Confirmation Entry | Market Analysis | Crypto | SMC | Smart Money Concept

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Thanks for watching!
    .............................................................................................................................
    One Royal broker මගින් පහත Link එකන් Register වෙලා Trade කරන්න Deposit කරපු අයට Forex පාඨමාලාව නොමිලේ පවත්වනවා. මෙහිදී පහත සදහන් Content යටතේ පාඨමාලාව පවත්වන්නේ. Course Content
    👉Fundamentals analysis
    👉 What is SMC
    👉 Who is Market maker
    👉 Reading Candle
    👉 Power of three
    👉 Market structure
    👉 Liquidity
    👉 Reversing pattern
    👉 Order block
    👉 Premium and discount
    👉 Supply and Demand
    👉 Order Flow
    👉 Risk entry
    👉 Confirmation entry
    👉 Sniper entry
    👉 Retail + SMC mix strategy
    👉 Money Management
    Entry ගැනීමට අවශ්‍ය වන සාමාන්‍ය දැනුමක් ලබාදෙන අමතර විෂයයන්.
    👉 Elliott Wave
    👉 Wyckoff
    👉 Volume profile
    මේ සදහා කැමති අයට Register වෙන්න පුළුවන්. මේකදී මටත් වාසියක් තියෙන නිසා තාමා මේ දේ කරන්නේ සහ Broker හොද නිසාත් Deposit සහ Withdrowal Crypto මගින් කරන්න පුළුවන් නිසාත්. පැය දෙයක් ඇතුලත සතියේ දිනවලදී Withdrowal සහ Deposit සිදුවෙනවා. මේ Link එකෙන් Register වෙන අය Register උනාට පසු 0718999990 අංකයට Whatsapp මැසේජ් එකක් දාන්න. ඔයාලව වෙනම telegram group එකකට සම්බන්ධ කරන්න. මෙය Lifetime membership එකක් විදියට දිගටම පවත්වාගෙන යන බැවින් Register වන ඕනෑම අයෙක්ට ඕනෑම වේලාවක සම්බන්ධ වෙන්න පුළුවන්.
    vc.cabinet.one... .................................................................................................................
    Bybit ගිණුමක් හදාගන්න මේ ලින්ක එක් පාවිච්චි කරන්න www.bybit.com/... Crypto trading සහ Market Analysis ගැන නොමිලේ ඉගෙනගන්න සහ Signal නොමිලේ ලබාගන්න මේ වෙබ් අඩවිය භාවිතා කරන්න. sites.google.c... ඔයාලාගේ යාලුවො හැමෝටම Share කරන්න. ඒ අයටත් ඉගෙනගන්න උදව් කරන්න.
    ජයවේවා. 😊
    Keywords:
    #Cryptotrading
    #Forextrading
    #Cryptocurrencymarket
    #Forexmarket
    #Tradingstrategies
    #Technicalanalysis
    #Tradingtips
    #Cryptocurrencynews
    #Forexsignals
    #Forexeducation

ความคิดเห็น • 291

  • @gameson99
    @gameson99 7 หลายเดือนก่อน +7

    Super නිහඩ විරොයෝ කියන්නේ මෙන්න මේ අයට සල්ලි අරන් බොරු කාරයන්නට වඩා නියමයි අයියේ ජය වෙවා🎉 සෑම දෙයක් උගෙන ගත්ත මම profit den gannawa loss wela dan baya naaa 🎉🎉🎉🎉 thank you so much ranjith ayiyee 🎉🎉🎉🎉

    • @RanjanKrishantha
      @RanjanKrishantha  7 หลายเดือนก่อน

      Niyamai nitharama practice karanna

    • @chamindaathapattu6178
      @chamindaathapattu6178 6 หลายเดือนก่อน +2

      නියමය් , ගඩක් දේවල් ඉගෙන ගන්න තියනවා .. thank ❤

  • @sampathnaturel6288
    @sampathnaturel6288 ปีที่แล้ว +14

    ඔයාව අහම්බෙන් හරි හම්බුනේ නැත්නම් තාමත් ලොස් කනවා අයියේ.. 😍😍

  • @DiLA_CRYPTO
    @DiLA_CRYPTO 11 หลายเดือนก่อน +8

    රන්ජන් අයියේ ඔයා හින්දා තමා SMC ඉගෙන ගත්තෙම්.❤

  • @sanjeewasanth4003
    @sanjeewasanth4003 7 หลายเดือนก่อน +2

    ඔබ වැනි කෙනෙක් නිසා මම දැන් හොද තැනක ඉන්නෙ ගොඩක් වට්නවා ඔබ වැනි කෙනෙක් මෙ දෙ කරන එකට නොයෙක් කතා කියයි සමහරුන් ඒත් මෙ ව්ඩ්යො වලින් මම අදහස් අරන් ලොකු ගේන් එකක් ගන්නවා

