අලුත් පෝලන්ත වීසා සිස්ටම් එක - India|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • National Visa application related videos
    • National Visa Applicat...
    • ලංකාවේ සිට පෝලන්ත වීසා...
    • හරියටම පෝලන්ත වීසා ප්‍...
    linked Facebook Groups and pages:
    m.facebook.com...
    / ayubowanpoland

ความคิดเห็น • 171

  • @NissankaSiriwardana-fy8qg
    @NissankaSiriwardana-fy8qg 2 หลายเดือนก่อน +1

    සංතෝසයි මිස් ගොඩාක් ස්තූතියි,,,,🎉🎉🎉🎉

  • @inushicool2405
    @inushicool2405 11 หลายเดือนก่อน

    ලොකු දෙයක් denagththa oyata budusarani

  • @hitamituru9692
    @hitamituru9692 11 หลายเดือนก่อน

    ඒකනම් හොද නිවුස් එකක්..thank you miss oyata.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 7 หลายเดือนก่อน

    නියමයි ජයවේවා!!

  • @dayarathnaranaweera5837
    @dayarathnaranaweera5837 23 วันที่ผ่านมา +1

    Thanks.

  • @surekadamayanthi8427
    @surekadamayanthi8427 11 หลายเดือนก่อน +1

    Nangi oyata goodk pin API danne nathi dawal kiyala dunnata❤❤❤❤

  • @ayeshamadushani2253
    @ayeshamadushani2253 11 หลายเดือนก่อน

    Thanks akki 💖 mokuthma danne nethuwa hitiye ..godak dewal pehediliwa kiyala denawa ...godak pin 😍😍😍💖💖💖

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @user-sadaru2
    @user-sadaru2 9 หลายเดือนก่อน

    හොද දැනුවත් කිරිමක්

  • @RangaFedo
    @RangaFedo 11 หลายเดือนก่อน

    Thank you miss godak dewal dan gatta

  • @RuwanSanjeewa-g4e
    @RuwanSanjeewa-g4e 11 หลายเดือนก่อน

    Godaak watinawa video aka....Nangi😊.......🙏🙏

  • @lankaweapi1176
    @lankaweapi1176 11 หลายเดือนก่อน

    Amme akkiya niyamai News akak.. akkiyooooo mage work pormite labana mase wenakota hambu wenawa mata saport akak oni.. aniwaryenma akkiyaaa.. nawatha apply karanna..

  • @anilsenayake3051
    @anilsenayake3051 11 หลายเดือนก่อน

    Good one for everyone..fm Dubai.

  • @nayanapunchihewa6095
    @nayanapunchihewa6095 10 หลายเดือนก่อน

    Thanks danuwath kalata

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 11 หลายเดือนก่อน

    Oya harima cham budusaranai 🙏🙏🙏🙏🙏

  • @dudlydissanayake3762
    @dudlydissanayake3762 11 หลายเดือนก่อน

    ඔයා ලස්සනට කතාකරනවා පෝලන්තය අග්ග්‍රගනයේ රටක් වගේ ඔයරට සෙන්ගන් උනාට යුරෝපයේ හිගන රටක් ඔය රටට වැඩිය හොදයි රුසියාව අපේ අය පෝලන්තයට ගිහින් පැක්ට්‍රිවල වැඩ කරනවා දැන් වින්ටර් එකපටන්ගන සතියට දවස් තුනයි වැඩ තියෙන්නේ පට්ටදුකක් විදින්නේ.ඇමෙරිකාවේ ග්‍රීන්කාඩ් ගන්නවාවගේ කතාකරන්න එපා ඔය රට යුරෝපයේ තියන කාලකන්නි රටක්.ඔයාට හොද වෙන්න පුලුවන් මොන හේතුවක්ද දන්නේ නැහැ .කීපදෙනෙක්ට හොද වෙන්න පුලුවන් හැබැයි බහුතරයක් බලුදුක් විදිනවා..අවශ්‍ය නම් උදාහරණ දෙන්නම් මගේ යාලුවන් සීසනල් වකස්ලා හටියට ඇවිත් ඉන්නවා.අසනීපයක් උනොත් ම්ඩිකල් නැහැ .මැරෙන්න තමා වෙන්නේ.සෙනගන් කියලා ගියොත් .වෙනරටකට පනින්න බලාගන තමා යන්නේ ඕවා හරි අමාරුයි

