ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි!!! සර්🙏🙏යහපතක් ම වේවා!!!🤍🤍
ජීවිතේ එපාම උන වෙලාවක සේරම අතැරලා දාල ඉදපු වෙලාවක මට හරිම අහම්බෙන් මේ ලින්ක් එක මම දන්නෙවත් නැති කෙනෙක් දාල තිබුනා. ඇත්තටම මං ඒක බැලුවෙ free කියල ලියල තිබුන නිසා. එතකොටත් clz eke දවස් 4ක්ම ගිහින්. ආයේ මේක අතාරින්න හොද නෑ කියල හිතට ආපු නිසා මං බලන්න ගත්තෙ සර් . අනේක වාරයක් පිං සිද්දවෙනවා සර් මේ ජිවිතේ ගොඩ දාගන්න මේ කරන දේට. මං හරියටම කොරියන් ඉගෙන ගත්තෙ මෙතනින්. මං බය නෑ ඒක කියන්න. ඇත්තටම පිං සර් අනේක වාරයක් පිං. මං මුල ඉදන් vedio tika බලන ගමන් ඉන්නෙ සර්. ඇත්තටම කියල දෙනවා නෙවෙයි මේවා ලේ වලටම කා වද්දනවා ඒ තරම් රහයි ඒ වචන කටහඩ හැමදේම. දස දහස් වාරයක් පිං. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai sir 🙏
සර් හිතුවෙවත් නැති වෙලාවක ගොඩක් අසරණ වෙලා ජිවිතෙ වැටිලා ඉන්න වෙලාවක කෙනෙක් ජිවිතෙට ආව හිතෙවත් තිබුනෙ නැති හිනයක් ඔලුවට දැම්මා. එ සුන්දර රට හින ජය ගන්න පුලුවන් රට කොරියාව🇰🇷🇰🇷ඉට පස්සෙ පෙස් බුක් පොස්ට් එකක් දැකලා කාලාස් එකකට ජොයින් උනා පෙබරවාරි වල. ඔහෙ කරගෙන යන දවසට පාඩාම් 3ක් හොම් වක් ලියාගෙන එන්න කියලා හරිද බලන්න කියලා කියොගෙන කියොගෙන යනවා බලන්නෙ අකුරු හරිද විතරයි පොතෙ සිංහල තෙරුම් තියෙනවා. කිසිම දෙයක් තෙරෙන්නෙ නැති වෙලාවක සර්ගෙ පිරි කාලාස් එකක් දැක්කා දැන් ඔක්කොම බාලාගෙන යනවා කිසිම දෙයක් තෙරුනෙ නැතුව හිටිය මට දවස් 3 නෙන් යමක් තෙරෙනවා සර්ට ගොඩක් ගොඩක් පින් සර්නම් මිහිපිට දෙවියෙක්❤🙏🙏 ජුනි 8 එක්සැම් සර් මට මෙක දිනින්නම ඔනි මං දිනිනකන් ගොඩක් අය එක හිතින් බලන් ඉන්නවා❤🙏සර්ගෙ පෙපර් කාලාස් එකකට හරි ජොයින් වෙන්න ඔනි සර් ❤🙏🙏
තෙරුවන් සරණයි සර් මේ දවස් ටිකට ලොකු දැනුමක් එකතු කර ගත්ත.එ වෙනුවෙන් සර්ට අනෙක වාරයක් පින් 🙏🙏🙏 හැමදාමත් සර් හදවතේ ඉන්නවා ආදරෙයි ❤❤❤❤❤❤❤ chamara
Goodk hodta teruna. Godak pin ..
ගුරුවරු නෙවෙය් දෙවිවරු තමා♥️
Triple gem bless you sir 🙏
තෙරුවන් සරණයි සර් ❤️❤️❤️
සර් නම් ඇත්තට ම චරිතයක් ,දවසක ල0කාව ම❤
පුලුවන්නම් සමාවෙලා තව ටික දවසක් මේ ටික තියන්නකෝ සර්..🙏🙏🙏🙏
තෙරුවන් සරනයි සර් 🙏❤️ 💐
තෙරුවන් සරණයි සර් 🙏🙏 පුලුවන් නම් 55, 56, 58 පාඩම් Speed revision එකක් හරි කරමු සර්...❤
Godak hodata therenawa sir niyamai godak pin sirta.budu saranai ...!!!
හොදට පැහැදිලි කරනවා. සර් මට විබහාගය තියෙන්නේ 5/30.මම තාම ට්කක් අඩු ලකුණු වල ඉන්නේ. සර් ගේ. විඩියෝ තමයි බලන්නේ.ස්තූතියි සර් ❤❤❤❤
තෙරුවන් සරණයි සර්......❤️
❤theruwan saranaii sar❤
Godak pin sir oyta... mn dakapu hodama guruwaraya ❤❤❤
❤❤ බුදු saranai sirta 🙏🙏🙏
Sir nam daviyak sir. Kiyanna wachana na atharam aupiri bokkatama danenawa sir ❤❤❤❤❤
Bhet Tika niyamai sir ageta hodeta alleno❤
🙏🙏🙏 theruwan saranai sir...🙏🙏🙏
❤❤🎉
❤❤ Theruwn saranai sir
Thank you sir... exam liyala sirta aniwaryen ktha kranawa...❤️🙏
theruwan saranyi sar ❤ hodtama theruna godak pin sar❤
aththamai sir hamadema hodata therenawa.sirwa mata hambuna parakku wadi. mita kalin hambunanam godak watinawa.gema atha tarinne eth kohomahari uthsaha karanawa.
❤❤🙏🙏🔥🔥
Best🖤
❤❤❤
❤💜️
Godak pin sar me wadeta ane sar twa podi dawsk me video tika tiyanna sar ain krnna epa❤❤❤
Attama godak dewal igena gatta sir.kurunegala class nedda
Call me
Alut clz pattan ganna kawada
Call to - 076 803 1043
Hodata therenawa Sri grammar Mt epa wela hitiye dn prshnayak godk durata therum ganna puluwan Sir.. sir ta mekarana pinama athi ...Mt exam juni 11 sir aniwryen ena padm monawada..sir .. theruwan saranai...
sewa kotase exam 😮kawada idala wage patan ganida sir
සර් හොරණ /මතුගම ක්ලාස් නැද්ද
Nehaa
❤

තෙරුවන් සරණයි සර් 🙏🙏
පුලුවන් නම් 55, 56, 58 පාඩම් Speed revision එකක් හරි කරමු සර්...❤