SMC | OB | ORDER BLOCK | TARGER | FVG | BOS | ENTRY TYPE | Ranjan Krishantha | Smart Money Concept

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Thanks for watching!
    .............................................................................................................................
    One Royal broker මගින් පහත Link එකන් Register වෙලා Trade කරන්න Deposit කරපු අයට Forex පාඨමාලාව නොමිලේ පවත්වනවා. මෙහිදී පහත සදහන් Content යටතේ පාඨමාලාව පවත්වන්නේ. Course Content
    👉Fundamentals analysis
    👉 What is SMC
    👉 Who is Market maker
    👉 Reading Candle
    👉 Power of three
    👉 Market structure
    👉 Liquidity
    👉 Reversing pattern
    👉 Order block
    👉 Premium and discount
    👉 Supply and Demand
    👉 Order Flow
    👉 Risk entry
    👉 Confirmation entry
    👉 Sniper entry
    👉 Retail + SMC mix strategy
    👉 Money Management
    Entry ගැනීමට අවශ්‍ය වන සාමාන්‍ය දැනුමක් ලබාදෙන අමතර විෂයයන්.
    👉 Elliott Wave
    👉 Wyckoff
    👉 Volume profile
    මේ සදහා කැමති අයට Register වෙන්න පුළුවන්. මේකදී මටත් වාසියක් තියෙන නිසා තාමා මේ දේ කරන්නේ සහ Broker හොද නිසාත් Deposit සහ Withdrowal Crypto මගින් කරන්න පුළුවන් නිසාත්. පැය දෙයක් ඇතුලත සතියේ දිනවලදී Withdrowal සහ Deposit සිදුවෙනවා. මේ Link එකෙන් Register වෙන අය Register උනාට පසු 0718999990 අංකයට Whatsapp මැසේජ් එකක් දාන්න. ඔයාලව වෙනම telegram group එකකට සම්බන්ධ කරන්න. මෙය Lifetime membership එකක් විදියට දිගටම පවත්වාගෙන යන බැවින් Register වන ඕනෑම අයෙක්ට ඕනෑම වේලාවක සම්බන්ධ වෙන්න පුළුවන්.
    vc.cabinet.one... .................................................................................................................
    Bybit ගිණුමක් හදාගන්න මේ ලින්ක එක් පාවිච්චි කරන්න www.bybit.com/... Crypto trading සහ Market Analysis ගැන නොමිලේ ඉගෙනගන්න සහ Signal නොමිලේ ලබාගන්න මේ වෙබ් අඩවිය භාවිතා කරන්න. sites.google.c... ඔයාලාගේ යාලුවො හැමෝටම Share කරන්න. ඒ අයටත් ඉගෙනගන්න උදව් කරන්න.
    ජයවේවා. 😊
    Keywords:
    #Cryptotrading
    #Forextrading
    #Cryptocurrencymarket
    #Forexmarket
    #Tradingstrategies
    #Technicalanalysis
    #Tradingtips
    #Cryptocurrencynews
    #Forexsignals
    #Forexeducation

ความคิดเห็น • 628

  • @akilamadushan1865
    @akilamadushan1865 ปีที่แล้ว +73

    මෙච්චර කාලෙකට SMC ගැම හරියටම පැහැදිලිව කියල දෙනව දැක්ක එකම මනුස්සය ❤️ ජය වේව රන්ජන් අයියෙ 👍❤️

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว +2

      🥰

    • @podikolla7463
      @podikolla7463 ปีที่แล้ว +6

      ඇත්තෙන්ම. විකාර වෙලා හිටියේ. අඩේ ලංකාවේ කොල්ලෙක් මෙහෙම මේක කියලා දුන්න කියන්නෙ... ඔයාට ජයම වේවා රන්ජන් සහෝ ❤❤