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      මම මේ වීඩියෝ එකේවත් කොහෙවත්ම කියලා නැහැ පෝලන්තය සුන්දර පාරාදීසයක් කියලා. හේතුව ඒජන්ට්ලාගේ සුරංගනා කතා වලට රැවටිලා මෙහෙට ඇවිත් දුක් විදින අය දැකලා තියෙනවා. මම මේ වීඩියෝ එක කලේ මේ රට හොදයි මෙහෙට එන්න කියන්න නෙමෙයි, නොදන්නා කමට වීසා එකට අයදුම් කරලා අමරුවේ වැටෙන අයට. ඒ වගේම වීසා ඇප්ලිකේෂන් එක පුරවගන්න දන්නේ නැතුව මගෙන් ඉල්ලීම් කල අයට. තම්නේල් එක බලලා මගේ කතාව මනින්න ඉස්සර වීඩියෝ එක ම බලන්න

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 10 หลายเดือนก่อน

      දෙයක් කියලා දුන්නා ma Eake වරදක් සොයන Eaka. සිංහල yage ගතිය miss. ගොඩක් වටින wa videyo Eaka miss බුදුසරණ 🎉wewa miss

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 10 หลายเดือนก่อน

      සවුදි . සිට

  • @tourguide282
    @tourguide282 11 หลายเดือนก่อน

    Thank you so much

  • @balandharanis6386
    @balandharanis6386 11 หลายเดือนก่อน

    Very good video

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 11 หลายเดือนก่อน

    මිස් මගෙ වයස අවුරුදු 49 මන් කන්නාඩි පවිච්චි කරනවා කාලයක් තිස්සෙ මම රියදුරු රැකියාවක් සදහා apply කාරන්න බලාපොරොත්තු වෙනවා iye test එකේදි ප්‍රශ්නයක් වෙන්න ඉඩ කඩ තියනවා ද
    අද විඩියො එක මුලු මහත් ස්‍රී ලන්කිකයන්ට ගොඩාක් වටින එකක් ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Generally kannada pawichchi karanawa nam eika Polish license wala mention karanawa. Lankawe system eka gana nam mama dannei naha. Ehma unith pradhnayak naha

    • @upulrathnayaka4827
      @upulrathnayaka4827 11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි මිස්

  • @darshanasri7401
    @darshanasri7401 3 หลายเดือนก่อน

    මිස් මේ අළුත් system එක නැවත වෙනස් උනාද?

  • @VistaVibe_sl
    @VistaVibe_sl 10 หลายเดือนก่อน +1

    Akke mn inna rate poland embassy ekak ne mata yanna wenna turkey embasi ekata mata mehe idala visit ekkin turkey gihin embassy ekata document submit karanna puluwanda..embassy ekata document submit karanna turkey work visa ekak ona wenawada..mn inna northern cyprus wala mata mehe visa tiyanawa ane akka mata paddak meka gena hoyala dennako..

  • @kalhan4501
    @kalhan4501 11 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @ViewWithGanushka
    @ViewWithGanushka 11 หลายเดือนก่อน

    Thank you ❤

  • @SheshaniMadushika-f7f
    @SheshaniMadushika-f7f 8 หลายเดือนก่อน +1

    Akki apitaa apply karanna Puluvan indian ambesy ekan vetharaeee da, singapore, dubai vala theyana poland ambesy valin barida karanna apita😢

    • @ayubowanpoland
      @ayubowanpoland  8 หลายเดือนก่อน

      Ei gana video ekak thiyenawa balanna

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 11 หลายเดือนก่อน

    මිස් පොලන්ඩ් වීසා එකට අයිති වෙන රටවල් වල අයර්ලන්තය ඇතුලත්ද පිලිතුරක් බලාපොරොත්තු වෙමි thank you somuch

  • @sumudu478
    @sumudu478 10 หลายเดือนก่อน

    Akke police report eka ganne vidiya video ekak krnn

  • @nimeshmadubashitha79
    @nimeshmadubashitha79 11 หลายเดือนก่อน

  • @senarathsenarath6284
    @senarathsenarath6284 11 หลายเดือนก่อน

    Good luck

  • @hitamituru9692
    @hitamituru9692 10 หลายเดือนก่อน

    මිස්. මේ Application එක online register කරන්න වෙලාවක් තියෙනවද ..
    නෑ නේද?

