ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

එයා දැන් ගොඩාක් උනන්දුයි උයන්න ♥️| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 😘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 619

  • @denethshivon8375
    @denethshivon8375 5 หลายเดือนก่อน +56

    මගේ චූටි බබා හරිම ආසයි මරීනා දිහා බලන් ඉන්න...බාබාට තාම අවුරුදු 4.වීඩියෝ එක බලද්දී එයා දුවන් එනවා❤

    • @ShenaliFernandz
      @ShenaliFernandz 5 หลายเดือนก่อน +3

      අනේ මගේ පුතාත් එහෙමයි . මරීනාව දැක්කත්,ඇති . ගොඩක් කැමතියි ❤❤❤❤

    • @ganganimunasinghe2840
      @ganganimunasinghe2840 5 หลายเดือนก่อน +2

      Anee මගේ පුතත් එහෙමයි තවම අවුරුදු 2 මස10යි. එත් මරිනාව හොදට අදුරනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +5

      ආදරෙයි හැමෝටම ♥️♥️♥️♥️🙏🙏

    • @yashodhalakmini7850
      @yashodhalakmini7850 5 หลายเดือนก่อน

      අපෙත් අනේ අම්මි මරීනා අක්කගේ වීඩියෝ එකක් දාන්න කියනවා❤️😘

  • @nimalipriyadarshani4866
    @nimalipriyadarshani4866 5 หลายเดือนก่อน +29

    ඔයාගෙ කට හඩ වෙනස් වෙලා ආදරෙයි මරිනට බුදුසරණයි🥰🥰🥰🥰

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx 5 หลายเดือนก่อน

    Harima lassana video ekk. Hima gode ice cream wage harima lassanai. Marina asawen uyanwa wage harima shok.. katahada tikk wenas wage leda welawathdoo kiyala hithuna. thawath lassana lassana video balanna asawen inne. Sathutin sanipen parissamata inna budusaranai devi pihitai ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      කැස්ස ටිකක් තිබුනා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 5 หลายเดือนก่อน +13

    හිම දැක්කම හරිම ආසයි දුව හරිම කඩිසර පිලිවෙලට වැඩකරනකෙනෙක්නිසා මම දුව ගෙ විඩියෝ බලන්න හරිම ආසයි මරිනා ටත් ගොඩක් ආදරෙයි බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 5 หลายเดือนก่อน +2

    අද video එකත් අසාවෙන් බැලුවා 💕💞 අක්කා video එක පටන් ගන්නකොට දාලා තියෙන music එක හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️ ඉතිං ඉකමනටම තව එකක් අරන් එන්න ❤️❤️💕💞❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 5 หลายเดือนก่อน +2

    අනේ හරි ලස්සනයි අද වීඩියො එකත් අක්කි. හැමදාම වීඩියො දැම්මත් බලනව ආසාවෙන්...❤ ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️😘🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sandunibandara4411
    @sandunibandara4411 5 หลายเดือนก่อน

    Hariiima lassnai akki video eka... Marina 4 wasare lamayek unata koccra hoda,hama athinma talent girl kenek.. Api hamoma adarei marina manikata.... Teruwan saranai akki hamotama jesu pihitai ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️😍😘

  • @janneshaharshani4889
    @janneshaharshani4889 5 หลายเดือนก่อน +4

    ඔන්න අක්කි දාපු ගමන් බැලුවා කමෙන්ට් එකක්නම් හැමදාම දාන්න බැරි වෙනවා අක්කි තියන වැඩත් එක්ක එත් අක්කිගෙ වීඩියෝ දාපු ගමන් අසාවෙන් බලන්නේ වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ බුදුසරණයි ඔයාලා 3න් දෙනාටම සතුටින් පරිස්සමින් ඉන්න ගොඩක් adarei ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @FathimaFathimasalha-th9hi
    @FathimaFathimasalha-th9hi 5 หลายเดือนก่อน

