07. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ විග්‍රහය | Dr.Gayani Prasadika Ranasinghe | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2023
  • නිවන් දැකීමට උපකාර වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    ධර්ම පුස්තකය ඇසුරින් කළ සියලු දේශනා අඩංගු දේශනා මාලාව...
    dhamsak.net/list/
    D001 බුද්ධ භාවනා සමාලෝ චනය
    D002 සත්වයා සහ සංසාර පැවැත්ම
    D003 බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    D004 ඔබට නිබ්බාන සුවයක් අවශ්‍යද?
    D005 දහම් ගැටලු සාකච්ඡා
    D006 ධර්මය තමා තුළින් ම දකින්න (පජානාති)
    D007 අපේ කාලයේ හෙළ අටුවාවට ප්‍රවෙිශයක්
    D008 නිවන පිළිබඳ අනුමාන ඥානය (පිටු 1 සිට 19 දක්වා)
    D009 දහම් ගැටලු සාකච්ඡා
    D010 සම්මතය සහ පරමාර්ථය (පිටු 20 සිට 41 දක්වා)
    D011 දහම් ගැටලු සාකච්ඡා
    D012 පින, කුසලය සහ ණය විනය (පිටු 31 සිට 41 දක්වා)
    D013 සිත, විඤ ඤාණය, මනස සහ චිත්තය (පිටු 42 සිට 59 දක්වා)
    D014 දහම් ගැටලු සාකච්ඡා
    D015 විඤ ඤාණය සහ සංසාර සම්බන්ධතාවය (පිටු 59 සිට 77 දක්වා)
    D016 ත්‍රිජ කාය සහ පංච උපාදාන ස්කන්ධය (පිටු 78 සිට 84 දක්වා)
    D017 දහම් ගැටලු සාකච්ඡා
    D018 දහම් ගැටලු සාකච්ඡා (I)
    D019 සං පද හතර (පිටු 85 සිට 96 දක්වා)
    D020 ත්‍රි සික්ඛා (පිටු 97 සිට 107 දක්වා)
    D021 ද්වතාවය (පිටු 107 සිට 115 දක්වා)
    D022 දහම් ගැටලු සාකච්ඡා
    D023 සීලයේ තිපරිවට්ටය (පිටු 116 සිට 124 දක්වා)
    D024 සමාධියේ තිපරිවට්ටය (පිටු 124 සිට 127 දක්වා)
    D025 ප්‍රඥාාවෙි තිපරිවට්ටය (පිටු 127 සිට 148 ද්ක්වා)
    D026 දහම් ගැටලු සාකච්ඡා
    D027 අවිදයාමූල පටිච්චසමුප්පාදය (පිටු 149 සිට 175 දක්වා)
    D028 අවිදයාමූල පටිච්චසමුප්පාද නිරෝධ විග්‍රහය (පිටු 175 සිට 185 දක්වා)
    D029 කුසල මූල පටිච්චසමුප්පාදය (පිටු 185 සිට 192 දක්වා)
    D030 මහානිදාන සූත්‍රය - පටිච්චසමුප්පාද විග්‍රහය (පිටු 193 සිට 200 දක්වා)
    D031 පටිච්චසමුප්පාද ධර්මය සහ අරිය අෂ්ඨාංගික මාර්ගය
    D032 දහම් ගැටලු සාකච්ඡා
    D033 පටිච්චසමුප්පාද ධර්මය ඡ ඡක්ක සූත්‍රය ඇසුරින්
    D034 දහම් ගැටලු සාකච්ඡා
    D035 පටිච්චසමුප්පාද ධර්මය සතර සතිපටිටාන සූත්‍රය ඇසුරින්
    D036 දහම් ගැටලු සාකච්ඡා
    D037 දහම් ගැටලු සාකච්ඡා (II)
    D038 නියාම ධර්ම සහ කර්ම විග්‍රහය (පිටු 200 සිට 204 දක්වා)
