How to make low Budget DIY Bucket Filter | අඩු වියදමින් Filter එකක් හදා ගමු | The Fishyflex

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 633

  • @shavindunimsara8872
    @shavindunimsara8872 3 ปีที่แล้ว +86

    කැතවුනත් වැඩේ වෙනවනම් එච්චරයි!! ❤❤

  • @madawabandara4090
    @madawabandara4090 3 ปีที่แล้ว +27

    මේ අයියට බොක්කේන්ම කැමති මම .

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 3 ปีที่แล้ว +60

    අයියගෙ අදහස් ජාත්‍යන්තරේට යවන්න ඕන
    අපි යවමුතේ 🙂😍

  • @senithu6848
    @senithu6848 3 ปีที่แล้ว +18

    ගොඩක් ප්‍රයෝජනයවත් video ekak 👍👍👍

  • @chaniduanuhas8509
    @chaniduanuhas8509 3 ปีที่แล้ว +9

    Thank you..thank you...ayye♥️♥️🙏🙏
    මට මගේ පොන්ඩ් එකට ෆිල්ටර් එකක් හදා ගන්න පොඩිමවත් අදහසක් තිබ්බේ නෑ..ඇත්තටම මේ වීඩීයො එක පෞද්ගලිකව මට මාරම වැදගත් උනා..සුපිරි..🙏🙏♥️♥️😌😌

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +2

      අහන්නත් සතුටුයි ❤

    • @chaniduanuhas8509
      @chaniduanuhas8509 3 ปีที่แล้ว +2

      @@thefishyflex 🙏🥺♥️

  • @kaviya9567
    @kaviya9567 3 ปีที่แล้ว +12

    හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් 🔥🔥🔥

  • @sllinna6928
    @sllinna6928 3 ปีที่แล้ว +4

    Man malugana okkoma deval danagaththe aiyage chanal eken
    aiyata godak sthuthi❤️‍####

  • @manjulasudarshani7331
    @manjulasudarshani7331 3 ปีที่แล้ว +3

    හොදට සරලව හැමදේම කියාදෙනවා
    ස්තූතියි 🙏

  • @lasanthajayalath1814
    @lasanthajayalath1814 3 ปีที่แล้ว +5

    මම ආසම චැනල් වලින් එකක් තමයි... මරු අය්යා... ඔහොම යමු..👌👌

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤

  • @nuwannuwan8832
    @nuwannuwan8832 3 ปีที่แล้ว +3

    Ane tnx ayiye 🥰😍🤩
    Goda kaleka idan illana vido ekak ❤🥰🥰🥰

  • @chandrananayakkara4789
    @chandrananayakkara4789 3 ปีที่แล้ว +1

    Yes, This is 100% working. tested by us for the pond

  • @tharushika6211
    @tharushika6211 3 ปีที่แล้ว +5

    නියමයි අයියා . ගොඩක් වැදගත් වීඩියෝ එකක් . 👍 .

  • @yasirudineth4079
    @yasirudineth4079 3 ปีที่แล้ว +26

    දැනට 14k .....
    ඉස්සරහට 15k ගාමු කොම්ලෝ ❤️🤩🤩🙏

    • @whitedevil9099
      @whitedevil9099 3 ปีที่แล้ว +5

      එකෙන්ම.........

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +3

      ගහමු ගහමු ❤

  • @bimsarapranith5766
    @bimsarapranith5766 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියා video එක oya filtare ඔයා pond ehekata hai කරපු video එක play ලිස්ට් එකේ නැනේ ඒ ව්ඩ්යෝ එක දාන්න කො බලන්න

  • @gimhanperera3043
    @gimhanperera3043 3 ปีที่แล้ว +2

    Niyamai kollo good work ♥️♥️♥️

  • @IshanSilva
    @IshanSilva 2 ปีที่แล้ว +1

    Thank you very much muchan vedio ekata. vedio eka balala filter eka heduva. me filter hema thissema dala thiyanna oneda. pumpe eke power off karapuvama filter basket eke thiyena vathura okkoma aye pond ekata yanava. ekata mokada karanna puluvan. thank you

