America Green Card 2024 | How to apply Green Card | Step by Step Process | USA PR | SL TO UK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #sltouk #green_card #2024 #USA #America_Green_Card
    America Green Card 2024 | How to apply Green Card | Step by Step Process | USA PR | SL TO UK
    ❤ Hello everyone,
    welcome back to the channel! SL TO UK ❤
    ⭕Time Stamp
    00:00 Intro
    06:54:09 Application Part 01
    10:20:05 Application Part 02
    18:28:17 Review Part 01 & Part 02
    19:40:12 Confirmation of submit
    ⭕ Special Links:
    sltouk.com/
    dvprogram.stat...
    travel.state.g...
    tsg.phototool....
    ⭕ Video Links:
    DV Lottery (Green Card): • DV Lottery | Green Ca...
    Scholastic Assessment Test: • Scholastic Assessment ...
    How to take green card photo: • How to take green card...
    Green Card Lottery 2023: • Green Card Lottery 202...
    US Student Visa Process : • US Student Visa Proces...
    America Green Card 2023 Result date: • America Green Card 202...
    Green Card 2023 Result Published: • Green Card 2023 Result...
    Green Card Lottery 2024: • Green Card Lottery 202...
    America Green Card Lottery 2023-2024: • America Green Card Lot...
    How to Take Green Card Photo: • How to Take Green Card...
    For more videos like this, subscribe to our channel and hit the notification bell to get updated with our latest content
    ⭕ Subscribe me: / @sltouk
    My New Channel: Subscribe
    / @jobexposl
    ⭕Our Website: www.sltouk.com
    ⭕ My Social media platforms:
    TIkTOk: www.tiktok.com/@sltouk
    🌐 Facebook Group: / 3013944772194735
    🌐 FB Group English Preparation Hub: / sltoukenglishpreparati...
    🌐 My Facebook Profile: / rmadusanka2
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
    Thanks for watching...❕
    ⭕ Hashtags:
    #sltouk #SL_TO_UK #Howtomigrate

ความคิดเห็น • 1.2K

  • @ameencader9056
    @ameencader9056 2 ปีที่แล้ว +12

    අයියේ මම communication ekata ගිහින් green card apply කරන්නෝන කිව්වා 5000/= ඉල්ලුවා. So sad. ඊට පස්සේ youtube එකේ අයියගේ video එක බලලා මම ම fill කර ගත්තා. කිසි ගැටලුවක් නෑ. Thank you very much brother ❤❤❤

    • @tipitip5919
      @tipitip5919 2 ปีที่แล้ว

      වාසගමට අමතරව නමේ අන්තිමට පෙරේරා කියලා කෑල්ලක් එනව නම් ඒකද last name ekata danna one

    • @sanjeewaranasinghe3781
      @sanjeewaranasinghe3781 ปีที่แล้ว

      Oyage nubar ekak nadda broo

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว

    රට යන්න ආස අයට නොමිලේ ඉංග්‍රීසි භාෂාව උගන්නවා.. නොමිලේ උගන්නවා අපි ඇවිත් බලන්න හොඳද කියල.

  • @mychannellk8263
    @mychannellk8263 2 ปีที่แล้ว +15

    ගොඩ දෙනෙක් work experience වලින් අයදුම් කරන්න කියන්නෙ high school no degree දාන්න කියලා . නමුත් අයියා බොහොම පැහැදිලිව කිව්වා vocational school යටතේ අයදුම් කරන්න කියලා . මෙදා පාර මම අයදුම් කරනවා බොහොම ස්තුතිය 🙏

    • @xcreamer84
      @xcreamer84 ปีที่แล้ว

      "Vocational schools or Equivalency degrees are NOT acceptable" kiyala oke yatinma tiyenava neda ?

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Aydum krda

  • @sudipadananjaya2478
    @sudipadananjaya2478 2 ปีที่แล้ว

    City where you were born? කියන එකට මොකක්ද දාන්නෙ.මගෙ උප්පැන්නෙ තියෙන්නෙ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල කියලා

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +3

    මාරෙටම පැහැදිලිව කියා දුන්නා.අයියා අපිට ඕකට දාලා හැමදේමත් කරගෙන යන්න උනේ නැත්නම් එයාලා නීතිය ක්‍රියාත්මක කරනවද?