    D039 කෙලෙස් සහ කළු ධර්ම යනු මොනවා ද? (පිටු 204 සිට 213 දක්වා)
    D040 කරණීය අකරණීය ධර්ම (පිටු 214 සිට 216 ද්ක්වා)
    D041 සෝතාපත්ති අංග හතර (පිටු 217 සිට 225 දක්වා)
    D042 දහම් ගැටලු සාකච්ඡා
    D043 මජ්ඣිමා පටිපදාව (පිටු 226 සිට 227 දක්වා)
    D044 ආර්ය අෂ්ඨාංගික මාර්ගය - මහා චත්තාරීසක සූත්‍රය (පිටු 228 සිට 245 දක්වා)
    D045 චතු අරිය සච්ච (පිටු 245 සිට 256 දක්වා)
    D046 චතු අරිය සච්ච සහ ආන පාන
    D047 සබ්බාසව සූත්‍රය ( පිටු 257 සිට 280 දක්වා)
    D048 දහම් ගැටළු සාකච්ඡාව
    D049 ආසව හා ආසවක්ඛය ඥාණය (පිටු 281 සිට 291 දක්වා)
    D050 රථවිනීත සූත්‍රය (පිටු 292 සිට 297 දක්වා)
    D051 ඡ ඡක්ක සූත්‍රය (පිටු 298 සිට 317 දක්වා)
    D052 බුද්ධ දේශණාවේ සඳහන් භාවනාව යනු කුමක්ද? (පිටු 318 සිට 336 දක්වා)
    D053 බුද්ධ භාෂිතයේ පිරිසිඳ දැකීම? (පිටු 337 සිට 363 දක්වා)
    D054 ධම්මානුධම්ම පටිපදාව පළමු පියවර (i) (පිටු 363 සිට 376 දක්වා)
    D055 ධම්මානුධම්ම පටිපදාව පළමු පියවර (ii) (පිටු 376 සිට 387 දක්වා)
    D056 ධම්මානුධම්ම පටිපදාව දෙවන පියවර (පිටු 388 සිට 400 දක්වා)
    D057 පන්සිල් සහ පංචසීල විශුද්ධිය (පිටු 400 සිට 405 දක්වා)
    D058 පංච ප්‍රහානයන් (පිටු 405 සිට 408 දක්වා)
    D059 භාවයතෝ කොටස් හතර (පිටු 409 සිට 413 දක්වා)
    D060 සම්මස්සණ ඥානය සහ සතර කමටහන් (පිටු 413 සිට 414 දක්වා)
    D061 මග‍්ගෙමග‍්ග ඥානය (පිටු 414 සිට 419 දක්වා)
    D062 බුද්ධ භාශිතයේ සඳහන් ආනාපාන යනු කුමක්ද? (පිටු 419 සිට 424 දක්වා)
    D063 ආනාපාන සති සූත්‍රය (පිටු 424 සිට 436 දක්වා)
    D064 සත්තිස් බෝධී පාක්ෂික ධම්ම (පිටු 436 සිට 444 දක්වා)
    D065 සතරසතිපට්ඨාන සූත්‍රය (පිටු 444-507 දක්වා)
    D066 සිත් තැවුල් නිවන හතරක්- පටිච්චසමුප්පාද ධම්මතාවය සහ සතර කමටහන් (පිටු 507-523 දක්වා)
    D067 අරිය උත්තමයෙකුගේ ස්වභාවය (සිරිසද්ධම්මය පුස්තකයේ අවසන් දේශනාව - පිටු 523 සිට 536 දක්වා)
    Dhamsak යූටියුබ් චැනලයේ දේශනා සදහා..
    / dhamsak
    Daham Atuvawa යුටියුබ් චැනලයේ අඩංගු දේශනා සදහා....
    • ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආච...
    ධම්මපසාදී :
    • ධම්මපසාදි | Dammapasadhi
    🌺🌺
    සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!! 🙏🙏🙏
    ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ
    #gayani_ranasinghe #sirisaddharmaya
    ©DahamAtuvawa2023

