@teccielkehmda❤

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      @@RBxDOOM owwww

  • @emmanuelprasadthilinades-dc1up
    @emmanuelprasadthilinades-dc1up 2 หลายเดือนก่อน +1

    Oya novel liynne kwuda??? Authors la nedda

  • @gayaniroopika6807
    @gayaniroopika6807 หลายเดือนก่อน +1

    අනේ පට්ට කට්ටක් කෑවෙ sign up වේන්න,කතාව පේන මානෙ තියෙද්දි සිදු වූ අපහසුතාවයට sorry කියල තියනව😂කියවන්න බෑනේ😢😢😢..ඔයාලටත් එහෙමද

  • @champikashyamali3198
    @champikashyamali3198 4 หลายเดือนก่อน

    Thnak you🎉❤

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      welcome

  • @SandaliNimsara-s5p
    @SandaliNimsara-s5p 3 หลายเดือนก่อน +2

    මැයි මාර ප්‍රසන්ගය දෙන්න පුළුවන් ද 🥹

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      mee sathiye gennm

  • @ThilakPriyantha-y8e
    @ThilakPriyantha-y8e 4 หลายเดือนก่อน

    Thank you❤

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      welcome........

  • @ImeshaSugandi-w1h
    @ImeshaSugandi-w1h 3 หลายเดือนก่อน

    Thank u dr❤

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      welcome

  • @ashanimaheshika5948
    @ashanimaheshika5948 2 หลายเดือนก่อน +1

    මං ඇප් එක් ඩව්න්ලෝඩ් කරලා acc එක හදන්න ගියෙ google වලිම් ඊටපස්සෙ account එකක් හදන්න බෑ කියල එනවනෙ ඒකට මොකද කරන්නෙ

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      Fb valin baluwada

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      dan ayeth ynna puluwan link eka click krnna description eke thiyena

  • @dewdulneth-z3c
    @dewdulneth-z3c 2 หลายเดือนก่อน

    thank you aiye

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      Welcome❤️❤️❤️

  • @vidulaudev3693
    @vidulaudev3693 3 หลายเดือนก่อน

    අමාවක අහස තමයි පලවෙනි කතව ,දෙවනි එක තමයි කස්තුරි සුවද , තුන්වෙනි එක තමයි අසිහි . අසිහි නම් තාම ongoing . මේ කතා තුනම පිලිවෙලට කියවන්න ඔනේ . කතා තුනම එකට එකක් සම්බන්දයි ඒ නිසා පිලිවලට කියවන කොට තමා හොදට දැනෙන්නේ .

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      👌👌👌👌

  • @g.g.damayanthi2260
    @g.g.damayanthi2260 3 หลายเดือนก่อน +2

    මැටි මාර ප්‍රසංගයයි , ඒත් මං ආඅරෙයි දෙන්න බැරිද.. anee plz ek dannako 🥺

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน +2

      ilaga video eken gennam

    • @NisanthiBandara-y9x
      @NisanthiBandara-y9x หลายเดือนก่อน

      මේකේ වට්පෑඩ් එකට ලියන නවල් විතරයි කියවන්න පුලුවන්.ඔව්වා වට්පෑඩ් නවල් නෙවේනේ

  • @tharindugimhan392
    @tharindugimhan392 4 หลายเดือนก่อน

    Mge ekk ❤

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      yo yoo👌

  • @stefannethan
    @stefannethan หลายเดือนก่อน

    ඒ බං මේ නවකතා පෝන් එකෙන් කියවන්න අමාරුයිනෙ බං ගොඩක් තියනවනෙ.කට්ටිය මේ පෝන් එකෙන්ද කියවන්නෙ බං.මේකට වෙන විකල්පයක් නැද්ද ඇස්ව්දෙකට හානියක් නොවන

    • @teccielk
      @teccielk  4 วันที่ผ่านมา

      hffaa nani ekani case eka

  • @manelfernando4338
    @manelfernando4338 4 หลายเดือนก่อน +1

    බයෝ කරපු ඒලෙවල් / එත් මන් අඩරෙයි කොයන පොත් කොහොමාද කියවන්නෙ නම ගහව්වට එනෙ නෑනෙ

    • @harshanidissanayaka2703
      @harshanidissanayaka2703 3 หลายเดือนก่อน +1

      එව්වා පොත් බන්. මේවා wattpad stories නැත්තම් ff හැම මගුලම wattpad එකේ නෑ. Wattpad එකේ ලියන stories විතරයි ඒකේ තියෙන්නෙ.

