දින හතේ මහා සංග්‍රාමය | දෙවන දවස | 17 වෙනි පාඩම - උදේ වරුව |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 85

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!!! සර්!!!🙏🙏යහපතක් ම වේවා!!!💗🤍

  • @DasuniKaushalya-jr7hl
    @DasuniKaushalya-jr7hl 8 หลายเดือนก่อน +8

    සර් වගේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම අනිත් කෙනාගේ යහපත ගැන හිතනවා නම් අපේ රටත් දවසක කොරියාව වගේ දියුණු වේවි ❤

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි!!! සර්🙏🙏යහපතක් ම වේවා!!!🤍🤍

  • @DulakshiSajeewani
    @DulakshiSajeewani 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි අපේ සර්ට🙏සුවහසක් දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න සර්ට තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා 🙏💐❤️

  • @HansaniPramodya-qb5gy
    @HansaniPramodya-qb5gy 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සර්......
    සර් කියා දෙන දේවල් හොඳටම තේරෙනවා.....❤... සර්ට ගොඩක් පිං......❤

  • @UdaraUdara-q3v
    @UdaraUdara-q3v 5 หลายเดือนก่อน +1

    Aurudu ekahamarkata..bari una devala..paya 3n iganagathta..❤❤

  • @malindu7870
    @malindu7870 8 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය..! බොහොම පින් ඔබතුමා මේ කරන සත්කාරයට🙏🙏🙏

  • @SamindaSaminada
    @SamindaSaminada 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති මේවන් ගුරුවලු දහස් ගනනින් ලක්දිව පහල වේවා 🫶😍

  • @Funlife2846
    @Funlife2846 8 หลายเดือนก่อน +1

    ආදරෙයි සර්... ගොඩක් පැහැදිලියි කියාදෙනවා... තෙරුවන් සරනයි 🖤

  • @UdeniGunasekara-p5k
    @UdeniGunasekara-p5k 8 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් පින් සර් මේ තරම් හොදට සරලවම පැහැදිලි කරනවාට.🙏🙏🙏❤️❤️❤️

  • @W.m.sanjeewaWijekoon-tj1wc
    @W.m.sanjeewaWijekoon-tj1wc 8 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පිං අපිවගේ දුප්පත් කොල්ලො කෙල්ලොන්ගේ හීන පාට කරන්න දරන මේ මහාකැපකිරීම ගැන.ඒවගේම මට ලැබුනු හොදම සහ නිහතමානී ගුරුතුමා ලෙස .ඔබතුමා මේ කරන මහාගු සත්කාරයට.අයේ ආයේ මේ පින්බ්මට ඔබතුමන් වැනි මහා ඇදුරන් බ්හිවී අපගේ මේ කටුක ජීව්ත ගොඩ දාන්න වැඩ් වැඩි යෙන් ශක්තිය දයිර්ය ඔබ තුමාට ලැබේවා🙏🙏🙏🙏❤️❤️❤️❤️👌👌👌🙏

  • @Sashimadu
    @Sashimadu 8 หลายเดือนก่อน +2

    선생님 정말 감사합니다 ❤❤

  • @SasinduMihiraj-t9w
    @SasinduMihiraj-t9w 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්ට 🙏 කියාදෙන දේවල් හොදටම තේරෙනවා🙏 ගොඩාක් පිං සර්ට 🙏🙏

  • @kalanaGayantha-f9l
    @kalanaGayantha-f9l 2 หลายเดือนก่อน

    Aththatma hodai sir hodata theruna

  • @nirmalpriyankara9025
    @nirmalpriyankara9025 8 หลายเดือนก่อน

    Godak pin sir. Tamn ganavath nohitha jeevathe godaganna api vage kollonta kellonta karna mahansiyama athi...ape aushath aran tvath boho kalayak vajabenna one guruthumani...me davs dekata godk deval danagatta igena gatta ...තෙරුවන් සරණයි☸️☸️☸️ 🇰🇷🇰🇷🇰🇷

  • @sudurandika8032
    @sudurandika8032 8 หลายเดือนก่อน +1

    Aththatama maru sar lassanata ugannanawa hodata hithata wadinawa amathaka nowenna man ❤

  • @poorlanka861
    @poorlanka861 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්...🙏🙏🙏🙏
    කියලා දෙන දෙවල් හොඳටම තෙරෙනවා....❤❤❤ ගොඩාක් පින්......🙏🙏🙏🙏🎉🎉

  • @nishinishi4036
    @nishinishi4036 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්❤ සර්ට ගොඩක් ස්තුුතියි අපි වෙනුවෙන් මේ වගේ දෙයක් කරනවට....හොඳට ⁣තේරෙනවා සර් කියලා දෙන ඒවා...🙏🙏🙏

  • @Irushadush
    @Irushadush 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්💗😍🙏සර් අපි වෙනුවෙන් මෙහෙම කැපවෙනවට ගොඩාක් පින් සර්💗🙏

