ලංකාවට ආපු ගමන් හොයන ගැමි කෑම 😊😊😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 7 หลายเดือนก่อน +11

    හරිම හොද මහත්තයෙක් ඔයාට ඉන්නෙ බොරු උද්දච්චකමක් නෑ ඔයාල දෙන්න හොදටම ගැලපෙන කපල් එකක් හැමදාම සතුටින් ඉන්න 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 5 หลายเดือนก่อน +5

    ඔයායි, සචිතුයි දෙන්නම ලස්සනයි ගොඩාක්.....ඔයා ඇදන් ගිය මල් ගවුමත් ලස්සනම ලස්සනයි...මල් කුමාරියක් වගෙයි❤❤කිරිඅල මාලුවයි,මැල්ලුමයි ....කහපාට...කොල පාට ඇසට ප්‍රිය ලස්සනක්.....රසත් ඇතිනේ😅..
    ❤❤❤❤ලස්සනයි,ආසාවෙන් බැලුවේ...බුදුසරනයි....
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @dilkirathnayaka3473
    @dilkirathnayaka3473 ปีที่แล้ว +44

    “හැම ගැහැණියක්ම රැජිනක් වෙන්න ඕනේ" ඒ වචන හරිම ලස්සනයි මැඩම්❤

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e ปีที่แล้ว +20

    උදෙන්ම බුදු පහන පත්තු කරලා මේ වෙලාවේ මුළු සලේ ම පිච්ච මල් සුවදයි. අපේ දොරකඩ ගැට පිච්ච ගස් වල මල් පිරිලා. හරිම සුවදයි. ඒ සුවද විදින ගමන් ඔයාගේ වීඩියෝ එක බලනවා.❤පරිස්සමින් ඉන්න. හිතන පතන හැමදේම ඉෂ්ට වේවා 🙏. තෙරුවන් සරණයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි පැටියෝ

  • @sanduni.123
    @sanduni.123 ปีที่แล้ว +8

    ඇත්තටම අක්කි ලෝකෙ ඉන්න හැම ගැහැනියකටම ආදරයයි හැම පිරිමියෙකුටම ගෞරවයයි ලැබෙනවනම් ලෝකෙ මීට වඩා ලස්සන වෙනවා.ඒ වගේම අක්කි ගොඩක් පින් කරපු කෙනෙක්.තව තවත් පින් දහම් කුසල් රැස් කරගන්න ශක්තිය ලැබේවා ❤️තෙරුවන් සරණයි ඔයාට ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං ආදරණීය නංගා❤❤❤

  • @jeewanamali6054
    @jeewanamali6054 ปีที่แล้ว +4

    මොන ලොග් එක දැම්මත් ආසාවෙන් බලනවා. දෙනාටම බුදුසරණයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @anushaamarasena7786
    @anushaamarasena7786 ปีที่แล้ว +4

    ආදරණීය පින්වන්තිය
    ජයෙන් ජය
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගී
    තෙරුවන් සරණයි ඔයා ඇතුළු පව්ලේ හැමෝටම
    💐🥰❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +7

    අම්මො ගවුමත් ලස්සනයි ඔයත්ලස්සනයි.බුදු සරනයි නන්ගා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @susisusi690
    @susisusi690 ปีที่แล้ว +3

    සදුදත් සිකුරාදත් මග බලන් ඉදල හරිම ආසාවෙන් බලන video දෙකක් .ස්තූතියි ඔයාට.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +14

    අක්කා ගවුමට ගොඩක් ලස්සනයි අද . අක්කා අයියා වගේ අපේ රට ආරක්ෂා කරන රණවිරු පවුල් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් කරන කැපවීම් නිසයි අපි හැමෝම ගොඩක් සතුටින් ඉන්නෙ . ගොඩක් පින් ඒකට අක්කාගේ ජිවිතය හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ❤❤❤ ගොඩක් ආදරෙන් බලන් ඉන්නවා ඊගාව vlog එක බලන්න 😊👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් පිං නංගා❤❤❤ ඔයාට 🥰🥰🥰🥰

  • @IndiraHetti
    @IndiraHetti 8 หลายเดือนก่อน +4

    කටහඬ වගේමයි ඔයාත් ලස්සනයි ......❤❤❤❤❤තෙරුවන් සරණඉ.....

