ඩිකිය අරින්න බැරි, Sunroof එකත් වේයෝ කාපූ Porsche රථය ගැන රෝසි කතා කරයි | Rosy Senanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #RosySenanayake #lka #News1st #COD
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 203

  • @shuttlespace04
    @shuttlespace04 2 ชั่วโมงที่ผ่านมา +64

    වාහ්න වේයො කන්න ලී වලින්ද හදල තියෙන්නෙ?😂

    • @henryt1199
      @henryt1199 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @subhagammudhuwatta5244
      @subhagammudhuwatta5244 ชั่วโมงที่ผ่านมา

      😂😂 පිස්සු ගෑනු

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 ชั่วโมงที่ผ่านมา +27

    විශාල වැඩේ නගරසභාවේ barthroom එක හැදුවා කියලා නම් රටම දන්නවා කෝටි ගනනින් වියදම් කරලා.parliament එකේ breakfast එකට,මී පැනි,කෝන්ෆ්ලේස්,චිස් ,ඉල්ලුව බවත් දන්නවා රටේ මිනිස්සු වේල් දෙකකින් බඩ පුරවා ගනිද්දි.ලී වලින් හදපු වාහනයක් ද ඔහෙට දුන්නේ වෙයො බදින්න? අනේ දෙබිලියනේ නිකන් සුද්ද වෙන්න හදන්නඑපා උබලා.ගනින්න දන් නැති ගෑනි රනිල්ට කොහොම උපදෙස් දුන්නද කියලයි හිතා ගන්න බැරි...රට කාපු 🐄 ..එනවා තව සුදනි වෙන්න.😡🐄🐄🐄

  • @anandagamage1812
    @anandagamage1812 2 ชั่วโมงที่ผ่านมา +29

    මමත් porsche එකක් ගන්න හිටියෙ, දැන්නම් ගන්නේ නෑ.
    porsche කොම්පැණියට පවු.

  • @supunjayasanka3793
    @supunjayasanka3793 2 ชั่วโมงที่ผ่านมา +20

    අපිට වඩා දුක් විදලා බලනකොට මුන් පව් අක්කී ඔයා 😅😅😅😅

  • @Visibletoanyone82
    @Visibletoanyone82 2 ชั่วโมงที่ผ่านมา +24

    වාහන වේයෝ කනවා කියලා ඇහුවේ අදමයී 😮 දන්න කෙනෙක් කියන්නකෝ😅

  • @NelumSamaratunga
    @NelumSamaratunga 2 ชั่วโมงที่ผ่านมา +9

    මෙි කාතා කරන්නේ මහජනතාවගේ බදු මුදලින් මෙි වාහාන හරි සතපහකට වට්නා කමක් හෝ නිසි රාජකාරිය වැඩක් කරන්නබපුළුවන් ඇයෝ නොමෙි මහජනතාවට පටි තදකරගන්න කියලා බටලන්ද නාකිය අරන් තියෙන ආතල් මහජනතාවට වැඩක් නැහැ පැද්දද නැද්ද කියලා අලාභය වෙන එකයි තියෙන්නේ මුංට පැන්ෂන් කපා හරින්න කිසිම බුරැලක් නොදි නිතිය ඉටුකරන

  • @Warna-u6h
    @Warna-u6h ชั่วโมงที่ผ่านมา +21

    රනිල්ට දුන්න එක උපදේශයක් කියන්ඩ බලන්ඩ😂

    • @randeepyasintha140
      @randeepyasintha140 59 นาทีที่ผ่านมา +2

      "රනිල්, porsche වාහන වේයෝ කනවා"

  • @JP19455
    @JP19455 2 ชั่วโมงที่ผ่านมา +15

    ඔහේ කටින්ද පුකෙන්ද කතා කරන්නේ..😅

  • @windows10-k8h
    @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา +6

    පුද්ගලික වාහනවල පල්‍යං.
    ඇමතිවරුන්ට වාහන දෙන්න එපා මේ ආන්ඩුවත්.

  • @Julees_Craft_Technology
    @Julees_Craft_Technology 2 ชั่วโมงที่ผ่านมา +23

    If the car was so bad, I cannot believe how this innocent woman used it? These are well off pathetic liars. No shame at all...How ignorant are the people according to this woman?

