නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ භාවනා 01 | අති පූජනීය සිරිධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2021
  • උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
    Like 👍 comment 🖊️Share
    Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    නිවන් දකින්නට උපකාරී වන පරම පිවිතුරු සිරි සද්ධර්මය
    බුද්ධ භාවනා 01
    වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි. මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ. සුවපත් වේවා
    මෙම ධර්ම දේශනය උපුටාගන්නා ලද්දේ පරම නිබ්බාන ධර්මායතන TH-cam නාලිකාව මගිනි.
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : contactdtvstudio@gmail.com
    #සිරි_සද්ධර්මය #නිවන්_මග #බුද්ධ_භාවනා01

ความคิดเห็น • 58

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 4 วันที่ผ่านมา +1

    අරිහතුන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා කියා අඨිටාන කරමි .

  • @dharmakarawita6159
    @dharmakarawita6159 9 หลายเดือนก่อน +2

    අපගේ පින්වත් අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 3 วันที่ผ่านมา

    😊අනුබුදු පියාණෙනි දිගායිෂ වේවා

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 3 วันที่ผ่านมา

    හරි අටෙන් ගමඟ වැඩීමත් යන්නේ සමුදය නිරෝධ කිරීමයි. පැහැදිලියි ස්වාමීන් වහන්සේ සුවපත් වේවා

  • @RoyeleLojicke
    @RoyeleLojicke 9 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය!!! 🌈තෙරුවන්සරණයි!🌼🙏🌼🙏🌼🙏

  • @krishanthidassanayake7230
    @krishanthidassanayake7230 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @user-zg6ki6se4d
    @user-zg6ki6se4d 3 หลายเดือนก่อน

    අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 9 หลายเดือนก่อน +3

    සංසාර දුකෙන් අත mideemata මාහට මේ සිරි සද්ධර්මය අවබෝධ වේවා! මොහොතක් මොහොතක් පාසා මේ පිරිසිදු සිරි සද්ධර්මයම මාගේ සිත තුල පවතීවා! අරිහතුන් වහන්සේගේ දහම් පණිවිඩය ලෝපුරා පැතිරේවා!❤️❤️❤️

  • @SameeraLakshitha-mh1th
    @SameeraLakshitha-mh1th 9 หลายเดือนก่อน +1

    Arhatunwasa oba waseta kaeka nidk niroge suwapatwewa adstana karme

  • @sdayas6902
    @sdayas6902 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුබුදු පියාණනි,
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 3 หลายเดือนก่อน

    නමෝ 👏👏👏👏👏👏 බුද්ධ ය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌹🙏🙏👌👏👌👏👌👌🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට තුනුරුවනේ සරණයි 🌹🙏🌹🙏🌹🙏👏👏👏👏👏

  • @sumayaperera3403
    @sumayaperera3403 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 ปีที่แล้ว +2

    Maha arahathun wahanseta kayika nirogi bawáya labewa!

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthidassanayake7230
    @krishanthidassanayake7230 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 9 หลายเดือนก่อน +1

    🌻🙏🙏🙏🌻

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 หลายเดือนก่อน

    Arahathun wahansa........oba wahanseta pirisiduma jalaya pan pahasuwa sandaha labewa.........sanasiiiiiiiiiiimak wewa......

  • @dmpweerasooriya-no8ne
    @dmpweerasooriya-no8ne 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට කායික මානසික නිරොගි බව අදිටන්ක රමි

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg หลายเดือนก่อน

    Siwpilisibiyalabi maha arahathun wahanseta mage namaskaraya wewa...!!!

  • @user-xx9rk6wj5k
    @user-xx9rk6wj5k 4 หลายเดือนก่อน

    Arahatun. Wahansayta niduk nirogi suwapath bawaya labaywa

  • @user-mf6zy8zo3b
    @user-mf6zy8zo3b ปีที่แล้ว +5

    සියලු සත්වයො මෙ සංසාර ගමනෙන් එගොඩ වේවා සියලු දෙසා සොතපන්න සගදාගමි අනාගමි අරහත් ඵලවලට පත් වේවා🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +18

    මෙ සිරි සම්බුද්ධ දේශනය මිනිසුන්ට අසන්නට සැලැස්විම මහත්වු කුසල ශක්තියකි..පුර්න වු ධරමාවබොය ඔබ සියළු දේනාටම ඉෂ්ඨ සිද්ධ වෙවායි අධිෂ්ඨාන කරමි.

