Punsanda Wage Rankanda Maage.mp4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Ah Ha aaa !!! ..... See the moves that they took, some years back !.

ความคิดเห็น • 124

  • @Siya-b5s
    @Siya-b5s 13 วันที่ผ่านมา +27

    Who's watching 2025?❤

  • @chalithamadushan8546
    @chalithamadushan8546 10 หลายเดือนก่อน +68

    මේ සින්දුව remix කරල වැඩක් නෑ . ඔරිජිනල්ම විදියට remake කරන්න ඕනි .හොද production quality එකක් එක්ක . එහෙනම් නැතුව beat කවලම් කරල වැඩක් නෑ .මොකද මේකෙ remix කරන්න දෙයක් නෑ සේරම තියෙන්නෙ next level music ❤️🥲

  • @ChuttiChuttibatti
    @ChuttiChuttibatti ปีที่แล้ว +184

    2024 බලන සෙට් එක කො😂❤

  • @umeshasewmini371
    @umeshasewmini371 4 วันที่ผ่านมา +1

    Ammo hitgnn be film eka sindu okkoma supiri. Dn hedena film gu godawalne

  • @achinthamadushan1568
    @achinthamadushan1568 10 หลายเดือนก่อน +16

    අම්මෝ තාමත් ආසයි 💖💖💖

  • @ගැම්මක්තමා
    @ගැම්මක්තමා 3 ปีที่แล้ว +60

    මියුසික් එකනම් පට්ටම ලස්සනයි කටහඩත් එහෙම තමා

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +44

    Old is gold මචං ❤️

  • @professorstreaming7281
    @professorstreaming7281 2 หลายเดือนก่อน +4

    ඉස්සර මේකේ ගොපලු යකා දකිද්දි මම හැංගෙනවා😢😂❤

  • @1hour495
    @1hour495 2 ปีที่แล้ว +73

    📌Lyrics හැහිච්ච විදියට
    පුන්සද වාගෙ රන් කද මාගෙ දැක්කම ලෝබයි ආදරේ...
    සුන්දර රූපෙ ගින්දර වාගෙ කිව්වොත් කිවා පෙම්බරී...
    ඔබෙ ආලෙ මගෙ කීවත්
    මගෙ පස්සෙන් මෙසේ ආවත්
    බොහෝ කෝලම් දමා මායම්
    අනෙ නෑ මා රැවටෙන්නේ නෑ...
    පුන්සද වාගෙ රන් කද මාගෙ දැක්කම ලෝබයි ආදරේ...
    සුන්දර රූපෙ ගින්දර වාගෙ කිව්වොත් කිවා පෙම්බරී...
    ඔබෙ හර්දේ ගලක් වාගෙ
    මගෙ හර්දෙ මලක් වාගෙ
    එය මොකද කියා ඇයි මටම නොතේරේ
    හා හා එපා චාටු
    අලංකාරෙ දාමා යාලු
    බොහෝ කෝලම් දමා මායම්
    අනේ නෑ මා රැවටෙන්නෙ නෑ..
    පුන්සද වාගෙ රන් කද මාගෙ
    දැක්කම්ද් ලෝබයි ආදරී
    සුන්දර රූපේ ගින්දර වාගෙ මෙයා
    කිව්වොත් කිව්වා පෙම්බරී...
    හේර සිලෙක්කෙට
    හේරා සිලෙක්කෙට
    තුරුම්පු හන්ගලා
    තුරුම්පු හන්ගලා
    කපෝති වෙන්නට
    කපෝති වෙන්නට
    පොරව උඩට
    ජෝකරයා දැම්මා..
    මගෙ අනසක මගෙ බලයයි
    සුදු පිටියේ දසත පැතිරේ
    උබ ඇයිද නොදන්නෙ මටම නොතේරේ..
    හෝ හෝ...
    හා හා මගෙ රාජා
    මාව බේරා ගන්න ආවා
    නුබෙ සෙල්ලම් අදින් ඉවරයි
    සදාකල් නුමබ තමයි ජෝකර්..
    මම ජෝකර්මයි ලොකුවට ඉතුවට
    වැඩ බැරිබව දැන් මට දැනුනී..
    බුදුබව අත්වෙයි මෙ ගැත්තා හට
    සමාව දෙනුමැන රජතුමනී...
    මෙදා ජොකර් වෙලා සල්ලන්
    ‍රජාගෙන් ඉගෙනගනී පාඩම්
    තවත් ලොකුකම් නොදා ඉදපන් සදාකල්
    නුබම තමයි ජෝකර්...
    ජෝකර් ජෝකර් ... නුබම තමයි ජෝකර්.. //

    • @perera2005
      @perera2005 ปีที่แล้ว +2

    • @roxchan2853
      @roxchan2853 ปีที่แล้ว +1

    • @ddaynethu708
      @ddaynethu708 ปีที่แล้ว +4

      මෙච්චර පරන film එකක් වෙලත්.. editing පට්ට..🤪ගින්දරී 3 එක වගේද..