    • @moviesforever8805
      @moviesforever8805 2 ชั่วโมงที่ผ่านมา

      Why would you say she is lying?
      Did you see she is using this vehicle ?
      Even if she used it’s what government granted her. Why should she be blamed. ?

    • @SPereJ
      @SPereJ 2 ชั่วโมงที่ผ่านมา +2

      @@moviesforever8805 Yes, I've seen her using this vehicle. This woman is lying!

    • @moviesforever8805
      @moviesforever8805 2 ชั่วโมงที่ผ่านมา

      @@SPereJ 😲😲😲😲.

    • @Julees_Craft_Technology
      @Julees_Craft_Technology 2 ชั่วโมงที่ผ่านมา

      @@moviesforever8805 I do not wonder why we keep electing uneducated ,corrupt politicians again and again. People like you are an asset to Rosie...

    • @rivoncolourlab9713
      @rivoncolourlab9713 59 นาทีที่ผ่านมา

      😅😅🤣

  • @windows10-k8h
    @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา +5

    ඇමතිවරුන්ට,මයිත්‍රීවරුනට තෙල් දීමනා දෙන එකත් නවත්වන්න්.

  • @lifeinpera7166
    @lifeinpera7166 ชั่วโมงที่ผ่านมา +7

    කට උල් කර කර බොරු කියන හැටි whtti 😡

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 ชั่วโมงที่ผ่านมา +6

    නෑ, ඕවා දුක්විඳින ජනතාව පාවිච්චි කරපුවා.

  • @Aravindawijebahu
    @Aravindawijebahu 2 ชั่วโมงที่ผ่านมา +8

    1- ඔහෙට පලාත් පාලන ආයතන සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක තනතුරු දරන්න තියෙන සුදුසුකම් මොනවද
    2 - වාහනය පාවිච්චි කෙරුවේ නැහැල්ලු , ඒ උනාට ගමනක් යන විට එහෙම උනාලු මෙහෙම උනාලු කියලා වැල් බයිලා ගහනවා.
    නිකම් බොරු කියා පලයං ගැහැනියේ .

    • @melansenanayake3964
      @melansenanayake3964 58 นาทีที่ผ่านมา +2

      Ganan ehema hodata puluwan..eka thamai lokuma qualification eka...

  • @udayanganimahesikawathudur1975
    @udayanganimahesikawathudur1975 2 ชั่วโมงที่ผ่านมา +8

    හරියට දුක් විදලා ඔයා නේද , පවු

  • @romosingh8103
    @romosingh8103 ชั่วโมงที่ผ่านมา +4

    සෑහෙන කල්පනා කරල කරන්න දෙයක් නැති කමට අරන් තියෙන්නේ. හරිම දුකයි ඔබ තුමිය ගැන. මට හොඳ වාහනයක් අරන් දෙන්න පුළුවන් නම් කියලා හිතෙනවා. මම හරිම අසරණ වෙලා ඉන්නේ. 😢😢😢

  • @windows10-k8h
    @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา +5

    මේ ආන්ඩුවත් ඇමතිවරුන්ට වාහන දෙනව.
    අර විජිත හේරත් පුද්ගලික වාහනෙ නෙවෙ යන්නෙ.
    රජයෙ වාහනවල.

    • @imeshasilva309
      @imeshasilva309 2 ชั่วโมงที่ผ่านมา +2

      වාහන දුන්නට කමක් නෑ. Luxury වර්ගයේ වාහන මොකටද Porsche, V8 වගේ ජනතාවගෙ බදු මුදලින්?

  • @musicdude6939
    @musicdude6939 2 ชั่วโมงที่ผ่านมา +4

    හැමදාම මැතිවරණයක් ආසන්නයේදී එයාට ගැහුවා කියන්නෙ

  • @DimuthuSuranga-c6l
    @DimuthuSuranga-c6l ชั่วโมงที่ผ่านมา +4

    ගොඩක් කට්ටිය ගහලානේ මැතිවරන සමයේ පව් බන්

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 ชั่วโมงที่ผ่านมา +5

    වේයෙ න්ට යකඩ කන්න පුලුවන්ද අදමයි දන්නෙ😂😂😂

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප ชั่วโมงที่ผ่านมา +4

    කොහොමත ඩිකිය නම් දැන් පාත් වෙනකං ඇරල ඇති ලොක්කො ටික 😂😂😂

  • @BananaOrange-s2t
    @BananaOrange-s2t 2 ชั่วโมงที่ผ่านมา +5

    අද දන්නේ යකෝ වේයො යකඩ කනවා කියල.🤣

  • @siridahanayake380
    @siridahanayake380 ชั่วโมงที่ผ่านมา +4

    වේයෝ පුකද කෑවේ ...ලැජ්ජයි

  • @jayanthaperera211
    @jayanthaperera211 ชั่วโมงที่ผ่านมา +8

    ඇති ඇති ඇති අපිට ඔක්කොම තේරෙනව.