  • @ushanbuddika7084
    @ushanbuddika7084 3 ปีที่แล้ว +5

    සුපිරි පිල්‍ටරය

  • @sithumweerathunghe6519
    @sithumweerathunghe6519 3 ปีที่แล้ว +5

    සුපිරියක් අයියේ, ජයවේවා ❤️

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @ghrestoration9122
    @ghrestoration9122 3 ปีที่แล้ว +2

    Man me ayyata patta asay maru channel aka hodata kiyala denawa patta

  • @ayeshnisamanmalee651
    @ayeshnisamanmalee651 3 ปีที่แล้ว +2

    මේක නම් හොද වීඩියෝ එකක්👍👍👍👍👍 thank u

  • @udayangadananjaya6516
    @udayangadananjaya6516 3 ปีที่แล้ว +4

    නියමයි අයියෙ, ගොඩක් වටිනව,
    අර පොන්කටු අඟුරු සීන් එක හදන වීඩීයෝ එකක් පුළුවන්නම් ගේන්නකො අයියේ. ඔයාගෙ අදහස් ගොඩක් හොඳයි 👊👍

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      ඉස්සරහට දෙන්නම් මල්ලි ❤

  • @shasiruamitha3935
    @shasiruamitha3935 3 ปีที่แล้ว +2

    පට්ටම සුපිරි
    කෝයි කාප් ගැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      විස්තර දැන ගන්න th-cam.com/video/0mFUakssJ1o/w-d-xo.html

  • @chameesha2770
    @chameesha2770 3 ปีที่แล้ว +5

    නියමාඉ 👍👍👍

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      Thank you ❤

    • @chameesha2770
      @chameesha2770 3 ปีที่แล้ว +2

      Aiye fita ගෙන වීඩියෝ එකක් කරන්න 👊👊👊💪💪💪🤩🤩🤩😆

  • @janinduprabathiya5805
    @janinduprabathiya5805 3 ปีที่แล้ว +1

    Me dawas wala hoya hoya hitiye ayya thanks . Godak veidio baluwa okkomala kiyala dunne maha loku salli කන්දරාවක් one wada.

  • @hashensamantha
    @hashensamantha 11 หลายเดือนก่อน +1

    සුපිරි මචං.

  • @shehansadakalum7490
    @shehansadakalum7490 3 ปีที่แล้ว +2

    අයියේ ඔයා සුපිරියී............ ❤️
    Video එක ෆට්ට😘

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 3 ปีที่แล้ว +1

    බොහෝම ඉස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @ishanfishing277
    @ishanfishing277 3 ปีที่แล้ว +2

    නියමයි අයියා විඩියෝ එක පට්ට

  • @chanukadilum9885
    @chanukadilum9885 3 ปีที่แล้ว +2

    Kolla niyam wadk. 💓💓

  • @KaviYa.official277
    @KaviYa.official277 3 ปีที่แล้ว +1

    Niyamai ayye Superb!!!

  • @fishlife6827
    @fishlife6827 3 ปีที่แล้ว +5

    නියමයි 🤟🤟🤟

  • @kavishkashashen5701
    @kavishkashashen5701 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක සුපිරි දැන් මට මගේ කාමරය ගංවතුරින් බේරගන්න පුලුවන් ❤❤

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      ගං වතුරින් 🙄

    • @koggala404
      @koggala404 2 ปีที่แล้ว

      Gan vathurin😂😂😂😂😂😅

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 3 ปีที่แล้ว +2

    නියමයි අයියා 👍👍🤟🤟♥♥

  • @abhishekrajapaksha8973
    @abhishekrajapaksha8973 3 ปีที่แล้ว +1

    Thanx aiya සුපිරියක්😜💓💓🔥

  • @madushankaaqua5880
    @madushankaaqua5880 3 ปีที่แล้ว +1

    Super video akak aiye, Loku danumak gaththa💪💪

  • @Aloka_16
    @Aloka_16 3 ปีที่แล้ว +1

    😜සුපිරි අයියෙ😜 super😝😝

  • @thilinanethmina6824
    @thilinanethmina6824 3 ปีที่แล้ว +1

    Api හැමදාම blanne oya thama

  • @madusankagunasekara5004
    @madusankagunasekara5004 3 ปีที่แล้ว +1

    Dana filter madili piliwelatama danna onida.

