America Green Card 2024-25 | ඔන්න ආයෙත් නොමිලේ ඇමරිකා යන්න අවස්ථාව | How to Apply | USA | SL TO UK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #sltouk #USA #AmeicaDV #DV #GreenCard2024
    America Green Card 2024-25 | ඔන්න ආයෙත් නොමිලේ ඇමරිකා යන්න අවස්ථාව | How to Apply | USA | SL TO UK
    ❤ Hello everyone,
    welcome back to the channel! SL TO UK ❤
    ⭕ Special Links:
    ලමයි ඇතුලත් කරන්නෙ 18 නෙමේ අවුරුදු 21 වෙනකම් පුලුවන්. මට වැරදිලා කියවුනේ
    dvprogram.stat...
    www.onetonline...
    www.sltouk.com/
    travel.state.g...
    travel.state.g...
    travel.state.g...
    ⭕ Video Links:
    DV Lottery (Green Card): • DV Lottery | Green Ca...
    Scholastic Assessment Test: • Scholastic Assessment ...
    How to take green card photo: • How to take green card...
    Green Card Lottery 2023: • Green Card Lottery 202...
    US Student Visa Process : • US Student Visa Proces...
    America Green Card 2023 Result date: • America Green Card 202...
    Green Card 2023 Result Published: • Green Card 2023 Result...
    Green Card Lottery 2024: • Green Card Lottery 202...
    America Green Card Lottery 2023-2024: • America Green Card Lot...
    How to Take Green Card Photo: • How to Take Green Card...
    America Green Card 2024: • America Green Card 202...
    America Green Card 2024 Q&A: • America Green Card 202...
    How to become a Registered Nurse in the USA: • How to become a Regist...
    End Date of USA Green Card: • End Date of USA Green ...
    Nursing Job in USA: • ලංකාවෙ Nurse ලට කදිම අ...
    America Green Card 2024 How to Check Result: • America Green Card 202...
    How to Fill Green Card DS 260 Form 2023 - 24: • How to Fill Green Card...
    For more videos like this, subscribe to our channel and hit the notification bell to get updated with our latest content
    ⭕ Subscribe me: / @sltouk
    My New Channel: Subscribe
    / @jobexposl
    ⭕Our Website: www.sltouk.com
    ⭕ My Social media platforms:
    TIkTOk: www.tiktok.com/@sltouk
    🌐 Facebook Group: / 3013944772194735
    🌐 FB Group English Preparation Hub: / sltoukenglishpreparati...
    🌐 My Facebook Profile: / rmadusanka2
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
    Thanks for watching...❕
    ⭕ Hashtags:
    #sltouk #SL_TO_UK #Howtomigrate #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #australiasinhalavideo #australiasinhalablog #srilankansincanada #srilankans_in_usa #sri_lankans_in_australia #ඕස්ට්‍රේලියාවේ_ලාංකිකයෝ #ඔස්ට්‍රේලියාව #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේජීවිතය #UKඅපි #UKජීවිතය #එන්ගලන්තය #කැනඩාවේ #කැනඩාව #කැනඩාවටවීසා #Australiasinhala #SriLankansUK #Canadasinhala_Video #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #UKPRSInhala #Sri_lankan_in_UK #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #UK_StudentVisa #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #ratayanavidiha#CanadaSinhala #UKSinhala #USASinhala #Jobexpo #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #TravelinUK #caravan #LankaninNZ #Adelaideshowsinhala #studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyannekohomada #uksinhala #uk_sri_lanka #uk_visa #how_to_move_to_uk #uk_visa_how_to_sinhala_uk #ukpermanent #prinuk #apply_pr_uk #job_offer #uk_visitor_visa #get_a_job_in_uk #job #srilankasinhalenuk #sinhalatravel #travel #sinhalauk #travel #sinhala_videos #london_sinhala #scotland #sinhala #uk #sinhala_video #lanka #uksinhala #scotland #glasglowsinhala #UKILR #EuropeVisa #EU #schengen_visa