    Akki oyage vedio balanna man harima asai hithata marama sehallui wage ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sapnasassarani9966
    @sapnasassarani9966 5 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි වීඩියෝ එක 😍😍😍😍😍.වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chathuchathu1043
    @chathuchathu1043 5 หลายเดือนก่อน +2

    ආසාවෙන් බැලුවා අක්කේ video එක....sup එකත් ගොඩක් රස patai.. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න. ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz 5 หลายเดือนก่อน

    Video eka nam harima lassanai akke.adarei😊😊💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🙏 ආදරෙයි ♥️♥️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 หลายเดือนก่อน

    Harima lassanai.marina du hamadetama daksai.amma wagema rasata kamath hadai.godak Hoda daruwek.hima adina ekath lesi na.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yeshandiluusha
    @yeshandiluusha 5 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කා✨❤️ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න .bs

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @veronicaperera8253
    @veronicaperera8253 5 หลายเดือนก่อน

    Hi anusha its a beautiful video i really enjoyed food looks yammi marina is also talented like u may god bless u all need more videos ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      Thank you so much 😊♥️🙏

  • @umedamadushani6378
    @umedamadushani6378 5 หลายเดือนก่อน +1

    Mokada oyage voice akata una wenas wela ❤ marina shok man adareyi kiyanna hoda duwek ummmmmmmmmmmmmmmhhhhaaa adareyi akki . Miyo ga කෙසෙල් මුව wageda

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අසනිපෙන් ඉන්නෙ ♥️♥️♥️♥️ ස්තූතියි ♥️♥️

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 5 หลายเดือนก่อน +1

    අදත් ඔයාගේ වීඩියෝ එක බැලුවා.comment එකක් දා⁣ගෙන යන්න බැරි උනා වැඩ නිසා.වෙනද වගේම ලස්සනයි ආදරණීයයි.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 หลายเดือนก่อน

    Super Talented Marina with proud Parents ❤❤❤Stay Happy and Bless.!!.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @AtalugamageeDulani
    @AtalugamageeDulani 5 หลายเดือนก่อน

    Video eka Hari lassanae akke❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SaraShammi-sw5xe
    @SaraShammi-sw5xe 5 หลายเดือนก่อน

    වීඩියෝ එක ලස්සනයි . මරීනා පැටියෝ ඔයා හරිම දක්ෂයි..❤❤ අනූෂා අක්කි ඔයා කතා කරනකොට අහන්න ආස හිතෙනවා.ආදරෙයි ඔය දෙන්නාටම.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @user-gq2wr9wl6m
    @user-gq2wr9wl6m 5 หลายเดือนก่อน

    වෙනදා වගේම අදත් ලස්සනයි අක්කේ වීඩියෝ එක.මගේ පුතත් හරිම ආසාවෙන් බලනවා. මරීනා හොඳ දරුවෙක්.ම සතුටින් පරිස්සමින් ඉන්න.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️♥️♥️🙏

  • @Deshanimadushika-1423
    @Deshanimadushika-1423 5 หลายเดือนก่อน +3

    අද වීඩියෝ එකත් ලස්සනයි නැන්දේ මරීනා මැණික නම් හැමදේමට දක්ෂයි එයා නම් හරිම හොඳ ගෑනුළමයෙක් මේ වීඩියෝ එකත් බැලුවේ ගොඩාක් ආසාවෙන් 🥰 දැන් නම් නැන්දිගේ වීඩියෝස් වලට මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ බලන්නේ නැතුව ඉන්නම බෑ ඒවා ගොඩාක් ලස්සනයි බුදු සරණයි 🙏 පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරෙයි නැන්දේ ❤ ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @OmanthiInduwari140
      @OmanthiInduwari140 5 หลายเดือนก่อน

      Math ehemai nandiyoo ayeth ekak onii ❤❤❤

  • @sithuminiseuwandi7678
    @sithuminiseuwandi7678 5 หลายเดือนก่อน

    Ane relax wenw oyge vedio wlt...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️oyge vedio dnkm mnnm bln inne