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว +3

      @@podikolla7463 thanks bro

    • @nuwansameera5838
      @nuwansameera5838 ปีที่แล้ว +2

      Sirama kathawa ada thamai mata video eka set une supiri ranjan ayya ❤

    • @dasunsanda5832
      @dasunsanda5832 ปีที่แล้ว +4

      ​ඇත්තටම සුපිරියට කියලා දුන්නා මම ඔයාව sub කරාට මෙච්චර දවසක් videos බැලුවේ නැ,,, හැබයි,, save කරලා තියාගෙන අද තමයි බැලුවේ ,,, පට්ට ඔක්කෝම ටික සුපිරියට කියලා දෙනවා එක විඩියෝ එකෙන් පට්ට දැනුමක් ගත්තා,,,❤❤
      තව වඩියොස් දාන්න 2, නෙවෙයි 5 සැරයක් හරි බලනවා,,,

  • @mahicreation7805
    @mahicreation7805 ปีที่แล้ว +52

    මිනිස්සුන්ට හොඳකරන්න අමාරුයි සහෝදරය...නිහතමානීකමට හිස නමා ගරු කරනව..

  • @sadunprasanna3471
    @sadunprasanna3471 ปีที่แล้ว +11

    රන්ජන් අයියා කියන්නේ ඉතිං සුපිරියක්

  • @kavinduperera4708
    @kavinduperera4708 ปีที่แล้ว +8

    වහා ඇබ්බැහි වන සුලුයි

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 ปีที่แล้ว +11

    playlist එකම බැලුව ඇත්තටම මේකෙන් මාරම දැනුමක් ගත්තා ජයවේවා 🥺🙏

  • @indikapradeep7897
    @indikapradeep7897 ปีที่แล้ว +32

    ඇත්තටම මම SMC ගැන videos ගොඩාක් බලල තියෙනවා අද තමයි හරියටම තේරුම් ගත්තෙ හදවතින්ම සුබ පතනව සහෝදරයා. Thanks a lot and all the best.👍👍👍

  • @pubuduherath1322
    @pubuduherath1322 ปีที่แล้ว +7

    හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තූති ඔබ තුමාට
    පැය හතටරෙ time frame එකේ bullish තිබිල 15 minutes Time frame එකේ bearish තිබුනොත් trade වලට enter වෙන්න ඕන bullish මද කරැණකර පහදා දෙන්න

  • @LakmalWijeweera-f4d
    @LakmalWijeweera-f4d 3 หลายเดือนก่อน +3

    එ කියලා දිපු විදියට විඩ්යෝ එක එක පාරක් බැලුවත් ඇති පොඩ් ලමයෙක්ට උනත් තෙරෙනවා ❤

  • @CEYLONFOODLK
    @CEYLONFOODLK 10 หลายเดือนก่อน +4

    Smc ගැන හරියටම ඉගෙන ගත්තෙ ඔබ තුමාගෙන් .. ඔබ නියම ගුරුවරයෙක්... 💗💗

    • @ex2240
      @ex2240 7 หลายเดือนก่อน

      sirwtama kochchr hewwt meyegn thama therune mokkd seen eka kiyala

  • @TharushaLakshan-j9t
    @TharushaLakshan-j9t 2 หลายเดือนก่อน +2

    පැහැදිලිව කියා දෙනවා සර් හොදටම තේරුනා තෑන්ක්ස් ජය වේවා....🥺❤️

  • @sltech9403
    @sltech9403 ปีที่แล้ว +8

    වැඩේ සුපිරියි.ගොඩක් ස්තුතියි ඔබට.smc consept එක ගැන දැක්ක සුපිරි වීඩියෝ එකක්👍🥰✊

  • @MrDRYT980
    @MrDRYT980 ปีที่แล้ว +11

    දැනට දෙපාරක් බැලුව. YT එකෙන්ම තමයි මාත් බැලුවෙ හැමදේම. මේ වගේ සරලව දැනුම දුන්න කෙනෙක් දැක්කෙම නෑ. ජය වේවා අයියේ.♥️ කරන කියන හැමදේම සාර්ථක වේවා !

  • @Chamodya_Hettiarachchi
    @Chamodya_Hettiarachchi ปีที่แล้ว +11

    සුපිරියි. කිහිප වතාවක් බැලුවත් පාඩුවක් නැ. හිතට වදින්නම කියලා දෙනවා.