  • @nadunchathura5284
    @nadunchathura5284 3 ปีที่แล้ว +2

    සුපිරි අයියා ❤❤

  • @prabhakumari5131
    @prabhakumari5131 3 ปีที่แล้ว

    Supiri ayiye mama hama piltar hadana video baluwa meka thama supirima eka

  • @j.a.lioneal6780
    @j.a.lioneal6780 3 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි

  • @akilaperera7042
    @akilaperera7042 3 ปีที่แล้ว +2

    වටිනව ඔයාගෙ අදහස් 😊👍

  • @dumi__x_6570
    @dumi__x_6570 3 ปีที่แล้ว +1

    Gammac ayye Hamadama oya ekka innwa

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @petlover138
    @petlover138 3 ปีที่แล้ว +1

    ayye oya filter eka carf pond ekakata hodada

  • @KaviYa.official277
    @KaviYa.official277 3 ปีที่แล้ว +2

    Ayye oyage PLAYLIST eke Paul cuffaro ge video ekk thiyenava

  • @aqualifebysadew8026
    @aqualifebysadew8026 3 ปีที่แล้ว +1

    ඒ ඒක මරුනේ පාට පාට ප්ල්ටරේ මරු

  • @___d_zy___
    @___d_zy___ 3 ปีที่แล้ว +2

    Breeders ලට නම් සුපිරියට වටිනවා.

  • @tharushaaloka9889
    @tharushaaloka9889 3 ปีที่แล้ว +1

    niymai aiyeee

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @sunildisayaka1631
    @sunildisayaka1631 3 ปีที่แล้ว +1

    ඕනෙම වෙලා තිබ්බ විඩියෝ එකක්,👌👌👌👌

  • @techtraveler1468
    @techtraveler1468 3 ปีที่แล้ว +1

    Thankz ,supiriyt wada👌👌❤

  • @chamathabeysinghe4574
    @chamathabeysinghe4574 3 ปีที่แล้ว +1

    In eka udin deela out eka bucket eka yatin dammoth aulda?

  • @ZOMBIEYA-v2r
    @ZOMBIEYA-v2r 6 หลายเดือนก่อน +1

    Mama Asama youtuber kenek yasiru ayya ❤❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  6 หลายเดือนก่อน

      Much love ❤️

  • @umeshdilshan6438
    @umeshdilshan6438 3 ปีที่แล้ว +1

    Niyami aiyea aiyea hangon back diy filter akak hadnmuko alut wedak wei hadal balmudhea

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      හදමු ඉස්සරහට මල්ලි ❤

    • @umeshdilshan6438
      @umeshdilshan6438 3 ปีที่แล้ว +1

      @@thefishyflex aniwarenmea aiyea oya wedak korot ai aleakirimea tama

  • @danunimesh9118
    @danunimesh9118 3 ปีที่แล้ว +3

    නියමයි මචන් ❤️

  • @thisaravidudaya9575
    @thisaravidudaya9575 3 ปีที่แล้ว +1

    Brother...mama inn then tank ekt gann wenne nala lin wathura e wathura tikak kiwula gthiya thiynwa...e wathura malunta hoda nadda..hdnn baridaa...mnw hri kramayk thiynwad e wathure malu hadanna...

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ටිකක් water parameters check කරලා බලන්න වෙනවා

  • @ishanlakshika8395
    @ishanlakshika8395 3 ปีที่แล้ว +1

    Supiri video ekak aiye

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @shavindunimsara8872
    @shavindunimsara8872 3 ปีที่แล้ว +3

    Supiri yak thama ❤❤❤❤

  • @KaweeshPahesara
    @KaweeshPahesara 6 หลายเดือนก่อน +1

    Oya filter ekt ceramic rings dagnnawanam kothanatada dagnna oni

    • @thefishyflex
      @thefishyflex  6 หลายเดือนก่อน

      Sponge වලට පස්සෙ

  • @NIHALJayawardana-h7l
    @NIHALJayawardana-h7l 6 หลายเดือนก่อน +1

    සුපිරියි අයියා🫡🫡

    • @thefishyflex
      @thefishyflex  6 หลายเดือนก่อน

      Thank you malli ❤️

  • @lochanabandara385
    @lochanabandara385 3 ปีที่แล้ว +1

    Video එක පට්ට👍🏻

  • @chanakasadharuwan6131
    @chanakasadharuwan6131 3 ปีที่แล้ว +2

    Ado ela thanks broo

  • @ajithwaantha348
    @ajithwaantha348 3 ปีที่แล้ว +1

    Man pond akak haduwa akata danna hoda mosta fishla tikak kiyannako

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      Pond size සහා ඔයා දාන්න කැමති අය මොනවද

