භන්තේ ගුණරතන හිමි සඟවන රහස...මේ දේවල් අත්හදා බැලුවොත්?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @Aeturnist
    @Aeturnist 9 หลายเดือนก่อน +5

    'Mindfulness in plain English' is a must read book as a Buddhist. !!

  • @ChamilaEdirisinghe-l1k
    @ChamilaEdirisinghe-l1k หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිර්මාණය මේ භවයේදීම අවබෝධ වේවා ....

  • @jinaniperera7270
    @jinaniperera7270 19 วันที่ผ่านมา

    Bhante Gunaratana himis mindfulness in plain English is so wonderful book. Bhante has written that book out of lots of love. Just love and compassion. This book has gifted me on my birthday from my daughter. The best gift ever I have received. Please pass this message to bhante.

  • @threesisters870
    @threesisters870 9 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි. ගොඩක් පින් හාමුදුරුවනේ.... ❤ මේ දැනුම බෙදා දුන්නට... 🙏

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb 9 หลายเดือนก่อน +1

    හේනේපොල ගුනරතනහිමි මුනගැසුනේ විද්‍යාලංකාර පිරිවේනේදීය
    ඔබ වහන්සේ තුම්පනෙන් ඇමරිකාවට පොත මට පරිත්‍යාගය කලේය
    බොහොම පින් අපේ හාමුදුරුවනේ
    ඔබවහන්සේ ට දීර්ඝඅයු සම්පත්තිය ලැම්බේවා

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน

      මමත් කාලෙකට පෙර ඒ පොත දැක ඇත්තෙමි. දුඹුරු පැහැති කංචුකයකින් යුක්ත විය.
      නමුත් කියවා නොමැත.

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 9 หลายเดือนก่อน +7

    සාදූ ! සාදූ !! සාදූ !!! තෙරුවන් සරණයි🙏🙏🙏 සුඛී දීඝායු🙏🙏💝💝

  • @malnimalni3284
    @malnimalni3284 9 หลายเดือนก่อน +1

    Sadu..sadu..saduu.....
    Pin wath swamin wahansa oba wahanseta..theruwan saranai...

  • @anomamaggonage761
    @anomamaggonage761 9 หลายเดือนก่อน +7

    ගුණරතන හිමියන් බුද්ධ දේශනාව දිවිහිමියෙන් පිළිපදින නිසා සහ පුණ්‍යශක්තිය ඉහලින්ම පිහිටා තියන නිසයි උන්වහන්සේට එවන් හැකියාවන් පිහිටන්නේ.

  • @nishanthidesilva4654
    @nishanthidesilva4654 9 หลายเดือนก่อน +8

    හේනේපොල ගුණරතන ස්වාමීන් වහන්සේ ගැන 🙏🏼

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 หลายเดือนก่อน +1

      මැරෙනකන් භාවනාකලත් එකතැන ඉඳගෙන නිබ්බානය නම් ලැබෙන්නැ ලැබෙන්නෙ ධයාන චේතො විමුක්ත්ය මෙන්න බුද්ධ බාවනාව බුද්ධ වචනය අාන පාන සති සමාධි භික්ඛවෙ ( එ්ක ධම්මො භාවිතෝ බහුලීකතෝ ) එකම මග 👍👍👍 අනින් සියල්ල අසතය අහුවෙන්න එපා රාගයක් ද්වෙශයක් මොහයක් සිතට එන ක්ෂනයෙමයි සතර අනුස්සති වඩා සමත විපස්සනාකොට එය කපාදැමියයුත්තෙ රාගක්ඛයො නිබ්බානන්

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 หลายเดือนก่อน +1

      ක්ෂනය පහුවුනොත් අනුසය ඉපදි ගතිපොදියට ගතියක් එකතුවෙ සසරගමන දික්වෙ ශුනයාගාරයක රාග ද්වෙශ මොහ යටපත්කිරිම සිත දියුනුකිරිමයි වෙන්නෙ නමුත් බුද්ධ දෙශනය ද්වතාදර්මයයි දෙපැත්ත කුසල්අකුසල් හොද නරක අස්ස පස්ස අාන පාන අස්කිරිම පස්ස කිරිම කුසල අස්ස පාප පස්ස හොඳ දෙ අරගෙන නරක දෙ බැහැර කිරිම බාලසමාගමෙන් ( රාග ද්වෙශ මොහ) මිදි සතන්සමාගම විරාග අද්වෙශ අමොහ මෙත්තා කරුනා....... අාශය කිරිම👍👍👍👍👍👍👍👍👍

