Excel මුල සිට සරලව | Excel Sinhala Tutorials 1 - Introduction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 294

  • @charinduvidukan9478
    @charinduvidukan9478 ปีที่แล้ว +26

    මාර වටිනවා මට interview එකකට යන්න XL උවමනාවෙලා තිබ්බෙ එකෙක් වත් කියාදුන්නෙ නෑ පස්සෙ පස්සෙ කරමු බන් ගගා කිව්වා බැරිම තැන youtub එකේ බලන්න හිතුවෙ මට campiuter එකක් නෑනෙ බලන්නවත් තියන උන්ගෙන් ඇහුවට කියල දුන්නෙ නෑ මේක බලපුවම ගේමක් ගහ ගන්න යමක් තේරුනා ගොඩක් පින්.......🙏❤️✨

  • @ruchirarasanjali1588
    @ruchirarasanjali1588 3 ปีที่แล้ว +83

    ඇත්තටම ගොඩක් හොදට තේරුනා මම මුකුත් ම නොදැන තමා මේක මුලින්ම බැලුවේ හැබැයි දැන් ගොඩක් මතකයි හොදට තේරුන මම හිතුවේ xcell අමාරු ඇති කියලා මොකද මම දන්නේ නැති නිසා හැබැයි කියලා දුන්න විදිය ගොඩක් වටිනවා ❤

  • @simplelk450
    @simplelk450 2 ปีที่แล้ว +2

    powerpoint මුල සිට ඉගෙන ගන්න ‌මේ වීඩියෝව බලන්න th-cam.com/video/vJVzafCVG14/w-d-xo.html

  • @IreshaRuwenika
    @IreshaRuwenika 2 หลายเดือนก่อน +9

    සර් ලග මම work කරා.මම interview එන දවස account clerk post එකට appy කරාට මට computer pratically ඇත්තටම බෑ.මම ඒක සර්ට කිව්වා.මම හිතුවා මම එදාම interview එකෙන් කැපෙයි කියලා.ඒත් මාව select කරගත්තා.මට මේ videos නිතරම බලන්න දුන්නා.වෙනම lap එකක් දීලා ගෙදර ගිහින් practice කරන්න කිව්වා.නිවාඩු දවසෙ මං වෙනුවන්ම ඇවිත් මට ඉගැන්නුවා.ඒ වෙනකම් company එකේ manual කරපු හැමදේම system එකකට කරන්න දුන්නා.කිසිම වෙලාවක කොච්චර busy වුනත් අහන ඕනිම දෙයක් කියල දුන්නා
    Agreement වලදි sinhala typing බැරුව අසරණ වෙද්දි මට ඒ හැමදේම A to Z කියල දුන්නා.speed එක හැදෙව්වා.කියන්න තේරෙන්නෙ නෑ සර්.සර් නිසා ඉගෙනගත්ත දේවල් මෙච්චරක් කියලා වචනෙන් කියන්න බෑ...මං අද තැනක ඉන්නවනම්,ඉස්සරහට මීට වඩා තැනක ඉදියිනම් ඒ සර් නිසා කියලා තමයි කියන්න තියෙන්නේ..Respect sir

    • @SimplifyX
      @SimplifyX  17 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට. ඔබේ කැපවීම නිසා තමයි ඒ හැමදේම ඔබට පුලුවන් උනේ. මන් කරේ පොඩි මගපෙන්වීමක් පමණයි. ඔබේ ඉදිරි වැඩකටයුතු වලට ජය!

  • @malindachamika
    @malindachamika 3 ปีที่แล้ว +68

    හොඳ ආරම්භයක් දිගටම කරගෙන යන්න මම ගොඩක් English වීඩියෝ තමයි බැලුවේ.... සිංහලෙන් දැක්කම සන්තෝෂයි.... ඉදිරියට ගොඩක් අය බලයි කියලා හිතෙනවා....ජය වේවා !!!!