  • @maleeshatheekshani5582
    @maleeshatheekshani5582 5 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි .. මාත් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ජපානෙට එන්න. ආවම අනිවාර්යයෙන් මරිනා මැණික බලන්න එනවමයි.. මං හරි ආදරෙයි. ❤😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      හැමදෙයක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @yasasindunil7499
    @yasasindunil7499 5 หลายเดือนก่อน +3

    හොඳ දුවෙක් ඔයාට ඉන්නෙ. එයත් ඔයා වගේම පිලවෙලට වැඩ කරනවා සතුටුයි දැක්කම. බුදුසරණයි ඔයාලට.❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Achini.99
    @Achini.99 5 หลายเดือนก่อน

    Lassna video ekak akke ❤ thawa tika dawasak yanakota akkata uyanna onama wena ekak na mareena uyaawi hrima dakaha daruwek origami wala ena dewal hadanna piyano play krnna hoda agili hasiraweemak sanyamayak iwaseemak ona ehm dewal krnna puluwan aya karana aya godak buddinath kiyala man ahala thiyenawa mareena wage daksha ganu lamyi gena adambarai eyge oriyami nirmana thawa thawa dakinn asai ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 5 หลายเดือนก่อน

    හැමදාමත් වගේ අදත් vlog එක ගොඩක් ලස්සනයි ❤️❤️❤️ අක්කේ සුසි හදන හැටි video එකක් දාලා තියෙනවා ද, හැමෝටම බුදුසරණයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ♥️♥️♥️

  • @ruwanipathinisekara8888
    @ruwanipathinisekara8888 5 หลายเดือนก่อน

    Harima asawen balanne..bohomath sthuthi❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ruchiraperera6186
    @ruchiraperera6186 5 หลายเดือนก่อน

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි අනූ. මරීනා මැණිකටත් ඔයාට වගේ හොදට උයන්න පුලුවන් නේද ? ආසයි දකිනකොට. හැමදාම සතුටින් ඉන්න .හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 5 หลายเดือนก่อน

    Oya wagema mareena duth godak dakshayi oya widihatamayi hadenne godaak satutuyi❤ adareyi❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️

  • @thilinidesilva6260
    @thilinidesilva6260 5 หลายเดือนก่อน

    Akki wagema donit dan rasata uynwa neda akki? Eya oyama thama ithin,, rasata piliwelata kama tika haduwa,, oyage videos baladdi harima sahallui akki, hamadamt adarei mage akki & family 👪 ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @maduliyanage
    @maduliyanage 5 หลายเดือนก่อน +1

    අදත් වීඩීයෝ එක ලස්සනයි අක්කි ...මුලින්ම කපපු එක කෙසෙල් මුව වගේ😊....මරීනා ශෝයි නෙ...අපෙ දුවත් දැන් ටික ටික ලගට එනවා මම උයන වෙලාවට❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      එකතු කරගන්න නංගි දුවව ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 5 หลายเดือนก่อน

    ❤❤❤ hima dakkama hithata amuthu sanasillak danenawa harima lassanai ❤❤❤ akke marinath oy wagema rasata uyanawa neda eyath piliwelata wada tika karanawa ❤❤ adarei godak oyalata❤❤ budu saranai 🎉parissamata inna

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @wimalagunavardana9477
    @wimalagunavardana9477 5 หลายเดือนก่อน

    Godak adarei parissamin enna oyala hamotema budu saranai ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @binthmohamed173
    @binthmohamed173 5 หลายเดือนก่อน

    Mareena so sweet❤
    Video was amazing as usual 😊

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 5 หลายเดือนก่อน

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි,ආසාවෙන් බැලුවා.මරීනාට ආදරෙයි.❤❤❤❤ආයෙත් වීඩියෝ එකක් එනකන් මග බලන් ඉන්නවා.ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.ජේසු පිහිටයි.බුදුසරණයි ..😊😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @user-jd1hg3sy7r
      @user-jd1hg3sy7r 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 5 หลายเดือนก่อน