  • @roshanwijesinghe504
    @roshanwijesinghe504 9 หลายเดือนก่อน

    Thanks you !! what is the maximum age limit for job visa

  • @roshanabeysinghe5036
    @roshanabeysinghe5036 11 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබතුමියට, raffle ක්‍රමය කියන්නෙ ඉතින් හිතාගන්න බැ කවද set වෙයිද කියලා

  • @bandaraherath7128
    @bandaraherath7128 8 หลายเดือนก่อน

    මම embassy දළ dan masa 6k වෙනවා තවම නැ

  • @nilushakumarasinghe6092
    @nilushakumarasinghe6092 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @chinthakapriyadarshana977
    @chinthakapriyadarshana977 11 หลายเดือนก่อน +1

    මිස් මගෙ වීසා application එක Fill කරේ ajent කෙනෙක්..ඒකේ postal code එකයි meritul status එකයි වරද්දල දාල තියෙන්නෙ..ඒක ප්‍රස්නයක් වෙනවද මිස් intew එකේදී...

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน +1

      Embassy eka danuwath karanna mistake eka gana submission ekeidi. Kiyanna epa agent fill kala kiyala. Oyagen una mistake ekak widihata kiyanna

    • @chinthakapriyadarshana977
      @chinthakapriyadarshana977 11 หลายเดือนก่อน

      ඉන්දියාවට ගියහම නේද මිස් දැනුවත් කරන්න ඔනේ....

  • @LakmaliRathnayake-iv8lx
    @LakmaliRathnayake-iv8lx 10 หลายเดือนก่อน

    නංගි මම දන්න foreign lady කෙනෙක් මට work permit එකක් එව්වා, 2022 එව්වේ, 2025 වෙනකම් valied, එයා කීවා india ගිහින් visa එක ගහගෙන එන්න කියලා, india යන්න ඕනි නිසා වැඩේ අත අරියා, ඒත දැන් මට යන්න ඕනි, ඒ lady කීවා visa දාගෙන එන්න කියලා, india ගියාම visa එක reject වෙන සම්බාවිතාවය වැඩිද? මට work permit එක පෙන්නන පුළුවන් contact එකක් දෙනවද?

  • @RuthPathiraja
    @RuthPathiraja 11 หลายเดือนก่อน +1

    ඉනදියාවට යා යුත්තේ visit visa එකකින්ද entire visa එකකිනද

  • @kavindumaduranga5873
    @kavindumaduranga5873 9 หลายเดือนก่อน

    Miss mn aluthen missge page eka hoya gtthee mt poland ennaa lesi widhak idea ekak dennkoo🥺

  • @sl.lahiruabce8577
    @sl.lahiruabce8577 8 หลายเดือนก่อน

    Mam api Lithuanian TRC thiyenawa ethakota api dan Poland inne mehe man power ekakata api bhara dunna apita aith mehe wadinne TRC mada ? wena rataka TRC ekakin awoth ehema me rate TRC maru karanna puluwanda ? wena rataka TRC ekakin me rate kochchara kal inna puluwanda ? Pls me gana video ekak upload karanna puluwanda ?

  • @Senori468Anja
    @Senori468Anja 9 หลายเดือนก่อน

    Miss man next week singapore yanawa student visa. Mata ehe idan poland job ekakata apply karanna puluwan da?

  • @samansenanayake570
    @samansenanayake570 6 หลายเดือนก่อน

    Mama lankawe Inne. Poland Inna sir kenek job ekakata enna Katha karanawa. Eya job ekak hoyala thiyenne. Ethakota visa process eka kohomada. Mata mehe visthara tika balala eyata kiyanna kiyanawa. Hariyatama details tika denna

    • @ayubowanpoland
      @ayubowanpoland  5 หลายเดือนก่อน

      Visa process eka gana wenama video ekak thiyenawa lankawe ayata. Eike hama wistharayak ma thiyenawa

  • @sunilsenarathne3081
    @sunilsenarathne3081 7 หลายเดือนก่อน

    Primineey application ekee trawal date dipature date ekai dhaanne kohomadha api danne nahane embassy apointment saha visaprosesed date mata dan work permit doquments awirh tiyenne