  • @krishanthaudaya9469
    @krishanthaudaya9469 9 หลายเดือนก่อน +3

    අද තමයි SMC හරියටම ඉගෙන ගත්තේ ....❤❤❤❤ ජය වෙන්න ඕන අයියේ ඔයාට ...❤❤❤❤

  • @hirunapramudith4931
    @hirunapramudith4931 ปีที่แล้ว +8

    ඔයා මේ කරන්නෙ ලොකු සේවයක් අයියෙ අපේ රටේ මිනිස්සුන්ට❤️ ජයම වේවා❤️

  • @prageethgallage
    @prageethgallage ปีที่แล้ว +4

    ඔබගේ video එක අහම්බෙන් suggest වෙලා smart money නිසා බැලුවා. නියමයි. අපැහැලිදි තැන් ගොඩක් පැහැදිලි උනා.

  • @sahanmadusha610
    @sahanmadusha610 ปีที่แล้ว +2

    මම තාම අනික් වීඩියො බැලුවේ නැ. ඒවත් මේ වගේම තේරුම්ගන්න පුලුවන් ඇති කියල හිතෙනව.
    ❤මොනව උනත් මේක නං දහපාරක් නෙමේ සියපාරක් බැලුවත් එපාවෙන්නැ.
    පට්ට සරලයි.
    ස්තූතියි.❤

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා, බොහෝම ස්තූතියි... 🙏❤️

  • @sumuducommunication5384
    @sumuducommunication5384 10 หลายเดือนก่อน +1

    අද තමයි හරියටම මේ ගැන ඉගෙන ගත්තේ සුපිරිම වැඩක් අයියේ කියන්න වචන නෑ වැඩේ නම් සුපිරිම වැඩක් තමයි සරලව සුපිරියටම කියල දුන්නා ❤❤❤❤❤

  • @DileepaVidyaloka
    @DileepaVidyaloka หลายเดือนก่อน

    සර් කවුරුවත් කියන දේවල් ගණන් ගන්න එපා සර් කියලා දෙන ඒ වගේ අපිට ප්‍රයෝජනයක් තියෙනවා

  • @bassboot2002
    @bassboot2002 2 หลายเดือนก่อน

    කියන්න වචන නෑ.. කියල දෙන දේ හොදට තේරෙනව.. ❤️❤️😍Thank you

  • @ajeeishath9591
    @ajeeishath9591 3 หลายเดือนก่อน

    නියමයි සර් සුපිරියටම තේරුම් ගන්න පුළුවන් මරු ජය වේවා... ❤️❤️

  • @buddhikaprasanna4418
    @buddhikaprasanna4418 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා. Thank you අයියේ

  • @pitipanabuddhika8508
    @pitipanabuddhika8508 ปีที่แล้ว +5

    🔥🔥🔥පට්ට.... ලෙසටම පැහැදිලිව තෙරෙනව...! උතුරන්නම හරියන්න ඕනි උබට..!!!❤️💕😎👍🔥🔥🔥

  • @dulanasenanayake
    @dulanasenanayake ปีที่แล้ว +2

    SMC ගැන youtube එකෙන් ඉගෙන ගන්න ගමන් ඉදිද්දී Suggest වෙලා තිබ්බ හින්දා බැලුවා. නියමයි වීඩියෝ එක අපහැදිලි තැන් ගොඩක් clear උනා. මේවගේ වීඩියෝ තවත් ගෙන්න පුලුවන්නම්. ජය ❤️

  • @jmrsupunjayakody6027
    @jmrsupunjayakody6027 ปีที่แล้ว +3

    Smc මෙහෙම කියල දෙන කෙනෙක් හම්බුනාමයි,ආදරෙයි රංජන් අයියෙ ❤❤❤

  • @NisadaNest
    @NisadaNest หลายเดือนก่อน

    නියම හිත හොඳ කොල්ලෙක් ඔයා මල්ලියෝ .... ආදරෙයි හැමදාම .❤❤❤❤❤

  • @NisadaNest
    @NisadaNest หลายเดือนก่อน

    මේ videos බලන්න පෙර පිං තියෙන්න ඕනි .... අපේ පිනට, රටේම පිනට පහල වුන අපේ පිං කද ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි....... ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤

  • @wspriyanakara8304
    @wspriyanakara8304 ปีที่แล้ว +3

    Smc hariyata dana gaththe ada..සුපිරි ❤❤❤

  • @vihangasathsara735
    @vihangasathsara735 11 หลายเดือนก่อน

    Best smc teacher ever ❤☝️ සුපිරියටම පැහැදිලි කරපු චැනල් එක මන් smc වලට රෙකමන්ඩ් කරන්නෙ යාලුවෙක්ට හරි මේක ❤

  • @ruwangaherath6621
    @ruwangaherath6621 ปีที่แล้ว +4

    දැක්ක සුපිරිම channel එකක් ❤️

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 ปีที่แล้ว +2

    ගොඩක් හොදට පැහදිලියි...ගොඩාක් පින් ...🙏🙏🙏🙏

  • @priyanthasiriwijesinghe1291
    @priyanthasiriwijesinghe1291 5 หลายเดือนก่อน

    Thanks ඔබතුමාට, SMC ගැන යමක් දැන ගත්තෙ ඔයාගෙන්. හරිම සතුටුයි. ඔයාගෙ සියලු සාදු ක්‍රියා ඵලදරත්වා.🙏

  • @Poke1838
    @Poke1838 ปีที่แล้ว +6

    god bless you bro.. best ever SMC lesson

  • @HmWijerathna-uw3zg
    @HmWijerathna-uw3zg ปีที่แล้ว +3

    මල්ලි ඔයාට පින් . බාදක ඉවත්වී දියුණුව සැලසෙවා!❤

  • @isharalakshan9712
    @isharalakshan9712 ปีที่แล้ว +2

    කලබලයක් නැතුව බැලුවොත් වැඩේ ලස්සනට තේරේනවා. බොහොම ස්තුතී!👍 අයියේ.

  • @මනහරanura
    @මනහරanura หลายเดือนก่อน

    මම දැකපු සරලම එන්ට්‍ර් මෙතඩ් එකක් මේ. ලස්සනට කියල දුන්න.

  • @tharindudilantha2372
    @tharindudilantha2372 ปีที่แล้ว +1

    ඇත්තටම මම ට්‍රේඩින් වලට අලුත් කෙනෙක් අයියාගෙ වීඩියෝ ඔක්කොම බැලුවා සුපිරියටම තේරුනා ගොඩක් ස්තූතියි අයියේ ❤️🖤

  • @qfixautodiag2864
    @qfixautodiag2864 ปีที่แล้ว +1

    Smc Gena Hodhata denakathey oyagey video eka balala.. Thanks a lot... Keep it up sir

  • @priyanthaabeysingha7975
    @priyanthaabeysingha7975 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා, බොහෝම ස්තූතියි 🙏❤

  • @wavecollection1083
    @wavecollection1083 ปีที่แล้ว +1

    💗💗💗ඔයා නියමයි අයියෙ... කෝස්ම කරන්ඩ ඕන binance වලට 25000ක් වියදම් කරන්ඩම ඕන කියන චරිත ඇතුලෙ 👍💗respect .. ඉස්සරහටත් මේ වගෙ advance දේවල් දෙන්න...ඔයාට වරදින්නෑ 💗

  • @chanukanamal3862
    @chanukanamal3862 ปีที่แล้ว +2

    හොදටම තෙරෙනවා.බොහොම ස්තුතිය ගොඩක් පින්.

  • @jkrio1979
    @jkrio1979 ปีที่แล้ว +4

    සුපිරි video එකක් ,, ගොඩාක් පින්,

  • @gaminiperera4070
    @gaminiperera4070 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉 ඇත්තටම විශිෂ්ඨයි. ඉතාම පැහැකිලියි. ඉහලින්ම අගයකරනවා.