  • @arunadilu1251
    @arunadilu1251 ปีที่แล้ว +32

    ඔයාගේ හිත වගේම මුනත් ලස්සනයි.ඔයාගේ මහත්තයා හරිම නිහතමානී ගුන ගරුක කෙනෙක් කියලා පේනවා.හැමදාම සතුටින් ඉන්න.සුබ පැතුමන් ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @nethminethmi459
    @nethminethmi459 ปีที่แล้ว +5

    ගවුම ලස්සනයි ඔයත් ලස්සනයි දෙන්නටම බුදුසරණයි 🎉🎉🎉🎉🎉

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි

  • @cindybuultjens2763
    @cindybuultjens2763 ปีที่แล้ว +1

    What a lovely video. Thank you duwa. I cook this same way but only today i saw how you cut the plantain flower different to me. Theres no age to learn. Thank u duwa.

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 ปีที่แล้ว +3

    දුව අද හරිම ලස්සනයි දුව ගෙ ගවුම ත් ලස්සනයි දුව ගැනහරිම සතුටුයි කතරගම යාල තොරතුරු බලන්න ආසයි බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊

  • @NuwanAmith-kf1ff
    @NuwanAmith-kf1ff ปีที่แล้ว +1

    Aduma lassanay akke. Harima adaraniyay. Katharagama video ekath aniwaryen danna

  • @sandaligeethmali6733
    @sandaligeethmali6733 ปีที่แล้ว +3

    හිතට ශක්තියක් වුන ඒ වචන ටික ගොඩක් වටිනවා අක්කේ. මං නම් හැම වෙලාවෙම හිතන්නේ කාටවත් බරක්නොවී තමුන්ට පුළුවන් විදියට තමන්ගේ වැඩ කර ගන්න ඕනේ. ඒක පුරුදු වුනාම හිතට ලොකු නිදහසක් දැනෙනවා..වෙනදා වගේම අදත් ලස්සනයි vidio එක..😍❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @ruwannishantha4964
    @ruwannishantha4964 6 หลายเดือนก่อน +1

    Oyage katahada harima lassani. Oyage video walata mama abbahi wela ane. Oyagen godakkk dewal igana gatthe akki. Oya harima hodai lassani oyage Video ekk damma gaman mama balanwa eth comment kare naha ada hithuna comment ekk danna one kiyala.oyat bs akki😊

  • @AjanthaMalkanthi-wh2up
    @AjanthaMalkanthi-wh2up ปีที่แล้ว +14

    ඒ කෑම එකේ ඒ හැමදේම තිබුනා ඒ ඔක්කෝම ටම වඩා ගොඩක් ලොකු ආදරයක් තිබුනා නේද ...❤❤❤ ඔයා හරිම වාසනාවන්තයි නංගීයෝ ඒ වගේ මහත්තයෙක් ලබන්න. ඒ වගේම ඒ මහත්තයාත් ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ ආදරනීය නිහතමානී ගොඩාක් හොඳ කෙනෙක් ලබන්න .. සියලුම දෙනාටම තෙරුවන් සරණයි ...🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏😍😍😍

  • @VimarshaniVipulika-lv9jz
    @VimarshaniVipulika-lv9jz ปีที่แล้ว +1

    හිත ගොඩාක් රිදිලා ඉන්න වෙලාවක තමා අක්කා මං අද වීඩියො එක බැලුවෙ.....මගෙ හිතට පුදුම සහනයක් ලැබුනෙ.ඒ වගේමයි හැම ගැහැණියක්ම රැජිනක් වෙන්න ඕනෙ මම අද වීඩියො එක අහපු තවත් එක ලස්සන වචනයක් ඒ....හැමෝටම මේ විදිහට හිතන්න පතන්න පුලුවන් වුනානන් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද කියලා හිතුනා... අක්කට හොද ගුණගරුක හස්බන්ඩ් කෙනෙක් ලැබිලා තියෙනවා...මම වුනත් පිලිගන්න දෙයක් තමා අපි වෙනුවෙන් එයාලා කරන කැපකිරීම් , මහන්සිය ඇත්තටම ගොඩාක් අගය කරන්න ඕනෙ...දිවා රෑ නොබලා, අව්ව වැස්ස නොතකා අපි වෙනුවෙන් කරන හැම කැපකිරීමකටම මම මේ ලෝකෙ ඉන්න මගෙ මහත්තයා ඇතුලු
    හැම හස්බන් කෙනෙක්ට ආචාර කරනවා....ඔය හිනහව හැමදාම ඔය මූනුවල් වල තියෙන්න ඕනෙ....කරන කියන හැමදෙයක්ම සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න ඕනෙ❤මගෙ පැල ටිකනන් මගෙ හස්බන්ඩ්ගෙ නැන්දා පාගලා දාලා හරිම දුකයි...ඒත් මට හිතේ දුක ගොඩක් නැති උනා අක්කගෙ කොරටුවයි අද වීඩියො එකයි දැක්කට පස්සෙ...හැමදාම සතුටින් ඉන්න ඔයලා හැමෝම තෙරුවන් සරණයි ! ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @shavi4103
    @shavi4103 ปีที่แล้ว +3