    • @susilayupala2959
      @susilayupala2959 42 นาทีที่ผ่านมา

      Galpelena boru kiyanwa 😭😭🙈🤑🤑

  • @Thisa-ks
    @Thisa-ks ชั่วโมงที่ผ่านมา +3

    Sunroof වේයෝත් කනවලු මම අදමයි ඇහුවේ ලී වලින්ද හදලා ඇත්තෙ 😂

  • @kumarsanmugam3200
    @kumarsanmugam3200 2 ชั่วโมงที่ผ่านมา +6

    All crooks have great explanation.....
    ...

  • @psamarajiva
    @psamarajiva ชั่วโมงที่ผ่านมา +2

    මේ පොර්ෂ් එක සීටීබී බස් එකක් හැටියට පාවිච්චි කරපු එකක් වෙන්න ඕනේ. මිනිස්සු ඇදල පාවිච්චි කරන්න බැරිවෙනකොට ජනාධිපති කාර්යාලයේ පාවිච්චියට දීල, හරි පවු.

  • @kayjaymusic
    @kayjaymusic ชั่วโมงที่ผ่านมา +3

    යකෝ ත්‍රිවිල් එකක් ගත්තනම් හරි නේ අවුරුදු 20 ක් තිහක් බය නැතුව පදින්න පුලුවන්නේ

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 49 นาทีที่ผ่านมา +2

    හාල් 5kg ක් දීලා ඡන්දෙ ඉල්ලන්න එනවා.. පළ hutthi යන්න

  • @rooshna6899
    @rooshna6899 ชั่วโมงที่ผ่านมา +2

    වේයො කාලා 😮 පුස් කාලා 😮අනේ පව්, මෙයාට ලෑලි වලින් හදපු පොෂ් එකක් හම්බවෙලා තියෙන්නෙ 😢