  • @manishapeiris3986
    @manishapeiris3986 ปีที่แล้ว +2

    mama aiyagen thama SMC mula igena gaththe.thanks. thawa puliwannam advance smc karanna.

  • @dayanabishek8620
    @dayanabishek8620 ปีที่แล้ว +2

    Smc ගැන දැනට බලපු හොදම video එකක් thanks අයියෙ 🖤

  • @Dhanushsl
    @Dhanushsl ปีที่แล้ว +5

    බොහොම ස්තුතිය 🔥❤️❤️❤️

  • @sithijahirushan2002
    @sithijahirushan2002 ปีที่แล้ว +3

    ගොඩක් හොදට තේරුනා 😍

  • @Sl_gamerHD
    @Sl_gamerHD 4 หลายเดือนก่อน

    ඇත්තටම මම SMC ගැන videos ගොඩාක් බලල තියෙනවා අද තමයි හරියටම තේරුම් ගත්තෙ

  • @shehanmadu3396
    @shehanmadu3396 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි 🙏...ගොඩක් වටිනවා අපිට....

  • @dilansameera2306
    @dilansameera2306 ปีที่แล้ว +1

    ranjan ayye, oya kiyala dena dewal maarama pehediliy. thank you

  • @indeewarajayampathi8110
    @indeewarajayampathi8110 ปีที่แล้ว +3

    සෑහෙන්න වටින video එකක් අයියෙ. Thanks ❤️❤️❤️

  • @Short_Cricket99
    @Short_Cricket99 ปีที่แล้ว +1

    අම්මෝ මෙච්චර කාලෙකට බැලුවේ නෑ මෙහෙම තේරෙන video එකක් thanks sir

  • @NIKOLAIGAMING-lc7li
    @NIKOLAIGAMING-lc7li 10 หลายเดือนก่อน +1

    කන හරහා මොලයට ❤️ මරු අයියේ නියමෙටම තේරෙනවා . වැඩි කැටයම් නෑ සරලයි . එච්චරයි ❤️

  • @chamararajapaksha8307
    @chamararajapaksha8307 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබට,ගොඩක් පැහැදිලියි ❤️

  • @krishanthaudaya9469
    @krishanthaudaya9469 11 หลายเดือนก่อน +1

    නියමයි අයියේ. ඔයා පැහැදිලිව කියලා දුන්නා .

  • @nuwansrinath2889
    @nuwansrinath2889 ปีที่แล้ว +1

    මේ video එක මම 10 පාරක් විතර බැලුවා. අයියේ පුලුවන්නම් up trend එකකට ගිහින් market එක reverse වෙන එකක් කරලා පෙන්නන්නකෝ

  • @Eranga87
    @Eranga87 ปีที่แล้ว +2

    ඒක නම් සුපිරිම වීඩියෝ එක සුපිරියටම පැහැදිලි කරනව ජය වේවා.....!

  • @thilinamadusanka2026
    @thilinamadusanka2026 ปีที่แล้ว +1

    Smc gena baluva vidio valin supirima vidio eka. Niymai aiye .

  • @sadeepadilshan2910
    @sadeepadilshan2910 ปีที่แล้ว +1

    අඩෝ අයියේ මම ඔයා ගැන දැන දැන ගත්තේ මම tik tok vidiyo එකකට දැම්ම SMC crypto මර්කට් එකට වැඩ කරන්නෑ කියල ඒක දැකපූ කොල්ලෙක් තමා මට ඔයාගෙ චැනල් එකේ නම කිව්වේ මම ඒනිසා බැලුවේ අඩෝ පට්ටම වීඩියෝ එක මම දැක්ක නියම විඩියෝ එක සුපිරියක් තමා කියන්න වචන නෑ හොදේ 👍❣️❣️