  • @chamindukavishan9543
    @chamindukavishan9543 8 หลายเดือนก่อน +1

    මම Ms Excel Video Tutorial එක මුල ඉදලා හොදට Fallow කළා, මේ Video Tutorial එක Superb❤🔅 I'm Highly Recommend♥

  • @prasannamadhawa
    @prasannamadhawa 3 ปีที่แล้ว +6

    වීඩියෝව දැක්ක ගමන් තමා මම මේ කමෙන්ට් එක දාන්නේ.
    තාම වීඩියෝව බැලුවේ නෑ෴
    හැබැයි අද කාලේ පට්ට අවශ්‍යතාවයක් තමා මේක.
    යූ ටියුබ් එකේ ඉංග්‍රීසි ටියුටෝරියල් ඇති තරං තියෙනවා.අපේ කොල්ලන්ට කෙල්ලන්ට බරම අවුල ඉංග්‍රීසි යෙන් පැහැදිලි කරල දෙන දේවල් 100%ක් නොතේරෙන එක. මේවගේ සිංහලෙන්ම ටියුටෝරියල් දැම්මනං අපේ මිනිස්සුත් දැනුවත් වෙලා ඒ අයගේ වැඩවලට යෝග්‍ය වෙන වැඩවලට යොදා ගනීවි. සතුටුයි මචං වැඩේ හොදයි

  • @prasadkumara6972
    @prasadkumara6972 3 ปีที่แล้ว +5

    මම අදයි මේ වීඩියෝ ටික දැක්කේ... පලවෙනි එකේ ඉඳන්ම බලන්න ඕන... ඇත්තටම වටිනාකම කියන්න බෑ.... ගොඩක් ස්තූතියි...🙏❤️❤️❤️

  • @TalawaNationalSchoolAlumniAsso
    @TalawaNationalSchoolAlumniAsso ปีที่แล้ว +2

    සරලවම තේරුම් කලා ගොඩාක් ස්තූතියි.... බුදු සරණයි!!! ජය වේවා!!!

  • @tharuahase161
    @tharuahase161 3 ปีที่แล้ว +7

    බොහෝම වටිනා වීඩියෝ එකක්. ඉතාමත්ම හොඳට සරලව පැහැදිලිවම කරනවා. බොහෝම ස්තූතියි. ඉගන ගන්න කෙනෙකුට හුඟාක් වැදගත්. දිගටම වීඩියෝ කරන්න. සුභ පැතුම්. අමතක වෙලා තිබුන හුඟාක් දේවල් නැවත මතක් කර ගන්න මේ වීඩියෝ එක හුඟාක් උපකාරී උනා. ජය ඔබට

  • @oshanviduranga9966
    @oshanviduranga9966 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ‌හෙදයි.හොදටම තේරුමි ගන්න පුලුවන් විදියට තමා කියලා දුන්‌නේ.

  • @oshinihapuarachchi1003
    @oshinihapuarachchi1003 หลายเดือนก่อน +1

    ♥️ගොඩාක් වටිනවා මොකුත් නොදන්න කෙනෙකුට උනත් හොඳට තේරෙනවා

  • @pramukash1735
    @pramukash1735 3 ปีที่แล้ว +14

    හරිම පැහැදිලිව සරලව කියලා දුන්නා..ස්තූතියි 🙂

    • @wasanthidanansooriya9029
      @wasanthidanansooriya9029 2 ปีที่แล้ว +1

      Very Good Excellent No words to explain.Because once I went to C omputer class. They give very smol lesson money grab only ..Sir ta pin.Our country has not success. Poople are staying same place. Good Luck

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 ปีที่แล้ว +2

    බොහොම ස්තුතී.......🌏🌏🌷♥️♥️♥️♥️♥️♥️♥️🌏🌏🌏🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏 ගොඩක් වැදගත් උනා..සර්.

  • @nuwansampathful
    @nuwansampathful 4 ปีที่แล้ว +14

    ගොඩක් වැදගත් වීඩියෝ 1ක්. පැහැදිලි විස්තරයක්. ගොඩක් දේවල් දැනගත්තා. බොහෝමත්ම ස්තූතියි. තව වීඩියෝ කරන්න.

    • @SimplifyX
      @SimplifyX  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අයියේ. දිගටම මේ වගේ වීඩියෝ දානව

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +7

    සර්,මන් කලින් කිසිම පරිඝණක ගැන දැනුමක් තිබුන කෙනෙක් නෙවෙයි .මාසෙකට කලින් මන් hp i5 windows 10 ලැප්ටොප් එකක් ගත්තා.ඔබතුමාගෙ වීඩියෝ සහ යුටියුබ් එකෙ තිබුනු තව වීඩියෝ වලින් මට දැන් ටිකක් පුලුවන් .මට ප්‍රශ්න දෙකක් තියෙනවා සර්
    1.සිංහල ෆොන්ට් එකකින් අකුරු ලියත්දි මට කී ස්ට්‍රෝක් ගහුවම අකුර එන්නෙ නැ .alt + key number eka ගැහුවම අදාල අකුර එන්නෙ නැ .මට ඒක කියලා දෙන්න පුලුවන් නම් සර්
    2.පෙයින්ට් එකේදි ඉරේසර් එකෙ සයිස් එක වෙනස් කරගන්නෙ කොහොමද