  • @musicdude6939
    @musicdude6939 2 ชั่วโมงที่ผ่านมา +2

    "රෝසිගෙ වේගෙ" කොහොම තියෙන්න ඇද්ද

  • @anumadu3039
    @anumadu3039 ชั่วโมงที่ผ่านมา +2

    චීස් කෑවා නේද හොරාට පහුගිය කාලේ

  • @niranjanAppuhamy
    @niranjanAppuhamy ชั่วโมงที่ผ่านมา +3

    චීස් කෑවේ කාගේද සල්ලි වලට

  • @Timelytools
    @Timelytools 2 ชั่วโมงที่ผ่านมา +6

    Paw ane.. I love you 💕😂😂

  • @blacklion5362
    @blacklion5362 ชั่วโมงที่ผ่านมา +2

    Dekiya අරින්න බැරි car එකෙ ද රෝසි ගෙ ද

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 46 นาทีที่ผ่านมา +2

    වාහන 8k කැඩූනලු... පුදුම මුස්පේන්තුකමක තියෙන්නේ

  • @janakalanka2200
    @janakalanka2200 2 ชั่วโมงที่ผ่านมา +2

    වේයෝ තමයි මේ... රටම කනවා

  • @imeshasilva309
    @imeshasilva309 2 ชั่วโมงที่ผ่านมา +3

    How did you become advisor of RW? 26 advisors all together

  • @weerabandara5935
    @weerabandara5935 ชั่วโมงที่ผ่านมา +4

    හැබඊ ඔය ඩිකිය කී දෙනෙක් ඇරලා ඇද්ද නේද 😂😂😂

  • @PursuitofHappyness5717
    @PursuitofHappyness5717 59 นาทีที่ผ่านมา +1

    Porsche වාහනයක් ගැනීමෙන් වලකින්න මක්නිසාද එය දුකක්ය.
    රෝසි සේනානායක

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 2 ชั่วโมงที่ผ่านมา +3

    Okata gahanna වෙන්නේ watahiriya pollak thama😂😂😂

  • @lasanthahapuarachchi6311
    @lasanthahapuarachchi6311 ชั่วโมงที่ผ่านมา +3

    කොහොමත් ඩිකිය පරණයි අරින්න බෑ. 😂

  • @judeindrajith6751
    @judeindrajith6751 ชั่วโมงที่ผ่านมา +1

    තමාට මුදල් තියනවා නම්. තමා ජනා සෙවයට ආවනම් , මොන මගුලකට ද රජයෙන් වාහන ගත්තෙ. ඔබට පුද්ගලික වාහනයක් තිබුනනම එක පාවිච්චි කරන්න එපාය..

  • @subhagammudhuwatta5244
    @subhagammudhuwatta5244 ชั่วโมงที่ผ่านมา +1

    පව් මෙයා බබා මොකුත්ම දන්නෙ නැහැ.රටට කරපු කිසිම හොදක් නැහැ පුළුවන් තරම් අහිංසක මිනිසුන්ගේ බදු වලින් සැප විදපු රූප සුන්දරී 😂😂

  • @vasanthafernando185
    @vasanthafernando185 2 ชั่วโมงที่ผ่านมา +4

    veyan gahanita karaththa hodai

  • @ශාන්තජයලත්
    @ශාන්තජයලත් 50 นาทีที่ผ่านมา +1

    දැන් නම් ඔය ඩිකිය එරල වැඩකුත් නෑ වෙයෝ ඇති

  • @PrashadPrashad-fo8pt
    @PrashadPrashad-fo8pt 59 นาทีที่ผ่านมา +1

    මුන්ට ගල් ගහ්න්න ඕනෙ

  • @chalatmalani1694
    @chalatmalani1694 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි කැඩිච්ච වාහනම දුන්නේ..... වැරදියිනෙ වැඩේ 😅

  • @niranjanAppuhamy
    @niranjanAppuhamy ชั่วโมงที่ผ่านมา

    බලන් ගියාම මෙයාට වාහනේ බලෙන් දීලා තියෙන්නේ රනිල්ට උපදෙයක් දීලා තියෙන මරු කට්ටිය

  • @nilukathushara1314
    @nilukathushara1314 49 นาทีที่ผ่านมา +1

    දැන් වෙියෝ තමයි කන්නේ

  • @jenydisa6631
    @jenydisa6631 29 นาทีที่ผ่านมา

    මේ වගේ අයටද උපදේශක තනතුරු දීල තියෙන්නේ..ඒක තමයි සීයට ඇපත් නැතුව ගියේ..😄😂😂😄😄අයියෝ 😂😂😄

  • @mahindapathmawansha4187
    @mahindapathmawansha4187 57 นาทีที่ผ่านมา

    මෙිි පර ගැහැණිට ගු ගැසිය යුතුයි , ජනතාව විසින්

  • @harsha-zv3ps
    @harsha-zv3ps 2 ชั่วโมงที่ผ่านมา +2

    Paw🌷

  • @nuwandikwellavidanage3947
    @nuwandikwellavidanage3947 21 นาทีที่ผ่านมา

    මුන්ගෙන් උපදෙස් ගන්න ජනාධිපතිල එම තනතුරට කොහෙත් ම සුදුසු නෑ

  • @chala-8652
    @chala-8652 37 นาทีที่ผ่านมา

    කම්පැනියෙන් දන්නවා නම් ලංකාවට පෝර්ච් එවන්නෙ නෑ

  • @madurathilakshana7585
    @madurathilakshana7585 18 นาทีที่ผ่านมา

    සම්පූර්ණ වීඩියෝ එකේ සාරාංශය, මන් ගොඩක් වැඩ කරා, මට දිපු වාහනයක් නෙමෙයි, මට හොඳ ගෙයක් තියනවා, මන් කොළඹ මිනිස්සුන්ට ගොඩක් සල්ලි වියදම් කරලා තියනවා, අනේ මම මොකුත් කරලා නෑ වාහනේ වේයෝ කාලා. 🙂