    Akki marina doninam daksha daruwekne ethin hema dema lassanata karanawa adare kiyanna akki donita akki akki weda karana thena vlog akak gennako balannath asae adare akki budusaranae akki ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @sachininimesha2523
    @sachininimesha2523 5 หลายเดือนก่อน

    Adanm akkage voice ek wens wela wge ❤මරීනා ශොයි අනේ 😍

  • @user-rx3sx5ge1v
    @user-rx3sx5ge1v 5 หลายเดือนก่อน

    Woooow hima .....Marina ge wada supiri❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-xe7dy5hr4v
    @user-xe7dy5hr4v 5 หลายเดือนก่อน

    Akkage me video baladdi harisa asa hithenwa.❤

  • @N.dilsha
    @N.dilsha 5 หลายเดือนก่อน

    Harima lassanai video eka marinawa mathak Kara kiyanna adaren❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hasitharathnayaka3881
    @hasitharathnayaka3881 5 หลายเดือนก่อน

    Ane harima lassanai akke adarei godak. ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 5 หลายเดือนก่อน

    Marena patiya Ammi wagema wada egana gani asai dakkama Etim Anu lassanai vediyo aka ♥️ 💖 ❤️ 💕 jesu pihetai ❤❤❤❤❤❤Adarai godak man Dilani ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @SunayaniNirathnaRandeny-nv2dk
    @SunayaniNirathnaRandeny-nv2dk 5 หลายเดือนก่อน

    Marina Hoda daruwek mama eyata mage mulu hadawathinama suba pathanawa eyage hama vedakatama.hima harima asawen Baluwa.oyath godak nihathamani sahodariyak aderei oyalata.hamadama me wage lassana vidiyo aragena enna.parissamin enne aderei godak.budu saranai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏 ස්තූතියි ♥️♥️🙏

  • @Zeero_x
    @Zeero_x 5 หลายเดือนก่อน

    Adarei video eka lassanai adarei godak ❤❤❤❤❤❤❤❤❤❤ marina menika 🥰 kema rasapatai suba anagahayak wewa menika 🥰 adarei godak ❤❤❤❤❤❤❤❤❤ hemotama sahutin parissamin ❤inna

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️♥️♥️🙏🙏

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. 5 หลายเดือนก่อน

    ආක්කගෙ අද වීඩියෝ එකත් ලස්සනයි.මරීනා දුව මගේ දුව වගේමයි.අම්මට උදවු කරන විදිය.ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා!කියල ප්‍රාර්තනා කරනවා. 🩷🩷🩷

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 5 หลายเดือนก่อน

    අදත් video එක හරිම ලස්සනයි. මරීනට අපි හරිම ආදරෙයි 💞💞💞

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 หลายเดือนก่อน

    Ane attamai harimalassanai.mareena hari nirmanashili daruvek. Budusaranai 💖 💖 💖 💖 💖

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ ❤❤ ජේසු පිහිටයි ඔයාලට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 5 หลายเดือนก่อน

    මරීනාත් ඔයා වගේම ලස්සනට පිළිවෙලට වැඩ කරනවා. බලන් ඉන්නත් ආසයි. හැමදාමත් ආදරෙයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️

  • @Ish-pc9tp
    @Ish-pc9tp 5 หลายเดือนก่อน

    Adath harima lassanai akke.miyoga dekkma mata mathk une.keselmuwa.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 පෙනුම ඒ වගෙ ♥️♥️♥️

  • @user-hu4ql8gu4u
    @user-hu4ql8gu4u 5 หลายเดือนก่อน

    Adarei❤ cute petiya ❤

    • @user-hu4ql8gu4u
      @user-hu4ql8gu4u 5 หลายเดือนก่อน

      Mage namath liyannako hima wala Dhanu

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      මට මැසෙජ් එකක් මැසෙන්ජර් එකට ♥️♥️