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      No

  • @shanefernando4189
    @shanefernando4189 ปีที่แล้ว

    මම විවාහක කෙනෙක්. දැනට දරුවන් නෑ. වයිෆ් සහ මම දෙන්නම dv ලොටරි ඇප්ලයි කලා. නමුත් යම් ගැටලු නිසා විවාහයෙන් ඉවත් වෙන්න ඉන්නෙ. තවත් කාන්තාවක් dv lottery apply කරද්දි එයාගෙ හස්බන්ඩ්ගෙ detail විදියට මගෙ ෆොටෝ එකමත් මගෙ ඩීටෙල්ස් දුන්නොත් අවුලක් වෙන්න පුලුවන්ද. ඇයත් විවාහකයි නමුත් විවාහයෙන් ඉවත් වෙන්න ඉන්නෙ.
    නිවැරදි පිලිතුරක් බලාපොරොත්තු වෙමි. විහිළුවට ගන්න එපා. 🙏

  • @elenavirgilrajendran315
    @elenavirgilrajendran315 2 ปีที่แล้ว +3

    Hi I took the O/L and A/L certificates for Green card seperately from the department of examinations is that okay if I submit that???

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      no need certificate for apply green card. only certificate need after you win

  • @techram6492
    @techram6492 ปีที่แล้ว +1

    Ethkota mama unmarried nm lamai gana purawanna thiyena eke mkd dnna oni

  • @lalinnishantha152
    @lalinnishantha152 2 ปีที่แล้ว +4

    Husband සහ Wife දෙදෙනාටම පවුලෙ අයව Dependent විදියට දාලා වෙන වෙනම Apply කරන්න පුලුවන්ද. (එ කියන්නේ Husband ඇප්ලයි කරනකොට Wife සහ ළමයි dependent දාලා, Wife ඇප්ලයි කරනකොට Husband සහ ළමයි dependent දාලා දෙන්නටම ඇප්ලයි කරන්න පුළුවන්ද.)

  • @janakachathuranga1073
    @janakachathuranga1073 2 ปีที่แล้ว

    wasagama mulata saha agata athiwita name 1 danne kohomade eg- Weerasinhe Arachchige Kalum sanjeewa Weerasinhe.,,, Paspoart 1 Surname eka - Weerasinhe lesa sadahana kara athiwita wen karaganne kohomade

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි බොහොම පැහැදිලිව මේ විස්තර දැනුවත් කලාට 🙏❤🌷

  • @isumichanithu9032
    @isumichanithu9032 ปีที่แล้ว

    Apply කරන කෙනාගේ family එකේ ඔක්කොම අයගේ photos අර apply කරන කෙනාගේ පින්තූරේ quality එකටම ඕනද?

  • @cl7420
    @cl7420 2 ปีที่แล้ว +11

    ඇදුනොත් වාසනාව තමා හැබැයි සම්බාවිතාව ටිකක් අඩුයි 😊😊 mona වෙන්නත් කියල මාට්ග් දානව 👍 නිකමට හරි කැරකිලා ආවොත් කියල

  • @wenuraneranjan9656
    @wenuraneranjan9656 2 ปีที่แล้ว

    Ayye harima wadagath. Pahadili presentation ekak. Mat Dana ganna puluwan da waradi detail ekak application ekata damila submit wunata passe eka correct karana widiya Hari, nathnam aluthin aye submit karanna puluwan da e kenata e season ekedima kiyala.plz Reply

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      Waraduna nam ekata mokuth karanna baha. E wagema aye ekak dammoth dekama reject wenawa

  • @sarathkuruwita1411
    @sarathkuruwita1411 2 ปีที่แล้ว +5

    Aiyye I did my O/L in London syllabus and I skipped A/L and did a diploma in biotechnology and now I'm finished with the diploma. Now I'm currently doing my Bsc. (Hons) in biotechnology. So what category should I apply in aiyye please tell🙏

  • @Englishbyjayy1
    @Englishbyjayy1 11 หลายเดือนก่อน

    Weed wagayakata eka parak fine wela tyeddi Police report eke awlak awoth prashnayak wenna puluwanda brother ?

  • @sudathdharmarathna4708
    @sudathdharmarathna4708 2 ปีที่แล้ว +6

    Thank you sir...very clear explain

  • @thilanthijayarathna468
    @thilanthijayarathna468 ปีที่แล้ว

    Malli mama oyage video eka balala den apply kala.oya harima pehediliwa kiyala dunna.oyata godak pin.....siyaluma බලාපොරොත්තු istawewa....

  • @nathashaonline3417
    @nathashaonline3417 2 ปีที่แล้ว +5

    අයියේ A /L fail කෙනෙක් ට NVQ level 4 (a /l වලට සමානයි) pass නම් High School Degree විදිහට select වෙයිද?