    • @prakashmkulathunga5520
      @prakashmkulathunga5520 3 ปีที่แล้ว

      Eraser eke size wens krnna puluwen eraser eka dunnama e column ekema dakunata wenna thiyenwa size kyla ekk.. eken puluwn

  • @madushanamarasuriya5206
    @madushanamarasuriya5206 3 ปีที่แล้ว +10

    වීඩියෝ එකන්ම් ගොඩ්ක් වටිනව.අන්ක පිලිවලටම අනිත් පාඩම් දැම්මන්ම් ගොඩක් තේරෙන්වා

    • @SimplifyX
      @SimplifyX  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. මේ Playlist eke thiyanawa piliwelata

  • @sandalilanka1366
    @sandalilanka1366 3 ปีที่แล้ว +3

    machan digatama karagena yamu අපි කරන වැඩ වල හැටියට ක්ලාස් එකට යන්න වෙලාවක් නෑ ගොඩක් වටිනවා ඒක නිසා

    • @SimplifyX
      @SimplifyX  3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම Thank you very much for watching

  • @QueenOfYt12
    @QueenOfYt12 2 ปีที่แล้ว +3

    Clear පේනවා පැහැදිලිව කියලා දෙනවා

    • @SimplifyX
      @SimplifyX  2 ปีที่แล้ว

      Thanks a lot for watching

  • @SudhaSudha-sw4jz
    @SudhaSudha-sw4jz 3 ปีที่แล้ว +6

    patta.... Kisima hengillak ne...danna okkoma kiyl denawa..tnk u brother

  • @anojasanjeewani9159
    @anojasanjeewani9159 3 ปีที่แล้ว +10

    Godak watina video ekak. බොහොම ස්තූතියි සර්..

    • @SimplifyX
      @SimplifyX  3 ปีที่แล้ว +2

      you are welcome. දිගටම අපේ චැනල් එක බලන්න

  • @amithasamaranayake5478
    @amithasamaranayake5478 3 ปีที่แล้ว +7

    ගොඩක් හොඳයි, හරි වැදගත්. ගොඩක් ස්තූතියි .

  • @sameeranishantha9136
    @sameeranishantha9136 2 ปีที่แล้ว +2

    tks ....you very mh....godakma hodai....terenawa...harlima pehedili

  • @prarthanadesilwa1156
    @prarthanadesilwa1156 ปีที่แล้ว +1

    පැහැදිලිව කියල දෙනවා. Thank you 👍

  • @DamithWickramanayake
    @DamithWickramanayake 10 หลายเดือนก่อน +1

    Excellent representation. Anybody can self learn excel. THANKS

  • @charithaperera1889
    @charithaperera1889 4 หลายเดือนก่อน +1

    Atthatama godak watinawa me video eka. Harima sarala widiyata kiyala dunna.. thank you sir

    • @SimplifyX
      @SimplifyX  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට. දිගටම අපේ චැනල් එක බලන්න. යාළුවන් අතරත් share කරන්න

  • @ruvivlogs9716
    @ruvivlogs9716 2 ปีที่แล้ว +1

    Aththatama mage wada krna thana godak wada kerenne excel ekka.et mn igenagena ne.nitra one wenwa mage job eke wada walata

  • @rakithaudari8600
    @rakithaudari8600 2 ปีที่แล้ว +3

    Thank you so much....amazing teaching skill......👌👌👌👌👌👌

  • @sujaninawarathne7961
    @sujaninawarathne7961 2 ปีที่แล้ว +1

    Anura . At first I like to say sorry; because that I don't know how to type Sinhala right at the moment but I hope to study. How ever I just saw this u tube lesson when I surah for some part I forget, It is looks pretty good, but color of "pointer" is not contrast enough see where he is pointing, because it is moves faster, therefore please make sure change color of your pointer like red with enough contrast like Lazore pointer. . thank you.

    • @SimplifyX
      @SimplifyX  2 ปีที่แล้ว

      thanks a lot for watching and your suggestions are very valuable!

  • @thalangamahewagesaman5457
    @thalangamahewagesaman5457 ปีที่แล้ว

    Oyata godak thanks. Kiyl dipu dewal theruna.

