ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර් ඔබේ මේ පාඩම් මගේ eb exam එක ලියන්න ගොඩාක් උදව් උනා ..සර්ට ස්තුතියි ..
ගොඩක් ස්තුතියි සර්
ස්තුතියි සර්,අපි මුදල් රෙගුලාසි හ ගිනුම් ක්‍රම පොත ගත්තා .
සර් මේ වීඩියෝ මට ගොඩාක් ප්‍රයෝජනවත් උනා..🙏
මම සර්ගෙ videos වලට ගොඩක් කැමතියි. හොද දැනුමක් ලැබෙනවා. නමුත් FB එකේ කළමනාකරණ සේවා නිලධාරීන් ට MA කියලා සර් කියන්නෙ ඇයි? 🤷ඒ තනතුර දැන් MSO විදියට වෙනස් වෙලා අවුරුදු කිහිපයක් වෙනවා. සර් ඒක නොදැන ඉන්න විදියක් නෑ. අනිත් එක DO ල MN 04 වැටුප් තලයෙ නිසා එයාල මාණ්ඩලික නිලධාරීන් කියලා සර් එක video එකක කිව්වා. එහෙම කොහොමද වෙන්නෙ. එයාල මාණ්ඩලික නිලධාරීන් නෙවෙයිනෙ.
සංවර්ධන නිලධාරීන් කලිං සලකල තියෙන්නේ මා.නි ල විදියට තමා..අධි සේවක පදනම මත ගත්ත ADc කෙනෙක්ගෙ ෆයිල් එකක් පුළුවන් නම් බලන්න ...මාණ්ඩලික කියල තියෙනව...පස්සේ ඒක නැති කරල
@@devikakarunarathna6659 වැඩසටහන් සහකාර විදියට එයාලගෙ සේවා ව්‍යවස්ථාවෙ තියෙන්නෙ. කලින් සලකපු විදි දැන් අදාළ නෑනෙ. එහෙනම් කලින් කළමනාකරණ සේවෙ අය කරපු සබ්ජෙක්ට්ස් වලිනුත් එයාලට අයින් වෙන්න කියමු. එයාල ඉන්නෙ නම් මාණ්ඩලික වගේ තමයි 🤭
aka sarayak ahuwama hodatama athi. thank you sir
Anual turn over එක චෙක් කරන්නෙ කොහොමද? Credit line facilities proofing document monawada? යන්න පැහැදිලි කරන්න.
Very good explaination
Thank sir
Thank you sir💙
Sir ge recording godk hodai . Hada danumak labenawa.sir limitd walata clz karanne nada
Godak pahadiliy..sthuthy sir.
සර් ඔබේ මේ පාඩම් මගේ eb exam එක ලියන්න ගොඩාක් උදව් උනා ..සර්ට ස්තුතියි ..
ගොඩක් ස්තුතියි සර්
ස්තුතියි සර්,අපි මුදල් රෙගුලාසි හ ගිනුම් ක්‍රම පොත ගත්තා .
සර් මේ වීඩියෝ මට ගොඩාක් ප්‍රයෝජනවත් උනා..🙏
මම සර්ගෙ videos වලට ගොඩක් කැමතියි. හොද දැනුමක් ලැබෙනවා. නමුත් FB එකේ කළමනාකරණ සේවා නිලධාරීන් ට MA කියලා සර් කියන්නෙ ඇයි? 🤷
ඒ තනතුර දැන් MSO විදියට වෙනස් වෙලා අවුරුදු කිහිපයක් වෙනවා. සර් ඒක නොදැන ඉන්න විදියක් නෑ. අනිත් එක DO ල MN 04 වැටුප් තලයෙ නිසා එයාල මාණ්ඩලික නිලධාරීන් කියලා සර් එක video එකක කිව්වා. එහෙම කොහොමද වෙන්නෙ. එයාල මාණ්ඩලික නිලධාරීන් නෙවෙයිනෙ.