ความคิดเห็น • 300

  • @SLTOUK
    @SLTOUK  ปีที่แล้ว +38

    ලමයි ඇතුලත් කරන්නෙ 18 නෙමේ අවුරුදු 21 වෙනකම් පුලුවන්. මට වැරදිලා කියවුනේ

    • @Omashikaushalya-r7x
      @Omashikaushalya-r7x ปีที่แล้ว +1

      𝐀𝐧𝐢𝐯𝐚𝐫𝐞𝐧 𝐀𝐥 𝐤𝐚𝐫𝐚𝐥𝐚 𝐭𝐡𝐢𝐲𝐞𝐧𝐧𝐚 𝐨𝐧𝐢𝐝𝐚

  • @Dananjaya1020
    @Dananjaya1020 ปีที่แล้ว +35

    Age limit should be 21 years not 18 years
    ඊට අමතරව Video එකේ තව වැදගත්ම කරුණක් වෙන sponsor requirement rule එක මගහැරිලා තියෙනවා.... මොකද selection process එකෙන් පස්සේ DS 260 form එක fill කරන්න eligible us citizen or PR holder කෙනෙක් ඕන වෙනවා sponsor කෙනෙක් විදියට සහ lottery selection process එක totally free වුණාට ඊට පස්සේ තියෙන expenses දරන්න පුළුවන් financial background එකක් තියෙන්න ඕන
    ( Visa interview fee + medical + Air tickets + apartment rental + living expenses for the next few months )
    මොකද මේක කියන්න හේතුව තමයි ලංකාවේ annually 1000+ selected වුණාට USA එන්න ලැබෙන්නේ 400කට වගේ....75% කට වඩා cases reject වෙන්න හේතුව උඩ කියපු දෙක fullfil කරන්න බැරි වීම , ඉතින් නොදැනුවත්කමින් apply කරලා regret වෙනවට වඩා whole process එකම in detail explain කරානම් වටිනවා( because we saw that situation a lot in 2023 )

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      ow mata e tika kiyanna mis una. but mage anith video wala e tika tiyenawa. next application video eke e tika aye kiyanna one. thanks

    • @Dananjaya1020
      @Dananjaya1020 ปีที่แล้ว

      @@SLTOUK 👍

    • @PbsTube-qx4sf
      @PbsTube-qx4sf ปีที่แล้ว +1

      Api kohomada pr holder kenek hoya ganne

  • @malikaranasinghe9775
    @malikaranasinghe9775 ปีที่แล้ว +4

    කිසිම channel එකක මේ වගේ පැහැදිලිව හැම කෙනාටම පිළිතුරු දෙන්නෙ නෑ.ගොඩක්ම පිං ඔබ තුමා කරන මෙහෙයට.

  • @chandimabiyanwila3879
    @chandimabiyanwila3879 ปีที่แล้ว +1

    ඇත්ත..මගේ පුතා win කරලත් ..interview date ekata සති 2 කඳ interviews නැවැත්තුවා

  • @RangaKumara-e6x
    @RangaKumara-e6x ปีที่แล้ว

    මම නසිං ඇසිස්ටන්ට් චෙක් කලා.රෙන්ජ්ජෙක 6_7.අවුරුදු එක හමාරක කෝස් එක.එක්ස්සෑම් පාස්.ජොබ් එක කරේ නැහැ අයියේ.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      AL pass nadda. pass nattan oke tiyena experience eka one

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 11 หลายเดือนก่อน

    AL නැතුව apply කරන්නේ කොහොමද
    Video එක හොයාගන්න බෑනේ

  • @Rose-lb4um
    @Rose-lb4um ปีที่แล้ว +1

    තමන්ගේ ම ව්‍යාපාරය හා
    ඉලෙක්ට්‍රෝනික් උපකරණ රෙපෙයාර් කියන කැටගරි
    එක කොහොමද ජොබ් සෝන් එකට ඇතුලත් කරන්නෙ,(නම)
    Nvq 3 අයට පුලුවන් ද ඇප්ලයි කරන්න

  • @MoonsCraft.Boutique
    @MoonsCraft.Boutique ปีที่แล้ว +1

    Thank you for the video. Please keep us updated

  • @malikaranasinghe9775
    @malikaranasinghe9775 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ...

  • @sivakumar3869
    @sivakumar3869 ปีที่แล้ว +1

    It is very important . Thank you

  • @VimudiRaminthi5678-iw2je
    @VimudiRaminthi5678-iw2je ปีที่แล้ว +1

    Thank you brother .very important video

  • @nadeeshathejani7038
    @nadeeshathejani7038 11 หลายเดือนก่อน

    Husband ට සහ wife ටයි (දරුවන් ඉන්නවා )දෙන්නටම වෙන වෙනම apply කරන්න පුලුවන්ද .