  • @harshapradeep6800
    @harshapradeep6800 8 หลายเดือนก่อน +1

    සර් කියාදෙන එවා හොදට තෙරෙනවා තෙරුවන් සරණයි සර් 🌻🌻🌻🌻

  • @a.s.anuradha
    @a.s.anuradha 8 หลายเดือนก่อน

    හොඳට තෙරෙනවා සර්.තෙරුවන් සරණයි 🙏🙏

  • @LOFIBEATofficialsong
    @LOFIBEATofficialsong 8 หลายเดือนก่อน

    සර් කියාදෙන එවා හොදට තෙරෙනවා තෙරුවන් සරණයි සර්

  • @chinthakajayakantha2053
    @chinthakajayakantha2053 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර් . කොරියන් පන්ති යනවා. ඒත් මෙහෙමනම් කවදාවත් ඉගෙනගෙන නැහැ
    මේ කරන සත්කාරයට ගොඩක් පින් සර්ට paper class එකට අනිවාර්යයෙන්ම එනවා

  • @-hashi-3299
    @-hashi-3299 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්.🙏 කියලා දෙන දේවල් හොදටම තේරෙනවා. ❤️

  • @buddikapriyadarshana6580
    @buddikapriyadarshana6580 8 หลายเดือนก่อน

    සර් කියලා දෙනවා හොදටම තේරෙනවා .thankyou sir ❤❤

  • @UdeniGunasekara-p5k
    @UdeniGunasekara-p5k 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්.කියන්න වචන නෑ සුපිරි සර් නියමෙට කියලා දෙනවා.සල්ලි ගෙවලා යන පන්ති වලවත් මේ තරම් සරලව කියලා දෙන්නේ නෑ සර්.ගොඩාක් පින් සර්❤❤❤❤❤❤❤.

  • @malithchinthaka7811
    @malithchinthaka7811 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර් .. හොදට තේරෙනව සර් .. ගොඩක් පින් සර් ..

  • @sadaruwa02
    @sadaruwa02 7 หลายเดือนก่อน

    හොදම එකෙන් 💛✅

  • @tharukasandamali2204
    @tharukasandamali2204 8 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්ට❤ සුපිරියටම තේරුනා🙏තෙරුවන් සරණයි සර් ❤

  • @sampathkumarajayasundara3469
    @sampathkumarajayasundara3469 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්

  • @babypetiyabox6607
    @babypetiyabox6607 8 หลายเดือนก่อน

    සර්ට තෙරුවන්සරනයි

  • @37MadushikaSugathadasa
    @37MadushikaSugathadasa 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් හොදට තේරෙනවා කියල දෙන ඒවා

  • @sandunchathuranga-u1v
    @sandunchathuranga-u1v 8 หลายเดือนก่อน

    ආදරෙයි sir budusaranai 🙏🙏🙏

  • @sudarshaniMangalika-wb9yy
    @sudarshaniMangalika-wb9yy 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Praveenkavishka35
    @Praveenkavishka35 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්❤️

  • @yamanimahagedara6145
    @yamanimahagedara6145 8 หลายเดือนก่อน

    Theruwan saranai sir

  • @aselakrishan1392
    @aselakrishan1392 8 หลายเดือนก่อน

    සුපිරි සර් ❤

  • @nissanfrancis4799
    @nissanfrancis4799 8 หลายเดือนก่อน

    godak ping sar

  • @HKA.1095
    @HKA.1095 8 หลายเดือนก่อน

    theruwan saranai sir

  • @purnimachaturika2192
    @purnimachaturika2192 8 หลายเดือนก่อน

    හොදට තෙරුන සර් ❤️❤️

  • @raveenaravihari2947
    @raveenaravihari2947 7 หลายเดือนก่อน

    Hodata theruna sir❤

  • @sasmichan
    @sasmichan 8 หลายเดือนก่อน

    THANKU SIR HODATA TERENAVA ETHURU DAVAS TIKATH BALANNA TRI KARANAVA jaya vewa sir adarei

  • @ChathuraSadaruwan-vj1yd
    @ChathuraSadaruwan-vj1yd 6 หลายเดือนก่อน

    Hodata padama theruna sir 🙏

  • @Darshana_Deshan_1
    @Darshana_Deshan_1 8 หลายเดือนก่อน

    Theruwan saranayi sir ❤

  • @PasiduPrabhath-cx2sh
    @PasiduPrabhath-cx2sh 3 หลายเดือนก่อน

    Godak pin sir ❤💛❤

  • @0000-HUB
    @0000-HUB 8 หลายเดือนก่อน

    Tharuwansaranai sir me karana deta sirta pin tnz ❤️❤️❤️🥰

  • @IsharaPrasanthi
    @IsharaPrasanthi 8 หลายเดือนก่อน

    me wage guruwaru mihipita deviwarumai.💓theruwan saranai sir🙏🙏🙏

  • @PromothThilanka
    @PromothThilanka 8 หลายเดือนก่อน

    hka 1086 pramod theruwan saranai sir

  • @nirodchamuditha2592
    @nirodchamuditha2592 8 หลายเดือนก่อน

    Kiyla dena dewl hodtm therenwa sir❤❤❤

  • @RamishkasandeeshNilenthi
    @RamishkasandeeshNilenthi 8 หลายเดือนก่อน

    Hodeta teruna sir❤

  • @chamalbuddika5119
    @chamalbuddika5119 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ theruwan saranai sir