    Akkige gawumath lassanai, Couple 1th lassanai, Music 1th lassanai, Vdo 1th lassanai... Mata nam hithenne gawuma godak lassana une akkige lassanata kiyala. Aimath lassana vlog 1k aran ikmanata enna akki... 🥰😊😍 Ara murunga kola kathaawa akki kiwwa eka thamai hari. Theruwan Saranai...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ekane nanga 😍😍😍😍 godak thank you nanga 😍😍😍😍

  • @suppercotton3281
    @suppercotton3281 ปีที่แล้ว +1

    හොද දේවල් ටිකක් ඉගෙන ගත්තා .....මේ සැරේ වීඩියෝ එක බලන්න පරක්කු උනා ..ලස්සනයි පිලිවෙලයි හැමදේම.....(නිරoජි )

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw ปีที่แล้ว +4

    ඔයා ගොඩක් රසට කෑම හදනවා.ආදරෙයි හැමදාමත් වගේ.බුදු සරනයි

  • @priyangikadasanayaka6658
    @priyangikadasanayaka6658 ปีที่แล้ว +1

    Adath rasa patai.mata welawa godak adui eth kohoma hari oyge Video balanawa.harim shok ane.❤❤❤

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +12

    පව් අනේ ඔයා දීපු ලිස්ට් එක කට පාඩම් ❤ ඔයා වගේ බිරිඳ ක් ලබපු එයත් වාසනාවන්තයි .එයා වගේ සැමියෙක් ලබපු ඔයත් වාසනාවන්තයි .❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අනේ 🥰🥰🥰

  • @marieperera1945
    @marieperera1945 ปีที่แล้ว +1

    Harima asaven baluwa duwaga video eka oyage athin bath katak kanna hithuna oyata Devi pihitai oyage pathum serama ituwewa ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +9

    මට හිනාවකුත් ආවා පොඩි එකෙක් වගේ හැඩ බල බල හැඩවෙනවා දැක්කාම.සමචිචලේට නෙමේ හිනාව අවේ සතුටටයි හිනාව ආවේ මම හරිම ආසයි ඔහොම හැම ගැහැණියක්ම ලස්සනට සතුටින් ඉන්නවා දකින්ට එහෙම සතුටින් ඉද්දි හරිම ලස්සනයි මේ ලෝකේ.ඔයානම් හරිම ලස්සන හරිම ශක්තිමත් නිහතමානි සුන්දර කාන්තාවක්.හැමදාමත් මේ වගේම සතුටින් ආදරෙන් ඉන්ට ලැබෙන්ට ඔනි බුදුසරණයි ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අයියෝ 😀😀😀😀😘😘😘😘

  • @bandulaabeywickrama2765
    @bandulaabeywickrama2765 ปีที่แล้ว +1

    Oya....karana kiyana hamadema...sundarai....pivithurui...theruwansaranai nango

  • @ishiworld7743
    @ishiworld7743 ปีที่แล้ว +4

    අම්මෝ මෙයාගේ ලස්සන .ඔන්න ඔහොම අදින්න කෝ අක්කි😊❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +2

    ගව්මට හරිම ලස්සනයි ඔයා ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .හිතේ කරදරෙන් ඉන්න ඕනේ වෙලාවක ඔයාගේ වීඩියෝ එකක් බැලුවාම හිත නිවෙනවා .බුදුසරණයි මැණිකෙ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +3

    ගවුම ලස්සනයි අක්කියෝ ආදරෙයි ඔයාට😍❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි නංගා

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි විඩියෝ එක. ආසාවෙන් බලුවේ❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +7

