Vishwa Gamana | විශ්ව ගමන | Episode 01 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 19

  • @tanishiwarnakulasuriya
    @tanishiwarnakulasuriya หลายเดือนก่อน +2

    මේ නාට්‍යය දෙවෙනි වතාවට බලන විට මුල් වතාවේ නැති රසයක් දැනෙනවා.

  • @jayaniranmal3473
    @jayaniranmal3473 หลายเดือนก่อน +1

    මේ ටෙලි නාට්‍යය 1999 - 98 හරි ගියේ හරිම ලස්සන කතාවක් ❤ අවුරුදු 20 ගානක් පැරැණි ❤

  • @SKASKumar
    @SKASKumar หลายเดือนก่อน +2

    යුද්ධය දරුණුවට තිබුණු කාලයක විකාශය වුන ටෙලි නාට්‍යයක්.

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤

  • @sanjeewawarnakulasuriya1228
    @sanjeewawarnakulasuriya1228 หลายเดือนก่อน +2

    මේ නාට්‍යය කොටස් 20 ක‍් හෝ 21 ක‍් තිබුණා. 2000 සමයේ ගියේ. it was a very interesting love story teledrama ජාතික රූපවාහිනිය නිර්මාණය කල විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්. ජාති භේද දුරලා සාමය ඇති කරන්නක්. ඒ දිනවල තිබුණ power cut නිසා ජනතාවට මග හැරුණා. නව පරපුර වෙනුවෙන් ඉතිරි කොටස් ටික ඉක්මනින් දමන්න.

  • @saarikaweerasinghe9818
    @saarikaweerasinghe9818 หลายเดือนก่อน

    me naatya mama hoyapu tharamak.godak thanks dammata

  • @MihirangaSathsara
    @MihirangaSathsara 2 หลายเดือนก่อน +5

    Super

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z 2 หลายเดือนก่อน +3

    Nice 👍

  • @dilinithusharika5975
    @dilinithusharika5975 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @SKASKumar
    @SKASKumar หลายเดือนก่อน

    අපි පොඩි කාලේ බලපු කතාවක්

  • @deepachandani2162
    @deepachandani2162 2 หลายเดือนก่อน +1

    සුර අසුර ටෙලිනාටයත් දෙන්නකෝ

  • @SKASKumar
    @SKASKumar หลายเดือนก่อน

    එඩ්වඩ් ගුණවර්ධන (1944 - 2008)
    ඥාණාංග ගුණවර්ධන (1945 - 2023)
    සුමින්ද සිරිසේන (1948 - 2023)

  • @tanishiwarnakulasuriya
    @tanishiwarnakulasuriya หลายเดือนก่อน +1

    විශ්ව ගමන ටෙලි නාට්‍ය
    තිර රචනය ලියා තිබෙන්නේ manokaya
    තිර රචකයා ම . මෙවා
    ඉහල මට්ටමක ටෙලි නාට්‍ය. දැන් මෙවැනි ඒවා
    බිහි වෙනවා ද?

  • @SKASKumar
    @SKASKumar หลายเดือนก่อน

    විශ්ව ගමන (2000)

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 2 หลายเดือนก่อน

    Mee drama ake inn niliya nane dan...❤❤

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 2 หลายเดือนก่อน +2

    Aparna dennako
    Oshin

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 หลายเดือนก่อน

    9:42 කොහොමද භාණ්ඩෙ 😀

  • @iukguy1
    @iukguy1 2 หลายเดือนก่อน

    Tika dawasak daala nawathwanawa. Munta pissu. Isuru yogaya adatath na.

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 2 หลายเดือนก่อน

    ❤❤❤❤