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      No. Mmma video ekak dala ati al pass nati ayata puluwan kphomada kiyala eka balanna

    • @vishulab5533
      @vishulab5533 2 ปีที่แล้ว

      @@SLTOUK ayye e video eka hoya ganna baa neh.. link eka dannako
      O/L passe esoft wage campus eheka diploma ekak thiyena aya kohomada danne

    • @nathashaonline3417
      @nathashaonline3417 2 ปีที่แล้ว

      @@vishulab5533 th-cam.com/video/oXOebuQgMWM/w-d-xo.html

    • @hirushiniperera7030
      @hirushiniperera7030 2 ปีที่แล้ว +2

      @@SLTOUK al pass nm, high school degree neda?

    • @Dailydoseofpositivity97
      @Dailydoseofpositivity97 2 ปีที่แล้ว

      @@hirushiniperera7030 Ow

  • @ushanikumarage744
    @ushanikumarage744 ปีที่แล้ว +1

    A/l fail kenek diploma ekk karana gaman nam enne, education level ekta vocational school kiylda danna one? Diploma eka certificate ek hambenne next year.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      ehema danna baha

  • @ekmk2588
    @ekmk2588 2 ปีที่แล้ว +8

    හොද පැහැදිලි කිරීමක්

  • @hellokitchen2240
    @hellokitchen2240 2 ปีที่แล้ว

    අයියා සීමන් කෙනෙක් ඇප්ලයි කරද්දි today living country වලට දාන්නේ මොකක්ද ? රටක වරායකට ගියාම ඒ රටේ නම දැම්මම හරිද ?

  • @nilankalakmal5506
    @nilankalakmal5506 2 ปีที่แล้ว +4

    Thanks a lot for clear guidlines...👍

  • @whenyoushorts
    @whenyoushorts 8 หลายเดือนก่อน

    මචන් green කාඩ් එක වින් කරත් අපි මාස 6 කට වඩා mother country එකට අයේ visit කරොත් ඒක cancel වෙනවා කියන කතාව ඇත්ත ද?

  • @mariyan6558
    @mariyan6558 2 ปีที่แล้ว +5

    Win karana ayata interview yaiddi america wala sponsor kenik onei .. Ehema hoya ganna bari ayai , illala tiyana qualifications nati ayai boruwata apply karanna epa.. Eken wenna yanna puluwan keneikta wath yanna chance eka nati wena ekai ..
    700 select unoth eken 250 witara ohe illana sudusukam natuwa apply karala interview eka disqualified unoth tawa yanna sudusukam tiyana minissu 250 denekuge chance nati wena ekai wenne ..

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      😒😒😒😁

    • @mariyan6558
      @mariyan6558 2 ปีที่แล้ว +3

      oyalage video walin oya ganath minissu danuwath karana pls.
      Samahara minissu hitanne green card kiyanne adunama okkoma nikan denawa kiyala.. visa , ticket , Ehe gihin settle wenna awshaya mudal nati aya mekata apply krala terumaik na ..
      Adunath tawa keneikge chance eka aparade..
      ගිය පාර එහෙම කිසිම දෙයක් නැතුව ඔහේ apply කරපු ගොඩක් දෙනෙක් win කරල තිබ්බ නමුත් ආරංචි උන විදිහට ගොඩ දෙනෙක් ගේ Visa reject වෙලා තියෙනවා හේතුව අර දේවල් නැතිකම. අන්තිමට අර තියෙන අයටත් chance එකක් නැති වෙනවා.
      Sponsor එයාගෙ වත්කම් පෙන්වන්න එයා කැමති වෙන්න ඕන.
      Mewa gana danne natuwa apply karanne aparade..

    • @justice......
      @justice...... 2 ปีที่แล้ว +4

      @@mariyan6558 ඔව් ඕක මාත් හැම වීඩියෝ එකකම කමන්ට් කරා සමහරු මට බැනලා රිප්ලයි කරා තියෙන කුහක කම කියලා ඒ විතරක් නෙවේ මේ පාර එම්බසි එකේ වියදම් සහ ඩොකියුමන්ට්ස් වියදම්,අඩුම ටිකට් එකේ වියදම්,මෙඩිකල් ෆී,මේ සේරටම ලංකාවෙදි එක් අයකුට හාරලක්ශයකට කිට්ටුව යනවා ඩොලර් එකේ අඩු වැඩි වීම මත ඒක වෙනස් වෙනවා