    • @ayubowanpoland
      @ayubowanpoland  7 หลายเดือนก่อน

      Dan oyalata nawathath vfs eka haraha thamai dates ganna one

  • @shyami6101
    @shyami6101 11 หลายเดือนก่อน

    Nice❤

  • @srehanblocks5705
    @srehanblocks5705 11 หลายเดือนก่อน +2

    වර්ක් පර්මිට් එක නිකන්ම කැන්සල් වෙලා යනවා.. ඒක පොලන්ඩ් යන එක ලෙසිවෙන්නැහැ..😊

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 10 หลายเดือนก่อน

      ❤🎉 Thankyou miss

    • @shyamidissnayaka7439
      @shyamidissnayaka7439 9 หลายเดือนก่อน

      Nangi chandigarh thiyena Poland office ekata submit karanna berida application..

  • @Thusha4799
    @Thusha4799 7 หลายเดือนก่อน

    Poland enna lankanwe hoda agency ekak kiyanwada

  • @firetalkwithshafraz741
    @firetalkwithshafraz741 10 หลายเดือนก่อน

    Currently I am in srilanka I have the job offer can we book the appointment from uae dubai

  • @buddhikaranasinghe9994
    @buddhikaranasinghe9994 11 หลายเดือนก่อน

    Supperb

  • @SampathRajakarunaa
    @SampathRajakarunaa 10 หลายเดือนก่อน

    Mis api inne hungary wala. Student visa walin ewilla. Kohomada poland ewilla job visa ekak karaganne. Please kiyala denna

  • @123thisal
    @123thisal 8 หลายเดือนก่อน

    මිස්,
    මම ලංකාවෙ ලොකු හොටෙල් එකක වැඩ කරන කෙනෙක්. හොටෙල් එකට ආපු පෝලන්ත මහත්මයෙක් කැමතියි මාව පෝලන්තයේ රැකියාවකට ගන්න. අපි හිතමු ඒ මහත්මයා ලඟ රියදුරු රැකියාවකට කියලා. මට දැනගන්න ඕනෙ මම මොනවද කරන්න ඕනෙ, ඒ මහත්මයා මොනවද කරන්න ඕනෙ කියලා. ප්ලීස් මට උපදෙසක් දෙන්න. 🙏🙏🙏

    • @ayubowanpoland
      @ayubowanpoland  8 หลายเดือนก่อน

      Mata personal msg ekak danna mama pahadili karannam. Methana kiyanna amarui process eka gana

    • @123thisal
      @123thisal 8 หลายเดือนก่อน

      @@ayubowanpoland mama fb messanger message ekak damma miss. Poddak balannako 🙏🙏

    • @ayubowanpoland
      @ayubowanpoland  8 หลายเดือนก่อน

      @@123thisal mama oyata reply karala thiyennei

  • @lalantharathnasiri3827
    @lalantharathnasiri3827 11 หลายเดือนก่อน

    බොහොම සිතුති ඔබට .මම qatar ඉන්නේ අපිටත් යන්න වෙයිද

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Qatar wala Polish visa process eka ganath video ekak thiyenawa balanna eika

  • @UdithaKohombage
    @UdithaKohombage 5 หลายเดือนก่อน

    Kiyanakota Ane ikmantama😢

  • @roshanfernando6122
    @roshanfernando6122 11 หลายเดือนก่อน

    Thank you for valuable information. What procedure apply for student visa?

  • @nishandesilva7219
    @nishandesilva7219 11 หลายเดือนก่อน

    🤝❤🤝

  • @santharok4978
    @santharok4978 7 หลายเดือนก่อน

    APPLY karanna epa yanna bha

  • @shanilitanage3112
    @shanilitanage3112 11 หลายเดือนก่อน +1

    Mamath dan bara deela masa7kwenava tavama naha

    • @wasanajeewanthi1538
      @wasanajeewanthi1538 11 หลายเดือนก่อน

      Oya kohenda yanna hadgaththee plz kiyannako

  • @lalantharathnasiri3827
    @lalantharathnasiri3827 11 หลายเดือนก่อน

    බොහොම සිතුති ඔබට .මම qatar ඉන්නේ අපිටත් යන්න වෙයිද ඉස්සර මෙහෙ embassy එකෙන්නේකලේ

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Qatar wala inna aya apply karannei ehe thiyena Poland embassy eken