  • @ChandupaLiyanage-be4ne
    @ChandupaLiyanage-be4ne 11 หลายเดือนก่อน +2

    Thev eyyage session eka ayya patteta kara e hinda awa ayyage channel eke smc playlist ekama balann awa ❤

    • @RanjanKrishantha
      @RanjanKrishantha  11 หลายเดือนก่อน

      Niyamai malli. Ewa balala practice karanna

  • @Lofimusiclife12
    @Lofimusiclife12 ปีที่แล้ว +7

    සුපිරියටම තේරෙනවා...Thank you රන්ජන් අය්යේ ...❤️👍

  • @prabhalokuhewa2604
    @prabhalokuhewa2604 ปีที่แล้ว +6

    Thank you so much Ranjan.. Man oyage PDF 3ma download karagaththa
    Oya nam Supiri trader kenek... Analyzing simple widiyata kiyala denawa
    Good Luck with everything !!!! 🥰🥰🥰

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว

      Elama bro ☺️

    • @ChathuriDinushika
      @ChathuriDinushika 9 หลายเดือนก่อน +1

      Pdf eka ganne kohomada mis

    • @RanjanKrishantha
      @RanjanKrishantha  7 หลายเดือนก่อน

      sites.google.com/view/crypto-craft
      Crypto trading සහ Market Analysis ගැන නොමිලේ ඉගෙනගන්න, Trading සම්බන්ධ PDF ලබාගන්න සහ Signal නොමිලේ ලබාගන්න මේ වෙබ් අඩවිය භාවිතා කරන්න.
      ඔයාලාගේ යාලුවො හැමෝටම Share කරන්න. ඒ අයටත් ඉගෙනගන්න උදව් කරන්න.
      PDF 👇
      👉 Blockchain technology
      👉 Binance trading and Technical Analysis
      👉 Smart money concept
      ජයවේවා. 😊

  • @muvinduchiran5564
    @muvinduchiran5564 ปีที่แล้ว +4

    ඔයාගෙ පලපු 1 විඩියො එක ඒක නියමට පැහැදිලි. කලා. සුපිරි අයියෙ. ම්න් තාම අලුත් ට්‍රෙඩින් වලට . ❤️

  • @pjayawardana
    @pjayawardana 11 หลายเดือนก่อน +3

    වචන නෙවෙයි වැඩ බලපන්.රන්ජන් මල්ලි ඔයා සුපිරි .......

  • @rahul.karunarathna.3395
    @rahul.karunarathna.3395 ปีที่แล้ว +2

    SMC saralawama kiya dena ekma youtuber thank you so much aiya

  • @gorenda5136
    @gorenda5136 ปีที่แล้ว +1

    බොහොම පින් සර් ගොඩක් ලොස් වෙලා හිටියේ

  • @danushkaruwan1076
    @danushkaruwan1076 ปีที่แล้ว +2

    Supiri aiye jaya wewa! Oyage hamadema sarthaka wewa!!!

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว

      Thanks malli. Jayawewa. Oyageth hamadema sarthaka wewa

  • @isuruashan1322
    @isuruashan1322 ปีที่แล้ว +3

    Thank you Ranjan aiya👌👌💪💪❤️

  • @rajeendrajayarathna9673
    @rajeendrajayarathna9673 7 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එකක් ❤❤❤

  • @TradingwithDew
    @TradingwithDew หลายเดือนก่อน

    1000% Important video

  • @dinujaya-d2x
    @dinujaya-d2x 11 หลายเดือนก่อน +1

    ❤සුපිරි 💪 මාර පැහැදිලී

  • @tharindudilantha2372
    @tharindudilantha2372 ปีที่แล้ว +1

    හොදටම තේරෙනවා අයියෙ කියන එක ❤️

  • @ashanmadusanka3570
    @ashanmadusanka3570 4 หลายเดือนก่อน

    SMC hodatama therune ranjan aiye oyage video walin witharai..100 ganan videos baluwa wena chanal wala..mehema terune naa...