    අනේ බව්වගෙ සතුට ❤ මිනිස්සු ලග නැති හොද ගති සත්තු ලග තියෙනවා .❤ මොකද සමහර මිනිස්සු වෙලාවකට සත්තුන්ටත් අන්තයි 😢 . අනේ කෑම කඩයක් දාමු .🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ඔව් නංගා❤❤❤ දැම්මොත් එනවද 😁😁😁

  • @shiyanipushpalatha9436
    @shiyanipushpalatha9436 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි නංගි පරිස්සමින් කතරගම ගිහින් එන්න ඒ වීඩියෝ එකත් දාන්න හොදද බුදුසරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අක්කේ❤❤ ❤❤❤

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +15

    කතරගම vlog එක අනිවාර්යයෙන් ම ඕනේ.ඔයා ට්‍රින්කො vlog එක දුන්නෙත් නෑ නේද මැණිකේ 😢.අද කෑම ටික නම් පංකාදයි.😋 ඔය වෙලාවේ අපිත් ඔයාගේ ගෙදර හිටියා නම් කියලා හිතුනා .මේ....... ඔයාගේ හස්බන්ට කෝපි ටිකකුත් හදලා දෙන්න .නැත්නම් බඩ රිදෙන්න ගනියි.මං කෙල ගිල්ලානෙ 😑😔

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම දාන්නම් 🙏🙏😘😘😘

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 ปีที่แล้ว

      @@warunisworld4673 😘😘❤️

  • @dulanjaleejayarathne9531
    @dulanjaleejayarathne9531 ปีที่แล้ว +1

    Akke oyage vidiyo eka adath godak lassanay ganna dewall bohomay oyata tawath essarahatama yanna lebenna kiyala partana karanawa teruwan saranay akke oyata

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo

  • @chathurikagamage6642
    @chathurikagamage6642 ปีที่แล้ว +4

    අනෙ අම්මෝ මග නවත්තන්ද ගෙනාව ලිස්ට් එක අහන්නෙ 😂😂😂
    කතරගම video එකත් ඕන.ඒවගේ ගවුම් ලස්සනයි ඔයාට.ඔයා තවත් ලස්සනයි.❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      හී 🤣🤣🤣 අනිවාර්යයෙන්ම ගේනවා නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @HidarshanaAthauda
    @HidarshanaAthauda ปีที่แล้ว +1

    Harima lassanai. Nangiyo oya gena onama video ekake balamawa budu saranai oyalata. Mama oyage nihatha mani gathi guna walata godake kamathi

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว +6

    අක්කේ ඔයා ගවුම ට හරිම ලස්සනයි. අපේ ගෙදර බව් යාළුවෝ 2k ඉන්නවා. අක්කේ අපිට පෙන්නුවේ නෑ අයියා ගෙනාපු දේවල්. Katharagama යනකොට හම්බන්තොට කුරුළු උදා්‍යානයට යන්න ලස්සන කුරුල්ලන් ඉන්නවා. බුදු සරණයි හැමොටම ❤❤

    • @champajayaweera5807
      @champajayaweera5807 ปีที่แล้ว +1

      Theruwansaranai.

    • @malsharuvishani3181
      @malsharuvishani3181 ปีที่แล้ว +1

      ටිකට් aka 1000i nada api avith harila giya

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ඔයා කියපු නිසාම ගියා අපි ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ow nanga

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 9 หลายเดือนก่อน +1

    Good meal, the item I cannot find where I live is Kathurumurunga even though I like it much. I cannot find it here in USA. But the rest I can find and will make as I eat rice daily. Thanks for sharing.

  • @Dewli8108
    @Dewli8108 ปีที่แล้ว +3

    අනේ ඇති යන්තම් මුන පෙන්නුවා. ඔයත් ලස්සනයි. ගවුම ත් ලස්සනයි...කැම ටිකත් හරිම රස පාටයි..👍👍👍ඉතින් මම ඉන්නේ ගලගෙදර. දවසක ඔයා ව හැබැහින් ම දකින්න ආසාවෙන් ඉන්නේ..ඵතෙක් ඔයා ට ත් සජිත් සර් ටත් අපේ නන්දු ටත්...බුදු සරණයි....ආදරෙයි ..❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ එන්න අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @w.m.s.perera2079
    @w.m.s.perera2079 ปีที่แล้ว +1