    • @sandamalinathanael-bu5ez
      @sandamalinathanael-bu5ez 11 หลายเดือนก่อน

      Cypers kohomada

    • @sachithpriyankara3044
      @sachithpriyankara3044 10 หลายเดือนก่อน

      Oya apply karapu agency 1 mokakda kiyanawada

  • @lahiruedirisuriya5485
    @lahiruedirisuriya5485 11 หลายเดือนก่อน

    Ethkot akka api visa appointment apply karanna ona masa kiykt kalinda akka ??

  • @isurusilva361
    @isurusilva361 11 หลายเดือนก่อน

    Mis preliminary application eka reject una.work permit eka positive valid ekak na kiyala mail eka awe.ethakota mokada karanne?

  • @roshanfanando3506
    @roshanfanando3506 11 หลายเดือนก่อน

    Akke etha kota UAE wala idan enda epoyment denne nadda

  • @rohannanayakkara9367
    @rohannanayakkara9367 9 หลายเดือนก่อน

    Hey, I am having Lithuanian TRP and driver card for 5 yrs. My question is can I get change my SL driving license in to Polish license. thank you and have a grate day

    • @ayubowanpoland
      @ayubowanpoland  9 หลายเดือนก่อน

      If you are having Polish TRC you can...

    • @rohannanayakkara9367
      @rohannanayakkara9367 9 หลายเดือนก่อน

      So I mean , from Lithuania TRP cannot change License? Or without change can't apply for Polish License?@@ayubowanpoland ( Thanks for Reply )

  • @jayasinghesumith
    @jayasinghesumith 11 หลายเดือนก่อน

    ROMANIA idala visa apply කරණකොට embassy appointment එන්නෙත් electronic rafel system එකට da. Pls update

  • @Horizon9922
    @Horizon9922 9 หลายเดือนก่อน

    Qatar idan poland enne kohomda poddak wisthara danna kenek kiyannko .ehe idan work pomit ekk denn sponsr kenek innwa pwle kenek

    • @ayubowanpoland
      @ayubowanpoland  9 หลายเดือนก่อน

      Awashya siyaluma wisthara athulath video mage channel eke thiyenawa. Tikak search karala balanna

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 11 หลายเดือนก่อน

    Oya kohamada yanna hadagaththee

  • @sanjeewamalagoda7422
    @sanjeewamalagoda7422 7 หลายเดือนก่อน

    ඩිපෙන්ඩි යන අයටත් පොලිස් රිපෝටි ඕනද

    • @ayubowanpoland
      @ayubowanpoland  7 หลายเดือนก่อน

      Check list eke illala thiyenawa nam one

  • @sanujafernando8383
    @sanujafernando8383 11 หลายเดือนก่อน

    Miss mata දැනගන්න puluwanda husband poland awata pasu babai matai enna පුළුවන් krama dannawada

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Mage family invitation video eka balanna

  • @madushiliyanage9882
    @madushiliyanage9882 10 หลายเดือนก่อน

    Mn denata malayasiya wala MULTIPLE ENTRY VISA ekak yatathe weda karanawa... Mata malayasiya idan Poland apply karanna puluwanda?E wagema Akka mehe thiyena Poland embacy _n indiyawe wage visa riject karanawada?

    • @sandaruwanjayasinghe5552
      @sandaruwanjayasinghe5552 9 หลายเดือนก่อน

      Mamath try karanawa harima widiyak set unoth matath kiyanna

  • @videhagamage6162
    @videhagamage6162 10 หลายเดือนก่อน

    Miss mama agency ekakin gatta work permit ekak.. eyala den embassy appointment ekata apply karala thiyenne thama date awe na .. mata den wena work permit ekak aragena embassy appointment ekata aluth work permit eken apply karanna puluwanda

    • @ayubowanpoland
      @ayubowanpoland  10 หลายเดือนก่อน +1

      Samaharawita oyage passport details already system eke thiyena nisa clash ekak wenna puluwan

  • @HemalikaHerath-ii8rd
    @HemalikaHerath-ii8rd 4 หลายเดือนก่อน

    අනේ මිස් පෝලන්ඩ් වලට එන්න උපරිම වයස ප්‍රමාණය කොපමණද

  • @amilasilva2408
    @amilasilva2408 11 หลายเดือนก่อน

    Saudi Arabia valath Poland embassy eketh me system ekada thiyanne

  • @naseerpesal1579
    @naseerpesal1579 11 หลายเดือนก่อน

    Still I didn’t receive confirmation mail, what’s the reason for late??