    • @mariyan6558
      @mariyan6558 2 ปีที่แล้ว +3

      @@justice...... eka tamai mukuthma nathuwa apply karana aya tamai kuhaka ..
      Videos karana ayath ewa gana kiyanne na . danma Apply karanna apply karanna kiyanawa ..
      Ehe gihin jeewath wenna aran yanna taram mudal nati, (අඩුම ලක්ෂ 40 /50වත්) ඇමරිකාවේන් sponsor කෙනෙක් හොයා ගන්න බැරි අය apply karala kisi teeumaik na.. සමහර අය හිතාගෙන ඉන්නෙ මෙක දිනුවොත් ඉන්න ගෙවල් , job ඔක්කොම ඇමරිකාවේන් නොමිලේ දෙනවා කියලා .
      You tube karana aya mewa hariyata kiyanati nisa tamai godaikma oka wenne.. hodama dentamai tamanta win karata passe onei dewal complete kara ganna bari nam tawa keneik gana hitala apply nokara inna eka..

    • @justice......
      @justice...... 2 ปีที่แล้ว +4

      @@mariyan6558 ඔව් එක්කෙන් අඩුම ගානේ ඩොලර් 3000ක් වත් අරන් යන්න ඕනෙලූ 2020 ග්‍රීන්කාඩ් වින් කල කෙනෙක් මේ මාසේ යූ එස් ඒ යනවා එයාගේ ඉන්ටවීව් එකක් යූටියුබ් එකට දාලා තියෙනවා එයාට ලක්ෂ 12, කට ආසන්න මුදලක් ගියා කියලා එයා කිවා එක්ස්පෙන්සස් කරගන්න බැරිව ස්පොන්සර්ස් ලා හොයා ගන්න බැරිව 250කට ආසන්න ගානක් වින් කල අය මගින් හැලුනා කියලා පුලුවන් නම් එයාගේ ඉන්ටවීව් එක හොයන් බලන්න සෑහෙන විස්තරයක් එකේ ගන්න තියෙනවා

  • @buddhikakaushalya2241
    @buddhikakaushalya2241 ปีที่แล้ว

    අම්මගේ Application එක දාද්දි spouse විදියට තාත්තව දාලා child විදියට මගේ නම දාල තියෙද්දී යේ තාත්තට වෙනම එකක් දාද්දි එකේ spouse විදියට අම්මගේ නම දැම්මොත් ban වෙයිධ application එක?.තව මගේ නමින් වෙනම එකක් apply කරොත් එත් අවුල් වෙයිද?

  • @Delflond
    @Delflond 2 ปีที่แล้ว

    ග්‍රීන් කාඩ් ඇප්ලයි කරල ඊට පස්සෙ නම නීත්‍යානුකූලව වෙනස් කරොත් ප්‍රශ්නයක් වෙනවද?

  • @madushirandini4397
    @madushirandini4397 ปีที่แล้ว +2

    අයියේ... Zip code / postel code එක enter karaddi, City postel code එකද නැත්නම් country postel code එක ද???
    ස්තූතියි!! 👏🏻

  • @sasankaweerasinghe4996
    @sasankaweerasinghe4996 ปีที่แล้ว

    VTA automobile course eka karala tyenaw eke vocation scl යටතේ dnna puluwand N5 tyenw

  • @HM-kj4mp
    @HM-kj4mp ปีที่แล้ว

    Thank you very much aiie komahari okkoma fill karala submit karagatte aiiage me video eka bala la okkoma hodata pahadili kala
    godak thanks aiie 🙏🙏❤❤

  • @janithchanuka9261
    @janithchanuka9261 ปีที่แล้ว

    Brazil සම්බන්ධව video එකක් කරන්නකෝ යන්න ලේසි විදියක් Job, study එ් ඔක්කොම එක්ක එකක් කරන්නකො Brazil ගැන🇧🇷🇧🇷

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Mama hoyala baluwa hariyatama details ekak hoya ganna labune na

  • @vikumweerthunga9779
    @vikumweerthunga9779 ปีที่แล้ว

    Husband and wife දෙන්නට වෙන වෙනම apply karanna puluwanada

  • @wasanapriyadarshani8106
    @wasanapriyadarshani8106 ปีที่แล้ว

    Apply කරද්දී add karapu photo දීල තියෙන photo tool එකට දාලා හරිද බලන්න ඕනෙමද? පොඩි හරි photo වල ප්‍රශ්නයක් තිබ්බොත් selections වලට බලපානවද?