  • @Kavi_zzz
    @Kavi_zzz 3 ปีที่แล้ว +1

    මං එක video එක මරු 👌 👌👌👌👌😁😁😁😁😁😁👍👍👍👍👍😘😘😘😘😘😘😘😘😘😘😘😎😎😎😎😎😎😎🚿😻😻😻😻😻😻😻😻😍😍😍😍😻😍😍😍😍😍😍😍😘😌🙏👍😘🤣🤣😁☝️☝️☝️❤️😘😘😻❤️😌👍😌🙏👌😘😍😻😁

  • @chanukadilum9885
    @chanukadilum9885 3 ปีที่แล้ว +2

    Kollo mt arawana kenek set karnawako. Ham thanm hiyanw
    . Nuwra awat innawd

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      මේ ටිකේ නැහැ

    • @chanukadilum9885
      @chanukadilum9885 3 ปีที่แล้ว +2

      Hari kollo thanks . Replay karat

  • @nadeeshankavindu7448
    @nadeeshankavindu7448 2 ปีที่แล้ว

    Aiye mge pont eke wathur kalu pata wenw ekt mokkd karanna puluwan kiyanko

  • @njfh2445
    @njfh2445 3 ปีที่แล้ว +1

    Niyamai aiye adarei

  • @gamingsenseiyt1947
    @gamingsenseiyt1947 3 ปีที่แล้ว +2

    මාලු ගැන හොදටම කරේ ඔයා අයියේ ආදරෙයි

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @oshandilsara9129
    @oshandilsara9129 3 ปีที่แล้ว +4

    Super👍👍

  • @aquaticfriendswithlisalome5385
    @aquaticfriendswithlisalome5385 3 ปีที่แล้ว +2

    Ayya , me filter eka සුද්ද කරන video ekak oni

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      තව කාලයක් ඉන්න වෙනෝ ❤

  • @shamalipriyadarshani8372
    @shamalipriyadarshani8372 3 ปีที่แล้ว

    pond ekata set karana vidihe vidio ekak danna

  • @sampathsandaruwan7502
    @sampathsandaruwan7502 3 ปีที่แล้ว +2

    Niyamai ayye ❤️❤️

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

    • @sampathsandaruwan7502
      @sampathsandaruwan7502 3 ปีที่แล้ว +2

      @@thefishyflex ayye arawana පැටවුන්ට කූනිස්සො dunnta kmk nedda

    • @sampathsandaruwan7502
      @sampathsandaruwan7502 3 ปีที่แล้ว +1

      @@thefishyflex ❤️

  • @shakeelnizar7929
    @shakeelnizar7929 3 ปีที่แล้ว +1

    Superb as usual bro

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මචන් ❤

  • @hbcreations.9571
    @hbcreations.9571 3 ปีที่แล้ว +1

    1.Oscar inna tank ehekata use karanna puluwanda aiye.?
    2.Pol katu aguru danwa nm danna one kothanatada.?

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      දාන්න පුලුවන්
      පොල් කටු අඟුරු දාගන්නෙ අවශ්‍යතාවයට විතරයි.. උඩට දාගන්න පුලුවන් අයින් කරන නිසා ❤

  • @thiMi
    @thiMi 3 ปีที่แล้ว +2

    mageth ekak oyawagee ekak tiyei filter wenawa hodata ❤️❤️👈🏻

  • @dhayankavisara482
    @dhayankavisara482 3 ปีที่แล้ว +1

    mage tank ekata angelfish dala inne eke plant wawala thiyenne mama java moss hitawanna inne eth angelfish java moss kanawada kiyala poddak dena ganna puluwanada

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      එහෙම අවුලක් නැ මමත් දාලා හිටියා ❤