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Confirmation email for which section? Confirming your preliminary application is submitted,? Or Confirmation email for the work permit and link for general application? Which o e you didn't receive e yet?

  • @PrabathWarnakulasooriya-c4d
    @PrabathWarnakulasooriya-c4d 4 หลายเดือนก่อน

    Dan ayema VFS neda miss?

  • @Rubystudio-ox2ek
    @Rubystudio-ox2ek 11 หลายเดือนก่อน

    මට කියන්න අක්කේ ට්‍රැවල් ඩේටා දානකොට arrival date එක දානකොට අපි යන දවසක් හරියටම දන්නේ නෑනේ. එන දවස නම් වර්ක් පර්මිට් එකෙන් බලලා දාන්න පුලුවන්.. arrival date එකත් වර්ක් පර්මිට් එක පටන් ගන්න දවසද ? එහෙම දැම්මොත් ඒ දවසටම අපිට යන්න බෑනේ. එතකොට බොරුවක් දැම්මා වෙනවා නේද?

    • @ayeshamadushani2253
      @ayeshamadushani2253 11 หลายเดือนก่อน

      Akki eththatama meka kohomada fill karannne kiyala denna puluwanda ithin

    • @gayanthu2102
      @gayanthu2102 11 หลายเดือนก่อน

      Machan ekat Damme Mona date ekada

    • @Rubystudio-ox2ek
      @Rubystudio-ox2ek 11 หลายเดือนก่อน

      @@gayanthu2102 akka reply kare na

    • @LakmaliRathnayake-iv8lx
      @LakmaliRathnayake-iv8lx 10 หลายเดือนก่อน

      Matath dana ganna oni

  • @sameeradarshana2949
    @sameeradarshana2949 11 หลายเดือนก่อน

    ඔයාගෙ දැනුවත් කිරීමට thanks 🙏 මට දැනගන්න පුලුවන්ද කටර් ඉන්න කෙනෙක්ට වර්ක් පර්මිට් එක සහ විස ලැබෙන තෙක් පෝලන්ඩ් එකට යන වියදම කොච්චරක් විතරක්ද ? Pls

  • @ireshairesha8775
    @ireshairesha8775 9 หลายเดือนก่อน

    English meadium school thiyanawada poland wala

    • @ayubowanpoland
      @ayubowanpoland  9 หลายเดือนก่อน

      Ow thiyenawa namuth education free naha. Eiwata gewanna one

    • @ireshairesha8775
      @ireshairesha8775 9 หลายเดือนก่อน

      Thanks ,grade 2 kenekuta school fees kohomada kiyanna,

  • @isurusilva361
    @isurusilva361 11 หลายเดือนก่อน

    Mis embassy appointment ekata date ekak denne second application eka fill karata passeda?

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Ow.. ethakota ne oyage application eka sampurnayen ma raffle ekata athulath wennei

  • @amithfernando5434
    @amithfernando5434 11 หลายเดือนก่อน

    Mama inne Romania 🇷🇴 mama Poland anna dubai wala tebana wisad imegarasan ekata baradela tebenne mata offer letara 1a genat dunna sate 2n dan work parmit ganat denna masa 3k vitara yanawa keva mata misgen danaganna ona wisad imegarasan 1k hodaida

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Samawenna mata kisima agent kenek hodai ho narakai kiyanna baha. Namuth thawa duratath hodata hoyala balanna. Eyalagen Poland awa ayagen wisthara dana ganna.

  • @irandakumara1783
    @irandakumara1783 11 หลายเดือนก่อน

    Ms,'A type visa ekakin poland avith wada keranna puluvanda.

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน +1

      A type visa ekak kiyannei Airport Transit Visa ekak. Eiken job karanna baha

  • @thimashak668
    @thimashak668 11 หลายเดือนก่อน

    Visit visa එකකට apply කරන්නේ කොහොමද කියල කියන්න පුළුවන්ද

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Magr video ekak athi balanna.