    • @madusankaliyanage7299
      @madusankaliyanage7299 3 หลายเดือนก่อน

      ​@@ddaynethu708ඒ කාලේ ඒවා තමා පට්ට දැන් මොනවද

  • @bomsbravo
    @bomsbravo ปีที่แล้ว +37

    This song is the best thing about the whole movie. I have never seen such a concept of bringing the deck of card to life. And the idea of Joker falling in love with the queen is something interesting.

    • @bhashawa.23206
      @bhashawa.23206 8 หลายเดือนก่อน +3

      Yes me too felt a deep meaning in it.

    • @dilipaweeratunga
      @dilipaweeratunga หลายเดือนก่อน +3

      It has a historical background, Andare once fell in love with a Bisawa😊

  • @tk-uk1pv
    @tk-uk1pv ปีที่แล้ว +60

    Music එක re moderate කරලා ගත්තනම් මරු... මේක ඒ කාලේ කොහොම හැදුවද කියලා හිතාගන්න බෑ....

  • @prasannasandun8805
    @prasannasandun8805 11 หลายเดือนก่อน +15

    ඒ කාලෙ අපේ මියුසික් නෙක්ස්ට් ලෙවල් ❤

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL ปีที่แล้ว +13

    remake nam remake golden rea sri lankan music still love this 😍

    • @sandy1481
      @sandy1481 ปีที่แล้ว +1

      mokakda remake eka

  • @theman2741
    @theman2741 ปีที่แล้ว +10

    Bro, this was peak music production. 🔥

  • @sameeramadushantha6505
    @sameeramadushantha6505 3 ปีที่แล้ว +39

    එකනං ලස්සනයි දෙවෙනි එකනං මෙලො රහක් නෑ

    • @thenujarandinu
      @thenujarandinu 10 หลายเดือนก่อน

      පලවෙනි එක පට්ට 2වෙනි එකත් හොදය්

  • @janakalakshan237
    @janakalakshan237 ปีที่แล้ว +23

    රී මේක් කරන්න ඕන සිංදු....

    • @thenujarandinu
      @thenujarandinu 10 หลายเดือนก่อน +2

      ඔව් හැබය් එදා එකෙ තරමටම ඕනේ

  • @dulhara2k
    @dulhara2k 7 หลายเดือนก่อน +8

    SUPER OLD IS GOLD

  • @Rdot19
    @Rdot19 2 ปีที่แล้ว +30

    2:23 ඉවසගන්න බැරි උනා cuddata😂😂

  • @bomsbravo
    @bomsbravo 3 ปีที่แล้ว +10

    Thank you for uploading the full version. This truly is creative. Don't get to see much creativity in Sinhala movies anymore.

  • @lhsom93
    @lhsom93 12 ปีที่แล้ว +14

    Very nice of you to upload this. Thanks :)

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +16

    Childhood memories❤

  • @AmanthaRathnayake
    @AmanthaRathnayake ปีที่แล้ว +19

    If you aren't here from TikTok, you are a legend 🖤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 6 หลายเดือนก่อน +7