  • @DulaniHandika-mw3ln
    @DulaniHandika-mw3ln 5 หลายเดือนก่อน

    Oya ge vedieo eka wenada wagema lassanayi akke❤.oya wada karanne kohomada kiyala penwannako

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      මගේ විඩියෝ වල මම වැඩ කරන විදිය ගොඩාක් එකතු කරලා තියනවා ♥️♥️

    • @DulaniHandika-mw3ln
      @DulaniHandika-mw3ln 5 หลายเดือนก่อน

      Man kiwwe akke job 1ka karana thana vedieo 1k penwanna kiyala

  • @user-ge6gh5uj1m
    @user-ge6gh5uj1m 5 หลายเดือนก่อน

    අදත් vlogඑක වෙනදා වගේම ලස්සනයි ගොඩාක් ආදරෙයි ❤❤❤❤😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sadunilakamali6282
    @sadunilakamali6282 5 หลายเดือนก่อน

    Hima dakinna harima asai ❤❤❤❤. Mareena❤️❤️❤️❤️ harima quite ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-wn9bi3ic4k
    @user-wn9bi3ic4k 5 หลายเดือนก่อน +1

    මරීනා හරිම දක්ෂයි ආදරේයි ගොඩක් පරෙස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @milariPerera
    @milariPerera 5 หลายเดือนก่อน

    ❤Aneee pissu hadenoooo😊hima dakiddi asaiiiii❤

  • @SudeeraChathura
    @SudeeraChathura 5 หลายเดือนก่อน

    Kema vedio danna thawa.akka hima tikanam lassanai.puluwanam japan wela lassana than pennanna.thanks

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අරගෙන එන්නම්කො ♥️♥️

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 5 หลายเดือนก่อน

    ❤❤❤😂 ekath maru ne

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 5 หลายเดือนก่อน

    Onna nandi adath mama vlog eka baluva...komada ithin oyala 4 denatama..maleesha aiya katha karada...nandi oya hima කන්දට mokada venne.දිය unama වතුර neda.❤❤❤ ආදරෙයි ආදරෙයි godak 😊😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      රස්නෙ වෙද්දී ටික ටික දියවෙලා යනවා. මලිෂ කතා කරනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @manojapathirana3675
    @manojapathirana3675 5 หลายเดือนก่อน +1

    Woow , ඒ බත් එක නම් ගොඩක් රස පාටයි. 😍 මරීනා හරිම දක්ශ දරුවෙක් ❤️ ඔයා එයාට හැමදේම එපා කියන්නේ නැතිව කරන්න ඉඩ දෙන නිසා එයා ඒ හැමදේම ලස්සනට ඉගෙන ගන්නවා. දැන්නම් හිම ගොඩක් වැඩියි නේද. හිම අඩුවෙලා ඔයා ආයෙත් වගාව පටන් ගන්නව බලන්න ආසාවෙන් ඉන්නේ. 🌱🌿☘️🌷❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම වගාව කරන්න මමත් ආසාවෙන් බලන් ඉන්නෙ ♥️

    • @manojapathirana3675
      @manojapathirana3675 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 👌❤️

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 5 หลายเดือนก่อน

    akki oya kohomada japan kema hadanna igena gatte...mulinma.mokut dannetiwa...eka gena kiyannako.welawaka.....adat asawen video eka beluwa...hima dakiddi haria asai...❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      සුදු අම්මා තමයි ගොඩාක් මට කියා දුන්නෙ ♥️♥️♥️♥️

  • @rohanvijitha5147
    @rohanvijitha5147 5 หลายเดือนก่อน

    අක්කේ අපි විඩියෝ බලාන්නේ හරිම සතුටින් අදරෙයි ගොඩක් ජය වෙිවා

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @ramaniperera8988
    @ramaniperera8988 5 หลายเดือนก่อน

