ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සහාය වන කමිටු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ප්‍රසම්පාදන කමිටුව, තාක්ෂණික ඇගයුම් කමිටුව, ලංසු විවෘත කිරීමේ කමිටුව

ความคิดเห็น • 64

  • @JAGATHSENDHEERA
    @JAGATHSENDHEERA 3 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි සර්.හැමොම සල්ලි වලට දැනුම දෙන මේ කාලයේදී ගොඩක් අයට සර් ගේ video වැදගත් වුණා

    • @top5world692
      @top5world692 2 หลายเดือนก่อน

      හරිම වැදගත් සර්. හොදටම තේරුනා. 🎉

  • @shyamaleewimalasiri4555
    @shyamaleewimalasiri4555 2 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සර්. දැන්නම් පොඩි කතාවක් වගෙයි ප්‍රසම්පාදනය 👍

  • @AnushaHerath-cw9yw
    @AnushaHerath-cw9yw 2 หลายเดือนก่อน +2

    නියමයි සර් ගොඩාක් පිං

  • @namalhemathilaka5178
    @namalhemathilaka5178 ปีที่แล้ว +9

    ඔබතුමාගෙ video ටික බලලා තමයි note එකක් හදා ගත්තෙ,ගොඩක් පිං සර්,දැනුම ශක්තිය තවදුරටත් වැඩි වේවා මෙවන් සත්කාරයන් සිදු කිරීමට ❤

  • @AnuAnu-xv8yt
    @AnuAnu-xv8yt ปีที่แล้ว +15

    මුදල් රෙගුලාසි පොඩ්ඩක්වත් දන්නෙ නැතුව හිටියේ .ඔබ තුමාට ගොඩාක් පින්.exam .කරන්න යන්න ආසයි .ඒ තරම් සරලව තේරුම් කරනවා ඔබ.පාඩම් කරන්න වෙලාවක් නැහැ ලමයි එක්ක.උයන ගමන් hemadama වීඩියෝ අහනවා.හොඳටම මතකයි.ආයෙමත් පින් ඔබට .

    • @bandararathnayaka4408
      @bandararathnayaka4408 3 หลายเดือนก่อน

      😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😅😊😅😊...😅😊😅😊😅😊😅😊😅😊

  • @shanikajayawardhana9212
    @shanikajayawardhana9212 ปีที่แล้ว +7

    ගොඩක් පින් sir...නොමිලේ මෙහෙම දැනුමක් කවුරුත් දෙන්නේ නෑ..මුදල් රෙගුලාසි විශේෂයෙන් අහගන්න කියලා කෙනෙකුත් නෑ...ප්‍රසම්පාදනය පැටලිලා තිබ්බේ..මතක තියාගන්න ම බැහැ.දැන් නම් කතාවක් වගේ මතකයි.🎉🎉🎉

  • @SuchithaKarunathilaka
    @SuchithaKarunathilaka ปีที่แล้ว +4

    ප්‍රසම්පාදන කමිටු පිළිබඳ ලොකු දැනුමක් ලැබුනා ගොඩක් ස්තුතියි සර්....

  • @krishanthigomaz2263
    @krishanthigomaz2263 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් හොදට තේරුණා

  • @sandamaligeethika3084
    @sandamaligeethika3084 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්,ඔබගේ පැහැදිලි කිරිම් වලින් පමණයි මුදල් රෙගුලාසි ඉගන ගත්තේ.දරැවොත් එක්ක පාඩම් කරන්න බෑ.සර්ට නැවත වතාවක් පින්

  • @ashvinisunethra4314
    @ashvinisunethra4314 4 หลายเดือนก่อน

    Explanations very simple but detail one. Really a very impressive lecture on procurement process . Thank you so much sir

  • @thusharanandani420
    @thusharanandani420 3 หลายเดือนก่อน +2

    🎉 ගොඩක් ස්තුතියි

  • @PadminiHettiaarachchi
    @PadminiHettiaarachchi 3 หลายเดือนก่อน

    ගොඩක් පිං සර් .ඔබ තුමාගේ දැනුම මේ ලෙස බෙදා හැරීම සම්බන්දව.

  • @rejinagunasena4777
    @rejinagunasena4777 3 หลายเดือนก่อน +1

    Dodaak pin sir..ethaamathma saralawa kiyala denawa..obathumata godak sthutuie

  • @IsuruDinesh-q1e
    @IsuruDinesh-q1e 6 วันที่ผ่านมา

    Thank u very much sir. Surge video kipayak balala eb exam 1ta lakunu 68k tyenawa.godak pin siddawenawa ....

  • @psyche-drama
    @psyche-drama 3 หลายเดือนก่อน

    ඉතා ම පැහැදිලියි.බොහෝ ම ස්තූතියි .

  • @inoshadilrukshi2995
    @inoshadilrukshi2995 3 หลายเดือนก่อน +1

    සර් හරිම හොදයි.බොහොම වටිනා දෙයක්. සර්ට පින්...