    ජෝකර් - සුජීව ප්‍රියලාල්
    රැජිණ - රශ්මි රවීනා
    රජා - සද්ධා උත්පලකන්දගේ

    • @dulabro845
      @dulabro845 หลายเดือนก่อน

      ගායකයොද නැත්නම් රගපාන අයද මේ

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 หลายเดือนก่อน

      @dulabro845 රඟපාන අය.නිලිය නර්තන ශිල්පිනියක්

  • @imeshshamika1425
    @imeshshamika1425 ปีที่แล้ว +34

    ඔය joker ට ඉන්නේ දුලීකා මාරපනගේ husband

  • @TharinduLakshan-d2n
    @TharinduLakshan-d2n 11 หลายเดือนก่อน +4

    Nice song ❤❤❤an movie

  • @teddy_girl0613
    @teddy_girl0613 ปีที่แล้ว +45

    2024 tik tok eke දැකලා ආවේ කවුද😌

    • @chamararajaguru9690
      @chamararajaguru9690 ปีที่แล้ว

      🖐️

    • @samithaaberathna4229
      @samithaaberathna4229 9 หลายเดือนก่อน

      ඉදකින් රන් කෙවිට බලල නැද්ද මීට කලින් 😂😂

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 7 หลายเดือนก่อน +4

    "ගින්දර වාගේ,
    කිව්වොත් කිව්වා පෙම්බරී"

  • @bazu3581
    @bazu3581 2 ปีที่แล้ว +17

    Masterpiece ❤️

    • @ashen_10444
      @ashen_10444 ปีที่แล้ว +1

      Ekenma🔥❤️

  • @TharushaMalshan-fi3fe
    @TharushaMalshan-fi3fe 3 หลายเดือนก่อน +1

    මේ ගීතය ගායනා කරන දෙපළ කව්ද? දන්න කෙනෙක් කියන්නකො

  • @danushsri956
    @danushsri956 3 ปีที่แล้ว +38

    05:02 චමල් රාජපක්ශ 😂😂😂

  • @pcboom2897
    @pcboom2897 21 วันที่ผ่านมา +1

    05:02 chamal rajapaksha innawa 😂

  • @IR_Rush
    @IR_Rush 2 ปีที่แล้ว +8

    එක පට්ට බන් ඉතින්

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 6 หลายเดือนก่อน +2

    සින්දුව කියන පිරිමි කෙනා කවුද ?