  • @asiriranathunga4399
    @asiriranathunga4399 ปีที่แล้ว +2

    මම 1998 A/L කලේ.එතකොට Subject 4 k තිබුන.එකෙන් 3 කට C තියෙන්නෙ.එකක් F. මට green card වලට Apply කරන්න පුලුවන්ද ?

  • @dinusharanasinghe8395
    @dinusharanasinghe8395 ปีที่แล้ว +1

    Aiye raula godak thibboth aulda ganna photo eke nattannm gaanata shape karala thibbama athida

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      Muna pahadili nattan trim kara ganna

  • @rev.sumanathissathero3701
    @rev.sumanathissathero3701 ปีที่แล้ว

    Al වලට සමානව පිළිගැනෙන exam එකක් පාස් වෙලා තියනවනම් බැරිද ඇප්ලයි කරන්න

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      No

  • @movieflicks354
    @movieflicks354 ปีที่แล้ว

    රැව්ල clean shave කරලා කොන්ඩෙ පිලිවෙලට තියෙන්න ඔනෙද?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      face ekapahadili wena ganata tiyenna one

  • @imashayoutube6599
    @imashayoutube6599 ปีที่แล้ว

    Thanks ayye

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ ปีที่แล้ว +1

    18 ද 21 ද...සර් දරුවන් අවිවාහක...මම මේ පාර ඇප්ලයි කරන්න ඉන්නෙ පුතාට 20 යි

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      21-18 mata waradila kiya une

  • @RangaKumara-e6x
    @RangaKumara-e6x ปีที่แล้ว

    අයියේ මම සී,ස්,ඩී එකේ වැඩ කරන්නේ.මම සා/පෙලට විතරයි තියෙන්නේ.මුකුත් ට්‍රේනිං එකකුත් නෑ.මගෙ නොන ප්‍රයිවට් නසිං කොස් එකක් කරල තියෙනවා.අපටත් අයදුම් කරන්න පුලුවන්ද.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      AL nattan job zone eke tiyena qualification nattan baha

  • @mawananahewapamilasampathj8776
    @mawananahewapamilasampathj8776 ปีที่แล้ว

    Thank you so much

  • @Mahie12
    @Mahie12 ปีที่แล้ว +2

    මට අවුරුදු 20 යි. A/ l pass. Matath aply karanna puluwan da? Al. O/ l certificate ganna one education ministry ekenda ? Medical ganna oneda

    • @isurigunasekara1558
      @isurigunasekara1558 ปีที่แล้ว +1

      Oya study karapu School eken Ganna puluvan...nathnam Education diparatment eken Ganna puluvan

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      Al walin danna tiyenne. Medical one na danma. Ol eka online apply karala ganna puluwab

  • @kmhbandara555
    @kmhbandara555 12 วันที่ผ่านมา

    සහෝදරයා mata කියන්න පසුගිය warsaye අයදුම්පත් iddiripath kala අයගේ pethipala බලාගන්න kremaya කියන්න

    • @SLTOUK
      @SLTOUK  12 วันที่ผ่านมา

      Oya deela tiyena site eke yatin tiyenawa ekata button ekk

  • @prasatech2166
    @prasatech2166 ปีที่แล้ว

    aiye apply karana kenata witarada A/L oni..famili partner tat A/L onida? ( wif apply karala husban add karanwanam hasbantat onida?)

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      Apply karana kenata vitarai one

  • @chandrikasurangani2170
    @chandrikasurangani2170 ปีที่แล้ว

    Samahara surname enne name agata.ethakota family name/last name vidiyata enter kalith submit kalata passe surname 1 mulin pennavida.pls.reply

  • @wkkbasnayaka6345
    @wkkbasnayaka6345 ปีที่แล้ว

    Husbandටයි wifeටයි දෙන්නාටම වෙන වෙනම ඇප්ලයි කරන්න පුලුවන්ද

  • @thilankakumara6699
    @thilankakumara6699 ปีที่แล้ว

    මට දරුවන් 2 ඉන්නවා ,wife AL පාස්.මට job experience එක තියනවා .green card එකට අපි දෙන්නටම apply කරන්න පුළුවන් ද.