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 หลายเดือนก่อน +1

      මහාරාහුලොවාද සූත බලන්න

  • @r.dhammapali778
    @r.dhammapali778 9 หลายเดือนก่อน +2

    උන්වහන්සේ ට භාවනා වෙ න් දුර් ල භ දි බ්බ චක්ඛු 🙏දිවැස් 🙏ලැබී ඇති බව යි පෙනෙන්නේ
    සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @hackingworld6703
      @hackingworld6703 9 หลายเดือนก่อน

      😆😃
      සුසීම සූත්‍රය කියවලා තියෙනවනම් ඔය බයිලා කියන් නෑ,

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f หลายเดือนก่อน

    ලෝක පූජිත උතුම් යතිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Sadu sadu sadu ......

  • @shashikagayan2190
    @shashikagayan2190 9 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏🙏🙏🙏

  • @r.dhammapali778
    @r.dhammapali778 9 หลายเดือนก่อน +3

    අතිපුජනී ය හෙනෙපොල ගුණරත්න නායක ස්වාමින්වහන්ස ගැන තාව ත් දැනු වත් වීම් කරනවා න ම්, ලංකාවේ භාවනා නු යෝගී න්ට ඉතා වටින වා. ඒ පොත් ගන්නේ කොහොමද? උන්වහන්සේ ගේ දෙසනා u tube එකේ තියෙනව ද? කරුණාකර දැනුවත් කරන්න. ඔබ‍ට බොහොම පින් 🙏
    උන්වහන්සේ ට නිදුක් නීරෝගී භාවය දීර්ගායු lebewa i පතමි. සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @udanigunarathne6693
      @udanigunarathne6693 9 หลายเดือนก่อน

      Unwahanse ekk Bhaddiya hamuduruwo karapu discussion ekak tienawa Bhaddiya hamuduruwonge YT channel eke, kamathinm balann. iganagnn dewal tienwa

    • @saddesilva5927
      @saddesilva5927 9 หลายเดือนก่อน

      Loku hamuduruwantath oba wahansetath yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

    • @Sandakathmini01
      @Sandakathmini01 9 หลายเดือนก่อน

      උක්ත ලින්කුවෙන් ගොස් බලන්න

  • @yashodhakeerthiwansha8348
    @yashodhakeerthiwansha8348 9 หลายเดือนก่อน +4

    🙏♥️

  • @champikakothalawala9572
    @champikakothalawala9572 9 หลายเดือนก่อน +5

    🙏🙏🙏

    • @bandarabandara4442
      @bandarabandara4442 9 หลายเดือนก่อน +3

      මේ ලෝකේ අධ්‍යාත්මික දියුණුවට වැඩිපුර භාධාකරන්නේ නවීන කියන තාක්ෂණය.මම ගුවන් විදුලිය,රූපවාහිනී ය ෆෝන් එක එක්ක එක්ක එන වෛරය නවත්තන්න පුදුම ට්‍රෛ එකක් දෙන්නේ.

  • @observer5641
    @observer5641 9 หลายเดือนก่อน +4

    🎉❤

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 14 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @prasadnayana6079
    @prasadnayana6079 9 หลายเดือนก่อน +6

    කොහොමත් බුදුන් වහන්සේගේ දර්ශනය ලංකාවේ නැහැ උන් වහන්සේ බුදු දහමේ ප්‍රායෝගිකත්වයට උදාහරණයක්

    • @anomamaggonage761
      @anomamaggonage761 9 หลายเดือนก่อน +4

      එහෙම කියන්න එපා. බුදුදහම දර්ශනයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කලේ උන්වහන්සේ ස්වභාව ධර්මය අවබෝධ කොටගෙන දේශනා කිරීමයි.

    • @jeewaka59
      @jeewaka59 9 หลายเดือนก่อน +1

      ලංකාවේ නැත්නම් කොහේද තියෙන්නේ?...

    • @prasadnayana6079
      @prasadnayana6079 9 หลายเดือนก่อน

      @@anomamaggonage761 eka hari

    • @Sandakathmini01
      @Sandakathmini01 9 หลายเดือนก่อน +1

      ථෙරවාදී බුදුදහම ගැන කිසිවක් නොදන්නා අයට ඔවැනි විකාර සිතුවිලි ජනිත වේ.