  • @asla9589
    @asla9589 4 หลายเดือนก่อน +1

    ලඟදි remix කරපු උන් සින්දුව කාලා. මේක තමා ගති. බේස් ටිකක් වැඩි උනානම් ඇති

  • @hirunamalshan3038
    @hirunamalshan3038 12 วันที่ผ่านมา +2

    2025 balanne 😂

  • @RajapakshaDananja
    @RajapakshaDananja 3 หลายเดือนก่อน

    Aniwaren eka atha.old is gold🧡

  • @robertoFaríñez
    @robertoFaríñez ปีที่แล้ว +10

    Good Old Days😢❤️

  • @madusankaliyanage7299
    @madusankaliyanage7299 4 หลายเดือนก่อน +1

    Old is gold ❤💥

  • @nethsarayohan9050
    @nethsarayohan9050 ปีที่แล้ว +21

    Old is gold ❤

    • @harshamadushan3066
      @harshamadushan3066 10 หลายเดือนก่อน +1

      මේ සින්දුව film එකකද

    • @nethsarayohan9050
      @nethsarayohan9050 หลายเดือนก่อน

      Ran kevita 1❤

  • @ShehanDananjaya-c5l
    @ShehanDananjaya-c5l 4 หลายเดือนก่อน

    Music / Videos next level ❤

  • @djsashikaentertainment8384
    @djsashikaentertainment8384 4 หลายเดือนก่อน +2

    2024-10-07 Old Is gold

  • @shamilakalanka392
    @shamilakalanka392 4 หลายเดือนก่อน +2

    Gayana karanne kawda ? 😮❤

  • @Sithija3090
    @Sithija3090 19 วันที่ผ่านมา +2

  • @littleelephant3673
    @littleelephant3673 2 ปีที่แล้ว +7

    මහෙන්දර් සර් නියම ජොකර්

  • @SandaruwanNilupul-l5p
    @SandaruwanNilupul-l5p 4 หลายเดือนก่อน

    old is gold❤

  • @dj.madushan
    @dj.madushan ปีที่แล้ว +6

    2024😇

  • @akshanze370
    @akshanze370 ปีที่แล้ว +4

    Musick❤

  • @nishadgimhana4496
    @nishadgimhana4496 7 หลายเดือนก่อน +2

    Kauda meke music karala tiuenne danna kauru hari innawada

  • @nostalgia8734
    @nostalgia8734 ปีที่แล้ว +4

    Who produced this bruh🔥

  • @madhushanpushpakumara5803
    @madhushanpushpakumara5803 ปีที่แล้ว +2

    That music🥹

  • @dj-r7hitstation982
    @dj-r7hitstation982 ปีที่แล้ว +6

    2023/04

  • @llasithanusara1923
    @llasithanusara1923 ปีที่แล้ว +4

    2024❤️❤️

  • @erandafernando9916
    @erandafernando9916 5 หลายเดือนก่อน

    රන් කෙවිට ❤️

  • @udarast6768
    @udarast6768 ปีที่แล้ว +5

    Buuruwa eddu ai thun denam misin wenne 🙂👍

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      uba card ghla nadda🥲🃏

  • @udarasankalpa7312
    @udarasankalpa7312 3 หลายเดือนก่อน

    Childhood memo

  • @VIMUNCS
    @VIMUNCS 5 หลายเดือนก่อน +1

    2024 August ❤

  • @KavinduRathnayaka-to2ii
    @KavinduRathnayaka-to2ii ปีที่แล้ว +5

    #2023.08😙

  • @costamarley
    @costamarley ปีที่แล้ว +2

    Tik tok eke ynv ahila ave kavuda 😅

  • @kavindudissanayake4192
    @kavindudissanayake4192 2 ปีที่แล้ว +7

    5:25

  • @nilwalasamarakoon1988
    @nilwalasamarakoon1988 2 ปีที่แล้ว +5

    2022

  • @senarathchandresiri9254
    @senarathchandresiri9254 7 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @robertoFaríñez
    @robertoFaríñez ปีที่แล้ว +3

    4:39 MEME Eka.

  • @rashmidiviyanjanachathuran2544
    @rashmidiviyanjanachathuran2544 ปีที่แล้ว +2

    2024 😼❤️

  • @senarathchandresiri9254
    @senarathchandresiri9254 7 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼♥️♥️♥️♥️♥️

  • @kusumithakusumithageyaka3728
    @kusumithakusumithageyaka3728 ปีที่แล้ว +2

    💕

  • @RoshanMadushanka-er6gr
    @RoshanMadushanka-er6gr ปีที่แล้ว +2

    Ran kevita

  • @sahirutransportspvtltd9650
    @sahirutransportspvtltd9650 ปีที่แล้ว +2

    🎉

  • @ashen_10444
    @ashen_10444 ปีที่แล้ว +2

    💆🙌❤️

  • @408meegasse
    @408meegasse 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sithumakash5786
    @sithumakash5786 ปีที่แล้ว +4

    Kawuda song eka sing karanne

    • @PrebathJanaranga
      @PrebathJanaranga 7 หลายเดือนก่อน +1

      Shanika wanigasekara wage

  • @RISHAN575
    @RISHAN575 9 หลายเดือนก่อน +1

    2:17

  • @kanishkaserasinghe6105
    @kanishkaserasinghe6105 7 หลายเดือนก่อน +1

    Wena kellek hitiye nadda queen ta ganna

  • @ThiliniMaheshika-bw5lt
    @ThiliniMaheshika-bw5lt ปีที่แล้ว +8

    මේකෙ Full movie එක හොයාගන්න නැද්ද ආය බලන්න හිතිලා ගොඩකාලෙක ඉඳන් හෙව්වා යූ ටියුබ් වත් නෑ

    • @shorts-vl7zg
      @shorts-vl7zg ปีที่แล้ว

      site ekaka thiyenawa mama me dan balana gaman download karanna ba online balanna tiyenne

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว

      matath 😢

  • @kavindudeshan6047
    @kavindudeshan6047 4 ปีที่แล้ว +6

    After 9 years🕞

  • @dimuthuprabath543
    @dimuthuprabath543 ปีที่แล้ว +3

    මේක බලන්න විදියක් කියන්න දන්න කෙනෙක් බලන්න බෑනි කොහෙන්වත්

    • @rionprinters1752
      @rionprinters1752 11 หลายเดือนก่อน

      Ooka thiyenne රන් කෙවිට film eke

  • @dileepachamin2868
    @dileepachamin2868 ปีที่แล้ว +5

    කව්ද ජෝකර්ට රගපාන කෙනා ? 🤔

    • @manelgamage1211
      @manelgamage1211 11 หลายเดือนก่อน

      Dulika marapanage husband

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 6 หลายเดือนก่อน

      සුජීව ප්‍රියලාල්

  • @ThushRr
    @ThushRr 4 หลายเดือนก่อน +2

    Sajith premadasa Theme song 😂

  • @isharamadumal6835
    @isharamadumal6835 11 หลายเดือนก่อน +6

    Old is gold ❤️