  • @imeshasandaruwani4079
    @imeshasandaruwani4079 8 หลายเดือนก่อน

    හොඳටම තේරුණා සර් ❤

  • @UdariWanigasingha
    @UdariWanigasingha 8 หลายเดือนก่อน

    Teruwan saranai sir.❤❤❤❤❤❤❤❤❤

  • @Anushadilhani10
    @Anushadilhani10 8 หลายเดือนก่อน

    Godak hodata theruma sir godak pin sirta 🙏🥺

  • @EnjoyWithNishi
    @EnjoyWithNishi 8 หลายเดือนก่อน

    mekanam magic ekak.❤mokuth nodena unnu mata me dawas 3nata godak grammer set una... prasna therum ganna terenawa.math me para exam apply karala inne.sirge paper clz ekata join wenawa math... ❤❤❤❤... sir nam dewiyek.

  • @sashiedirisinghe
    @sashiedirisinghe 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sumithadirisinhasumith8391
    @sumithadirisinhasumith8391 8 หลายเดือนก่อน

    ❤❤

  • @krishaniann202
    @krishaniann202 8 หลายเดือนก่อน

    🙏🙏

  • @ravindradheshapriya8796
    @ravindradheshapriya8796 8 หลายเดือนก่อน

    Bohomo pin sir❤❤❤

  • @dilshanimesh....
    @dilshanimesh.... 8 หลายเดือนก่อน

    Bhoma pin sir wena mahansiyata❤

  • @දිනේෂ්
    @දිනේෂ් 8 หลายเดือนก่อน

    🙏❤

  • @Ravidipradeepani
    @Ravidipradeepani 8 หลายเดือนก่อน

    ❤️❤️

  • @SithaAmarakon
    @SithaAmarakon 8 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සර් ,සර් කියලා දෙන දේ මේතරම් තේරේන්නේ සර්ගේ හඩවත ලස්සන නිසා ද කොහේදෝ

    • @EnjoyWithNishi
      @EnjoyWithNishi 8 หลายเดือนก่อน

      ane ekanam aththa❤

  • @AmilaSadharuwan-wj1vz
    @AmilaSadharuwan-wj1vz 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @AyeshaLakmini-xv9cz
    @AyeshaLakmini-xv9cz 8 หลายเดือนก่อน

    vedio එක ලස්සනට හදලා මනෝජ්

  • @HashanKappagoda-v6u
    @HashanKappagoda-v6u 8 หลายเดือนก่อน

  • @Sumedabandra
    @Sumedabandra 8 หลายเดือนก่อน

    Sir mata may 15 exam tiyenwa.sir mawa paper class ekakata sambanda karagannko.

  • @chandruu9559
    @chandruu9559 8 หลายเดือนก่อน

    supiri sar.mahemath ugannana puluwanda kiyla hithenawa

  • @chamalgreshan6144
    @chamalgreshan6144 7 หลายเดือนก่อน

    Sir wiyakarana pepar නැද්ද

  • @HimansaEranga
    @HimansaEranga 7 หลายเดือนก่อน

    Pepar eke pdf eka denna puluwan kenek ennawa nm denna loku pinak

  • @UdeniGunasekara-p5k
    @UdeniGunasekara-p5k 8 หลายเดือนก่อน

    සර් ඔන්ලයින් පේපර් කතා කරන පන්ති නැද්ද

  • @surangawanigasekara9403
    @surangawanigasekara9403 8 หลายเดือนก่อน

    සර් මේ video දැම්ම අයින් කරනවාද?

  • @nissanfrancis4799
    @nissanfrancis4799 8 หลายเดือนก่อน

    Sar You tub asking appite dana wa neda sar

  • @Sanjulagimhani
    @Sanjulagimhani 8 หลายเดือนก่อน

    Sir group walata add wenna bh neh

    • @hanakoreanofficial
      @hanakoreanofficial  8 หลายเดือนก่อน

      chat.whatsapp.com/G9ym0Pp1M9s3CkIhfSJo5q

  • @VU11-11
    @VU11-11 8 หลายเดือนก่อน

    whatsapp grp ekata join wenna bene??????

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @CRAZYGamer-bp5qk
    @CRAZYGamer-bp5qk 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChamiNRasi
    @ChamiNRasi 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nalinsampath395
    @nalinsampath395 8 หลายเดือนก่อน

    🙏🙏

  • @kawiinsudaakawii7225
    @kawiinsudaakawii7225 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @judelanka6421
    @judelanka6421 8 หลายเดือนก่อน

    ❤❤

  • @ChethaniHansika
    @ChethaniHansika 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ChannaMahesh-v8d
    @ChannaMahesh-v8d 8 หลายเดือนก่อน +1