  • @ravinduh..7688
    @ravinduh..7688 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනව මෙ විඩියෝ එක ❤

  • @tharu2966
    @tharu2966 หลายเดือนก่อน

    me video eka karapu mallita pin, kauda kamathi advance formula igena ganna (mama aurudu 21k ratin pita indan weda karana kenek)

  • @shehanshehankavishka1729
    @shehanshehankavishka1729 2 ปีที่แล้ว

    sir mage pc eke exel 2013 thiyenne russin valin .. eka venas karana vidiya mata video ekak genna .. sir plz... option gihillath baluva sir . eka click karanna denna sir

  • @nilushamayuri5583
    @nilushamayuri5583 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොදයි .thank you

  • @lahirumayadunna8340
    @lahirumayadunna8340 ปีที่แล้ว +2

    Please explain Microsoft Outlook

  • @sandeepaerangani5279
    @sandeepaerangani5279 2 ปีที่แล้ว

    Chart ekak eka eka colomn ekata dala details add krddi uda topic ekka pahalata enakm hide novi thygnne khmd

  • @dilkodi1550
    @dilkodi1550 10 หลายเดือนก่อน +1

    Very clearly explained. Budusaranai!. Keep it up

  • @benatkumara9824
    @benatkumara9824 3 ปีที่แล้ว +1

    supiriyata pehedili karanawa. very good

  • @dpwhdpwh1389
    @dpwhdpwh1389 2 ปีที่แล้ว +1

    මේකේ සිංහලෙන් වැඩ කරන්න පුලුවන්ද? ලකුණු ලේඛනයක් වගේ

  • @nadeeshatharangani8657
    @nadeeshatharangani8657 3 ปีที่แล้ว +4

    Thanks.. this video is very useful 😇😇😇

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว

    Aiye deta entry course ekak nadda 2months walata aduwen iganaganna.

  • @shanikamanohari14
    @shanikamanohari14 3 ปีที่แล้ว +1

    ,ගොඩාක් පැහැදිලි .ස්තුති ඔබට

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q หลายเดือนก่อน

    Very good lesson ..thank you ...

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 5 หลายเดือนก่อน +2

    godak watinwa me video eka supiriytma kiyla denwa

    • @SimplifyX
      @SimplifyX  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට. දිගටම අපේ චැනල් එක බලන්න. යාළුවන් අතරත් share කරන්න

  • @malshamadhurangi5865
    @malshamadhurangi5865 3 ปีที่แล้ว +6

    Thank you so much. This video is very important.

    • @SimplifyX
      @SimplifyX  3 ปีที่แล้ว

      thanks. happy to help

  • @kavindagihan8689
    @kavindagihan8689 3 ปีที่แล้ว +10

    Thank you very much ! So valuable ! respect to the effort !

    • @SimplifyX
      @SimplifyX  3 ปีที่แล้ว

      Thanks a lot
      මේ Google Form එක පුරවන්න
      forms.gle/xDMMt8w4Bf4RnZQF9
      අපේ Channel එකේ FB Group එකට Join වෙන්න
      facebook.com/groups/simplifyx

  • @champikasugath9717
    @champikasugath9717 ปีที่แล้ว +2

    ගොඩක් හොදින් පැහැදිලි කරනවා ❤

  • @pasiyakelum2103
    @pasiyakelum2103 3 ปีที่แล้ว +2

    අයියේ කොහොමත ඔයා මවුස් පොයින්ට් එක ඔය වගේ කලේ කියලා කිය්න්නකෝ පුලුවන්නම්

  • @costadassanayake736
    @costadassanayake736 ปีที่แล้ว

    Its really really helpful and amazing .thank you very much your effort

  • @Skyline1986.
    @Skyline1986. 8 หลายเดือนก่อน

    Thank you so much, very important..

  • @happyfamily1307
    @happyfamily1307 2 ปีที่แล้ว

    Niyamai aiye hodatam therum gaththe ada🥰🥰🥰

  • @sriyanisriyani4917
    @sriyanisriyani4917 ปีที่แล้ว

    Godaaak watina video ekak una excel gena study krnna yaddi.❤️

  • @QueenOfYt12
    @QueenOfYt12 2 ปีที่แล้ว +1

    පින් , දිගටම කරන්න....🙏

    • @SimplifyX
      @SimplifyX  2 ปีที่แล้ว

      Thanks a lot for watching

  • @hirumi4470
    @hirumi4470 2 หลายเดือนก่อน

    excellent! it was very important to me. thank you so much >>>>>>>>>>>>>>>>>

  • @GTMMASTER1234
    @GTMMASTER1234 2 ปีที่แล้ว +1

    Thank you for the clear explanation

  • @topcreationwasa3669
    @topcreationwasa3669 3 ปีที่แล้ว +1

    Mama word wala monawahari wadak Karala eka save Karala nawatha ofen karapuwahama wena letters walin enne kohomada.