    Ane mage akkiyo budusarani akke , ලස්සනයි vedio eka budusarani

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි නංගා❤❤❤

  • @RanathungaRanathunga-dt1bs
    @RanathungaRanathunga-dt1bs ปีที่แล้ว +4

    අක්කේ ඔයා ලස්සනයි ගවුමට ගොඩක් .. ආදරෙයි අනේ අහ් අයියටත් ආදරෙයි කියන්න තරහ වෙයි නැත්නම්.. තෙරුවන් සරනයි අක්කේ ❤

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 ปีที่แล้ว +2

    ලස්සනයි ...ආසාවෙන් බලන්න පුළුවන් ඕනි තරම් වෙලාවක් ..ජීවිතේට එකතු කරගන්න ගොඩාක් දේවල් ඔයා ළඟ තියෙනවා පිංවන්තියේ ...ඔයා ඔය තරම් ලස්සනට ජීවිතේ ගත කරන්නේ ඔයාගෙ මහත්තයා නිසා..ඒක ලොකු වාසනාවක්...සතුටින් පරෙස්සමින් ඉන්න. දෙන්නාටම තෙරුවන් සරණයි ...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @madushani673
    @madushani673 ปีที่แล้ว +5

    අක්කේ ඔයාවයි අයියවයි දැක්කම මට මගේ ගෙදර කෙනෙක් දැක්ක වගේ සතුටක් දැනුනා...තෙරුවන් සරනයි ඔයාල හැමෝටම...ගවුම ගොඩක් ලස්සනයි...❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ආදරෙයි

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි විඩියෝ එක.කෑම ටික හරිම රස පාටයී.තෙරුවන් සරණයි .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤

  • @nadeesha9289
    @nadeesha9289 ปีที่แล้ว +4

    අනේ අක්කා වෙනදා වගේම අදත් නියමයි අනේ ❤❤ අනේ පුලුවන් නම් දවසක ගෙදරට අමුත්තො ආවම අපි හදන කෑම ජාති තියෙන්නෙ.. Example : කහ බත්, වම්බටු මෝජු, චිලි පේස්ට් ......... ..... Etc. වගේ ගැලපෙන කෑම මෙනු එකක් ගෙන්නෙකෝ ..😊❤ මේ වගේම එ හැම කෑම එකක්ම උයන vedio එකක් ..ප්ලිස් අක්කෝ 😊.. තව දෙයක් අද කෑම ටිකත් 👍🤤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ඔව් නේද😊 කරමු එකක් 🙏🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    ලස්සනයි ඒ කෑම වේල.ගැමිකම පිරිලා❤..ලස්සනයි වීඩියෝ එක ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว +4

    බත් පිගාන දැක්කම ඇත්තටම කටට කෙල ඉනුවා.ආදරෙයි 💖💖

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @charukathilini9008
    @charukathilini9008 ปีที่แล้ว +1

    හරිම ආදරනීය පව්ලක් ❤❤❤ හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට 🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😍😍😍😍😍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤

  • @dewminiperera7616
    @dewminiperera7616 ปีที่แล้ว +4

    දැන් නම් කැමරාවට මූණ පෙන්නන්න තිබ්බ ලැජ්ජාව නම් නැති වෙලා නේද අක්කෙ. කොච්චර ලස්සන මූණක්ද අනේ ඔයා මෙච්චර කල් අපිට නොපෙන්වා හිටියෙ😊😊🙊❤

  • @KeshanaMti-zn5js
    @KeshanaMti-zn5js ปีที่แล้ว +1

    Godak kalekin baluwe akkiyo ...wada wadi dan... adarei akki patiyoooo💕💕💕😙😙

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +3

    අපේ..."සමාධි" (ඔයාටම ගැලපෙන නමක් දැම්මා ඕන්න මං😂)දාන ව්ලොග් නම් ඉතිං ආයෙ මොනාද... හරිම ආසාවෙන් බලන්නේ.. ආදරෙයි දෙන්නටම. පරිස්සමින් ඉන්න.කතරගම වීඩියෝවෙන් හමුවමු....❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ඒ නම හොදයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි

  • @ireshadilhani1353
    @ireshadilhani1353 ปีที่แล้ว +1

    Oya kochchara videos dammath harima asawen balanne nangi,parissamen gihin enna,,hamadama adaren sathutin inna,budusaranai, jesu pihitai❤

  • @nithiniathapaththu2169
    @nithiniathapaththu2169 ปีที่แล้ว +3

    සුරංගනාවි🧚🏽✨
    කෝමළී❤❤❤✨✨ආදරෙයි අක්කි බෝලේ.......❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි මැනික 🥰🥰🥰😘😘😘