    Marina is a creative person… love her very much ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @hashi6861
    @hashi6861 5 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @bunnygirl4412
    @bunnygirl4412 5 หลายเดือนก่อน

    සතුටින් ඉන්න🎉🎉🎉🎉

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් 😂ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @shiranthilakmali5918
    @shiranthilakmali5918 5 หลายเดือนก่อน

    ඔයාගේ දුව හරිම දක්ෂයි ❤
    අද ව්ඩියෝ එකත් 👍
    ❤️❤️🙏

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 5 หลายเดือนก่อน

    Marina is very talented girl. God bless you all

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @user-shani242
    @user-shani242 5 หลายเดือนก่อน

    මම නැන්දගෙ yt chanel එකට අලුත්
    අහම්බෙන් දැක්කෙ වීඩියෝ එකක් එදා ඉදන් ඉඩක් ලැබෙන හැමවෙලාවෙ වීඩියෝ බැලුවා💗😻මගේ පලවෙනි කමෙන්ට් එක මේ,අනේ මරීනා නංගිට මං ගොඩක් ආදරෙයි💗ඔයාලා හැමෝටම ජේසු පිහිටයි😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os 5 หลายเดือนก่อน

    සුන්දර unate hima කියන්නේ විඳින කෙනාට සුන්දර ma experience ekak newe කියලා හිතෙනවා...ආසාවෙන් api balanne video ikmnata anne ai.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @melisharanmina123
    @melisharanmina123 5 หลายเดือนก่อน

    Wooooow harim lassanayi ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Mmnpoojani
    @Mmnpoojani 2 หลายเดือนก่อน

    මරීනා හරීම ලස්සනයි අක්කේ ඒ වගේම හරිම පිලිවෙලට වැඩ කරනව එයා ඔයා එයාට හොදට පිලිවෙල ගැන කියල දීල තියෙනව හරිම හොද ලමයෙක් එයා අක්කේ

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilankasithumini8593
    @dilankasithumini8593 5 หลายเดือนก่อน

    Lassanai akki.ane oyat japan walin kata karanna KO ahanne asai ❤❤❤

  • @user-mv9hv1kp6f
    @user-mv9hv1kp6f 5 หลายเดือนก่อน

    ආදරෙයි අක්කි ඔයා ගොඩාක් හොද කෙනෙක්.බුදු සරනයි ඔයාලාට ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️♥️♥️🙏

  • @nimeshi675
    @nimeshi675 5 หลายเดือนก่อน

    ලස්සනයි 🌼

  • @poornanuwangi5345
    @poornanuwangi5345 5 หลายเดือนก่อน

    හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝමලාම බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @Dul_m891
    @Dul_m891 5 หลายเดือนก่อน

    ඔයා හරිම ශක්තිමත් කෙනෙක් අක්කි.භාෂාවත් නොදැන නොදන්න රටකට යන්න තරම් ඔයාගේ හිත කොච්චර ශක්තිමත් ඇතිද කියලා මට හැමදාමත් ඔයාගෙ වීඩියෝ බලද්දි හිතෙනවා.ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් අක්කි..හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මං ඔයාට හරිම ආදරෙයි අක්කි.ඔයාගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..ජේසු පිහිටයි..♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @EitoDisuke
    @EitoDisuke 5 หลายเดือนก่อน

    Hmmm adanm hodai video eka.marina hoda lmayek.hodin inna puthe...ඉස්කෝලේ wedai gedara wedai karana eka kocchara dayakda.teruwan saranai puthe

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 5 หลายเดือนก่อน

    අක්කි වගේම අනාගතයේ මරීනා මැණිකටත් මෙි විදිහටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඒ තරමිම හොද දරුවෙක් ​ඔයා🧸🧸.දරුවොලොකු වෙනවා අපි වයසට යනවා ,ඒ ගොල්ල ඉතින් වැඩ පුරුදු වෙනවා හරිම සතුටක් දැනෙනවා💞💞සතුටින් ඉන්න ආදරෙයි.ජේසු පිහිටයි🌷🌷🌷💕