  • @britolmax4810
    @britolmax4810 2 ปีที่แล้ว +1

    Thanks really i like your video.

  • @slsuba2782
    @slsuba2782 3 ปีที่แล้ว +7

    VERRY GOOD LESSION.THANK YOU.

    • @SimplifyX
      @SimplifyX  3 ปีที่แล้ว +1

      Thanks a lot for watching

  • @chalanimadushamadusha3419
    @chalanimadushamadusha3419 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වීඩියෝ එකක්....

    • @SimplifyX
      @SimplifyX  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අගය කිරීමට. දිගටම අපේ චැනල් එක බලන්න

  • @kalyanichandralatha2272
    @kalyanichandralatha2272 3 ปีที่แล้ว

    Athththtama niyamai . Godak watinawa. Danne nathi dewal godak kiyala dunna . Thank you.....

  • @kavindukaushalya8699
    @kavindukaushalya8699 2 ปีที่แล้ว +2

    aththatama meka godak watinawa ayye, thank you

    • @SimplifyX
      @SimplifyX  2 ปีที่แล้ว

      thanks a lot for watching

  • @piyumi_navodya
    @piyumi_navodya 5 หลายเดือนก่อน

    මරු.👌 හොදට තේරුනා.මුකුත් මතක නැතුව බැලුවේ.🥺

    • @SimplifyX
      @SimplifyX  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට. දිගටම අපේ චැනල් එක බලන්න. යාළුවන් අතරත් share කරන්න

  • @nissankakumara9843
    @nissankakumara9843 3 ปีที่แล้ว

    Godak watinawa etatama boru sobana netuwa awankawama kiya denna oyata Godak stuti . Puduma pehedili kirimak

  • @madushanimillagasthanna5759
    @madushanimillagasthanna5759 3 ปีที่แล้ว +2

    Thanak sir.godak watinawa.

  • @tharindudedunu4515
    @tharindudedunu4515 3 ปีที่แล้ว

    Xl use krnn bhd 4n ekm මොකුත් app ekk ndd ? Mt computer ekk ne 😥

  • @hashiniprashadini1301
    @hashiniprashadini1301 4 ปีที่แล้ว +18

    Amazing! You are so neat. I hope you will learn us those things as well in future.

    • @SimplifyX
      @SimplifyX  4 ปีที่แล้ว +1

      Thanks a lot for your compliment. Yes for sure. New tutorial set is on the way. Keep in touch with us

  • @sanduniuthpala3368
    @sanduniuthpala3368 ปีที่แล้ว

    really very good sir.thank you so much.

  • @sachithahimashi4322
    @sachithahimashi4322 2 ปีที่แล้ว +1

    Amazing were great breliant video

  • @puliyankulamapolicestation4767
    @puliyankulamapolicestation4767 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා good

    • @SimplifyX
      @SimplifyX  3 ปีที่แล้ว

      thanks a lot

  • @isuruabeysinghe5004
    @isuruabeysinghe5004 2 ปีที่แล้ว +1

    SUPIRI BRO THANKS A LOT. GOOD LUCK!!!

  • @사드캘움2002
    @사드캘움2002 10 หลายเดือนก่อน +1

    Thank you sir🖤🔥

  • @oshanlowrence2777
    @oshanlowrence2777 ปีที่แล้ว

    Tnc ah mt adh exam ek mn excel ugnnanna dawas wala giye nh .... mt meka bluwaim tikk hri giya tnc ah ..

  • @fathimarumaiza-ud7ec
    @fathimarumaiza-ud7ec ปีที่แล้ว

    Very good teaching

  • @sithalu865
    @sithalu865 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @scienceroom6920
    @scienceroom6920 ปีที่แล้ว

    බොහොම ස්තුතියි..💛

  • @dammikawithanage3464
    @dammikawithanage3464 3 ปีที่แล้ว +2

    Clear study.Thank you

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 ปีที่แล้ว +1

    Thank you so much🙏

  • @jeninilanka8870
    @jeninilanka8870 ปีที่แล้ว +2

    thank you so much putha

    • @SimplifyX
      @SimplifyX  ปีที่แล้ว

      you are welcome! keep watching our channel

  • @kelumakuratiya859
    @kelumakuratiya859 3 ปีที่แล้ว +1

    Very appreciate, Thank you very much brother!