  • @nimalihettiarachchi9946
    @nimalihettiarachchi9946 ปีที่แล้ว +1

    ඔයාගේ ගවුම හරි ලස්සනයි අක්කේ, කතරගම, යාල vlog එකක් දාන්න අක්කේ, අපි බලාගෙන ඉන්නවා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දාන්නම් නංගා❤❤❤

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 ปีที่แล้ว +1

    Akki uyanna vidiyata man godak asai paththinimaniyanga phitan oyala dannata ikmanata darupatiyak labawaaaa 🙏🙏🙏adarai akki aiya Shok ane😉🥰😍

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 ปีที่แล้ว +1

    ලස්සනයි මල් ගවුමට😍😊😊 බුදු සරණයි නංගී ❤️❤️❤️

  • @manjuladissanayaka4840
    @manjuladissanayaka4840 ปีที่แล้ว +2

    අක්කි ඔයාගේ හිත වගේම මූහූණත් ලස්සනයි අක්කි මැණිකේ ගවුමත් ලස්සනයි හරිම හැඩයි අක්කියෝ බුදු සරණයි ඔයාලට

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @vish9562
    @vish9562 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගි හැමදාම වගේ.ඔයයි ගවුමයි දෙකම හරිම ලස්සනයි.අද බත් එක නම් නියමයි.තෙරුවන් සරණයි නංගි.💗💗🌸🌸

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Oya rasawath gunawath kama welak ada haduwa.harima lassanai.rasath e wagema thi.❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🥰🥰

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 6 หลายเดือนก่อน

    Oya harima hoda kenek nangi mamath harima assi ohoma Enna kalayak mamath ohoma hetiya lankawe dan mama enne. Pitarata 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sakunthalarathnayaka4007
    @sakunthalarathnayaka4007 ปีที่แล้ว

    අදත් video එක හරීම ලස්සනයි මැණික.budusaranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +1

    Harima lassani video eka Nangi ❤️ Thanks 👍 aniwaryen katharagama vlog ekk oni🥰🥰

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අක්කේ❤❤

  • @dammikamanel9939
    @dammikamanel9939 ปีที่แล้ว +1

    Wow .හැමදාම සතුටින් ඉන්න .

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගවුමට❤❤

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 9 หลายเดือนก่อน +1

    Ane goddaa watinawa me video menu eka hodata galapala kama hadanawa rhank you nangi tawa menu danna please ok god bless your family ❤❤ mata godaak watinawa me video husband niwadu awama hadala denna thank you sow much you sow kind❤❤❤❤

  • @IsharaKumari-xv5di
    @IsharaKumari-xv5di ปีที่แล้ว +1

    ඔයාගේ ගවුම හරිම ලස්සනයි. තෙරුවන් සරණයි හැමෝටම.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

    • @kumarithalduwa8134
      @kumarithalduwa8134 ปีที่แล้ว

      p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @padmik5750
    @padmik5750 4 หลายเดือนก่อน

    වරැනි මම දැන් අසනිපෙන් ඉන්නේ ම ට ආසයි කැම ටිකක් කන්න නිතරම කැම හදන වදිහ බලනවා ආස හිතෙනවා හරිම පිරිසිදුයි පිලිවෙල තවකෙනෙකුට ඉගෙන ගන්න ගොඩක්් දේවල් තියනවා හා කතරගම ගිහින් එන්නකෝ පස්සෙකතා කරමු හැම දෙනාටම බුදුසරනයි

  • @thisumibookshop7447
    @thisumibookshop7447 ปีที่แล้ว +1

    Ane manika oyage lassana. As waha nam wadinna eapa. Budu saranai oyata. Adarei godaak.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි මැනික 🥰🥰🥰

  • @iroshaudayangani8157
    @iroshaudayangani8157 ปีที่แล้ว +1

    ඔයාගෙ ගවුම හරිම ලස්සනයි ඔය නිහතමානී ගතිය හරි ම වටිනවා ඔයා වටා ඉන්න ඔයාගේ මහත්තයා නන්දු හරිම වාසනාවන්තයි ඔයාට සැමදාම හිනාවෙලා ඉදන් ඔයාගේ හිනාව දැකලා මටත් හිනාවෙන්න කියා දුන්න ඔබට දළදා වහන්සේ පිහිටයි.පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය සැමදා ලැබෙන්න ඕනෑ