  • @dileepaviraj2776
    @dileepaviraj2776 ปีที่แล้ว +1

    Supirima video 1k hodatama clear vidihata kiyala dunna godak isthuthi brother jayama weeva oba thumata

  • @rajithasugath6245
    @rajithasugath6245 2 หลายเดือนก่อน

    ඇත්තටම සහෝ ඔයා චරිතයක්

  • @ajeeishath9591
    @ajeeishath9591 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර් ❤️👍🙏

  • @wanniarachchikankanamgedil5514
    @wanniarachchikankanamgedil5514 ปีที่แล้ว +3

    Thank you so...much !!!❤️

  • @senemadu
    @senemadu 4 หลายเดือนก่อน

    දැනට ඔයාගේ විදිහට මාත් demo practice කරන්වා අයියේ...❤

  • @86Prasanna
    @86Prasanna ปีที่แล้ว +1

    Thanks ranjan aiya❤

  • @navin0411
    @navin0411 10 หลายเดือนก่อน +1

    thank you ayya, very helpful

  • @S.MAuto2004
    @S.MAuto2004 10 หลายเดือนก่อน +1

    smc igen gaththe ayygen thmayi 😍🥰

  • @thusithasamadi9482
    @thusithasamadi9482 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී ❤

  • @sigmavknpubg5806
    @sigmavknpubg5806 ปีที่แล้ว +1

    නියමයි සුපිරියටම තේරුනා❤

  • @mahicreation7805
    @mahicreation7805 ปีที่แล้ว +3

    නිියමයි සහෝදරයා...නිහතමානියි ගැම්ම...♥️♥️♥️🌷🌷

  • @onlinethakshilawa7088
    @onlinethakshilawa7088 ปีที่แล้ว +2

    නියමයි brother ❤❤❤

  • @nirmanranathunga3549
    @nirmanranathunga3549 ปีที่แล้ว +1

    Digtama krn yan. Supiri

  • @andriyastudio4223
    @andriyastudio4223 ปีที่แล้ว +1

    නියමයි bro පට්ට වටින වීඩියෝවක්. දිගටම කරගෙන යන්න. ජයවේවා! ❤️❤️

  • @SasinduDilipthera
    @SasinduDilipthera 7 หลายเดือนก่อน

    Ayya Oya kiyala dena deal hondata therenawa supiri wadak
    Jaya wewa

  • @dasunpremarathne4135
    @dasunpremarathne4135 ปีที่แล้ว +1

    Thank you රංඡන් අයියේ..

  • @kavindunadeesha577
    @kavindunadeesha577 ปีที่แล้ว +1

    niyamai aiye..et mnnam trade krnne hedge moden eken 10% ,20% profit arn ain venwa...croos moden eken 2% buy sell trade dala supiri match ekak ghnwa mama dan😅

  • @kaushalyamadushanka1421
    @kaushalyamadushanka1421 ปีที่แล้ว +1

    supiri aiya

  • @DhanushkaNuwan-b8o
    @DhanushkaNuwan-b8o 16 วันที่ผ่านมา +1

    Maru ❤

  • @dilansameera2306
    @dilansameera2306 ปีที่แล้ว +1

    supirima channel ekak thamai

  • @atulalaksiri7409
    @atulalaksiri7409 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය

  • @Methsara362
    @Methsara362 10 หลายเดือนก่อน

    Supiriyata theruna sir thank you. Smc hodata theruna ❤🎉

  • @amila_marage1025
    @amila_marage1025 ปีที่แล้ว +1

    අයියා නම් සුපිරි ❤

  • @wcc2performance718
    @wcc2performance718 ปีที่แล้ว +1

    Pattama saralai aiye, supiri

  • @KulatungamudiyansalageLalaniSa
    @KulatungamudiyansalageLalaniSa 11 หลายเดือนก่อน +1

    ,real understud thanks

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 9 หลายเดือนก่อน

    🎉 woow superb analysis ❤❤❤ Thank U

  • @pradeepduminda724
    @pradeepduminda724 ปีที่แล้ว +1

    Hello hello ranjan aiya thank keep update

  • @nls1809
    @nls1809 ปีที่แล้ว +1

    Ada theruna ChoCh eka, supiri , thank you!

  • @hiran5254
    @hiran5254 ปีที่แล้ว +2

    Great job💖💥

  • @batagallaraj5095
    @batagallaraj5095 ปีที่แล้ว +1

    eka supiri bro thanxxxx❤❤💯💯💯

  • @nalinperera665
    @nalinperera665 ปีที่แล้ว +1

    excellent teaching malli

  • @lahirulakshan1387
    @lahirulakshan1387 ปีที่แล้ว +5

    ඉතින් අයියෙ ඔයදෙවල් කියා දෙනවා වාගෙ කොස් එකෙ කරන එකත් TH-cam එකෙන් Full කොස් එක කරලා දාන්න කො එක ගොඩක් දෙනෙක් ට වටිනවා නෙ අනික TH-cam එකෙන් කට්ටිය එ video බලන්න බලන්න ඔයාගෙ Account එකට සල්ලිත් වැටෙනවා නෙ 😌

