Mee Massa (මී මැස්සා) | Episode 34 | 12th September 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #MeeMassa #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 22

  • @Chanukh
    @Chanukh 4 วันที่ผ่านมา +10

    ධම්මදස්සිටයි ලොකුහාන්දුරුවන්ටයි රේසර් දැලිපිහි ටිකක් යවන්න පිංකැමති අය ආධාරයක් කරන්න😊

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 4 วันที่ผ่านมา +8

    භූපති චරිතය හරිම ලස්සනට නිරූපණය කරනවා.

  • @chitrapiyaratna8248
    @chitrapiyaratna8248 4 วันที่ผ่านมา +9

    කවදවට් දෙස්පලුවෝ ළඟ දැනගහන්නේ නැහැ ගහලට් නැහැ කිසිම ගෙයක් නැහැ කියල jකියන්නඑක වැරදි

  • @PeacefulPeonyFlower-ek6lc
    @PeacefulPeonyFlower-ek6lc 4 วันที่ผ่านมา +2

    charith abeysingha rangapama great

  • @nilminihewa1106
    @nilminihewa1106 4 วันที่ผ่านมา +22

    බොරු කතාවක්නේ කිව්වේ දේශපාලකයෝ හින්දා උදව් නොගත්තු ගෙයක් නැහැ කිව්වේ. එහෙම පවුලක් තමයි අපේ පවුලත් මගේ දෙමාපියන් දෙන්න දරුවන් 6 හැදුවේ ඔය කිසිම දේශපාලකයෝ පස්සෙ ගිහින්වත් රජයෙන් ආධාර අරගෙන කන්න බොන්න දීලවත් නෙවෙයි. ඒ කාලෙට අනුව නිදහස් අද්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් ටික විතරයි රජයෙන් කියලා ගත්තේ. දැන් සෞඛ්‍ය පහසුකම් ටික වත් ගන්නේ නැහැ රජයෙන් කියලා .
    දැන් මම උනත් මගේ දරුවා හැදුවේ ඒත් එහෙම තමයි. ඒ හින්දා බොරු කියන්න එපා . මේ රටේ ඔක්කොම මිනිස්සු එහෙම දේශපාලකයෝ ලග නැවෙන්නේ නැහැ .

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 4 วันที่ผ่านมา +2

      Yes

    • @commenter1111
      @commenter1111 วันที่ผ่านมา +1

      අනේද කියන්නේ...හැමෝම.කඩේ ගිහින් දේවල් ගන්නෙ නෑ...කොටින්ම චන්දේ දෙන එකත් එපාවෙච්ච මිනිස්සු ඉන්නවා ලන්කාවේ..හැබැයි ඒ මිනිස්සු හොයන් හදන් ඉන්නවා හොදට...

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 5 วันที่ผ่านมา +16

    අගමැතිගෙ පුතත් ඉවරයි 😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 5 วันที่ผ่านมา +3

    so nice❤

  • @stellafonseka8036
    @stellafonseka8036 วันที่ผ่านมา

    මම නම් මෙතුවක් කාලෙකට දේශපාලකයෙක් ලග දනගහලා නැහැ දනගහන්නෙත් නැහැ

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 5 วันที่ผ่านมา +7

    බබෙක් ඔනෙලු 🤣🤣🤣

    • @wasanthajayathilaka-oj8oy
      @wasanthajayathilaka-oj8oy 5 วันที่ผ่านมา

      මම පැදුර පැගඟුවත් අැති

    • @RasanganiPushpakumari-ec7oy
      @RasanganiPushpakumari-ec7oy 5 วันที่ผ่านมา

      @@wasanthajayathilaka-oj8oy ඉතිං පාග ගන්නවා

    • @bernienavaratne6866
      @bernienavaratne6866 5 วันที่ผ่านมา +1

      ​@@wasanthajayathilaka-oj8oy🤣😁😄

  • @chitrapiyaratna8248
    @chitrapiyaratna8248 4 วันที่ผ่านมา +1

    APOI meyawa galapenne hamuduru kenekuta nemi

    • @nadisusanthi7616
      @nadisusanthi7616 4 วันที่ผ่านมา

      රාජාංගනේ හාමුදුරුවෝ වගේ

  • @blessitapeiris6240
    @blessitapeiris6240 5 วันที่ผ่านมา

    ❤❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 5 วันที่ผ่านมา +2

    Apoi deveni eka gona ahu vuna nede ganu gatete

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi 4 วันที่ผ่านมา +2

    ඇමතිලගෙ පුතාල කොහොමද

  • @pushparani6825
    @pushparani6825 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 5 วันที่ผ่านมา

    😂