  • @SumadePriyanthi-iy5gc
    @SumadePriyanthi-iy5gc หลายเดือนก่อน

    Course ekata joint wenne kohomada sir reply ekk denna pls

  • @life_tips_by_B
    @life_tips_by_B 3 ปีที่แล้ว +4

    ස්තූතියි 🤩🤩🤩😍

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 4 ปีที่แล้ว +9

    really valueble lesson...thank you very much brother❤❤❤❤

    • @SimplifyX
      @SimplifyX  4 ปีที่แล้ว

      You are welcome

  • @nethu6645
    @nethu6645 2 ปีที่แล้ว

    World exel power point kiyanne mekatada

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 3 ปีที่แล้ว

    It is very good thanks very much

  • @inethkadarshani7214
    @inethkadarshani7214 3 ปีที่แล้ว +1

    හොදට තේරුණා

  • @smnadeesha5201
    @smnadeesha5201 ปีที่แล้ว +1

    Thank you sir❤

  • @shehanabeetha6225
    @shehanabeetha6225 3 ปีที่แล้ว

    Microsoft product key eka hoya ganne kohmd bro ??

  • @thilinimadhubhashini6390
    @thilinimadhubhashini6390 2 ปีที่แล้ว

    Aththtm mta hodt therun....matath yluwek link ewl mn nikmt bluwe eth eken mt godk wadgth un...clz eketh ptalil wge thibb ewa hodt therun....

  • @sajeewafonsaka707
    @sajeewafonsaka707 3 ปีที่แล้ว +4

    Great lesson sir thanks

  • @kalyanichandralatha2272
    @kalyanichandralatha2272 3 ปีที่แล้ว +1

    Thank you.godak watina widio ekak

  • @wimukthihettige8019
    @wimukthihettige8019 3 ปีที่แล้ว +2

    Thanks sir godak වටිනවා

    • @SimplifyX
      @SimplifyX  3 ปีที่แล้ว

      thank you very much for watching our channel

  • @iroshmadushanka6586
    @iroshmadushanka6586 3 ปีที่แล้ว

    lap ekak aluthuin gattam exal ek open krgnn khomd kiynko

  • @manishkadilsara8319
    @manishkadilsara8319 3 ปีที่แล้ว +3

    Good work .

  • @malshadilmi3544
    @malshadilmi3544 ปีที่แล้ว

    ගොඩක් හොදට තේරුනා 😊😊

  • @chefjournal3092
    @chefjournal3092 3 หลายเดือนก่อน

    supiriyatama therenna kiyala dunna

  • @VishmithaKaveen
    @VishmithaKaveen 5 หลายเดือนก่อน

    ඕෆ් කරල ඔන් කරාම පරණ හදපුව නැති වෙන එකට මොකද් කරන්නෙ

  • @madhikajayathilaka88
    @madhikajayathilaka88 2 ปีที่แล้ว +1

    Thankyou so much ❤️

  • @shalithaanuruddha2425
    @shalithaanuruddha2425 ปีที่แล้ว

    Excellent teacher!👍👍👍👍👍

  • @nipunikasewwandisilva9495
    @nipunikasewwandisilva9495 7 หลายเดือนก่อน

    pay slip ekak wena vidihat karannako

  • @sharakaharsha2802
    @sharakaharsha2802 3 ปีที่แล้ว +1

    Sir, work book ekaka api hithamuko work sheet godaak thiyanawa kiyala.ahema unoth api lesiyen eka sheet ekak hoyaganne kohomada? Find option eken sheet ekaka name ekak search kalata hoyaganna bene.

    • @SimplifyX
      @SimplifyX  3 ปีที่แล้ว +1

      ගොඩක් හොද ප්‍රශ්නයක් . ඔයාට අවශ්‍ය workbook එකක් හොයාගන්නද එහෙමත් නැත්තන් එක්තරා workbook එකක තියන මොකක් හරි දෙයක් හොයාගන්නද ?

    • @sharakaharsha2802
      @sharakaharsha2802 3 ปีที่แล้ว

      @@SimplifyX ow sir mama ahanne wachanayak wage deyak hoyana widiha newei.work book ekaka work sheet 255k wage thiyenna puluwanne.ehema godak work sheet thiyeddi apata eka parata work sheet akaka namak hoyaganna bene.itin work sheet akaka name ekak search karala hoyaganna widihak tiyada?