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      ewage ewanm wattpad eke nathiwei....meke liyna ewa thama thiyenne...mata whtsapp msg ekk dnnko pdf ewnnm

    • @NisanthiBandara-y9x
      @NisanthiBandara-y9x หลายเดือนก่อน

      ​@@harshanidissanayaka2703ඇත්තමයි හැම පොතක්ම වට්පෑඩ් එකේ නෑ.e novel app එකක් නෙවේ දෙය්යනේ මෙක.ඒකට වෙන ඇප් එකක් ගන්න.

    • @NisansalaSadamali-h4y
      @NisansalaSadamali-h4y หลายเดือนก่อน

      ඔය ඔක්කොම තියෙනවා ටෙලිග්‍රෑම් එකේ සිංහල නවුල් chat group කියන එකේ

  • @tinukamalshan535
    @tinukamalshan535 หลายเดือนก่อน

    Nil katrol potha thiyeid?

    • @teccielk
      @teccielk  4 วันที่ผ่านมา

      eknm wattpad vala na

  • @Nimmbbh-od9lq
    @Nimmbbh-od9lq 2 หลายเดือนก่อน +4

    අනේ ඒ පොත එන්නෙ නෑනෙ

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      Dannam E potha ain krla thiynne

  • @AmashaMinoli-j4e
    @AmashaMinoli-j4e หลายเดือนก่อน

    Wattpad app eken balanna bene😢

  • @madhaweeupeksha9191
    @madhaweeupeksha9191 4 หลายเดือนก่อน

    Ane mt app eka creat krnna bane 🥺 sign up dunnat log wenn ba

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      hffaaa...phone eka huwave da???

    • @madhaweeupeksha9191
      @madhaweeupeksha9191 4 หลายเดือนก่อน

      Na dan hariii tnq oyge vedio ekt ❤

  • @IndikaKumara-nq4kn
    @IndikaKumara-nq4kn 3 หลายเดือนก่อน +1

    Username eka dannama onada malli

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน +2

      ow danna one...

  • @devmithsubashana
    @devmithsubashana 4 หลายเดือนก่อน

    🙌❤

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      👌

  • @NisansalaSadamali-h4y
    @NisansalaSadamali-h4y หลายเดือนก่อน +1

    Follow denna bane.(change email kiyala enawa,resend)kiyala enawa😢

    • @teccielk
      @teccielk  หลายเดือนก่อน +1

      poddk close krla ayeth krla blnna

    • @NisansalaSadamali-h4y
      @NisansalaSadamali-h4y หลายเดือนก่อน

      @teccielk හරියන්නේ නෑනේ ඒත්

  • @sheran_chamod
    @sheran_chamod 2 หลายเดือนก่อน

    අනේ බර්ත්ඩේ යූසර්නේම් එකක් වත් ටයිප් වෙන්නෙ නෑනෙ.මොකද්ද ඒකට කරන්නොන.😢😢 අනෙ කියල දෙන්නකො😓

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน +1

      mmmmmmm fb login ekenda giye???

    • @sheran_chamod
      @sheran_chamod 2 หลายเดือนก่อน

      @teccielk නෑ ගූගල් එකෙන්

    • @sheran_chamod
      @sheran_chamod 2 หลายเดือนก่อน

      @@teccielk හදාගන්නෙ කොහොමද ඒක.😓

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน +1

      dan ayeth ynna puluwan link eka click krnna description eke thiyena

  • @rashininethmini4390
    @rashininethmini4390 4 หลายเดือนก่อน

    😊😊❤

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      👌

  • @thilakaliyanapathirana9196
    @thilakaliyanapathirana9196 7 วันที่ผ่านมา

    Sorry, we are unble to create to account for you
    kiyala watenawane ekata mk karanne

    • @teccielk
      @teccielk  4 วันที่ผ่านมา

      ss ekk dnna blnna Whatsapp❤️❤️👌👌

  • @MithuniThavinsa-ro3iw
    @MithuniThavinsa-ro3iw 3 หลายเดือนก่อน +1

    Me kathawe part 2 thiyrnawa kiyanne aththad 🥺

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      ane mnda kattiya kiynawa "අමාවක හස " kiyalaa kathawak eth mnnm hithnne balala gennm video ekk

    • @vidulaudev3693
      @vidulaudev3693 3 หลายเดือนก่อน +1

      අමාවක අහස තමයි පලවෙනි කතාව . දෙවනි එක තමයි කස්තුරි සුවද , තුන්වෙනි එක තමයි අසිහි . මේ පිලිවලට කියවන්න .