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว +2

      Ok

    • @ChathuriDinushika
      @ChathuriDinushika 9 หลายเดือนก่อน +1

      ​@@RanjanKrishanthaPDF free ganne kohomada sir

    • @RanjanKrishantha
      @RanjanKrishantha  7 หลายเดือนก่อน +2

      sites.google.com/view/crypto-craft
      Crypto trading සහ Market Analysis ගැන නොමිලේ ඉගෙනගන්න, Trading සම්බන්ධ PDF ලබාගන්න සහ Signal නොමිලේ ලබාගන්න මේ වෙබ් අඩවිය භාවිතා කරන්න.
      ඔයාලාගේ යාලුවො හැමෝටම Share කරන්න. ඒ අයටත් ඉගෙනගන්න උදව් කරන්න.
      PDF 👇
      👉 Blockchain technology
      👉 Binance trading and Technical Analysis
      👉 Smart money concept
      ජයවේවා. 😊

  • @shine1electronics646
    @shine1electronics646 ปีที่แล้ว +1

    Niyamai aiye 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Prasad_gamage
    @Prasad_gamage ปีที่แล้ว +1

    අයියේ ගොඩක් tanx❤

  • @Simplelife19852
    @Simplelife19852 6 หลายเดือนก่อน

    Thank you so much, sir ❤❤❤❤❤

  • @AnuruddhaGalappaththi
    @AnuruddhaGalappaththi 2 หลายเดือนก่อน

    Supiri ayye❤

  • @Okkoma653
    @Okkoma653 ปีที่แล้ว +1

    හොදට තෙරුනා 💞

  • @nirmanranathunga3549
    @nirmanranathunga3549 ปีที่แล้ว +1

    Ela kiri aiya manika ❤

  • @slvipvehiclelovers7210
    @slvipvehiclelovers7210 9 หลายเดือนก่อน +1

    Niyameta theruna

  • @nilangafernando3981
    @nilangafernando3981 ปีที่แล้ว +1

    Aiye aththatama watinwa theruna ekaparin❤

  • @supunchathuranga9629
    @supunchathuranga9629 4 หลายเดือนก่อน

    Godak watina video ekak thanks ❤️

  • @wanniarachchikankanamgedil5514
    @wanniarachchikankanamgedil5514 ปีที่แล้ว +1

    God bless you🙏

  • @shashimaashi832
    @shashimaashi832 ปีที่แล้ว +1

    Supiri aiyee ....thaw thw video dannn....❤

  • @nuwanchamara4410
    @nuwanchamara4410 ปีที่แล้ว +1

    wachana walin ketayam kapanawa wenuwata saralawama kiyala dena guruwarayek ,

  • @athulawickramanayake9174
    @athulawickramanayake9174 ปีที่แล้ว +1

    Good video thanks 👍👍👍👍👍👍

  • @artworldsl3561
    @artworldsl3561 4 หลายเดือนก่อน

    Thank you brother ❤

  • @AshanNimesh-q8q
    @AshanNimesh-q8q หลายเดือนก่อน

    I bought this. 5500 I think. 4 books from someone in TikTok.

  • @chandimabandara1995
    @chandimabandara1995 ปีที่แล้ว +1

    Super Vedio..👌 👍 😍...

  • @sanjeewaniruwanthika644
    @sanjeewaniruwanthika644 ปีที่แล้ว +1

    හොඳට තේරුණා

  • @hashanchamuditha389
    @hashanchamuditha389 8 หลายเดือนก่อน +1

    Good job

  • @4nrave
    @4nrave ปีที่แล้ว +2

    Thank You So much!

  • @inidujeewana3899
    @inidujeewana3899 9 หลายเดือนก่อน

    Thank u brother

  • @dhammikajagath3645
    @dhammikajagath3645 ปีที่แล้ว +1

    Thank you

  • @thilinamannapperuma9309
    @thilinamannapperuma9309 ปีที่แล้ว +1

    Thank you brother🥰🤗

  • @TheSandaru24
    @TheSandaru24 ปีที่แล้ว +1

    thanks mallli

  • @Rishitha405
    @Rishitha405 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @rdneonboost264
    @rdneonboost264 ปีที่แล้ว +1