ความคิดเห็น • 60

  • @deepaperera4595
    @deepaperera4595 7 หลายเดือนก่อน +2

    අසන්න පින්වතුනි මේ පරම පිවිතුරු, සත්‍යය වූ, ලෝක ධර්මතාවය තමා තුළින්ම මනාව දැන දැක ගන්නට හැකි වන ලෙස දේශනා කළ දිශ්මිත වූ සිරි සද්ධර්ම
    දේශනාව.... පෙරපින් ඇති අයටමයි මේ දේශනා ශ්‍රවණය කර නිවීම සහ සදාකාලික සුවය අත්පත් කරගන්නට හැකිවන්නේ...
    ලොව වටා සිටින පින්වතුන්ට මනුෂ්‍යත්ව පටිලාභයක්ම ලබන්නට මේ සිරි සද්ධර්ම දේශනා ශ්‍රවණය වෙත්වා ❤️❤️❤️❤️
    ගෞරවනීය පූජනීය අරිය උත්තමාවියනි..... බුද්ධ භාෂිතයේ අති ගැඹුරු දහම් කරුණු කාරණා අපට හදවතටම කිඳා බසින ලෙස, කරුණු කාරණා තේරුම් ගත හැකි වන ලෙස පැහැදිලි කරන ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏
    ඔබතුමියගේ මුවින් ගලනා සදහම් දියෙන් පෝෂණය වන්නේ අපගේ චිත්ත ස්වභාවයමයි....
    සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏🌹

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +3

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කරමින් අපහට නිබිභාණ ගාමී මාර්ගය පෙන්වා දෙන අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏 🙏 සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!!!🙏🙏🙏

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 4 วันที่ผ่านมา

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර අපට නිවන් මඟ පෙන්වා දෙන අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය වේවා 🙏🙏🙏

  • @gaurimaheshika5298
    @gaurimaheshika5298 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ තුමියට .. ලොකු අවබෝධයක් මට ලැබුනා.. තෙරුවන් සරණයි !!

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 ปีที่แล้ว +11

    ඔබ තුමිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!!!🙏🙏🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 ปีที่แล้ว +2

    ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    මම ද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @villaarunalukandy.srilanka7084
    @villaarunalukandy.srilanka7084 ปีที่แล้ว +3

    ඔබ තුමියට කායික නිරෝගි බව ලැබී දීර්ඝායු වේවා ...

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +2

    සුවපත් වේවා

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 ปีที่แล้ว +2

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත්බව ලැබෙවා ,දිර්ඝයු සම්පතම ලැබෙවා !!!
    🏵️🙏🙏🙏🏵️

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 ปีที่แล้ว +4

    සාදු සාදු සුවපත් වේවා

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 ปีที่แล้ว +4

    දිර්ගායුවෙිවා අරිය උත්තමාවියණි, 🙏🙏

  • @user-oi2vi9jp4p
    @user-oi2vi9jp4p ปีที่แล้ว +2

    Dahama pahadiliwa awaboda karadena obathumiyata deergauwewa 🎉🎉🎉

  • @renufernando9185
    @renufernando9185 ปีที่แล้ว +1

    උත්තමාවිය පුදුම නිවීමක් නිදහසක් සැනසීමක් අත්දැක්කෙමී ඒ උතුම් වූ මග හරියටම දැන දැක කුනු සලා හැරුනු විට.
    සත්‍යයි මේ දහම අත්දැක්කෙමි අත්වින්දෙමි. නමස්කාර කරමි මගේ කල්‍යානමිත්‍රයානන් වහන්සේට .... සාදු.. සාදු... සාදූ...