  • @nalakadesilva9281
    @nalakadesilva9281 3 หลายเดือนก่อน

    Lots of thanks for your dedication sir

  • @ranganapriyashantha7701
    @ranganapriyashantha7701 2 หลายเดือนก่อน

    thanks sir .salli passema duwan nethi guruwarayek , respect

  • @IndikaSamaraweera-p3j
    @IndikaSamaraweera-p3j 6 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සර්.නියමයි

  • @pathminimanchanayake6119
    @pathminimanchanayake6119 2 หลายเดือนก่อน

    හදවතින්ම සුබ පතනව සර්ට. ගොඩක්ම පින් සර්ට

  • @senanayakageshiranbuddikaj9738
    @senanayakageshiranbuddikaj9738 ปีที่แล้ว +2

    Supiri supiri. You tube ake inna supirima sir. Finace regulations sambanda. Dekak na. Adamarai sir karana sewayata. Sir ta thawa sakthiya labewa. Adarei sir hadawathinma

  • @nilminidisanayake-gq2iu
    @nilminidisanayake-gq2iu ปีที่แล้ว +3

    අපේ දැනුම වර්ධනය කරගත හැකි විමට මහඟු පිටුවහලක් සර්. ස්තුතියි

  • @warunikapreethimali6136
    @warunikapreethimali6136 4 หลายเดือนก่อน +1

    Thank you sir 🙏

  • @priyankaweerakoon-ck7ob
    @priyankaweerakoon-ck7ob ปีที่แล้ว

    Thanks sir , your teaching metherds best

  • @mihiranilasanthika4194
    @mihiranilasanthika4194 3 หลายเดือนก่อน

    Thank you very much sir....

  • @RuwaniDushanthi
    @RuwaniDushanthi 3 หลายเดือนก่อน

    Thank you sir

  • @gayaniperera2739
    @gayaniperera2739 3 หลายเดือนก่อน +1

    👍👍👍🙏🙏🙏😁

  • @pathmakumarasanjeva5194
    @pathmakumarasanjeva5194 3 หลายเดือนก่อน

    Thanks sir

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 4 หลายเดือนก่อน

    best lecture sir...........

  • @gangaganthiha4866
    @gangaganthiha4866 3 หลายเดือนก่อน

    15:25 Thanks sri

  • @swrnanayawatte9035
    @swrnanayawatte9035 9 หลายเดือนก่อน

    Good job 👏

  • @4ann
    @4ann ปีที่แล้ว

    Very infofmative sir.

  • @sarojakumari1678
    @sarojakumari1678 4 หลายเดือนก่อน

    Godak pin sir hodata theruna❤

  • @prasanganuwan5878
    @prasanganuwan5878 ปีที่แล้ว +1

    සර්, කමිටුවක් යන සංකල්පය පැහැදිලි කරන්න? එනම් කමිටුව පත් කිරීම, වැටුප් ගෙවීම ආදී කරණා

  • @ashokashyamali8555
    @ashokashyamali8555 ปีที่แล้ว

    ගොඩාක් ම පිං සර් . වචන නැ ස්තුති කරන්න.

  • @shammichathurangi5356
    @shammichathurangi5356 ปีที่แล้ว

    Thanx a lot sir...I wish work under your guidance..

  • @PrabathKodithuwakku
    @PrabathKodithuwakku 4 หลายเดือนก่อน

    Thank s sir

  • @swarnaliyanage9112
    @swarnaliyanage9112 11 หลายเดือนก่อน +1

    Sirge vedios godak hodai.apita loku uduwak oba tuma කරන්නේ

  • @managedayarathnamanage8884
    @managedayarathnamanage8884 ปีที่แล้ว

    Good

  • @jeewanthimanchanayake4627
    @jeewanthimanchanayake4627 ปีที่แล้ว

    Mata job eka karaddi sirge me vedio balana eka godak prayojanawath wenawa

  • @nisansalawickramasinghe2724
    @nisansalawickramasinghe2724 3 หลายเดือนก่อน

    Sir
    * bid open kalata pasuwa ekakwath hari noyanna pulwnda .
    *ethakota e okkoma cancel
    wenawada .
    *newatha mula sita tender kedawanawada .
    *e kochchra time duration ekakinda

  • @namalhemathilaka5178
    @namalhemathilaka5178 ปีที่แล้ว

    ගොඩක් පිං සර් ❤

  • @shashikalarajapaksha6797
    @shashikalarajapaksha6797 4 หลายเดือนก่อน

    ❤🙏🙏🌷

  • @sasindusathsara3227
    @sasindusathsara3227 ปีที่แล้ว

    👍👍👍

  • @senanayakageshiranbuddikaj9738
    @senanayakageshiranbuddikaj9738 ปีที่แล้ว

    Godak pin sir

  • @charithadissanayake4765
    @charithadissanayake4765 4 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලියි සර්.ස්තුතියි සර්

  • @lakminicosta2093
    @lakminicosta2093 ปีที่แล้ว

    🙏

  • @rukshanweraliyadda5749
    @rukshanweraliyadda5749 7 หลายเดือนก่อน

    සර් ප්‍රසමිපාදන කමිටුවක සාමාජිකයන් කීයක් සිටිය යුතුද

  • @dineshajeewani6108
    @dineshajeewani6108 3 หลายเดือนก่อน

    තව vedio දාන්න සර්.🙏🙏🙏🙏

  • @senanayakageshiranbuddikaj9738
    @senanayakageshiranbuddikaj9738 ปีที่แล้ว

    Sir supra akata managemat sambanda video Tikak karala dennako

  • @ruwanichandrakanthi9043
    @ruwanichandrakanthi9043 ปีที่แล้ว

    Tute එකක් තියෙනවා ද.? Download කරන්නේ කොහොමද.?

  • @user-oq2tb1ir6m
    @user-oq2tb1ir6m 4 หลายเดือนก่อน

    Thank you sir

  • @chinthakacricket1457
    @chinthakacricket1457 11 หลายเดือนก่อน

    Thanks sir

  • @wirajweerasinghe9500
    @wirajweerasinghe9500 ปีที่แล้ว

    Thank you sir..

  • @visithurumal3800
    @visithurumal3800 2 หลายเดือนก่อน

    Thankyou sir

  • @surangiwijerathna-y2d
    @surangiwijerathna-y2d 3 หลายเดือนก่อน

    Thank you sir.

  • @chandaniranasinghe2595
    @chandaniranasinghe2595 ปีที่แล้ว

    Thank you sir