Day 2 in New Zealand | නවසීලන්තයේ මගේ දෙවෙනි දවස | Buying AT Hop Card for Traveling 🇳🇿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • හායි යාලුවනේ කොහොමද ඔයාලට?
    ඔන්න අද නවසීලන්තයෙ මම ගත කරන දෙවෙනි දවස, මම හිතුවා බස් එකක යන්න, කන්න බොන්න දේවල් ටිකක් ගන්න, ඒ එක්කම මට කැම්පස් එකෙන් ඉන්න ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් දුන්නා ඒකෙ මට උයන්න එහෙම පුලුවන් ඒ නිසා ඒවට කිචන් අයිටම් ටිකක් එහෙම ගන්න එක්ක ආව, ඉතින් මම කාගෙන්වත් අහන්නෙ නැතිව තනියම තමයි අවිදින්නෙ ගූගල් මැප් එක බලාගෙන, කියන්න ඕනි මම සිංගප්පුරුවෙ අවුරුදු දෙකක් ජීවත් වුනා, ඉතින් මට ගුගල් මැප් එක ගොඩක් හුරුයි වගේම පාරවල් බස් රූට් හොයා ගන්න, කැබ් එකක් බුක් කරන්න ටිකක් දන්නවා. අලුතෙන්ම ඒවා යුස් කරන කෙනෙක්ට වුනත් ඉගෙන ගන්න පුලුවන් යූටියුබ් වීඩියෝ එකක් බලලා. මම යනවා පැක් ඇන්ඩ් සේවු, කවුන්ට් ඩවුන්, ඩයිසෝ, කේ මාර්ට්, වෙයා හවුස්. ඔයාලටත් මගේ වීඩියෝ ෆලෝ කලොත් වැඩ ටික කර ගන්න උදව්වක් වෙයි කියලා හිතුන නිසයි අද වීඩියෝ එක දාන්නෙ.
    Watch videos of more beautiful places like this, Please subscribe now and join me on the TH-cam channel if you haven't subscribed yet.
    මේ වගේ තව ලස්සන තැන් වල Videos බලන්න, Channel එක Subscribe කරල නැතිනම් දැන්ම Subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න.
    #sasankavlogs
    #newzealand
    #shoppingnewzealand
    #auckland
    #autcitycampus

ความคิดเห็น • 19

  • @jdtravel178
    @jdtravel178 6 หลายเดือนก่อน +1

    Stay Safe Sister ❤

  • @djrasa1114
    @djrasa1114 6 หลายเดือนก่อน +1

    අක්කේ අනේ රිප්ලයි කරන්නකො මන් කොහොමද් සින්ගප්පු වල ඉදන් ඔහ්කම් වෙන රටකට apply කරන්නේ ielts කරාද අක්කා

    • @sasankavlogs
      @sasankavlogs  6 หลายเดือนก่อน +1

      Man Kare ne IELTS mage bachelor aka English medium nisa IELTS PTE oni ne qwa Uni eken

    • @djrasa1114
      @djrasa1114 6 หลายเดือนก่อน +1

      @@sasankavlogs diploma එකක් කරලා උනත් එන්න පුලුවන්ද අක්ක ආව විදියට සිංගප්පූරු ඉදන්

    • @sasankavlogs
      @sasankavlogs  5 หลายเดือนก่อน

      @@djrasa1114 pulwan hebei gelapena course ekak select karagena apply kranna oni, university eken oyage application eka accept kalot hari

  • @user-sh8qo3et9q
    @user-sh8qo3et9q 6 หลายเดือนก่อน +1

    Akke university eke schol. Ekt apply karapu widiy kiynnko

  • @Thushan_KG
    @Thushan_KG 6 หลายเดือนก่อน

    Akke Mulin Singapore gihinda New zealand walata transfer unee😢IELTS onida ehema transfer weddi😢

    • @sasankavlogs
      @sasankavlogs  6 หลายเดือนก่อน +1

      IELTS oni

    • @Thushan_KG
      @Thushan_KG 6 หลายเดือนก่อน +1

      @@sasankavlogs singapore wala iddima krnna puluwanda ielts

    • @sasankavlogs
      @sasankavlogs  5 หลายเดือนก่อน

      @@Thushan_KG puluwan, IELTS samahara course walata oni nehe, 4Year degree eka lankawe english medium karala nam

    • @Thushan_KG
      @Thushan_KG 5 หลายเดือนก่อน

      @@sasankavlogs Thank Uu akke❤‍🩹

  • @user-gz4xr1ij9r
    @user-gz4xr1ij9r 6 หลายเดือนก่อน +1

    Akki oya new zealand wala monada study karanna awe

    • @sasankavlogs
      @sasankavlogs  6 หลายเดือนก่อน

      Master degree aka

    • @user-gz4xr1ij9r
      @user-gz4xr1ij9r 6 หลายเดือนก่อน +1

      Mokkada masters eka

    • @sasankavlogs
      @sasankavlogs  5 หลายเดือนก่อน

      @@user-gz4xr1ij9r human rights

    • @user-gz4xr1ij9r
      @user-gz4xr1ij9r 5 หลายเดือนก่อน +1

      @@sasankavlogs a master ekata pr apply karanna puluwan da

    • @sasankavlogs
      @sasankavlogs  5 หลายเดือนก่อน +1

      @@user-gz4xr1ij9r pulwan, credit 180 ta wada wedi program walata