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 ปีที่แล้ว +1

    Katharagama parisamata gihin Anna apiwath akathu Karagana gamana gana Danna suddi 🥰🥰😍😍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන් නංගා❤❤❤

  • @mallikas6604
    @mallikas6604 ปีที่แล้ว +1

    Soo happy to see you and enjoyed your video dear, stay blessed and happy with your hubby and god’s blessings, lots of love ❤️ ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you❤ dear akke❤❤❤😊😊😊

  • @upulsameera9738
    @upulsameera9738 ปีที่แล้ว +1

    Oya uyapu dewal dakkama owama uyanna asa hihuna. Habai kiri alanam naha arthapal thamai iuwe.. Oyalata theruwan saranai nangi

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 ปีที่แล้ว

    ඇස්වහක් කටවහක් නැහැ හරිම ලස්සනයි නංගියෝ හරියට රාජකුමරිකාවක් වගේ ඔයාඇදපු. ගවුමත් හරිම ලස්සනයි හදපු කෑම වේල රසය වගේම ගුණිනුත් ඉහළයි ඔබ වැනි කාන්තාවක් මේ ලක් බිමේ තව තවත් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරනවා නංගී මහත්තයාටත් රැකියාවේ දියුණුව ඉහළටම යන්න ශක්තිය ලැබේවා සතුටින් ඉන්න ❤🥰🌹

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ නංගා❤❤❤

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 ปีที่แล้ว +1

    Ane paw akke oyata hsbnd kema eka rasayi kiyapu vidiya kohomath akkage kema hariima lassanayi rasapaatayi asa hithenawa uyana vidiyata e පිරිසිදු kamata

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 ปีที่แล้ว +1

    Budu ammooo lassana...frock eka..oyage muuna,adaraneya hadawatha harima lassanae ..rasa pata menu ekak adath..shoooe ..theruwan saranae !patthini meniyange pihitae !

  • @nimalsamaraweera8480
    @nimalsamaraweera8480 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා ගවුමට ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි🥰ඒ වගෙම ඔයා කියපු ඒ වචන ටික පපුවටම වදිනා අක්කෙ😍(හැම ගැහණියක්කම රැඡිනක් වගෙ ඉන්න ඔන කියපු තැන ඉදලා.කතරගම විඩියො එකත් එවන්න .ඔයා කරන විඩියොස් බලන්න ආසයි අක්කෙ.පරිසමෙන් ඉන්න බුදුසරනයි 😍😍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ අනිවාර්යයෙන්ම ගේනවා නංගී

  • @ireshasewwandi1018
    @ireshasewwandi1018 ปีที่แล้ว +1

    Lassnai akke gauma .oyath godak lassnai akke .budusaranai

  • @ireshasudusingha6415
    @ireshasudusingha6415 ปีที่แล้ว +1

    Aththamai nangi lassanai ❤️ a aduma. Ahapu vidiyata duka hithuna 😄❤️❤️❤️ oyath godaaak lassanai nangiyo

  • @ravindrakumara3838
    @ravindrakumara3838 ปีที่แล้ว +2

    Akkitai aiyatai dennatama theruwan saranai hemadamath sathutin nirogiwa inna theruwan saranai devi rekawaranai!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Godak pin nanga theruwan saranai 🙏🙏🙏🙏❤️

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +1

    නංගියා ඔයා හරි ලස්සනයි..හරිම පිං පාටයි..කතරගම ගිහින් එන්න පරිස්සමින් අපටත් වීඩියෝ පෙන්නන්න...ඔයාටත් පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ ආදරෙයි

  • @gayaninisansala9579
    @gayaninisansala9579 ปีที่แล้ว +1

    oya godaaaaaak lucky akke....... aniwaren katharagama vlog ooni...parzamat gihin parzmata enna akka,, theruwan saranai!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Aniwaryenma dannam nanga 😍😍😍😍

  • @NilushaWelipitiya
    @NilushaWelipitiya 5 หลายเดือนก่อน +2

    Ane matath asai mehema koratuwakata.ath apita rilaw nisa mukuth karanna bahane.oyata mn suba pathanawa.බුදු සරණයි.