  • @geethaniyatiwellage4974
    @geethaniyatiwellage4974 2 หลายเดือนก่อน +1

    Ane sepalika eka dennako please...

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      dannmmm...👌👌

    • @NisanthiBandara-y9x
      @NisanthiBandara-y9x หลายเดือนก่อน

      Cherry Minshi kiyala search karanna

  • @g.g.damayanthi2260
    @g.g.damayanthi2260 3 หลายเดือนก่อน +1

    මන්දෝදරී පොත wattpad එකෙන් කියවන්න ඔනී නම් මොන page එකක name එකද දාන්න ඔනී.. aneee plz kiyannako aiye. 🥺

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      ilaga video eken gennam

    • @NisanthiBandara-y9x
      @NisanthiBandara-y9x หลายเดือนก่อน

      මන්දෝදරී වට්පෑඩ් එකෙන් කියවන්න බෑ.ඒක වට්පෑඩ් නවල් එකක් නෙවෙ.හැම පොතක්ම මෙකෙන් කියවන්න බෑ.

    • @NisansalaSadamali-h4y
      @NisansalaSadamali-h4y หลายเดือนก่อน

      Eka thiyenawa.telegram eke
      Sinhala novel chat group kiyana page eke

  • @HansaniShamini
    @HansaniShamini 3 หลายเดือนก่อน

    ♥️

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      😍

  • @C.dinethya
    @C.dinethya 3 หลายเดือนก่อน +2

    Kasthuri Suwanda book eka book shop wala nadda?

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน +1

      naaa mn dnna tharamin

  • @BhagyaJayasinghe-id6ub
    @BhagyaJayasinghe-id6ub 3 หลายเดือนก่อน

    Mata account ekak hadanna bane ai e

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      whatsapp msg ekak danna

  • @isankasewwandi2232
    @isankasewwandi2232 3 หลายเดือนก่อน

    මම ලෙඩෙක් මට ලෙඩක් පොත ප්ලීස්😢

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      eknm wattpad eke na

  • @Princessflora-t6g
    @Princessflora-t6g 4 หลายเดือนก่อน

    Enne nh ne search krat 😭😭😭😭

    • @teccielk
      @teccielk  4 หลายเดือนก่อน

      mokaaa ithin description eke link eka thiyenawa

    • @Princessflora-t6g
      @Princessflora-t6g 4 หลายเดือนก่อน

      @@teccielk hri hri ekh hri giya 😩

  • @ChathuniOmalja-x4k
    @ChathuniOmalja-x4k 2 หลายเดือนก่อน

    Sepalika eke user name eka kiynna

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน +1

      mn hoyla blnnm

  • @RashmiGamage-w2w
    @RashmiGamage-w2w หลายเดือนก่อน

    ලොවීනා කියවන්නේ කොහොමද?

    • @teccielk
      @teccielk  หลายเดือนก่อน

      Ewa na ewa publish krpu pothne

  • @Sithumhanshana
    @Sithumhanshana 4 หลายเดือนก่อน

    Eke nane oya kathaw

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      ay ee mn baluvane thiyenawane

  • @BLDrama_enthusiast
    @BLDrama_enthusiast 2 หลายเดือนก่อน

    Thank you so much

    • @teccielk
      @teccielk  2 หลายเดือนก่อน

      Welcomeee

  • @UdeshikaHarshani-k4e
    @UdeshikaHarshani-k4e 28 วันที่ผ่านมา

    Thank you❤

    • @teccielk
      @teccielk  4 วันที่ผ่านมา

      Welcome❤️❤️👌👌

  • @RashmiGamage-w2w
    @RashmiGamage-w2w หลายเดือนก่อน

    ලොවීනා කියවන්නේ කොහොමද?

  • @Ruvi22S
    @Ruvi22S 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      👌👌👌👌

  • @RashmiGamage-w2w
    @RashmiGamage-w2w หลายเดือนก่อน

    ලොවීනා කියවන්නේ කොහොමද?

    • @teccielk
      @teccielk  หลายเดือนก่อน

      ewnm meke na

  • @QuickclipsQC_0
    @QuickclipsQC_0 3 หลายเดือนก่อน

    ❤❤

    • @teccielk
      @teccielk  3 หลายเดือนก่อน

      😁👍