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 ปีที่แล้ว +1

    Sri crypto අයියගේ chanel එකෙන් පස්සේ.. මං දැක්ක හොදම technical chanel ඒක.. 👍

  • @sandun5072
    @sandun5072 ปีที่แล้ว +2

    නියමටම පැහැදිලි උනා thanx 🤍 අය්යේ 🤍

  • @d123blaster
    @d123blaster ปีที่แล้ว +2

    Grateful 🙏....Very Nice...👌👌👌
    Hope Good VIDEO again.....👍👍👍👍

  • @chanubro712
    @chanubro712 ปีที่แล้ว +1

    Awankawama therena vidiyatama kiyala dunna.. thank nemei pin oyata 🙏 🙏 🙏

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +2

    Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @Naviya99
    @Naviya99 ปีที่แล้ว +3

    දිගටම smc ගැන video ටිකක් දාන්න❤️

  • @beautyshizen8255
    @beautyshizen8255 ปีที่แล้ว +2

    Ranjan aiye oyanam eththatama pattama kenek hemoma nokiyana amaruma dewal loba nethiwa kiyala denawa ayanna dannethi kenekuta unath therun ganna puluwan aiye Ranjan aiye oyage hemadema sarthaka wenna kiyala parthana karanawa budu saranai.

  • @gaiyagaming112
    @gaiyagaming112 ปีที่แล้ว +1

    Aththatama supiri brother❤. Meshshara hodata kiyala dunnata godaak pin. Karana wada okkoma sarthaka wenna kiyla parthana kranawa❤

  • @iresha6689
    @iresha6689 ปีที่แล้ว +2

    Man hithanne lankwe inna suprima චරිතයක් .....🥰🥰

  • @chandruu9559
    @chandruu9559 ปีที่แล้ว +1

    මෙච්චර ලස්සන පැහැදිලි කිරිමක් මම දැකලම නෑ.ආදරේ වස්තු.පුලුවන් නම් තව වීඩියෝ මේවගේ පැහැදිලි කරන්න ආදරෙයි

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว

      😊 ok malli

    • @chandruu9559
      @chandruu9559 ปีที่แล้ว +1

      @@RanjanKrishantha එන්ට්‍රි මොඩල් දෙකක් විතර ඕන සුපිරිම ඒවා බොසා ලස්සනාට මේ වගේ පැහැදිලි කරලා

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว

      Ok malli

  • @vimukthijayaweera679
    @vimukthijayaweera679 ปีที่แล้ว +1

    Aththa kathawa SMC kiyana de hariyatama therum gatte ada oba thuma nisa.. bohoma sthuthi sir 💖💖

  • @KvDayakanthi
    @KvDayakanthi 27 วันที่ผ่านมา +1

    එක පාරයි අැහුවෙ supiriytama theruna

  • @ChandanaMadusanka-d8d
    @ChandanaMadusanka-d8d 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මේක සුපිරියක්.. ❤ මේ වීඩියෝ එක දාපු දවස් වලම මට හම්බ උනේ නෑනේ😢😢🙏🙏

  • @hashanchathuranga6733
    @hashanchathuranga6733 2 หลายเดือนก่อน

    සුපිරි අය්යේ හොදට තේරෙනවා ❤❤

  • @Naviya99
    @Naviya99 ปีที่แล้ว +2

    මාර වටින video එකක් bro.thanks❤️🔥

  • @wts-whatsthestory2992
    @wts-whatsthestory2992 ปีที่แล้ว +1

    Supiri hode..mara clear ..patta perfect kiyala denwa..supirima supiri.thank u very much..❤❤❤

  • @prasanthajayawardhana460
    @prasanthajayawardhana460 ปีที่แล้ว +1

    ඔබතුමාට හරියන්න්ම ඕන මේවා හොඳමටම කියලා දෙනවාට......

