මහා බඩවැලේ ඇතිවන පිළිකා ගැන ඔබ දැනගත යුතු දේ 5 ක් - මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 9

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 ปีที่แล้ว +1

    Budusaranai davipihitai oba tumata

  • @Nisha-gz5sz
    @Nisha-gz5sz ปีที่แล้ว +3

    Doctor constipation නිසා කැස්ස අඩු නොවී තියෙන්න පුළුවන් ද?

    • @ColomboSurgeon
      @ColomboSurgeon  ปีที่แล้ว

      Hi, thank you for your message.
      If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

  • @sachithabeysinghe6778
    @sachithabeysinghe6778 ปีที่แล้ว +1

    මගෙ තාත්තගෙ(ඔහු kindey dornorකෙනෙක්) apendicitis කියල oparation කරා...open කරල් බලද්දි උණ්ඩුක පුච්චය ලග ගෙඩියක් ලු....ඔබට මෙහෙම අත්දැකිම් ඇත්නම් මට උපදෙසක් දෙන්න...එය බොහෝදුරට කුමක් විය හැකිද?

  • @AnandaHerath-tc4kp
    @AnandaHerath-tc4kp 6 หลายเดือนก่อน

    සර් මගෙ දුවට අවුරුදු 8.එයට නිතර බඩේ කැක්කුම .බඩ scan කලාම කිවේ කුද්දටි කියල.අනේ doctor meekata මොකද කරන්නේ .beheth dunne ma doctor la

  • @IsankaMadushani-pn9xu
    @IsankaMadushani-pn9xu 3 หลายเดือนก่อน

    ඩොක්ටර් මට මාසෙකට සැරයක් වගේ ලේ යනවා. එක සැරයක් ලේ ගිහිම් තිබුනා කොමර්ඩ් එක රතුම රතු පාටයි. මට තව මඩේ කැක්කුමක් එනවා හරි අමාරුයි. සමහරක් වෙලාවට බඩ බුරුලටත් යනවා ඉදලා හිටලා. මට අමාරුම බඩේ පැත්තක් කැක්කුම ගන්න එක තමයි. මේහෙම වෙන්න හේතු මොනවද ඩොක්ටර්

    • @KeerthiAdikari
      @KeerthiAdikari 2 หลายเดือนก่อน

      දැන් මොකද ලෙඩේ

  • @rrahaidaRandira
    @rrahaidaRandira 6 หลายเดือนก่อน

    ඩොක්ට මට වයස 15 මෙ වයසට ගුද මාර්ගයෙ පිලිකාවක් හැදිමට අවදානමක් තියනවද මට සමහරක් වෙලාව්ට බුරුලෙන් වගෙ යනවා සමහර් වෙලාවට මට සාමන්‍ය පරිදි මලපහා පිට වෙනවා මම ඉස්කොලෙ යන්න පිටත් වෙනකඔට ඩොක්ට කිව්ව පරිදි දෙපාරක තුම්පාරක් යන්න සිතෙනවා මෙ පිලිකාවක රොග ලක්ශනද ප්ලිස් මට උත්තරයක් දෙන්න මට හිසරදයක් වෙලා තියෙන්නෙ

    • @ChamilaSinghabhu
      @ChamilaSinghabhu 6 หลายเดือนก่อน

      දැන් හරිද ඔයාට බෙහෙත් ගත්තද මේකට