    • @jeewaka59
      @jeewaka59 9 หลายเดือนก่อน +2

      පන්සිල් පද පහක් ආරක්ෂා කරන්න බැරි අය ලංකාවේ බුදුදහම නෑලූ😂

  • @hirudammika4105
    @hirudammika4105 9 หลายเดือนก่อน

    Amarica වෙ විචාරාත්මකව මේ දේවල් කරත් ලංකාවේ karanam ammo බලන්න tibba රෙදි කරේ තියාගෙන එන hati

  • @DineshChandrasekara
    @DineshChandrasekara 2 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @traveling3732
    @traveling3732 9 หลายเดือนก่อน

    Man bana ahanna kemathima himi namak

  • @traveling3732
    @traveling3732 9 หลายเดือนก่อน

    Meka ahala balanna

  • @Sandakathmini01
    @Sandakathmini01 9 หลายเดือนก่อน +9

    ප්‍රකෘති සිහිය පවත්වා ගැනීමට ඔබටත් පුළුවන්.
    ඒ සඳහා ඔබ කල යුත්තේ මත් පැන් සහ මත් ද්‍රව්‍යය වලින් වැළකී සිටීම පමණයි.

    • @deela262
      @deela262 9 หลายเดือนก่อน +8

      එපමණක් ම මදි.

    • @RuchiraKarunanayake-wl1ic
      @RuchiraKarunanayake-wl1ic 9 หลายเดือนก่อน

      එහෙනං තව මොනවද ​@@deela262

    • @henegamasiddaththathero.5987
      @henegamasiddaththathero.5987 9 หลายเดือนก่อน +2

      ධර්මය හදාරන්න තෙරේයි සත්‍ය.

    • @udithaupekshaka2071
      @udithaupekshaka2071 8 หลายเดือนก่อน +1

      හා බන්😂

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 หลายเดือนก่อน

      Ane modayo wekurthi sihiyenda kiyanne

  • @sandyamirihana8165
    @sandyamirihana8165 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu !

  • @lakshan618
    @lakshan618 9 หลายเดือนก่อน

    Ajahn brahm hamuduruwoth karanawa oka, habai wassana kale masa 3k purawata.

  • @chandimaldinesh-y9o
    @chandimaldinesh-y9o 8 หลายเดือนก่อน

    banthe thamai manne ahasa usata me gana wahanselage

  • @UdayasiriHerath
    @UdayasiriHerath 9 หลายเดือนก่อน +12

    කා ගැනද මෙි කියන්නෙ මෙි රටෙි කිසිම දේක අගක් මුලක් නැ.

    • @dinushw
      @dinushw 9 หลายเดือนก่อน +13

      හේනේපොල ගුණරතන ස්වාමීන් වහන්සේ ගැන කියන්නෙ. උන්වහන්සේ වැඩ සිටින්නේ ඇමෙරිකාවේ. Mindfulness in Plain English ආදී ලෝකයේ හොඳම පොත් පැහැදිලිව රචනා කරල තියෙනව. උන්වහන්සේට Mindfulness (සතිය/සිහිය) පිලිබඳ ඉතා පුළුල් අවබෝධයක් තියෙනවා

    • @mawellemawelle8549
      @mawellemawelle8549 9 หลายเดือนก่อน +1

      දන්නේ නැත්තං හොයලා බලන්න නම ගහලා

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 9 หลายเดือนก่อน +1

      මොකක්ද සතිය කියන්නෙ

    • @anomamaggonage761
      @anomamaggonage761 9 หลายเดือนก่อน +3

      ​සතිය කියන්නෙත් සිහියම තමයි. එකම අරමුණක සිහිය නැත්නම් සිත පවත්වා ගැනීම.

    • @tolalithaedirisinghe3217
      @tolalithaedirisinghe3217 9 หลายเดือนก่อน +3

      ලෝකය ක් පුරාවට ම දැනගත්තට ලංකාවෙ ඉපදුන මෙම සවාමීන්වහන්සේ අපේ රටේ අය අගයන්නේ නැතිවීම ගැන හරිම කනගාටුවට ක්.
      උන්වහන්සේට නිරෝගීසුව සම්පත සේම දිගාසිරි සම්පත උදාවේවා!🙏🙏🙏

  • @lilanirajapaksha247
    @lilanirajapaksha247 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