  • @channasuresh7076
    @channasuresh7076 13 นาทีที่ผ่านมา

    මුන්දලට නම් බේත් අරන් දෙන්න ඕන. මේ ගෑනි හිතනවා ඇතිනේ මේවා මිනිස්සු විශ්වාස කරනවා කියල 😂😂

  • @upanandakariyawasam7801
    @upanandakariyawasam7801 ชั่วโมงที่ผ่านมา

    පව් ගෙදරින් ගෙනාපූ සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට කිලෝ පහ ගානෙ හාල් දීලා වේය කාපු හාද දන්නෙ නෑ

  • @indrajith640
    @indrajith640 32 นาทีที่ผ่านมา

    බඩු කේසේ වෙතත් බඩු නම් බෙදුවා Marine Drive එකේ Hotels වලට නම් රොසි ඔයා

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 2 ชั่วโมงที่ผ่านมา +1

    First mrs world in the world❤ as a politician not so interesting.

  • @roddadino7510
    @roddadino7510 ชั่วโมงที่ผ่านมา

    අපිට එහෙම එකක් වත් නෑ
    අපි ජීවිත කාලයම මැරීගෙන වැඩ කරලත් තාම ණය ගෙවන්ඩ වෙලා
    මුන් අපි නිසාම වාහන අරන් අපි නිසාම තෙල් ගහන් යනවා
    මේ අය දුන්න එක උපදෙසක් කියන්ඩ නිකන් සල්ලි අරන් වාහන අරන් මාරු කරලා දැන් බබා වෙනවා

  • @playwithkgysathsara6186
    @playwithkgysathsara6186 6 นาทีที่ผ่านมา

    මේ හුත්තිට හෙන විතරයි ගහල නැත්තෙ...බල්ලොත් ගහලා 😂

  • @flight8830
    @flight8830 28 นาทีที่ผ่านมา

    What advice does this lady give for a better Sri Lanka? we all agreed that she is a good model, god help us!!

  • @palithaweerawardana9841
    @palithaweerawardana9841 58 นาทีที่ผ่านมา

    දෙමිලියන තුන් මිලියන ….. ගනන් දීලා ගත්ත වාහනයක්ද ? වේයෝ කන කාර් / ජීප් 😂😂😂

  • @DimuthuSuranga-c6l
    @DimuthuSuranga-c6l ชั่วโมงที่ผ่านมา

    හරි ඉතින් ඕක හදාගන්නවත් සල්ලි නැති මිනිස්සුනේ පව් බන් මේ මනුස්සයා සල්ලි නැතුව මෙහෙම හරි අපිට කරපු හරිය මදිද ත්‍රීවීලර් වල ගිහින් අපිට හොදටම කරා පව් අනේ මෙයාට සමාව දෙන්න😂😂😂😂😂😂

  • @learntv2087
    @learntv2087 17 นาทีที่ผ่านมา

    මෙවා ව්ස්වාස කරන ගොන් හරක් තම ඉන්නවනෙ කරත්තයක් ද දිලා තියෙන්නෙ 😂😂

  • @supunsameera4299
    @supunsameera4299 ชั่วโมงที่ผ่านมา

    බලු දුකක් විඳලනෙ මිනිස්සු වෙනුවෙන් 😂😂

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 55 นาทีที่ผ่านมา

    ඔයා මොනවද ගොබ්බ ජනාධිපති තුමාට රනිල් වික්‍රමසිංහට දීපු උපදේශ මේ තියෙන්නෙ රෙද්ද උස්සල වෙන්නැති නාකියට වයසක කිම්භ පෙන්නල දානවිදියද කියල දුන්නෙ 🖕

  • @sriyanifernando5606
    @sriyanifernando5606 ชั่วโมงที่ผ่านมา

    ගැහැනිය ක් වෙලා ඔයා රටට ආදරෙයි නම් කවදාවත් රටේ පාලනයටඑන්නේ නැහැ ඔයාලා කවුරුත් හොද බබාල මේරටේ උන් හොරකම් කරන ඒවා නාස්ති කරන ඒවා දැක ඩැක කවදාවත් උබල ඒගැන කතාකලාද?කරන්න පුලුවන් තරම් හොර වැඩ කරලා දැන් හාල් කිලෝඑක දීල අසරණ මිනිසුන් රැවැට්ටුවා කියලද කියන්නේ. ..ඕවට අපි අහුවෙච්ච කාලේ ඉවරයි.

