මු.රෙ 115 ඉකුත් ගෙවීම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • පසුගිය මුදල් වර්ෂයක දරන ලද වියදම් ප්‍රවර්ථන මුදල් වර්ෂයේදී ගෙවීම් කිරීමේදී අනුගමනය කළ යුතු නීති රීති.

ความคิดเห็น • 68

  • @nilupavindya
    @nilupavindya 4 หลายเดือนก่อน +7

    ඔබ තුමා ඉතාම දක්ෂ නිලධාරී යෙක් ,දක්ෂ දේශකයෙක්....ගොඩාක් පින් ඔබ තුමා ට

    • @RishniAbdeen
      @RishniAbdeen 2 หลายเดือนก่อน +2

      ගොඩක් පින් සර්..බොහොම පැහැදිලිය

  • @ChandrikaPriyadarshani-ku1hs
    @ChandrikaPriyadarshani-ku1hs 2 หลายเดือนก่อน +3

    සර් සර් ෙග් දේශනවලින් ගොඩාක් දැනුමක් එකතු කර ගත්තා.ඔබතුමාට ස්තුතියි.

  • @samindalasika8540
    @samindalasika8540 12 วันที่ผ่านมา

    සර්ගෙ දේශන ගොඩක් වටිනව. මුදල් රෙගුලාසි විෂය හොදින් පාස් වුනා. බොහොම ස්තුතියි සර්.

  • @thanuminimansa4334
    @thanuminimansa4334 3 หลายเดือนก่อน +2

    දේශනය ගොඩක්ම පැහැදිලියි සර්.ගොඩක් ස්තුතියි සර්

  • @prabodhithaadikari2855
    @prabodhithaadikari2855 4 หลายเดือนก่อน +1

    ඔබතුමා හොදටම පැහැදිලි කරනවා.ගොඩාක් පින්...

  • @DhammikaJayasinghe-y1x
    @DhammikaJayasinghe-y1x 3 หลายเดือนก่อน

    දේශනය ඉතාම පැහැදිලි සර් තෙරුවන් සරණයි සර්ට ජයෙන් ජයම වේවා

  • @WasanthaW-yd8tl
    @WasanthaW-yd8tl 2 หลายเดือนก่อน

    බොහොම පැහැදිලියි සර් 🙏🙏🙏

  • @rangikaathapatthu3316
    @rangikaathapatthu3316 3 หลายเดือนก่อน

    වටිනා පැහැදිලිකිරීමක් සර්....ස්තූතියි.හොදටම අවබෝධ වුනා

  • @rangahettige5763
    @rangahettige5763 4 หลายเดือนก่อน

    ඉතා පැහැදිලි යි.ස්තුතියි ඔබ තුමාට.

  • @DarshaniPathiraja-to4hq
    @DarshaniPathiraja-to4hq 2 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොමත් ස්තුතියි

  • @nilushasanjeewani7853
    @nilushasanjeewani7853 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලි සර්,සර්ට ගොඩාක් පින්

  • @AnushaHerath-cw9yw
    @AnushaHerath-cw9yw 2 หลายเดือนก่อน

    Exellent sir.wish you all the best.Thank you so much

  • @Nilanthisahas
    @Nilanthisahas 2 หลายเดือนก่อน

    Thank you sir පින් ඔබට

  • @rainbowsparkle4279
    @rainbowsparkle4279 6 หลายเดือนก่อน

    හරියටම පැහැදිලි උනා සර්.සර්ට ගොඩක් ස්තූතිය 🙏

  • @umedhikodithuwkku
    @umedhikodithuwkku 3 หลายเดือนก่อน +1

    මිල කළ නොහැකි ඔබතුමන්ගේ අනගි මෙහෙවර අගයමි ගුරුපියතුමනි ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @p.cintelligentcatoonand.ca7677
    @p.cintelligentcatoonand.ca7677 ปีที่แล้ว

    Harima pahadili sir..gadak gatalu wisada gannapuluwan una..thank you so much..