  • @ravihash6892
    @ravihash6892 ปีที่แล้ว

    Aiye mn japura cmps eke...mn e nis dwe university degree kiyl....ethjot hrid

  • @nimaliiresha7030
    @nimaliiresha7030 2 ปีที่แล้ว

    උදාහරනයක් විදිහට නම
    හේවගේ නිමාලි ඉරේශා පෙරේරා .කියල තිබුනනම් කොහොමද පුරවන්නෙ කියල කියන්න පුලුවන් ද...

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      Hewage kiyanne family nmme eka. Nimali first name eka. Anith tika middle name ekata danna

  • @lakshiweerasekara3718
    @lakshiweerasekara3718 ปีที่แล้ว

    Last name eka enter karanna space madi. Kohomada eka enter karanne dear?

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 ปีที่แล้ว

    මගේ පුතා මෙවර green card apply කරා. කරැනාකර මට පිලිතුරැ දෙන්න.මෙක දින්නොත් vvisa ලැබිලා කොපන කාලයකින් යන්න ඔනෙද. අපට කල් ඉල්ලන්න බැරිද? මගේ පුතා අවසන් වසරේ medical student කෙනෙක්.ඒ නිස මට මේ ගැන කියන්න.එය out වෙන්නේ 2023 .03 නිස

  • @mrx44_ff
    @mrx44_ff ปีที่แล้ว

    Thank you, Aiya anthima dawase apply kragtta 😍

  • @Smileyy-u8w
    @Smileyy-u8w ปีที่แล้ว

    degree eka complete wena year eka balala me year eke apply kloth e kynne 2025 degree eka complete wenne ethkota education walata university degree eka dammoth prashnayak weida

  • @flywithcaptainkalana
    @flywithcaptainkalana ปีที่แล้ว

    I need to know, when we can apply that form again, because it say that, the entry has stopped

  • @reisejungeimsrilanaka7672
    @reisejungeimsrilanaka7672 10 หลายเดือนก่อน

    2024 USA job visa gana wisthryak dngna pluwanda.visa wadina widiya gana aluth aurude visa vadina monawage kalayak yaida kiyla wisthra tikk dngna widiyak ndda aiya.

  • @buddhikawijesundara
    @buddhikawijesundara 2 ปีที่แล้ว

    අයියේ යාලුවෝ කීපදෙනෙක්ම එකම device එක use කරලා apply කරාට ban වෙන් නෑ නේද? එකම පුද්ගලයා එක සැරේකට වඩා apply කරොත් විතරයි නේද අවුල්?

  • @asanlambert2486
    @asanlambert2486 ปีที่แล้ว

    vidyapita iwarakarapu kattiya education qualification eka kohomada dahandone??

  • @thanujalankathilaka1290
    @thanujalankathilaka1290 ปีที่แล้ว

    Today I submitted my dv lottery application. This vedio was helpful for me. Thanks a lot

  • @dhananjayadesilva2630
    @dhananjayadesilva2630 ปีที่แล้ว +1

    Sir මම ඉපදුනේ ඉතාලියේ. Italy වලට green card වලංගුද? Please කවුරු හරි reply එකක් දෙන්න.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      Balanna google karala. Green card eligible country list eka

  • @sandalibalasooriya5508
    @sandalibalasooriya5508 ปีที่แล้ว

    Applicanat married nm family memberslatat eya ekka yanna puluwanda? (Win kalot)

  • @shashikalabandara5665
    @shashikalabandara5665 2 ปีที่แล้ว

    University ekaka undergraduate kenek nm kohomd education level ek fill krnn one..

  • @slsilentpcgames1730
    @slsilentpcgames1730 ปีที่แล้ว

    Screenshot එකක් ගත්තා phone එක ක්ඩුනා..කොහොමද අය එ ටික ගන්නෙ..birthday එකයි නමයි විතරයි මතක

  • @ravindraedirisinghe6559
    @ravindraedirisinghe6559 ปีที่แล้ว +1

    you did not have mention how to fill cage no 1 cage if there is three name after surname

  • @arunasachith3318
    @arunasachith3318 ปีที่แล้ว

    Green card eke mother and father apply kranna puluwn eyalage lamai aurudu 20 ta adu nm vtrd aiya