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +2

    සුවපත් වේවා🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว +2

    දීර්ඝ ආයුෂ ලැබේවා

  • @shyamaligammudhuwatte3274
    @shyamaligammudhuwatte3274 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @panchaliwickramaarachchi5848
    @panchaliwickramaarachchi5848 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻
    Siyalu denma Buddothpado deshana youtube magin shrawanaya karathwa. 🙏🏻

  • @punyaamarage7373
    @punyaamarage7373 ปีที่แล้ว

    ඔබ thumiyata කායික මානසික නිදුක් නිරෝගී සුව deerghausha ලැබේවා .පරම nibbana සුවයෙන් සුවපත් වේවා

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 ปีที่แล้ว +4

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @manjulasenarath3419
    @manjulasenarath3419 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @user-zr2hh7my7n
    @user-zr2hh7my7n ปีที่แล้ว +1

    Ariya uththamaviyata niduk nirogi suwaya lebewa.

  • @user-rj9xq5qp9j
    @user-rj9xq5qp9j 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @manelwickramasinge8132
    @manelwickramasinge8132 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว

    සුවපත් වේවා.....

  • @nadeeshanidissanayaka8743
    @nadeeshanidissanayaka8743 ปีที่แล้ว +1

    Suwapath wewa

  • @anilwickramage5575
    @anilwickramage5575 ปีที่แล้ว

    කිසියම් හෝ ගැටීමක්, තරහක්, වය්රයක් මගේ සිතේ ඇතිවෙයි නම් ඒ සියලු දේවල් වලට මම මයි වැරදි කරු. මටමයි එයින් ගැලවෙන්න පුලුවන් . මම මයි කරගත යුතු වෙන්නේ . සුවපත් වේවා .

  • @amithakapugama2536
    @amithakapugama2536 ปีที่แล้ว

    Ariya Uththamaviya Suwapath wewa!

  • @rathnayaka8814
    @rathnayaka8814 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @richrat17
    @richrat17 ปีที่แล้ว +2

  • @senabasnayake8776
    @senabasnayake8776 ปีที่แล้ว

    Buddhadhamma is there to be explored. Feel the difference and the change that takes place within you as you go on exploring.

  • @isurusithari5364
    @isurusithari5364 4 หลายเดือนก่อน

    Ane paw ban ubala

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 ปีที่แล้ว

    දීර්ගායු වෙිවා......

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    🙏

  • @user-ni6ti7bg8t
    @user-ni6ti7bg8t 5 หลายเดือนก่อน

    😮

  • @himaliihalagama892
    @himaliihalagama892 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹

  • @bennetmahadoorage6461
    @bennetmahadoorage6461 ปีที่แล้ว

    How to participate 10th of june program

  • @AmithapaliTheraniya
    @AmithapaliTheraniya 2 หลายเดือนก่อน

    Yahapath

  • @ubayafranando9236
    @ubayafranando9236 6 หลายเดือนก่อน

    Mama me bana okkama ahanawa namuth mata kawadawath me banak sajeewa ahanna labila Naha
    Karunakara mata me dharma de
    Shanawa pawath Wana esthanayaka address ekkath thibena welawal mata danaganna puluwan nam pahatha sadahan number ekkata kathakarranna
    Thank you

    • @DahamAtuvawa
      @DahamAtuvawa  6 หลายเดือนก่อน

      පරම නිබ්බාන ධර්මායතනය මීරිගම

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Aryan wahansa......oba wahanse wishishta rana shurayekiiiiiiiiiiiiiiiiiiiiiii..........

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +2

    ඔව් උත්තමාවිය සුලිය වාගේ කැරකෙනව

  • @kumarjayaweera6578
    @kumarjayaweera6578 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂

  • @user-pp3ud4og5t
    @user-pp3ud4og5t ปีที่แล้ว

    Arypu bor vewa

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +1

    සුවපත් වේවා🙏🙏🙏

  • @anilwickramage5575
    @anilwickramage5575 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @anilwickramage5575
    @anilwickramage5575 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @Dulanjana945
    @Dulanjana945 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    🙏

  • @chandranigomis9957
    @chandranigomis9957 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @melaniindumali9667
    @melaniindumali9667 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 ปีที่แล้ว +1

    🙏🙏🙏