    • @Damtharana
      @Damtharana  2 ปีที่แล้ว +1

      සුවපත් වේවා..🙏🙏🙏

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 ปีที่แล้ว +14

    සත්‍යම දර්මට නමස්කාර වේවා

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 ปีที่แล้ว +5

    ගෞරවණීය අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 ปีที่แล้ว +4

    සාධු!සාධු!!සාධු!!!
    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +2

    MahaAriyawathun wahanseta Niduk Nirogi Deergaayu Adishtaana karami 🙏🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹

  • @athulasaman1118
    @athulasaman1118 2 ปีที่แล้ว +10

    බව හදන බණ වලින් මිදී නිදහස් වී බව නසණ බණ සියලු මනසක් ඇති සත්වයන් හට ඇසෙන්නට ලැබේවා. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +4

    ගෞරවනිය මහ අරහතුන් වහ්සේට නිදුක් නිරෝගී සුවය අදිශ්ටාන කරමි. සියලු ලෝකවාසීන් සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🌼🌺🌸🌹🙏🙏🙏

  • @wasantagunetti1972
    @wasantagunetti1972 2 ปีที่แล้ว +2

    අරහතුන්වමසෙට, දීර්ඝායුෂ

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🌺🌸🌼🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +3

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +3

    පරම පවිත්‍ර සිරි සද් ධර්මය මතුව ඇත ඉන් ඵල නෙළාගන්න හැබැයි සම්මතය නොවේ පරමාර්ථය පමණි සුදුස්සන්ට පමණයි සුවපත් වෙත්වා.

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +2

    🌼 🙏🙏🙏 🌼

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Mathakayiiiiiiii..

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 ปีที่แล้ว +2

    😊🙏🙏🙏 Parama pavithra siv pilisibiya path maha arahath budu piyananta kaaika niduk nirogi suwayama vewa !!! Apa Sakwala sitina jeevamana maha praknyanan vahansa !!!

  • @vishwasamuditha
    @vishwasamuditha 2 ปีที่แล้ว +5

    පරම සත්‍යය පෙන්වාදුන් මහාප්‍රාඥ අතිපූජනීය බුද්ධ පුත්‍ර සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේට කායික නිරෝගී සුව ලැබේවායි සත්‍යක්‍රියා කොට අධිට්ඨාන කරමු🙏🙏🙏

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว +6

    🙏🙏🙏💞💞💞 මහාඅරහතුන් වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු ලොක සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💞💞💞

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +3

    Saadu!Saadu!Saadu! MahaAriyawathun wahanseta Niduk Nirogi Deergaayu Wewaa!!! Adishtaana karami 🌷🌹🌹 🙏🙏🙏

  • @tararanasinghe3607
    @tararanasinghe3607 2 ปีที่แล้ว +1

    Mema deshanawa adala bhawana wadasatahane, ithiri deshana piliwelin ahanna me channel eke thiyenawada?🙏 Theruwan Saranai!

    • @Damtharana
      @Damtharana  2 ปีที่แล้ว +1

      මෙම playlist එක තුල තියනවා පිලිවෙලට 👇
      පරම පවිත්‍ර සිරි සද්ධර්මය: th-cam.com/play/PLqzIS7Z1m3H-xwfqYA9UIe_bdZr00Ee15.html

  • @LakmalPushpakumara-qh5dt
    @LakmalPushpakumara-qh5dt 4 หลายเดือนก่อน

    Me බවය niruddha kariyama යුතුයි .

  • @ganthuneassaji1266
    @ganthuneassaji1266 2 หลายเดือนก่อน

    අපබ්‍රංශ

  • @sunilperera4624
    @sunilperera4624 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg หลายเดือนก่อน

    Siwpilisibiyalabi maha arahathun wahanseta mage namaskaraya wewa...!!!

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @inurasasvidu
    @inurasasvidu 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @jayanthakumara566
    @jayanthakumara566 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 2 ปีที่แล้ว +3

    🙏🙏🙏