  • @dilinibhagya1865
    @dilinibhagya1865 ปีที่แล้ว +2

    Thank you so much for your valuable videos.❤❤🙏🙏

  • @kanchanajayawardana5809
    @kanchanajayawardana5809 ปีที่แล้ว +1

    Apply කරනකොට single හිටපු කෙනා lottery එක win කරාට පස්සෙ එයාට marry කරල marry කරපු කෙනාවත් අරන් යන්න පුළුවන්ද?

  • @chamilaabeysinghe6501
    @chamilaabeysinghe6501 ปีที่แล้ว +1

    Thank you ❤😊

  • @niroshabotheju
    @niroshabotheju ปีที่แล้ว

    Thank you

  • @nipunasandaruwan1087
    @nipunasandaruwan1087 ปีที่แล้ว

    මම A/l Fail ඒත් Australia Edith Cowan university එකේ IT foundation එක කරල ඉන්නෙ මට පුලුවන්ද ඒකෙන් Apply කරන්න

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Foundation hari yanne na. degree ekak one ehenam

  • @onlyhappyforyou
    @onlyhappyforyou ปีที่แล้ว

    Next step eka ganath video ekak ikmanata danna..

  • @sumudunilushika7070
    @sumudunilushika7070 ปีที่แล้ว

    Ayye..mekata photo ekak studio eken gannawanm normal passport size eke photk ekata photo ekak denna kiwwama harida

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      green card ekata kiyanna

  • @jayasekarabhagya4
    @jayasekarabhagya4 ปีที่แล้ว +1

    Thank you❤

  • @alawathugodasrivisuddarama9923
    @alawathugodasrivisuddarama9923 ปีที่แล้ว

    කී දෙනෙකුට වගේද ...green card ඇඳෙන්නේ ....

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      2000-3000 wage

  • @sunethraw4752
    @sunethraw4752 ปีที่แล้ว

    Please ඊලග විඩියෝ එකෙන් හරිකියන්නකො හස්බන්ඩ් ඩිවෝස් හරි, සෙපරේට් හරි, මියගිහින් හරිනම් වයිෆ්ට තනියම ඇප්ලයිකරන්න පුලුවන්ද...මොනවද පෙන්නන්න ඕනි ඩොකියුමන්ට්?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      Apply karanna puluwan. Ekata oya uda kiuwa oyata adala hetuwata offical document ekak atine eka tibba nam ok.

    • @sunethraw4752
      @sunethraw4752 ปีที่แล้ว

      ස්තුතියි...ඔයාට සුබ දවසක්.💐

  • @krishanthirajapaksha4055
    @krishanthirajapaksha4055 ปีที่แล้ว

    Thank you aiya

  • @thamalijayaweeraa
    @thamalijayaweeraa ปีที่แล้ว +1

    Aiya මායි මගෙ හස්බන්ඩ්නුයි ඉන්නෙ කොරියාවෙ. හස්බන්ඩ්ට මෙහෙ resident තියෙනව.E7. මම ඉන්නෙ depend visa. අපිටත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්ද? දැනට අවුරුදු 10ක් වගේ හස්බන්ඩ් කොරියා ඉන්නෙ

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Yes

  • @PradeepLakmal-r9w
    @PradeepLakmal-r9w ปีที่แล้ว

    මාම ඔලෙවල් පස් නැ අයියෙ මගේ waifta පුලුවන්ද apply karanna puluwanda

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      eya pass nam danna puluwan.eke oyawath add karanna

  • @padhminiamarasekara1160
    @padhminiamarasekara1160 ปีที่แล้ว

    Thank u

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 ปีที่แล้ว +1

    Thank you lot for sharing details

  • @thanuj_rndima
    @thanuj_rndima ปีที่แล้ว +1

    mn A/L skip karala private uni ekaka igena ganne danata. eth meka nisama mn me november A/l karanawa. mata me october dv lottery ekata apply karanna barida ayye ? pls reply