  • @dilushalakmali5598
    @dilushalakmali5598 ปีที่แล้ว

    කොමිනිකේෂන් එකක් මාර්ගයෙන් ෆිල් කරලා යවන්න බැරිද

  • @kashminipulika1940
    @kashminipulika1940 ปีที่แล้ว

    A/l naththm job expirens awrudu kiykd blnne

  • @tipitip5919
    @tipitip5919 2 ปีที่แล้ว

    Api කොහොමද දැනගන්නේ අපේ 4to එක disqualified උනාද නැද්ද කියලා fill කරලා යැව්වට පස්සේ. ඒක වැරදි photo එකක් උනත් අන්තිමට success කියලා වැටෙනවද

  • @ayeshajinadari8010
    @ayeshajinadari8010 ปีที่แล้ว

    Aiye ID eke tiyana adress ekai man dan aurudu 10 ka idan inna gedara adress ekai dekak..ithin mata chande tiyenne dan inna gedara adress ekata ehema ..ithin man koi adress ekada danna one ? Man me aurudde aplication danna inne ekai ahuwe 😃

  • @ruchiratharanga1842
    @ruchiratharanga1842 ปีที่แล้ว

    රජයේ හොස්පිටල් එකක වැඩ කරන නර්ස් කෙනක් අයදුම් කරද්දි අධ්‍යාපන මට්ටම මොකක්ද දාන්නේ .? Degree එක කරලා නැ diploma එක තියෙන්නේ?

  • @chethanavithanage9986
    @chethanavithanage9986 2 ปีที่แล้ว

    Husband & wife dennata vena venama apply karanna puluvanda,application 2k demmata prashnayak nedda?

  • @isurukumara2942
    @isurukumara2942 2 ปีที่แล้ว

    Thank you ayya, wife spouse dala eka application ekak fill karala wenama application ekak eyatama fill karakida?

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      ow dennata wena wenama danna puluwan

    • @isurukumara2942
      @isurukumara2942 2 ปีที่แล้ว

      @@SLTOUK thank you ayya😍

    • @sasindugunasekara7672
      @sasindugunasekara7672 2 ปีที่แล้ว

      @@SLTOUK ethakota application dekatama ekama photo eka danna puluwanda

  • @xcreamer84
    @xcreamer84 ปีที่แล้ว

    "Vocational schools or Equivalency degrees are NOT acceptable" kiyala oke yatinma tiyenava neda ?

  • @praveenthathsara8811
    @praveenthathsara8811 ปีที่แล้ว

    Aiye anthimata success kiyana eka print karaganna bari una eke confirmation number eka ganna vidiyak nadda

  • @pavanimadhuprabha4076
    @pavanimadhuprabha4076 2 ปีที่แล้ว

    නමක වාසගම සහ තවත් නමේ කොටස් 2ක් සහ පෙරේරා තිබුන විට නම දාන්නේ කොහොමද

  • @sanujadarshana8728
    @sanujadarshana8728 2 ปีที่แล้ว

    අයියෙ තාම Goverment University degree එකක් කරනවනම් මොකක්ද education achievement එකට දාන්නේ.... (Not finished yet)

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว

    I get job zone 5 it is better I am not applying from job category right

  • @madurangagamage3319
    @madurangagamage3319 ปีที่แล้ว

    Mama me para 2 nd time apply kare.mata green card karana ayathnayen reminder emails awa apply karanna kiyla.oyalatath ehema awada?ai ehema enne?plz reply to me

  • @tharindulakshan9752
    @tharindulakshan9752 ปีที่แล้ว

    2024 Green card I wont to apply but today I see in tha video but I need apply today now I can thise form filled or no

  • @DoWhatYouLove23
    @DoWhatYouLove23 2 ปีที่แล้ว

    Naziddeen Mohammed Nafas
    Mekin monawadha 1st , last and middle name venne???

  • @sahan4832
    @sahan4832 ปีที่แล้ว

    මාස 3 ක වගේ දරුවෙක් ඉන්නවනම් මේකට ඇතුලත් කරන්න අත්‍යවශ්‍යද?

  • @chathurangapremachandra3804
    @chathurangapremachandra3804 2 ปีที่แล้ว +1

    Thanks for the vedio.can i know both my self and wife can submit seperate two applications.
    And can u send the link to know how to get the photigraph corrrectly.thanks

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      Yes

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      Check mu community tab. I put the link

  • @lakmal9806
    @lakmal9806 2 ปีที่แล้ว

    Ayye, mata 2022 September walata 20i. Thaththage ekata mawa danna barida mata 2024 di 22k nisa?