    • @thimashak668
      @thimashak668 11 หลายเดือนก่อน

      @@ayubowanpoland E kiyanne 1 year ekakata wage kalin daapu ekak neda..e widiyama neda kohomath thama apply karanna thiyenne miss

  • @chinthakapriyadarshana977
    @chinthakapriyadarshana977 11 หลายเดือนก่อน

    මිස් embsy appoint එකට යනකොට online පුරවපු වීසා application එකද අරන් යන්න ඔනේ...

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน +1

      Embassy eken oyata attachment ekak ewai email ekei.. eike sampoorna print ekak

    • @chinthakapriyadarshana977
      @chinthakapriyadarshana977 11 หลายเดือนก่อน

      Thanks miss

  • @udayakumar4827
    @udayakumar4827 10 หลายเดือนก่อน

    Good Afternoon mam
    How are you
    Qatar Poland embassy appointment date.apply did 12 month ago. there is no chance. then will how month wait.Is there chance.pleace tell me.
    thank you

    • @sachithpriyankara3044
      @sachithpriyankara3044 10 หลายเดือนก่อน

      Can you mention the agency name which you was consulted

    • @udayakumar4827
      @udayakumar4827 10 หลายเดือนก่อน

      Personal apply

  • @isurusilva361
    @isurusilva361 11 หลายเดือนก่อน

    Mis man misge vedio eka balala embassy ekata appointment eka danna baluwa.eke thiyenawa poland walata entry wena date ekai exit wena date ekai ahala.eka kohomada danne mis.pls rply

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Magei video eka skip nokara balanna. Eike hama ekak ma mama pahadili karala thiyenawa

    • @isurusilva361
      @isurusilva361 11 หลายเดือนก่อน

      Thankx

  • @AnilLasanthaKumara
    @AnilLasanthaKumara 11 หลายเดือนก่อน

    Mama inne Rumaniya wala miss mama danata wizard emigration akata joint wela inne ayala laksha 8 gnnwa mage document illuwe passport aka copy akak saha Romaniya TR id copy akak withrai mata keewa embassy intavie yandwasata bank statement akiy police claranc aki mata ganna ainth siyaluma documents ayala denwa kiyala mata thyena prshne ayala dena document walta mata visa selecte wida kiaya aki .

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Eika mata kiyanna amarui. Ethakota eyalada oyage Romania wala work contract, salary statement ehema hadala denneth?

    • @rajidil2474
      @rajidil2474 7 หลายเดือนก่อน

      මමත් ඕකෙන් වැඩේ පටන් ගත්තා අන්තිමේ මමම නැවැත්තුවා

  • @madushiliyanage9882
    @madushiliyanage9882 10 หลายเดือนก่อน

    Me parshne thiyenne indiyawe vitharaine neda?

  • @chamindapushpakumara2009
    @chamindapushpakumara2009 9 หลายเดือนก่อน

    Nangi oyage no danna mage athin miss wala

  • @Isuruudayanga-wk4ci
    @Isuruudayanga-wk4ci 11 หลายเดือนก่อน

    Miss man saudi 🇸🇦 inne mta poland work permit eka ava.saudi wala visa requirements documents monavada kiyala comments ekak denvad.thx

    • @Isuruudayanga-wk4ci
      @Isuruudayanga-wk4ci 11 หลายเดือนก่อน

      Mage aiya ehe inne.

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Poland embassy in Saudi, official website ekata gihin check list eka balanna. Eiwata amatharawa re-entry visa requirement ekakuth thiyenawa. Eikath hariyatama kiyawa ganna

    • @Isuruudayanga-wk4ci
      @Isuruudayanga-wk4ci 11 หลายเดือนก่อน

      One kiwata mehen giya godak ayata exit re entry eka baluve na kiynavane miss

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      @@Isuruudayanga-wk4ci hugak ayage visa reject uneth mei nisa thamai. Check list ekei meika dalath thiyenawa

  • @rawanlanka4496
    @rawanlanka4496 11 หลายเดือนก่อน

    Sister mn inne dubai.mata enna puluwan widiyak kiyannako poland walta.mehe awrudu 16k wenawa dn

