කාලය කියා දෙයක් නැත | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @BenadiBawanya
    @BenadiBawanya หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට නිදුක්, නිරෝගී, දීර්ගායු චිර ජීවනයම ලැබේවා 🙏🙏🙏ඔබ වහන්සේ ඉතාම ඉක්මන් වූ භවයක ප්‍රාර්ථනීය බෝධියෙන් සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏

  • @VijithaSarath
    @VijithaSarath หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @prashanthialahakoon4019
    @prashanthialahakoon4019 หลายเดือนก่อน +2

    අවබෝධය පිණිස...හේතු..වේ...🙏

  • @nq1788
    @nq1788 หลายเดือนก่อน

    Jathan pathubhuthan = warthamana kalaya
    Ajathan apathubuthan= anagatha kalaya
    Oya thiyena Hamuduruwane

  • @harshakumara9950
    @harshakumara9950 หลายเดือนก่อน +1

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @paramiewickramage95
    @paramiewickramage95 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rangi6885
    @rangi6885 หลายเดือนก่อน +1

    🙏😊🙏🌼🙏🌼

  • @Wijitha100
    @Wijitha100 หลายเดือนก่อน +2

    “බුද් දහම අනුව කාලය ලෙස යමක් නැත” කියන කියමනට පාදක වන්නේ, “අකාලික” නම් වචනය විය යුතුයි.
    සූත්‍රයන්හි තිබෙන “ඒකං සමයං”, “සත්තාහං” ආදී තැන් වල ත්, ආයුස ගැන සැළකීමේදීත්, කාලය නමින් යමක් නැතැයි තර්ක කළ නොහැකියි. බුදුන් වසර 80 ක් වැඩ සිටියහ. එතන කාලය ඇත.
    බුද්ධ කාලයේදී, time අර්ථයෙන් “කාලය” කියන වචනය භාවිතා වී නැති බවයි කිව හැකි. බුද්ධ භාෂිතයේ “කාල” වචනය තුල තිබී ඇත්තේ time නොව, කළු කෙලෙස් බවයි පෙනෙන්නේ. එවිට අකාලික යනු, “කෙලෙස් නසන” කියන අරුතයි. කල්‍යාණ යනු කළු න කිරීම, නැසීමයි.

    • @capsumithfirst5345
      @capsumithfirst5345 หลายเดือนก่อน

      මොංගල්

    • @Wijitha100
      @Wijitha100 หลายเดือนก่อน

      @@capsumithfirst5345 ඔබේ පිළිතුර හරිම තාර්කිකයි. සුවපත් වේවා!

  • @KeerthiAbe
    @KeerthiAbe หลายเดือนก่อน +2

    විකාල බෝජණන් කිව්වේ?

    • @niroshadamayanthi9502
      @niroshadamayanthi9502 หลายเดือนก่อน

      ira herunata pasu dane ganna epa kiwwe piliweth puranna pahasu wenna ha diwata thiyana thanhawa athhera ganna

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @swarnawikramaratne3870
    @swarnawikramaratne3870 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