  • @kalinduupeksha28
    @kalinduupeksha28 ปีที่แล้ว

    ආපහු Green card වලට apply කරන්න පුළුවන් මේ අවුරුද්දේ කොයි කාලෙ වගේද අයියේ ?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Oct

  • @anganawi
    @anganawi 2 ปีที่แล้ว

    mama photo eka gaththe studio ekata gihilla. ath eka danna bane ai e?

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      studio eken gattat mokak hari deka aulak ati. photo tool eken apahu crop kara ganna

  • @dilshanijayasinghe1939
    @dilshanijayasinghe1939 ปีที่แล้ว

    University enna kenek danna oni university kiyalada high school kiyalada please kiyanaweda

  • @Hey-you321
    @Hey-you321 2 ปีที่แล้ว

    Mn unmarried
    Etakota mage gedara ayageth photos upload karnna oneda?

  • @sujanidilrukshi1277
    @sujanidilrukshi1277 ปีที่แล้ว

    husband and wife වෙන වෙන entry 2ක් enter කරොත් ප්‍රශ්නයක් වෙයිද? (දෙකම family විදියට enter කරන්නෙ)

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      no issue

  • @nadeeshviduranga9362
    @nadeeshviduranga9362 ปีที่แล้ว

    thank you...Protal eka dan closeda

  • @pt7233
    @pt7233 ปีที่แล้ว

    AL karala campus apply karapu eth thama selection awe nathi kenek danna one "higher school, no degree" da? Naththan "higher school degree" da

  • @happylife5123
    @happylife5123 ปีที่แล้ว

    Hi mata danaganna puluwanda photo eke prashnayakata application eka cancel kaloth aye apply karanna puluwanda ???? pls reply me

  • @dilhaniperera30
    @dilhaniperera30 ปีที่แล้ว

    link plZ . sponserla gena wisthra tikak denaganna oni.kohomada hoyagnne

  • @comiczone6858
    @comiczone6858 2 ปีที่แล้ว

    Photo eka gahaddi rawula wadinm aulda? Shave karalada ganna oni

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      face eka pahadiliwa pena vidihata ganna

  • @raja-tq5js
    @raja-tq5js ปีที่แล้ว

    Green card ekata apply karanakota mama yatathe wifewa athulath Karla
    Form eka submit Kara passe nawathath mage wife ta wenama apahu application ekak submits karta aulak nadda. Application dekama regekt weidaaa

  • @thushanperera888
    @thushanperera888 ปีที่แล้ว

    Hi, is still the green card is open still..

  • @dahamiamaya5493
    @dahamiamaya5493 2 ปีที่แล้ว

    Thank you very much.....upload krnna oni photo eka gnna oni widiya kiynn puluwanda

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      Kalin damma e gan video kak

  • @hashiniyehanasa8129
    @hashiniyehanasa8129 ปีที่แล้ว

    Aiye man HND completed. Dan 3rd year yanne degree eke. Ethkota khmda mm select krnne ?

  • @dinidini3283
    @dinidini3283 2 ปีที่แล้ว

    O/l withrl karapu kenekuta apply karanna barida .aiye computer ehekinma onida application fill karanna phone ehekin barida.pls rply.

  • @salonnikeshala2991
    @salonnikeshala2991 2 ปีที่แล้ว

    Aiye... A/L karala nathi... Beautician side eke awurudu 4k experience and nvq 4 hair/ beauty thiyana kenekta apply karanna puluwand...?

  • @dewanganishiromya9963
    @dewanganishiromya9963 ปีที่แล้ว

    Thank you for you best explanations. When I was going to fill the green card application that page is not available. Why is that? I coudnt fill it.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      eka mokak hari eyalage technical issue ekak wage

    • @skyrunners3176
      @skyrunners3176 ปีที่แล้ว

      @@SLTOUK ethkota dan apply karanna bari weyda? Hetin iwarai neda

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      @@skyrunners3176 heton iwarai

    • @skyrunners3176
      @skyrunners3176 ปีที่แล้ว

      @@SLTOUK 🙁😓

  • @thuglife7032
    @thuglife7032 2 ปีที่แล้ว +2

    AL කරලා නැති කෙනෙක් දාන්නෙ මොකක්ද OL විතරයි කලෙ එකත් faill එහෙම කෙනෙක් මොකක්ද දාන්නෙ🥺

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      danna baha. ehema danna eka vidihai tiyenne., ekatath adala qualification tiyenna one. e gana kalin dapu A/L natuwa kohomada danne kiyana video eka balanna

  • @pathmamahanama2034
    @pathmamahanama2034 2 ปีที่แล้ว

    Thank you very much 💗..dear.... babies la nathi nam kohomada answer karanne... No kiyalada...nati nam _ vidiyata type karanawada...