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Mage channel ekei thiyena parana videos balanna. Eiwa wala mama hugak pahadili karala deela thiyenawa

    • @rawanlanka4496
      @rawanlanka4496 11 หลายเดือนก่อน

      @@ayubowanpoland sister podi prasnayak thiyenawa Poland walta tattoo gahala thiyenawanm enna barida.walamiten udata MN tatto ekak gahala thiyenawa.poddak hariyatama kiyanawada

  • @sewwandi2805
    @sewwandi2805 11 หลายเดือนก่อน

    Mata warkpermit aka avith tiyanawa mata vistara dana ganna one reply karanna puluwanda plz..🙏🙏

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน +1

      Mage messanger ekata msg ekak thiyanna plz

    • @wasanajeewanthi1538
      @wasanajeewanthi1538 11 หลายเดือนก่อน

      Oya kohenda yanna hadagaththee plz kiyanawada

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      @@wasanajeewanthi1538 mama job ekata nemei meheta awe. Mama mehe jeewath wena kenek. Visa process eka kara gaththei thaniyamai

    • @niroshanpinnawala6466
      @niroshanpinnawala6466 4 หลายเดือนก่อน

      ​@@ayubowanpolandmonawada one document visa interview akata india

    • @ayubowanpoland
      @ayubowanpoland  4 หลายเดือนก่อน

      @niroshanpinnawala6466 check list thiyenawa website ekei. Apply karana visa category eka anuwa awashya documents hoya ganna puluwan

  • @isurusilva361
    @isurusilva361 11 หลายเดือนก่อน

    Noc letter ekak ganne kohomada?

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Lankawe kenekuta India walin apply karanawa nam NOC ekak submit karanna awashya wenne naha mama hithannei.

    • @isurusilva361
      @isurusilva361 11 หลายเดือนก่อน

      @@ayubowanpoland Saudi Arabia inne.

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 11 หลายเดือนก่อน

    Wizard immigration poland anna hodaida mis plz kiyanawa

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Samawenna... kisima agency ekak gana recommendation mata denna baha. Kiyanna thiyennei thawa duratath hoyala balanna. Eyalagen Poland awith wada karana kenek wa sambanda karagena eyagen wisthara ahaganna eka tnamai hodama de

    • @wasanajeewanthi1538
      @wasanajeewanthi1538 11 หลายเดือนก่อน

      Thank you 🙏

    • @wasanajeewanthi1538
      @wasanajeewanthi1538 11 หลายเดือนก่อน

      Mama danata Qatar walaa inneee oyata puluwanda mata udauu karannaa Poland annaa plz 🙏🙏

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      @@wasanajeewanthi1538 samawenna, mama katawath job hoyala dennei naha wageima mama agent kenekuth nemei. Namuth tnaniyama oyalata job ekata apply karana vidihe video ekak thiyenawa channel ekei

    • @maneldeepika4157
      @maneldeepika4157 10 หลายเดือนก่อน

      ඔයා එකෙන් ඇප්ලයි කරාද

  • @dilushikabandara1262
    @dilushikabandara1262 11 หลายเดือนก่อน

    Akke ai spam box ekata mail eka enne.

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Ehema enawa... eika nam mama hariyatama kiyanna dannei naha 😀

  • @Binukids95
    @Binukids95 7 หลายเดือนก่อน

    අනේ මිස් මට ඔයාව සම්බන්ධ කරගන්න ඕන මට job offer එකක් ඇවිත් තියනවා poland වලින්..අනේ මට විස්තර ටිකක් දැනගන්න ඕන..මට ඔයාව contact කරගන්න පුළුවන් විඳියක් කියන්නකෝ please

    • @ayubowanpoland
      @ayubowanpoland  7 หลายเดือนก่อน +1

      Mata messanger ekata msg ekak thiyanna... voice message ekak hari kamak naha

  • @MenakaHettiarachchie
    @MenakaHettiarachchie 11 หลายเดือนก่อน

    Contact number ekak nedda mis

    • @ayubowanpoland
      @ayubowanpoland  11 หลายเดือนก่อน

      Mage messenger ekata msg ekak thiyanna

    • @LakmaliRathnayake-iv8lx
      @LakmaliRathnayake-iv8lx 10 หลายเดือนก่อน

      ​@@ayubowanpolandmassanger name