Mee Massa (මී මැස්සා) | Episode 35 | 13th September 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #MeeMassa #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 52

  • @malimapa2006
    @malimapa2006 5 วันที่ผ่านมา +29

    අප්පච්චිගෙ පොඩි එකා නම් මරු 😂 වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද කොහෙද 😂😂😂

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 วันที่ผ่านมา +11

    අද කතාව ❤ 👍👍 අදියකෂ ට හරියට ගැලපුනු කතාව ඇත්තටම හරිම වටිනවා මේ කතාව චන්ද්‍ර වැඩකටයුතු නිසා ගොඩක්ම බලනවා අඩුයි

  • @fashionwithshashi5912
    @fashionwithshashi5912 5 วันที่ผ่านมา +10

    කාපන් පොඩි පුතේ අප්පච්චිගෙන් බඩ පිරෙන්න 😂😂😂

  • @chathurikahewage2270
    @chathurikahewage2270 4 วันที่ผ่านมา +4

    අම්මෝ චිචියා නම් අමු ගවයා

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 5 วันที่ผ่านมา +9

    හාමුදුරුවන්ටත් මාර වැඩක් උනේ..අද කාලේ අය බලන්ඩම ඕන කතාවක්..නිසංසලා චිත්‍රාංගනීට මරු පත්තුව🤣❤

  • @ShyamaliAmarasinghe
    @ShyamaliAmarasinghe 5 วันที่ผ่านมา +12

    රවීන් වගේ බූරුවෙක් ප්‍රවීනුත් කොර වෙලා ඉන්නෙ ඒ ලව් එක දැකලා 😂💔

  • @duniperera176
    @duniperera176 5 วันที่ผ่านมา +3

    මං හරි ආසවෙන් බලන කතාවක් මේ. ❤

  • @ayeshajayasena2689
    @ayeshajayasena2689 5 วันที่ผ่านมา +6

    ශාලුත් නියමට රඟපානවා..මැදවච්චියේ කියලමයි හිතෙන්නේ 😂

  • @DONMRKRISHANOFFICIAL
    @DONMRKRISHANOFFICIAL 5 วันที่ผ่านมา +8

    ගංගාරාම විහාරාධිපති හිමියන්

    • @ajithkumaraherath1894
      @ajithkumaraherath1894 5 วันที่ผ่านมา

      වාලුකාරාමේ හාල්පාරුවෝ

  • @padminiliyanage7945
    @padminiliyanage7945 5 วันที่ผ่านมา +28

    කවුද මේ දම්මදස්සී හාමුදුරුවෝ .නියමයි

    • @dinu_d_
      @dinu_d_ 5 วันที่ผ่านมา +2

      කොලොම්බියා එකේ නෙටා

    • @BIGBROTHERකෑමලොක්කා
      @BIGBROTHERකෑමලොක්කා 5 วันที่ผ่านมา +3

      ​@@dinu_d_ කොල්ලා මේකෙ මාර වෙනස් නේ❤

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 5 วันที่ผ่านมา +1

      ඔව් නේ. හරිම තාත්විකයි

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 5 วันที่ผ่านมา

      මේ පලිමේතුවේ මන්තිරි කේනේක් මට නම මතක නැහැ

    • @dinu_d_
      @dinu_d_ 5 วันที่ผ่านมา

      @@BIGBROTHERකෑමලොක්කා එකපාරට දැක්කම අදුරගන්නත් බැරි තරමට වෙනස්

  • @amilalakshitha3844
    @amilalakshitha3844 4 วันที่ผ่านมา +2

    පොඩි පුතා අමු ගවයා ඈ 😢😂

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 4 วันที่ผ่านมา +3

    අද්‍ය්ක්සතුමනි නායක හාමුදුරුවන්ගේ මුහුණ පොඩ්ඩක් පිරිසිදු කරලා නාවලා ලස්සන සිවුරක් අන්‍දලා හාමුදුරු නමක් වගේ පෙන්නුම් කරන්නකෝ🎉🎉🎉🎉

  • @nayanakumari7405
    @nayanakumari7405 5 วันที่ผ่านมา +10

    Super කතාව ❤❤

  • @KuwaitKuwait-x7v
    @KuwaitKuwait-x7v 5 วันที่ผ่านมา +13

    මේ කතාව බලන අය අඩුයි නේ😊😊

    • @pcgaming-wy7fd
      @pcgaming-wy7fd 5 วันที่ผ่านมา +2

      Ow bn e unata pattama kathawaka

    • @jb7947
      @jb7947 4 วันที่ผ่านมา +2

      Ooo බං මෙකක්ද බං මෙක බලන්න උන්ට රිදෙනවා ඇති බං එකයි 😂❤❤❤

  • @commenter1111
    @commenter1111 2 วันที่ผ่านมา

    අම්මෝ ශාලු ගැන කියද්දි අයියන්ඩිගේ මූන මරු😂

  • @ramisha3270
    @ramisha3270 5 วันที่ผ่านมา +7

    🎉🎉🎉❤❤❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 5 วันที่ผ่านมา +9

    අපේම රට ,,,,,,,රාජ භීතීය ,,, .. , මී මැස්සා.........