  • @ErangaMadhushan-l9w
    @ErangaMadhushan-l9w ปีที่แล้ว +1

    අයියෙ investors visa ගැනත් කියන්න පුලුවනද

  • @shanulakshika
    @shanulakshika ปีที่แล้ว +1

    අයියෙ මේක ඇත්තටම අහඹු විදිහටද තෝරාගන්නෙ.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Yes

    • @Dananjaya1020
      @Dananjaya1020 ปีที่แล้ว +3

      Yes
      34 million+ application වලින් 130,000ක් වගේ second round එකට selected වෙනවා එතනිනුත් හරියටම 55,000යි USA වලට enter කරගන්නෙ
      එතනිනුත් ඔය 55,000 එක එක රටවලට Quota විදියට බෙදලා තියෙනවා..... ඒකෙන් ලංකාවට 400 - 500 ක් අතර quota එකක් ලැබිලා තියෙනවා

  • @Rose-lb4um
    @Rose-lb4um ปีที่แล้ว

    පාස්පෝට් එක තාම ආවෙ නැහැ, පුලුවන් වෙයිද ඇප්ලයි කරන්න 😢 පාස්පෝට් එක නැති ව

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      passport eka one na

    • @Rose-lb4um
      @Rose-lb4um ปีที่แล้ว

      @@SLTOUK ස්තූතියි

  • @thusithadissanayake6900
    @thusithadissanayake6900 ปีที่แล้ว

    ව්හාක කෙනෙකුට තනියම appy කරන්න පුළුවන් ද අනෙක් අය ගෙ තොරතුරු දාන්නෙ නැතුව .

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      No

  • @Techonlinesl
    @Techonlinesl ปีที่แล้ว

    Husband & wife wena wenama apply karanakota ekama photo tika use karanna puluwanda barida kiyala kiwwa nm thawath watinawa..

  • @udulajanadari9597
    @udulajanadari9597 ปีที่แล้ว

    පුතා 2003දී උපන්නෙ එයාව දාන්න පුළුවන් ද කියලා දැනගන්න කැමතියි

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      Ow 21 wenakan puluwan. 18 neme

  • @chathurikarathnayaka3460
    @chathurikarathnayaka3460 ปีที่แล้ว +3

    Hi I’m a winner of 2024 DV program. Is there a new format of affidavit I-134 in every year? Because The format of affidavit I-134 expired. It shows 7/31/2023 as expire date on the website. Will there be any new format for 2024 winners? Plz reply me. Thank you

    • @DilaniWathsala-tn4ke
      @DilaniWathsala-tn4ke ปีที่แล้ว +1

      Were 2024 winners selected? In this october which year Dv program will hold akka ?

    • @chathurikarathnayaka3460
      @chathurikarathnayaka3460 11 หลายเดือนก่อน +1

      @@DilaniWathsala-tn4ke still we didn’t have the interviews dear.

  • @rasikasenarathna5229
    @rasikasenarathna5229 ปีที่แล้ว

    1.October apply karana eke results 2024da enne?
    2. IELTS exam Oni Nadda ?

  • @ramyadissanayake6164
    @ramyadissanayake6164 ปีที่แล้ว

    Daruwa awurudu 18 .thawama AL karala naha .eyawa athulath karanne kohomada ?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Eyawa oke danna child kiyana ekata

  • @gihanthilanka
    @gihanthilanka ปีที่แล้ว

    Ela ela Aiya. Aiya USA Visa Apply Karana Video akak Karannako.

  • @thilinisamaranayake5641
    @thilinisamaranayake5641 ปีที่แล้ว +1

    Thank you so much ❤😊

  • @sanjeewaprasantha8106
    @sanjeewaprasantha8106 ปีที่แล้ว

    Passport process වෙද්දී Green card apply කරන්න බැරිද... pls reply

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Can. Passport eka one na mekata

  • @krishnaaky5582
    @krishnaaky5582 5 หลายเดือนก่อน

    Hello aiye

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe6926 ปีที่แล้ว

    Thaniyama apply karala family ekema yanna puluwanda ?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Taniyama apply karala kohomada dear family ekama yann. Apply karaddi details dammoth tama puluwan

  • @DilahaniGamage-jb9yo
    @DilahaniGamage-jb9yo ปีที่แล้ว

    Aniwaryen,,,sponser,kenek,,,,inna ooneda,,,,putha,AL,,paas,,,c,c,s,,puluwanda,,it,,spoken,english thiyenawa

  • @a.vkeeth3175
    @a.vkeeth3175 ปีที่แล้ว +1

    A/L aduma sudusukamadaaaa? Diploma ekk thibboth ekeee mkkdaaa select krnna one ‘Some university courses’ da ?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      High school degree

    • @kalpadesilva438
      @kalpadesilva438 ปีที่แล้ว

      diploma nam vocational select karanna ona.