  • @Senjkh
    @Senjkh 23 นาทีที่ผ่านมา

    මේ ගෑහැනු මනුස්සයා ට මොංගල්ද? කවුද මේ වගේ අයට රට බාරදුන් හරක් .... හපෝ...එයා බබා. දන් නැ මුකුත් තොත්ත බබා වෙනවා දැන්😡🚫 පාර්ටි වගේ අවුරුදු ගානක් ජොලියේ ඉදලා ඉදලා ...මිනිස්සු ට වැලේ වැල් නැ. මුන් ජෝගී නටලා,

  • @lkshortvideos2359
    @lkshortvideos2359 ชั่วโมงที่ผ่านมา

    පුදුම විදියට ජපන් වාහන කැඩෙනවා නේ 😂

  • @audreywithfaventures
    @audreywithfaventures 28 นาทีที่ผ่านมา

    ඔක්කෝමත් හරි කියමුකෝ.වේයෝ කාලා පුස්කෑවා කීවාම😮මෙයාලා හිතන්නේ අපි බත්කන හරක් කියලද.මට තියන ලොකුම ප්‍රස්නේ මෙයා රනිල්ට දුන්න උපදේසන මොනාද කියලා😂

  • @chamaragunarathna83
    @chamaragunarathna83 2 ชั่วโมงที่ผ่านมา

    වෙට්ට පාසි🤣 යූ ටෝකිං ටහිකේ ටෝක්ස්, ජෙනරල් පබ්ලික් ඊස් සෙයින් පක් යූ වෙරි මච් ඇන්ඩ් ගෝ පක් යුවර් සෙල්ෆ්. ඇන්ඩ් සම් කෝල් යූ පකිං බ්ච් .

  • @malingadesilva1990
    @malingadesilva1990 6 นาทีที่ผ่านมา

    වාහ්න වේයො කන්න ලී වලින්ද හදල තියෙන්නෙ?😂
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @gihanisenarath5710
    @gihanisenarath5710 2 นาทีที่ผ่านมา

    මෙතන ඇවිත් කෙදිරි ගාන්න එපා අනේ 😂😂

  • @Hirusa6808
    @Hirusa6808 ชั่วโมงที่ผ่านมา

    අනිත් බබා😂උඹලගෙ හැටි රටම දන්නව බං. මොකද්ද බං පලාත්පාලනයට දුන්න උපදෙස.කාලකන්නිපොෂ් වේයොත් කනවලු😂

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 3 นาทีที่ผ่านมา

    කොහොම හරි වාහනේ පැද්දනෙ 😂😂😂😂

  • @lilymey2072
    @lilymey2072 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු මෝඩයෝ කියලානේ තාම හිතන් ඉන්නේ 😅

  • @sajeewafernando2062
    @sajeewafernando2062 56 นาทีที่ผ่านมา

    වාහ්න වේයො කන්න ලී වලින්ද හදල තියෙන්නෙ?😂

  • @sandunudaya3768
    @sandunudaya3768 2 ชั่วโมงที่ผ่านมา +1

    Boru kiyAna epa yako baila

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi ชั่วโมงที่ผ่านมา

    අනේ පව් මේ මැණික හරියට දුක් විදල..... ඔයට කලින් චීස් කෑව ඒකට දුන්න උත්තර මේකට දැන් දෙන උත්තරය මේව විස්වාස කරන්න තරම් අපි පත් කරපු ආණ්ඩුවත් කලින් වගේම පට්ට ගොන්ද

  • @indikamanoj4094
    @indikamanoj4094 2 ชั่วโมงที่ผ่านมา +1

    පළාත් පාලන ආයතන අකර්මණ්‍ය වෙලා තියෙන්නේ . මොනවද මෙයා දෙන උපදෙස් ජනාධිපති වරයට.