  • @suranjidhanapala6608
    @suranjidhanapala6608 2 หลายเดือนก่อน

    ඔබට පිං. හොඳට තේරෙනවා

  • @ShiroMa-i4n
    @ShiroMa-i4n 3 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ගොඩක් වටිනව🎉

  • @shiwanthi7681
    @shiwanthi7681 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි සර් 🙏🙏🙏🙏

  • @chamanthiperera2117
    @chamanthiperera2117 หลายเดือนก่อน

    ඉතා පැහැදිලියි සර්

  • @nuwanilangasingha723
    @nuwanilangasingha723 ปีที่แล้ว +1

    sir thank you. harima pahadilii..

  • @sujeewapadmini6169
    @sujeewapadmini6169 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියා දුන්නා ට ස්තුති සර්

  • @commerce4life
    @commerce4life 3 หลายเดือนก่อน +1

    Excellent explanation

  • @LalaniJayawardana-k2n
    @LalaniJayawardana-k2n ปีที่แล้ว

    සර් ට පින් ..මේ තරම් පැහැදිලි ව කියා දුන්න ට...

  • @sumithsenavirathna4473
    @sumithsenavirathna4473 4 หลายเดือนก่อน

    Thanks sir ....හොදට තේරුනා සර්

  • @PramodNethmina-oy3kr
    @PramodNethmina-oy3kr 3 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලියි සර්.පින් සිද්ද වෙනවා

  • @wasanthasamarakon-rm7jj
    @wasanthasamarakon-rm7jj 3 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලියි🙏🙏

  • @chamarisenarathna7730
    @chamarisenarathna7730 2 ปีที่แล้ว +2

    Tnx Sir.

  • @m.apiyasena4317
    @m.apiyasena4317 2 หลายเดือนก่อน

    සර් ට පින්සිදුවේවා !!!!!

  • @AmaraindumathieJayasinghe
    @AmaraindumathieJayasinghe 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි සර්, වටිනා දේශනයක්. ස්තූතියි සර්

  • @dilinimohotti771
    @dilinimohotti771 2 หลายเดือนก่อน

    Thank you sir.. ❤

  • @henrypremathilaka
    @henrypremathilaka 2 หลายเดือนก่อน

    Respect sir ..

  • @SugathWeerasooriya
    @SugathWeerasooriya 2 หลายเดือนก่อน

    💐 ❤

  • @wishakapriyadarshani5030
    @wishakapriyadarshani5030 ปีที่แล้ว +2

    🙏🙏

  • @ThsharaBandara
    @ThsharaBandara 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shammichathurangi5356
    @shammichathurangi5356 ปีที่แล้ว +1

    Thank you sir..