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 ปีที่แล้ว +1

    Maga sudu Nangi malliyath godak pin wanthai oya waga Kamak labanna budu saranaii 🥰🥰🥰🥰🥰

  • @samanthabandara2574
    @samanthabandara2574 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි නංගා ඔයාගේ කට් හඩ හරි මිහිරියි

  • @cristeenherath6186
    @cristeenherath6186 ปีที่แล้ว

    හරිම ආශාවෙන් ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .බුදු සරනයි සියලුදෙනාටම ..❤️

  • @sewwandigunasekara7621
    @sewwandigunasekara7621 9 หลายเดือนก่อน +1

    Attama ktwa akke mt asai oya wage ජීවත් wenna mn nagareka ජීවත් une et mry krla awe gmakata itin mn e dapattama blnse wenna ජීවත් wenwa mtat mn gna සතුටුදායක jivithak gewnwa❤

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Aththa tamai sachith malli hoda kenek karunawanthai .dakkama hoda piliwelak athi kenek kiyala penawa❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @sujeewajayaweera8434
    @sujeewajayaweera8434 ปีที่แล้ว +1

    Harima lassanai oyalage adare wagema video ekath.theruwan saranai hamadama sathutin inna ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Theruwan saranai nanga 😍😍😍😍 adarei

  • @madukuma5899
    @madukuma5899 ปีที่แล้ว

    Katharagama video ekath genna .pluwan nam life eka motivete karana video ekakda genna.kamathi oyage hadinma e wage video ekak balann .budu saranai oyalata sathutin inn hamadamath

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +2

    Akkiyooo ඔයා හරිම හොඳ කෙනෙක්..අාදරෙයි...අදත් ආසාවෙන් බැලුවා අක්කේ video එක.බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤math අද Meti waladak ගත්තා. ඔය කියපු විදියට පදම් කරනවා...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @chamilrasanga4678
    @chamilrasanga4678 11 หลายเดือนก่อน +1

    Ane akke mama harima kemathi oyage video balanna. 😊😊

  • @Heavenonearth89
    @Heavenonearth89 ปีที่แล้ว +2

    Oyalage adare hamadama wadiwewa
    Jiwithe sanaseema sathuta hamadamath labewa......

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 10 ชั่วโมงที่ผ่านมา

    V.nice wonderful couple Bless you

  • @lasidukavida7017
    @lasidukavida7017 ปีที่แล้ว +1

    Lassanai akkiyo oya....oya dennatama budu sarani ........atta tami akkiyo ayalata apiwa terenwa ati.....bauwa...
    Shoii❤❤❤❤❤❤😊

  • @arunashanthi5450
    @arunashanthi5450 ปีที่แล้ว +1

    ඒ රස මටත් දැනෙනවා .
    ඔයාල දෙන්නට බුදු සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයා වාසනාවන්ත අනාගතයක්

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @madusankamadu9251
    @madusankamadu9251 ปีที่แล้ว +1

    අනේ ඔයා මාරයි.මම හැමදාම ඔයාගේ ව්ඩියෝ බලනවා.comment කරන්නේ අද.

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි අක්කේ වීඩියෝ එක. ඒවගේම ඔයත් ගොඩාක් ලස්සනයි.හරිම පිං පාටයි ඔයාගෙ මූණ. අයියවයි නන්දො නැන්දවයිනුත් මතක් කලා කියන්න. පුතාටත් පෙන්නුවා අද නම් මාමිවයි නැන්දිවයි නන්දො ආච්චිවයි... ❤... එයාට අවුරුදු දෙක හමාරයි තාම ... මුලු දවසෙම අපි දෙන්නා තමයි ගෙදර. මහත්තයා office ගිහින් එද්දි මග බලාගෙන ඉන්නවා අපි දෙන්නා.... ❤.... කතරගම වීඩියෝ එකත් ගේන්න අක්කේ.. අපිටත් ටිකක් විතර ලගයි කතරගම මම ඉන්නේ බුත්තල .... අපේ වත්තේ නම් කිසිම දෙයක් වගා කරන්න බෑ අක්කේ මොනරු කනවා... මොනරු ගොඩාක් ඉන්නවා... ❤... coment එක දිග වැඩිද මන්දා..... 😊... ආදරෙයි .... හැමදාම සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න. බුදු සරණයි ... ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ නෑ නංගා❤❤❤ මං හරි ආසාවෙන් කියෙව්වා.. ගොඩක් ස්තුතියි පැටියව මතක් කලා කියන්න නංගා❤❤❤