  • @ishanudesh8813
    @ishanudesh8813 ปีที่แล้ว +1

    Hoda video eki jaya wewa

  • @GAYANRANDIMa7423
    @GAYANRANDIMa7423 10 หลายเดือนก่อน

    සුපිරියට තේරුනා ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්න ගොඩක් වටිනවා 😍❤️🙏

  • @LasanthaChamuditha
    @LasanthaChamuditha 4 หลายเดือนก่อน +2

    Great explain bro ❤❤

  • @nuwanbuddhika8764
    @nuwanbuddhika8764 ปีที่แล้ว +1

    රන්ජන් අයියේ පුලුවන්නම් බෙයාරිශ් මාකට් එකක ශොර්ට් ට්‍රේඩ් එන්ට්‍රි ගන්න විදිහත් කියලා දෙන්න ගොඩක් පිං 🙏🙏🙏

  • @SupunSamarajeewa-e3z
    @SupunSamarajeewa-e3z ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ අද තමා smc මොකක්ද කියලා හිතාගත්තේ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @topbest6140
    @topbest6140 ปีที่แล้ว +3

    මෙච්චර හොදට SMC කියල දෙන වීඩියෝ එකක් සෙට් වුනේම නෑ.. ❤❤❤

  • @nuwansrinath2889
    @nuwansrinath2889 ปีที่แล้ว +1

    මේකනම් සුපිරි අයියේ.

  • @teddyrecation
    @teddyrecation 10 หลายเดือนก่อน

    සුපිරි ah man e club business coleg eke cco kenk wayasa 16 cco kenk man smc ඉගෙන gathta lokuwata terune na habi oyage vidiyo walin සුපිරි yatama theruna ah ❤❤❤

  • @technicalpodda6359
    @technicalpodda6359 ปีที่แล้ว +1

    Supiriyak thamayi. boss 🎉

  • @kinginofjapan
    @kinginofjapan ปีที่แล้ว +1

    eth godak videyo ekan ganna dewal thiyanwa kattiyata ,thanks

  • @MCTECHNICAL.
    @MCTECHNICAL. ปีที่แล้ว +2

    කියන්න වචන නෑ ඇත්තටම පට්ට වටිනවා

  • @gamelovers2743
    @gamelovers2743 ปีที่แล้ว +3

    තව මෙි වගේ ඇනලයිස් ටිකක් කරමු අයියා..

  • @JourneylifesSandu
    @JourneylifesSandu 6 หลายเดือนก่อน

    ගොඩක් හොදට තේරුනා ❤

  • @sarasudeera2773
    @sarasudeera2773 6 หลายเดือนก่อน

    අය්යෙ මේ video tika supiri digatama karagena yanna

  • @Sanjularasanga-tm7eg
    @Sanjularasanga-tm7eg ปีที่แล้ว +1

    Maru. කාලෙ ගියාට දැනෙන්නෑ. තව වීඩියෝ දාන්න ආයියා❤

  • @nalingunawardana1591
    @nalingunawardana1591 5 หลายเดือนก่อน

    Aththatama Matath SMC gena vikara wela hitiye oya thamai hodatama kare malliyo... godak pin oyata Supiri. wedi wediyen hariyanna ona oyata....

  • @SupunLankage
    @SupunLankage 10 หลายเดือนก่อน

    Your SMC tutorial is incredibly straightforward and easy to follow - kudos! Thanks for breaking down the complexities in such a simple and understandable way.

  • @LakshithaRox
    @LakshithaRox ปีที่แล้ว +1

    Ada thama me aiyage video ekak set une.
    Thawa ekek goda dala denawata thanks
    Wadi hariyak lankawe inne wikunan kana හැත්ත

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว

      Video tika balala oya market eke mewa practice karanna malli

  • @yohansuresh153
    @yohansuresh153 11 หลายเดือนก่อน +1

    නියමෙටම නියමයි ❤🔥

  • @pasinduakalanka8452
    @pasinduakalanka8452 11 หลายเดือนก่อน +1

    අයියේ down trend එකකත් trade ගන්නහැටි විඩියෝ එකක් ගේන්නකෝ❤️🥰

  • @Okkoma653
    @Okkoma653 ปีที่แล้ว +1

    හොදටම තේරුනා AYYE ❤

  • @GGgaming-xv1uc
    @GGgaming-xv1uc ปีที่แล้ว +1

    Dakapu hodam gurudewiyek ❤️❤️❤️😇

  • @pasindumayantha8867
    @pasindumayantha8867 ปีที่แล้ว +2

    Supiri vdo eka thanks!