  • @dumi430
    @dumi430 2 ชั่วโมงที่ผ่านมา

    අපිට ප්‍රශ්න තියෙන්නේ ඔයා වාහනයක් පාවිච්චි කරපු එක නෙමෙයි. ඔයා මොනා සම්බන්ධවද ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේ කාර්යය මොකක්ද?ශ්‍රී ලාංකික ජනතාවට ලැබුණු දේ මොකක්ද

  • @chrishanthamendis1169
    @chrishanthamendis1169 2 ชั่วโมงที่ผ่านมา +1

    MAMA EPA KIWA ETH MATA PUKE ARIYA

  • @laknidupitigala2603
    @laknidupitigala2603 30 นาทีที่ผ่านมา

    බොරු බොරු ලී වලින්ද ඕක හදල තියෙන්නෙ

  • @bandaid10
    @bandaid10 ชั่วโมงที่ผ่านมา

    මෙි වාහනේ හිටපු වේයො මෙයාගෙ මුකුත් කෑවද දන්නෙ නැහැ.

  • @Newsmixpro
    @Newsmixpro 35 นาทีที่ผ่านมา

    හා හා අලුත් එකක් අරන් දෙන්නම්😂

  • @abbacdcdefef426
    @abbacdcdefef426 ชั่วโมงที่ผ่านมา

    Porshe එක වෙයෝ කාලා😂 company යට කියලා porche වාහන ඔක්කොම termite treatment කරන්න වෙනව 😢😊😅
    අනිත් එක ඔයාට වාහන 8 ක් දිලා රනිල් ගත්තු උපදෙස් මොනවාද ??

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 49 นาทีที่ผ่านมา

    යකෝ යකඩ,ප්ලාස්ටික් වේයො කනව කියල දැන ගත්තෙ අද තමයි,මගේ කාර් එකට මුන්ගෙ කෙරුවාවෙ හොද කමටම පැට්‍රල් ගහන්න සල්ලි නැති නිසා සති ගණන් හොල්ලන්නෙ නැතිව තියෙනව,යකෝ ආසාවට එක වේයෙක් කන්නෙ නෑනෙ.😂😂😂😂

  • @mahindapathmawansha4187
    @mahindapathmawansha4187 58 นาทีที่ผ่านมา

    රට කාපු පර වෙිි# යෝ,

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 49 นาทีที่ผ่านมา

    අනේ ගෑනියෙපොෂ් වෙන්න කොච්චර වියදම් කරනවද උඔ ඇයි උඔලට පාරෙ😮😮 2:16 බස්එකෙන් යන්න බැරි උඔල අර අලි එකෙන් ආපු එකියක්ද බන් කතාකරන්න එපා උඔලගෙ චර්යාවන් ඇහුවමඅප්පිරියයි අහන්නත් .

  • @nadiya4792
    @nadiya4792 2 ชั่วโมงที่ผ่านมา

    ඔයා බබා....😅😅😅😅 ගොන් ආතල් දෙන්න එපා 😂😂😂 වාහනේ නෙමෙයි ඔයා කියන්නකෝ රනිල්ට ඔයාගෙන් ගන්න උපදේශය කියන්නකෝ... ඔයාට හරි යන එකක් තාම දුන්නේ නැද්ද 😂😂😂

  • @Deva54
    @Deva54 ชั่วโมงที่ผ่านมา

    Why were you given a vehicle?

  • @henryt1199
    @henryt1199 ชั่วโมงที่ผ่านมา

    අපි කිව්වද ඔයාට දේශපාලනය කරන්න කියලා. ඔයාට කන්න, අදින්න නැතුව .අන්තිම හිගන තත්වයට පත් වුනාම දේශපාලනයට හේත්තු වුනා. රනිල්ගෙන් තනතුරු ඉල්ල ඉල්ල පස්සෙන් ගියා කියලා මම හොදටම දන්න කාරනාවක්.

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 2 ชั่วโมงที่ผ่านมา

    වේයන් කනවා da 😂😂
    Sunroof එක

  • @arunasamarajeewa
    @arunasamarajeewa 55 นาทีที่ผ่านมา

    Check her food used from Hilton

  • @neiljayawardana1817
    @neiljayawardana1817 ชั่วโมงที่ผ่านมา

    අපි වෙන්න ඇති වාහන පැද්දෙ අනෙ පවු බන්

  • @arunasamarajeewa
    @arunasamarajeewa ชั่วโมงที่ผ่านมา

    Bloody rogue women
    Toilet was from heaven

  • @antonnimalcruze8223
    @antonnimalcruze8223 21 นาทีที่ผ่านมา

    Wich expierince you have du presidente advace

  • @sewwandidisanayakenewworld
    @sewwandidisanayakenewworld 52 นาทีที่ผ่านมา

    Shame on you lady.