ජීවිතයේ වැරදුන තැන් ඇති. නමුත් ඔබ කුසල් තියෙන කෙනෙක් - Ven Aluthgma Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @malshaherath4438
    @malshaherath4438 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 6 หลายเดือนก่อน

    🙏🙏🙏, ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි 🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු...
    සාදුකාර දී වන්දනා කරමි...
    🙏🏼🙏🏼🙏🏼
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි .
    🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...
    🙏🏼🙏🏼🙏🏼

  • @pavideos3808
    @pavideos3808 11 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා .!!
    සාධූ සාධූ සාධූ 🙏🌹
    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
    සාධූ සාධූ සාධූ 🙏🌹
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේණ මයා ලද්දං පස්සිතුන්
    වන්දිතුන් වරං සාරිපුත්තාදී ථේරානං
    ආගතං පටිපාටියා සද්ධා සීල දයා
    වාසං බුද්ධ පුත්තං නමා මහං
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @sadalikasewwandi8425
    @sadalikasewwandi8425 26 วันที่ผ่านมา

    සාදු සදු සාදු.....

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🏼🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏❤️🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🌷🙏🏻🙏🏼🙏🏼🙏🏻🙏🏻🌻🌻🌻🌻

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස රාග, දුවේස, මෝහ දුරු කරගත යුතු බව අව බොද උනත් ඒවා නැති කර ගන්න විදිය දරමාණු කුලව පහදා දෙනු මැනවි 🙏🙏🙏

  • @tharanganisamarasinghe8588
    @tharanganisamarasinghe8588 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @amilathushanamilathushan9367
    @amilathushanamilathushan9367 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepanishanthi9447
    @pradeepanishanthi9447 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kumarivithana2350
    @kumarivithana2350 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sandunisurunath3773
    @sandunisurunath3773 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe ปีที่แล้ว

    🙏🙏🙏

  • @maduchandana544
    @maduchandana544 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 ปีที่แล้ว

    🙏🙏🙏

  • @AchalaAbeywardana-ju1uk
    @AchalaAbeywardana-ju1uk ปีที่แล้ว

    🙏🙏🙏

  • @rasikaasiri4512
    @rasikaasiri4512 ปีที่แล้ว

    🙏🙏🙏

  • @සිරිනිකේතනාරමය
    @සිරිනිකේතනාරමය 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @piyumiliyanage549
    @piyumiliyanage549 3 หลายเดือนก่อน

    🙏🙏🙏