    • @kalpadesilva438
      @kalpadesilva438 ปีที่แล้ว

      @@SLTOUK waradi diploma nam vocational select karanna ona.

  • @dhanushkarangana6547
    @dhanushkarangana6547 ปีที่แล้ว

    මම 2022 apply කලා. Not selected . නැවත Apply කරන්න පුලුවන් ද.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      yes. aluth photo ekak ganna me sareta

  • @sandundiwakara8760
    @sandundiwakara8760 ปีที่แล้ว

    Thank you

  • @kushan8638
    @kushan8638 ปีที่แล้ว

    Mama A/L pass na. Eth mata QS diploma ekak tiyenawa. Mata 10years experience tiyenne vehicle service station & vehicle repair owner kenek widiyata. Mata apply karanna barida. Apply karanna puluwannam kohomada apply karanne kiyala kiyanawada

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      baha. AL nattan oyage job eka job zone eka tiyena adala qualification wala tiyenawa nam vitarai puluwan. ehema nattan degree ekak tiyenna one. green card application eke diploma ekakta mokuth na select karanna

  • @sumudunilushika7070
    @sumudunilushika7070 ปีที่แล้ว

    Ayye api gaththa photo eka harida kiyala balanne kohomada

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      mama kalin dapu video tiyenawa eka karana vidi gana. balanna ewa. chennel eke USA walata play list ekata giyanam lesiyenma balana ganna puluwan

  • @binarajayatissa9397
    @binarajayatissa9397 ปีที่แล้ว

    Bohooo
    Pin
    Kiya dunnate

  • @sameermadushan5491
    @sameermadushan5491 ปีที่แล้ว

    ගිය අවුරුද්දේ apply කරපු එකෙ රිසාල්ට් එක බලන්නේ කොහොමද

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      result balana vidi gana video ekak dala tiyeawa bro. eka balala kara ganna

  • @thakshilarathnayaka374
    @thakshilarathnayaka374 ปีที่แล้ว +1

    Divos ayatath puluvan neda ayya.babala dennek innava.plz reply

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      Officially separate nam ok

  • @chandulasandeepal2341
    @chandulasandeepal2341 ปีที่แล้ว +1

    Age 21 upper University Student kenek widihata puluwand family eke anith aywa mt other candidates widihata fill karanne and Only me have A/L pass qualification reply onne ❤

  • @dinushisiriwardhna1839
    @dinushisiriwardhna1839 ปีที่แล้ว

    Ane kiynnko medical preshnyk thiyena kenekt beid apply karnna

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Aulak Na

    • @dinushisiriwardhna1839
      @dinushisiriwardhna1839 ปีที่แล้ว

      Ethkota win karoth passe procees ekedi cancel wenne nedd medical aula nisa

  • @gradskyper7259
    @gradskyper7259 ปีที่แล้ว

    Me awruddu AL karana aytt mekta apply krnna puluwan ne. Interview ekta yddi ne AL certificate illne. Ekata awruddk wage ynwane

  • @Sltiktok1009
    @Sltiktok1009 ปีที่แล้ว

    Apita dennekge application ekama device eken danna puluwanda

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Ow

  • @vilashanikaushalya7360
    @vilashanikaushalya7360 ปีที่แล้ว

    අයියේ husband A/L කරලා පාස්..job experience එක අවුරුදු 15.එහෙම අයට චාන්ස් එක වැඩිද..

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Na eken kisi wenasak wenne na.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Na eken kisi wenasak wenne na.