  • @KavinduLakshan-mw1vm
    @KavinduLakshan-mw1vm 5 วันที่ผ่านมา +8

    භූපතිට කෙලවන්නෙම උගෙ ලමයි තුන්දෙනා 🤣

    • @ShyamaliAmarasinghe
      @ShyamaliAmarasinghe 4 วันที่ผ่านมา +2

      ඔව් ඇත්තට දුවත් ගේම ඉල්ලනවනෙ 😂

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 5 วันที่ผ่านมา +4

    Dauaka pirisa Hamuduruwange Danaya pilibadawa oita wada sithiya yuthui

  • @PeacefulPeonyFlower-ek6lc
    @PeacefulPeonyFlower-ek6lc 5 วันที่ผ่านมา +3

    Niyamayi kathawa dan wenade

  • @renukadavis9795
    @renukadavis9795 5 วันที่ผ่านมา +2

    Nys story .

  • @NuwanSameera-be9gu
    @NuwanSameera-be9gu 3 วันที่ผ่านมา

    සන්ලයිට් ඇඩ් එක මතක් වෙනව🤭

  • @nimashafernando2203
    @nimashafernando2203 5 วันที่ผ่านมา +2

    so nice❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 5 วันที่ผ่านมา +2

    Hamuduruverunte venne oke thamai hamedame ene ene ekate gotta allene hinda

  • @mobilejanaka1435
    @mobilejanaka1435 5 วันที่ผ่านมา +7

    මැරෙන්න හිනා යනවා මේ ඇමති පුත්තුද බං මුං ඔක්කොම සයිලා මාරු කාරයෝ මානසික වෛද්‍යවරයෙකුට යොමු කරන්න කාන්තාවන් පිළිබඳව ලෙඩේ ගොඩක් උග්‍ර වෙලා තියෙන්නේ 😂😂😂😂😂

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 5 วันที่ผ่านมา +7

    ජොනියානම් ගැලපෙන්නේ නැ ඒ කෙල්ල⁣ට

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 5 วันที่ผ่านมา +2

      අර youtube කරන කොල්ලගේ අයියා එක්ක සෙට් වෙන්නේ ඒ කෙල්ල

    • @fashionwithshashi5912
      @fashionwithshashi5912 5 วันที่ผ่านมา +1

      කුශීගෙ අයිය සෙට් නේද 😊

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 5 วันที่ผ่านมา

      @@kamalariyasiri6002 ඒක හොදයි.

  • @nayanakumari7405
    @nayanakumari7405 5 วันที่ผ่านมา +3

    Niyamai kathawa

  • @LM-no4sz
    @LM-no4sz 3 วันที่ผ่านมา

    මහින්ද + රනිල් + මෛත්‍රි = භූපති😂

  • @user-th1xc4me7l
    @user-th1xc4me7l 2 วันที่ผ่านมา +1

    😂😂

  • @LM-no4sz
    @LM-no4sz 3 วันที่ผ่านมา

    පන්සලේ හාමුදුරුවන්ට ගත්ත චරිතේ සෙට් නෑ . හතර පෝය ට බණ විකාශනය කරල
    දේශපාලනය මුවාවෙන් සිරස බෞද්ධ සංස්කෘතිය ට පහරක් එල්ල කරන්න උත්සාහ කරනව වගේ !!!

  • @chathurikahewage2270
    @chathurikahewage2270 4 วันที่ผ่านมา +1

    මේ පන්සල නාරාහේන්පිට අඹයාරාමේ නේද පෙන්න හදන්නේ

  • @annoymousesl5686
    @annoymousesl5686 5 วันที่ผ่านมา +4

    ඇත්තටම මොකක්ද මේ හාමුදුරුවරු මේ පන්සල් දියුණු කරන්න ඕන කියලා, භෞතික වස්තුන් බදාගෙන ඒවා ගොඩනගන්න ජිවිතය කැපකරන්නේ? අධ්‍යාත්මික දියුණුව ගොඩනගන්නේ නැතුව?

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 4 วันที่ผ่านมา

      ඇත්ත තේරුම් කරන්න හදන්නේ නේද