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත ♥️♥️♥️ ස්තූතියි ♥️♥️😘😘😘🙏 ආදරෙයි ♥️

  • @manuranaproduction8308
    @manuranaproduction8308 5 หลายเดือนก่อน

    Mageth heenayak hima gode avidinna 🤩😍

  • @user-xl2cr5nq2m
    @user-xl2cr5nq2m 5 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝස් ඔක්කොම බලනව ආසාවෙන් ..❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @layonika7561
    @layonika7561 5 หลายเดือนก่อน

    වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා අක්කෙ 🥰💚 🤍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SachiNavodaya
    @SachiNavodaya 5 หลายเดือนก่อน

    Oyage videos hitha niwana baawanawak wage akki ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @sasangisasangi7926
    @sasangisasangi7926 5 หลายเดือนก่อน

    හැමදාම නැන්දිගේ විඩියෝ බැලුවට අද තමා කමෙන්ට් එකක් දාන්න හිතුවේ.....❤ නැන්දිගේ විඩියෝ මාරම ලස්සනයි ❤පිස්සුවක් වගේ දැන් නම් විඩියෝ බලන එක

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q หลายเดือนก่อน

    Godak.adaei.mama mareenat♥️❤️💯

  • @nimnasewmini9296
    @nimnasewmini9296 5 หลายเดือนก่อน

    අක්කේ මන් ඔයාගෙ විඩියො වලට මාරම ආසයි .ආදරෙයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-ps2qj7oo6n
    @user-ps2qj7oo6n 5 หลายเดือนก่อน +1

    මරීන නංගි හැම දේටම දක්ශයි.එයා ලස්සනට චිත්‍ර අදිනව .origami හදනව.රසට උයනවත් වගේ.🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 5 หลายเดือนก่อน

    මරීනා හරිම ඉක්මනටම වැඩ ඉගෙන ගන්නවා❤❤❤

  • @harshanimuthunama4280
    @harshanimuthunama4280 5 หลายเดือนก่อน

    ඔයාගෙ ජීවිතේ හරි ලස්සන ඒවගේම සුන්දර අත්දැකීම් නේද තියෙන්නෙ ❤භාශාව දන්නේ නැති කාලේ අමතක නොවෙන ගොඩක් සුන්දර අත්දැකීම් ඇති කියලා මට හිතෙනවා 💕

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ගොඩාක් තියනවා සුන්දර මතකයන් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 5 หลายเดือนก่อน

    ඔයලට බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .❤❤

  • @user-cv8mv3nz4j
    @user-cv8mv3nz4j 5 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ බලද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ.❤️😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chamilabandaranayake3322
    @chamilabandaranayake3322 5 หลายเดือนก่อน +1

    Oyath parissamin sathutin inna❤❤❤❤❤😊😊😊😊😊

  • @user-ok9eq6yn6r
    @user-ok9eq6yn6r 5 หลายเดือนก่อน

    Lassanai video aka ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-px6cs1yq9b
    @user-px6cs1yq9b 5 หลายเดือนก่อน

    Adarei❤

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 5 หลายเดือนก่อน

    මරීනා හැමදේම ටික ටික ඉගෙන ගන්නවා ,කාලය ගෙවෙනකොට එයා හැමදේම ලස්සනට කරයි ,අක්කාගේ කැපවීම තමා ඉතිං ,ඔයාලට සුභ පතනවා ,ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @dilushaatthanayake-bk5ix
    @dilushaatthanayake-bk5ix 5 หลายเดือนก่อน

    Wooow mareena ✨️✨️

  • @dinesharandeny8136
    @dinesharandeny8136 5 หลายเดือนก่อน

    Marina is so creative ❤

  • @user-nl2ub5sm6z
    @user-nl2ub5sm6z 5 หลายเดือนก่อน

    විඩියෝ එක ලස්සනයි නැන්දි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