  • @rasikaranasinghe9795
    @rasikaranasinghe9795 ปีที่แล้ว +1

    thanks sir

  • @KushaniDeSilva
    @KushaniDeSilva 3 หลายเดือนก่อน

    Excellent sir🎉

  • @EpcPushpakumara
    @EpcPushpakumara 2 หลายเดือนก่อน

    Godak watinawa.sir pin

  • @dineshajeewani6108
    @dineshajeewani6108 3 หลายเดือนก่อน

    ස්තුතියි සරි

  • @sandyapriyadarshani2564
    @sandyapriyadarshani2564 3 หลายเดือนก่อน

    Hodata theruna sir 🙏🙏🙏

  • @HarinAbeysinghe
    @HarinAbeysinghe 4 หลายเดือนก่อน

    ස්තූතියි සර්

  • @user-xt9qp6pl4k
    @user-xt9qp6pl4k 10 หลายเดือนก่อน

    ස්තූතියි

  • @wimukthi6655
    @wimukthi6655 ปีที่แล้ว

    පින් සර්ට❤

  • @surangiwijerathna-y2d
    @surangiwijerathna-y2d 3 หลายเดือนก่อน

    Thank you sir

  • @JayanthaMadawage-hk6xz
    @JayanthaMadawage-hk6xz ปีที่แล้ว +1

    Sir හොඳට පැහැදිලි කරනවා ..කලින් sir ge video baluwanam exam goda යනවා

  • @PadminiHettiaarachchi
    @PadminiHettiaarachchi 3 หลายเดือนก่อน

    💐💐💐💐

  • @LalaniSubasinghe-ek6dw
    @LalaniSubasinghe-ek6dw 4 หลายเดือนก่อน

    Sirta godak pin...me tharam pehediliwa kiya denawata

  • @priyadarshanivenal5835
    @priyadarshanivenal5835 3 หลายเดือนก่อน

    Godak pin sir

  • @user-nu4wp3np6g
    @user-nu4wp3np6g ปีที่แล้ว

    සර්... යම් මිලදී ගැනීමකට ප්රතිපාදන නොමැති වූ අවස්ථාවක මීලඟ වර්ෂයේ ප්රතිපාදන ලැබෙන තුරු ඉන්න අවශ්යද වෙනත් විකල්පයක් තියෙනවද

  • @prabodhithaadikari2855
    @prabodhithaadikari2855 4 หลายเดือนก่อน

    සර්ගෙ class තියෙනවාද සංවර්ධන නිලධාරි 2 සදහා .තිබේ නම් සම්බන්ද වන්නේ කොහොමද

  • @tharangachathu3332
    @tharangachathu3332 2 ปีที่แล้ว

    ඉන්ධන බිල්පත් shed එකෙන් එවන ක්‍රමවෙිදය පැහැදිලි කරන්න පුලුවන්ද සර්. රියදුරු හට ඉන්ධන බිල්පත එම අවස්තාවේදිම ලබා ගැනිම වැරදිද

  • @iroshikahewakumanayake3922
    @iroshikahewakumanayake3922 2 ปีที่แล้ว +2

    Sir Stores Advance Ac walata adala payment ekak tiyenawa 2017 bill ekak. Eya gewanna approval ganiddi CA minute ekak dala tiyenawa FR 115 danna kiyala. Eth Advance AC walata FR 115 danna onada

    • @indikakoralage8095
      @indikakoralage8095  2 ปีที่แล้ว

      උපරිම බැර සීමාව තුල සිටීනම් 115 අනුමැතියක් අවශ්‍ය නොවේ.

    • @iroshikahewakumanayake3922
      @iroshikahewakumanayake3922 2 ปีที่แล้ว

      Thanks sir

  • @deepikapriyadarshane6623
    @deepikapriyadarshane6623 5 หลายเดือนก่อน

    Hodata තේරෙනවා Sir

  • @sagarikanawarathna6679
    @sagarikanawarathna6679 2 ปีที่แล้ว +1

    Management service class ii exam kawadada kiyanna puluwanda sir

  • @lahirudananjayasiyambalapi801
    @lahirudananjayasiyambalapi801 5 หลายเดือนก่อน

    115 පොදු පෝරමයක් තියෙනවද

  • @amitharathnayaka6273
    @amitharathnayaka6273 ปีที่แล้ว +1

    Sir mission exam ekata Frrivision ekak karannako

  • @tharangachathu3332
    @tharangachathu3332 ปีที่แล้ว

    මාර්තු31 න් පස්සේ ගෙවන්න බැරිද සර්

    • @indikakoralage8095
      @indikakoralage8095  ปีที่แล้ว

      එතකොට දෙසැම්බර් එවා ගෙවන්නත් අනුමැතිය අවශ්‍ය කෙරේ.

  • @ChamilaPriyadarshani-os4kh
    @ChamilaPriyadarshani-os4kh 9 หลายเดือนก่อน

    F LP C

  • @NiroshaJayathunga-hg5mh
    @NiroshaJayathunga-hg5mh 3 หลายเดือนก่อน

    Thanks sir

  • @JayanthaMadawage-hk6xz
    @JayanthaMadawage-hk6xz ปีที่แล้ว

    Sir හොඳට පැහැදිලි කරනවා ..කලින් sir ge video baluwanam exam goda යනවා

  • @dilupathushani9649
    @dilupathushani9649 3 หลายเดือนก่อน

    Thank you sir

  • @aselaamaranath3812
    @aselaamaranath3812 7 หลายเดือนก่อน

    Thanks sir

  • @JayanthaMadawage-hk6xz
    @JayanthaMadawage-hk6xz ปีที่แล้ว +1

    Sir හොඳට පැහැදිලි කරනවා ..කලින් sir ge video baluwanam exam goda යනවා