  • @NaleefJukiya
    @NaleefJukiya 10 หลายเดือนก่อน +1

    Adi 3 oscar tank ekakata cup 3 canister filter ekak hariyayi needa

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน

      Filtration ප්‍රමාණවත්ව වෙනවනම් ඇති

  • @shrimpisland8038
    @shrimpisland8038 3 ปีที่แล้ว +1

    අයියේ diy active carbon හදන video එකක්‌ දෙන්න

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඉස්සරහට දෙන්නම් ❤

  • @rajithasamarasinghe6677
    @rajithasamarasinghe6677 3 ปีที่แล้ว +1

    Machan oken bucket eke waten water udata enawa neda. Ekata mokada karanne

  • @Hashshd5140
    @Hashshd5140 3 ปีที่แล้ว +1

    Adi 6.palala 4rai tank ekakata pump ekka hoda kiyannako adi 4rak wage udata danna one

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      අල්ලන වතුර ප්‍රමාණය වගේ තුන් ගුණයත් පස් ගුණයත් අතර එකක් දාන්න

  • @lashansadeepa6752
    @lashansadeepa6752 3 ปีที่แล้ว +3

    Niyamai 😎❤️💪

  • @samandharmasekara4747
    @samandharmasekara4747 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ. 👍👍👍

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @udaralakshan5737
    @udaralakshan5737 3 ปีที่แล้ว +1

    Aiya oka ohoma krahma power head ekta pressure ekk enwne baldiya athule wathura udata thallu krddi . Udin input dila yatin out put dunnoth hoda ndda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Powerfull head එකක් ගන්නෙ ඒක තමයි..filter වෙන විදිහ සාර්ථක නැත්නම් අපිට අමාරුයි වැඩේ කරගන්න

  • @chamovish103
    @chamovish103 3 ปีที่แล้ว +1

    Ayye oline මාළු ගන්න පුළුවන් වෙබ් සයිට් ගැන video
    එකක් කරන්න

  • @sashikaravihansa2110
    @sashikaravihansa2110 3 ปีที่แล้ว +1

    supiri wadak aiye

  • @anurathennakoon9646
    @anurathennakoon9646 ปีที่แล้ว +1

    Good work Aiya

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน

      Thank you malli ❤️

  • @dinethshenulaka8677
    @dinethshenulaka8677 3 ปีที่แล้ว +2

    Supiri 🤟🤟🤟

  • @DuliniMaheshika-jv1pn
    @DuliniMaheshika-jv1pn 2 หลายเดือนก่อน

    superb🥰

  • @slfishvlog
    @slfishvlog 3 ปีที่แล้ว +1

    Wade lassanai aiye elama

  • @ajithwaantha348
    @ajithwaantha348 3 ปีที่แล้ว +2

    Ayye filter pum akak kiyak vitara weyda tikak loku pond akakata wage

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ගන්න pump එකේ LH ගාන සහා pump quality ,facilities එක්ක වෙනස් වෙනවා ❤

  • @lahirudasun5520
    @lahirudasun5520 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ 👍🌟🌟🌟🤗🐠

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @ddmemez4856
    @ddmemez4856 3 ปีที่แล้ว +1

    Thanks aiyya oya nisi api goda giye

  • @jayanthaperera1514
    @jayanthaperera1514 3 ปีที่แล้ว +1

    Good job aiye.👍👍👍👍👍👍

  • @lasachathu7112
    @lasachathu7112 3 ปีที่แล้ว +2

    Yakooooo nidagannnna kiyala awe night eka karala......dannnnam itinmm balalama nidagannawa freda.......

  • @deshithadissanayake139
    @deshithadissanayake139 3 ปีที่แล้ว +1

    Oni wela thibbe bro 😍

  • @nilukakumudu9027
    @nilukakumudu9027 3 ปีที่แล้ว +1

    Ane thanks ayye...godak hoda video akak ....♥❞

  • @theaquaplace8906
    @theaquaplace8906 3 ปีที่แล้ว +1

    Aiye gobak vedagath video hemadamath danna API patta adarei

  • @Issa7331
    @Issa7331 3 ปีที่แล้ว +2

    niymi ayye

  • @c.j.433
    @c.j.433 3 ปีที่แล้ว +2

    තද තද අය්යා ❤️❤️👍😜

  • @T.ashenKavinda6
    @T.ashenKavinda6 3 ปีที่แล้ว

    Oya me filter eka davas kiyen kiyetada hodanne

  • @harithdimalsha2192
    @harithdimalsha2192 3 ปีที่แล้ว +1

    Aiye payata 600/ karana pump ekakata athida?