  • @hirushadilshani8176
    @hirushadilshani8176 ปีที่แล้ว

    Marry karapu kenekgen apply karana kena Al pass, hebei anit kena A/L karala nehe, ethakota apply karanna puluwan d

  • @rasikapinto2424
    @rasikapinto2424 ปีที่แล้ว

    Italy .lankawe duwel sitisan tiyane.lankawe english midium A/L kale eyata mekata aplay karanna puluwanda

  • @saduvlogs3117
    @saduvlogs3117 ปีที่แล้ว

    මම දැනට මැලේසියා වල රැකියාවක් කරනවා A/L පාස් මට මේ රටේ ඉදන් ඇප්ලයි කරන්න පුලුවන්ද.මේක වින් කරන්න කොච්චර කාලයක් යනවද.

    • @Dananjaya1020
      @Dananjaya1020 ปีที่แล้ว +1

      Yes, you can
      Usually the result comes in the first week of May next year. After that if you have won the lottery, the interview will be called between August 2024 and September 2025.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Yes you can. Next year may wala result enne

  • @lakmalthilakarathna3265
    @lakmalthilakarathna3265 ปีที่แล้ว +2

    Green card walin giyaama ehedi job denawada.inna then hema pahasukamakma e aya sapayanawada?

    • @kalpadesilva438
      @kalpadesilva438 ปีที่แล้ว

      ehema mukuth denne na anika mekata sponsor kenek ona wenawa. video 1e eka miss wela thiyenne.

  • @wineethasanjeewanihewage7353
    @wineethasanjeewanihewage7353 ปีที่แล้ว

    Aiye husband USA inne,ethakota magei babagei details dala husbandge details danne kohomada

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Eyage details danne nadda.

  • @dilnieliyanage7017
    @dilnieliyanage7017 ปีที่แล้ว +1

    Check status kiyala ne thiyenne
    Aika open wenne October da

  • @mohj6042
    @mohj6042 ปีที่แล้ว

    Surname kalle mulu surname ekama type karanna ida madi wunoth mokadda wenne?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Eka nam matath aulak. Ape nam ediga eka america wala eun danne nane ekai aula. Tiyena vidohakata kadala danna wena karanna deyak na. Ida madi tika first name eke kotasata wath danna wena karana deyak nane

  • @RPMDev539
    @RPMDev539 ปีที่แล้ว +1

    Age 21 adu Wenda oneda? Mama IT degree ekak krla. 1 year work experiance tynwa. Industrial level. Age 28 puluwan da? Apply krnda?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      na ona age ekaka kenekta puluwan.

  • @Sonali_Fernando
    @Sonali_Fernando ปีที่แล้ว

    I’m currently living Japan for dependent visa with my husband. I have SL passport. Can I apply for this ?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      yes

  • @zoology...1st
    @zoology...1st ปีที่แล้ว

    Ayye married unath husbandge details nethuwa matai babatai apply karanna puluwanda .plz reply me.plzzzzzzz

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Baha. Ehenam divorce wela inna wenawa.

  • @dhameshawickramasinghe5278
    @dhameshawickramasinghe5278 ปีที่แล้ว

    Mata inne eka babai mata Al thiyenawa.kohomada job title ekak select karanne.kiyala kiyala denna pulwanda

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Al tiyenawa nam job title eka one na

  • @apbusinessview9565
    @apbusinessview9565 ปีที่แล้ว

    Aiye giya sere ape nangi win kra eyata yanna wen ne hethuwak nisa ekata mta yanna berida

  • @malsharohani3381
    @malsharohani3381 ปีที่แล้ว

    Man O/l walin private uni ekak degree ekak kr foundation ek karals .mata apply krnn puluwand

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Degree ekak tiyenawa nam eken danna

  • @tthushara7032
    @tthushara7032 ปีที่แล้ว

    Husband and wife denngen ekkenek A/l pass nm ,pass nathi kenage details dala fill krnn puluwanda ?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Pass kenata apply karanna puluwan. Anith kenawa eyage spouse widihata danna tiyenne

  • @krishan.lakshan
    @krishan.lakshan ปีที่แล้ว

    Kalin dapu application wala result kohamada Bala a

  • @hirushadilshani8176
    @hirushadilshani8176 ปีที่แล้ว

    mama A/L subject 3 ma pass, hebei english fail, mata puluwanda apply karanna..