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      eke 0 danna

  • @prasadimadubashini5905
    @prasadimadubashini5905 2 ปีที่แล้ว

    government nurse kenek education level ekta mkkda danne.apita diploma ekkne tyenne.

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      High school Degree

  • @investjanaka1526
    @investjanaka1526 ปีที่แล้ว +2

    I just want a quick reply from all. Currently I'm in Dubai and my passport name has a mistake of one letter. Instead of "E" printed as "A". In Dubai I have never faced any issue.
    My qualification certificates printed the correct name but passport shows the incorrect name.
    Because of this issue decided to apply a new passport.
    Thanks 😊

  • @ArafathMohamed-ot7bx
    @ArafathMohamed-ot7bx 4 หลายเดือนก่อน

    Phon ekke apply karanda puluvangtha

  • @sandunigamage4044
    @sandunigamage4044 2 ปีที่แล้ว

    Thank u..ayye job ekakin apply karaddi procedure eka wenas da?

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      ehema wenasak na

  • @nishanthirupasinghe1110
    @nishanthirupasinghe1110 ปีที่แล้ว +1

    Apply කරද්දි unmarried කියල හිතමු. බැරි වෙලාවත් win කරොත් ඒ වෙද්දි විවාහක නම් spouse ටත් allowed ද?

    • @shanefernando4189
      @shanefernando4189 ปีที่แล้ว

      Need response

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      @@shanefernando4189 ow eka psse danna one

    • @shanefernando4189
      @shanefernando4189 ปีที่แล้ว

      @@SLTOUK ස්තුතියි 🙏

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 ปีที่แล้ว

    Aiye meka fill karaddi unmarried idala next year marry karanawanam kohomada daanne.

  • @dushanichamindikachandrasi6864
    @dushanichamindikachandrasi6864 2 ปีที่แล้ว

    අයියෙ Dushani Chamindika Chandrasiri කියලා විතරයි මගේ උප්පැන්නෙ නම තියෙන්නේ...විදානගේ කියලා කොටසක් තිබුනත් ඒක උප්පැන්නෙ නෑ...ඒ නිසා family name එක විදිහට Chandrasiri කියන කොටස දැම්මාට කමක් නැද්ද?

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      kamak na

  • @uda544
    @uda544 ปีที่แล้ว

    Wife ට ලමයෙක් හම්බ වේන්න ඉන්න කොට ,,එක කොහොමැයි apply කරන්නේ , නැත්නම් එක ප්‍රශ්නයක් වෙන එකක් නැත්ද

  • @anjanarashipaba6866
    @anjanarashipaba6866 2 ปีที่แล้ว

    Awrudu 21ta wadi lamai hitiyath eyalge photos upload krnn oneda? 21ta wadi lami dennek innwanm kohomd eylage details danne . Nathn eyala nathuwa kohomd. Plz explain

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      21 wadi nam eyalata wenama apply karanna wenawa. Child vidihata add karanna baha

    • @anjanarashipaba6866
      @anjanarashipaba6866 2 ปีที่แล้ว

      @@SLTOUK Thank you soo much mata thbba doubt eka thmai children kiyala thiyeddi 21ta wadi ayawa add krnn one ne neda kiyana eka. Thank you

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      @@anjanarashipaba6866 na eyala apita lami unath application ekata adult aya

  • @Isd474
    @Isd474 ปีที่แล้ว

    Aiye man denata inne japan wala. Ethkota address eka elladdi kohomda fill krnne

  • @kilaa09
    @kilaa09 ปีที่แล้ว

    AL pending අයට apply කරන්න බැරි ද?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      no

  • @tharindumonarawila3042
    @tharindumonarawila3042 2 ปีที่แล้ว

    මට ප්‍රශ්න දෙකක් තියනවා ...1.මම ඉංජිනේරු ඩිප්ලෝමා එකක් කරලා තියෙන්නේ.(A / L සමත්) ..ඒක වැටෙන්නේ කොයි category එකටද?
    2. බබාගේ පින්තුරේ කොහොම එකක්ද දාන්නේ (අවුරුදු 1.5)...

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      green card gana me sare dala tiyena video tika serama balanna eke tiyenawa.

  • @supunsandaruwan8045
    @supunsandaruwan8045 2 ปีที่แล้ว

    ඒ වෙද්දී තව බබෙක් හම්බුනොත් කොහොමද එයාට Apply කරන්නේ