    Supuri aiye

  • @athulakumara7017
    @athulakumara7017 9 หลายเดือนก่อน

    Supper ❤❤❤

  • @mohomadbazeer4839
    @mohomadbazeer4839 ปีที่แล้ว +1

    Thanks bro. Great ❤❤❤❤❤❤❤❤❤

  • @SweetSayu
    @SweetSayu ปีที่แล้ว +1

    Thank you ayye🙏🙏💐💐💐🥰🥰

  • @csusith
    @csusith ปีที่แล้ว +1

    Ranjan Ramanayaka wage nemei ape Ranjan Krishantha ayya thama wadda :D

  • @thusithawijesundara1298
    @thusithawijesundara1298 ปีที่แล้ว

    Greate explanation sir.keep it up

  • @nuwanmadusanka4696
    @nuwanmadusanka4696 ปีที่แล้ว +1

  • @ravindujayashantha350
    @ravindujayashantha350 ปีที่แล้ว +1

    need next vedio

  • @lalithanuruddhasmaraweera8266
    @lalithanuruddhasmaraweera8266 ปีที่แล้ว +1

    Grate👏👌

  • @dumiyasl6305
    @dumiyasl6305 ปีที่แล้ว +1

    thanks brother 💙

  • @kamalsampath5905
    @kamalsampath5905 ปีที่แล้ว +1

    Thanks

  • @SW-NIC
    @SW-NIC ปีที่แล้ว +1

    Patta 😍

  • @indika527
    @indika527 ปีที่แล้ว +1

    Good

  • @YandAstories
    @YandAstories ปีที่แล้ว +1

    Thanks brother

  • @RiddleoftheDay-pt8gn
    @RiddleoftheDay-pt8gn ปีที่แล้ว

    Smc ඉගෙන ගන්නෙ ඔයා හින්ද තමයි 💕

  • @savithishanka1259
    @savithishanka1259 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා ❤

  • @sitharise8748
    @sitharise8748 ปีที่แล้ว +1

    Thank you so much aiya! ❤

  • @hbwijerathna2231
    @hbwijerathna2231 ปีที่แล้ว +1

    supiri aiya

  • @samiyadk2511
    @samiyadk2511 ปีที่แล้ว +1

    Good video

  • @RedLineLKofficial
    @RedLineLKofficial 11 หลายเดือนก่อน

    Thanks aiye❤

  • @sarathchandraratne7074
    @sarathchandraratne7074 ปีที่แล้ว +1

    Ob කියන්නේ Resistance zone එකකට නේද ?
    අර කිව්වත් වගේ එක පොදු නමක් කියන්නේ නැත්තේ ඇයි?
    නමක් වෙනස් උන ගමන් මනස ගැටෙනවා ඒ වචනය සමග . එතකොට කියලා දෙන දෙයට අවදානය යොමු වෙන්නෙ නෑ . වචනය සමග ගැටි ගැටී ඉන්නවා .ඒක අවබෝධ කරගෙන ,ඔබේ දැනුමෙ මට්ටමෙන් නොව ආධුනිකයෙක්ගෙ මට්ටමෙන් පැහැදිලි කරනවා නම් වීඩියෝවේ ප්‍රයෝජනය හැමෝටම ලැබේවි . 🙏ස්තූතියි.

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว

      Resistance saha Support line kiyanne ob walata newe bro. Ob wala wenama deyak wennw

    • @sarathchandraratne7074
      @sarathchandraratne7074 ปีที่แล้ว +1

      @@RanjanKrishantha මම කිව්වේ Resistance zone එකකට ද කියලා .එසේ නොවේ නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ?
      මම කියන්නේ spot හා futures වල.🙏ස්තූතියි.

    • @RanjanKrishantha
      @RanjanKrishantha  11 หลายเดือนก่อน

      Mg walin pahadili karanna amarui

  • @janakamarawila
    @janakamarawila ปีที่แล้ว +1

    Superb. Very useful ❤

  • @nalinmahindaprasad3915
    @nalinmahindaprasad3915 ปีที่แล้ว

    සුපිරි

  • @madishortsiw
    @madishortsiw ปีที่แล้ว +1

    mee analysis eka harid ithin ?? Jan 17 me widiyat beluwama 21 wenidata stop loss wadinawa.... anika oya kiyapu target eka ada wenathuru reach karala nee FIL eka 🥲

    • @RanjanKrishantha
      @RanjanKrishantha  ปีที่แล้ว

      Analysis karala kiyanne anawakiyak witharai. Eka 100% hari kiyanna ba katawath.

  • @sarathbandara6769
    @sarathbandara6769 ปีที่แล้ว +1

    Ptta

  • @FutureTech5020
    @FutureTech5020 2 วันที่ผ่านมา

    FVG ekak balanawanam ayye red candel or bullish candel 3 k ma inbalence wennn oneda. ehema naththam bearish or bullish candel 3 kin balnna puluwanda. mata ethana loku prashnayak thiye ayye.