  • @easymotivationalforyou4574
    @easymotivationalforyou4574 ปีที่แล้ว

    A/l 2subject tamai thiyenne currently college eke English lit diploma karanaw work experience nh ehema kattiyata fill karanna puluwan da please reply me kind request

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Madi. Al pass wennama one job eken danna bari nam

  • @Maleesha-rc5dp
    @Maleesha-rc5dp ปีที่แล้ว +1

    Please reply 🙏
    මම A/L පාස්. මගේ අයියාට පොඩි කාලේ ඉස්කෝලේ යන්න බැරි උනා එයාගේ අත පය වැඩ කලේ නෑ. ඒක හින්දා එයාගේ ඉස්කෝලේ ගමන මග නැවතුනා. මම බැරිවෙලාවත් Green card win කලොත් මට අයියාවයි මගේ family එක usa ගෙනියන්න බැරි වෙයිද? මේකට reply එකක් ඕනේ 🙏🥺

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      Win karapu eken ekka yann baha. Kalekata passe oyata eyata sponaor kara gann puluwan wei

  • @vishwalancer5012
    @vishwalancer5012 ปีที่แล้ว

    aiye me lottery eke results eka enne kwdda

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Tama apply karanna date aweth na.

  • @upamaliranaweera8090
    @upamaliranaweera8090 ปีที่แล้ว +1

    Registration ekata dollar kiyak pay karanna onada.pls reply

  • @chathuraabeywardana5942
    @chathuraabeywardana5942 ปีที่แล้ว

    Me parath passport නැතුව apply කරන්න පුළුවන් ද 🤔

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Yes

  • @A.lakmali-x8b
    @A.lakmali-x8b ปีที่แล้ว

    Chef can apply for this?

  • @buddhikalakpriya5215
    @buddhikalakpriya5215 ปีที่แล้ว

    Pc ekakinmada applying karanna puluwan ?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Eken tama pahadili. Phone eken kalpanwen karanna wenawa

    • @buddhikalakpriya5215
      @buddhikalakpriya5215 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් .

  • @minnie3016
    @minnie3016 ปีที่แล้ว +1

    Hi aiya..mata A/l 2 passes thiyenne...NVQ certificate 3 eken apply karanna puluwanda with 3 years experience

    • @mohamedrilwan7360
      @mohamedrilwan7360 ปีที่แล้ว +1

      Want NVQ 4

    • @kalpadesilva438
      @kalpadesilva438 ปีที่แล้ว +1

      A/L ona naththan eyala illana qualifications thiyana job experience ona 2 years within last 5 years.

  • @nithyadilmi2316
    @nithyadilmi2316 ปีที่แล้ว

    Aiye , mama o/l pass wela hotel management 1 year diploma level thiyenwa . Mata apply karanna puluwanda age 19 ? Please

  • @anjulaeshan9810
    @anjulaeshan9810 ปีที่แล้ว

    Marry karapu dennama A/L pass wenna onida nethnam ekkenek apply karala depend dala dennatama yanna puluwanda reply ekak denna puluwanda

    • @tharukaudith4423
      @tharukaudith4423 ปีที่แล้ว

      Depend dala ynna puluwn

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      no applicant vitarai

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd ปีที่แล้ว

    ග්‍රීන් කාඩ් වලින් අවුරුදු 14ට කලින් එහෙ ගිහින් පදිංචි වෙලා ඉන්න කෙනෙක් හරහා අපිට යන්න අවස්තා තියෙනවද.. දෙමාපියන්ට යන්න පුලුවන් හැකියාවට අමතරව වෙනත් අවස්තා තියෙනවද

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Job ekak hoyala dunnoth tama. Ehema nattan visit yann help karann wenawa

  • @oshadhasamarawickrama7999
    @oshadhasamarawickrama7999 ปีที่แล้ว +1

    Mama university foundation in comerce kara edith cowan university srilanka ,alevel alternative ekak widhata kare. Green card apply karana puluwan da. University foundation alevel ha samani

  • @Ukwattha92
    @Ukwattha92 ปีที่แล้ว

    මගේ මහත්තයා ඉන්නේ USA තමයි.ඒත් එයාට මාවයි ලමයි දෙන්නයි ගන්න බෑ.මන් Green card apply කරොත් reject වෙයිද? Plz reply

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      no

  • @IQAnju
    @IQAnju ปีที่แล้ว

    Marry karapu dennage ekkenek A/L pass nethnam depend dala yanna puluwanda,nethnam dennama A/L pass wenna onida

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      applicant pass nam ok