Akki yesterday i watched the video but couldnt leave a comment due to my busy schedule. Anyway today's video is hit the spot akki. Woow. I really love the way you edit the video. Cause all the songs are pretty matching with the video. Love you so much akki and aiya. Plz do more videos. 😍😍😍😍😘
U guys are truly heavenly made for each other!!Thank you sooo much for this beautiful video too dear beauty!!! Ur dress was really beautiful and you guys looking so lovely in the video!!! U are genuinely kind hearted and a beautiful human being!!! Loads of love and blessings for you guys as always!!! Tc and budusaranai🌵🍁🍁🌻🌻🌻🌸🌸🌹🌷🌷👗👗👠👠📕📕📑📑📓📓🎎🎎🏡🏡💚💛💙💖💕💕💝!!!
Na patiyo oyata bari naha … aniwaryenma oyata puluwan …. Apita kisi deyak nikan labune na nanga api e wenuwen mahansi una …. Oyath me dan idanma mahansi wenna mage patiyo 🥰♥️♥️♥️man dannawa mage chooty nangi babata lassana jeewithayak hambawenawamai kiyala mage patiyo… man hamadamath godaaaaak adarei patiyo ♥️♥️♥️♥️♥️
Nanga Oyage videos man balanawa. Mage mind ekath relax wenawa. Man godak wada karanna kenek.. ae hamadema amathaka wenawa oyage video balanakota.. Thank you so much.. Parissamata inna. Budu saranai oyalata.
අක්කිගෙ කෑමවලට අයිය කමෙන්ට් දෙන විදිය හරිම ශෝක් ...ලෝබ නැතුව අගය කරනවා....😍 😍 😍
ඔයාල දෙන්න ඔයාල දෙන්නව බලාගන්න විදිය හරිම ආදරණීයයි...😍
දෙන්නම වෙලාවකට චූටි බබාල දෙන්නෙක් වගේ.....හරිම හුරතල්...🥺😘😘😘😘😘
සුරංගනා කතාවක් වගේ අක්කිගෙ වීඩියෝ .....අක්කි බබා කතා කරන විදියට හිත නිවෙනවා.....😘😘😘😘
ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම....😘😘
පරිස්සමෙන් ඉන්න ..
බුදු සරණයි ...❤️🌻🌻❤️
Ane godaaaak sthuthi mage nangi patiyo 🥰♥️♥️♥️adarei patiyo godaaak ♥️♥️♥️♥️
20:26 🥺❤️ අයියා අක්කාව ඇදලා ලගට ගත්තු හැටි .හරිම ආදරනීයයි 💜️😊😍❤️🔥
හොද හිතක් තියන හැමෝටම ඉක්මනට ලැබෙන්න ඕනේ මේ වගේ ආදරයක්🙂❤️🧸🔗
Ane aniwaryenma patiyo 🥺♥️♥️
😅😅😅😅😅😅😅😅😅😅
@@pawaniperera7214 😅😅
😅😅😅
@@pawaniperera7214 ooo
මං ආසම අන්තිමට, දෙවියනි ඔබට ස්තුතියි කියන එකට, ඔයා හරිම ආදරණියයි නංගී, වයසින් මට වඩා බාල උනත් ගොඩක් positive දේවල් තියෙනවා ඔයාගෙන් ගන්න..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤
පුදුම තරම් සැන්සීමක් දැනෙනව අක්කා ඔයාගේ මේ කටහඬ , වගේම ඔයාගේ ධනාත්මක සිතුවිලි හින්දා හිත ගොඩක් සැහැල්ලු වෙනවා. ගොඩක් ස්තූතියි ❤️
Ane godak adarei patiyo ♥️
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද
ජපානේ මිසක් 🥰🥰🥰🥰❤❤❤❤❤ ආදරෙයි අක්කියෝ සතුටෙන් පරිසමෙන් ඉන්න
Aneee adarei patiyo 🥺🙏🏻♥️♥️♥️♥️
Onna adath mn beluwa akkge vedio adanm shoi rosa pata bolyak wge aiyage hinwath lassni parissaminn oyage suduamma blannth ikmanata enn denna sathuten adren inna hemdamath adrei hugak oya wagema math den uynwa uyaddi asai blnn pork curry ekk😋😋😋😋😘😘😘🙏🙏🙏🙏🙏 බුදුසරණයි
@@chathumini7346 ane godaaaaak sthuthi patiyo 🥺🙏🏻♥️♥️♥️
මම දැන් දවස් දෙක තුනකට විතර කලින් අහම්බෙන් තමා අක්කගෙ channel එක දැක්කෙ😍මන් දැන් අක්කගෙ videos මුල ඉදල බලන ගමන් ඉන්නෙ,අක්ක හුගාක් ලස්සනයි ඒ වගේම අක්කගෙ කටහඬ හරිම cute 💕💕අක්කයි අයියයි හැමදාටම පරිස්සමෙන් සතුටින් ඉන්න♥️♥️ බුදු සරණයි🙏🙂
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️ me adareta hamadamath adarei mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️
Me too
ලස්සනයි අක්කි දැන් නම් ඔයාගෙ විඩියො බලන එක මට ගොඩක් ලොකු සැහැල්ලුවක් හිතට.. පරිස්සමෙන් ඉන්න අක්කයි අයියයි.. bs😍😘❤️💜️
Ane godaaaak sthuthi patiyo 🥰♥️♥️♥️godaaaak adarei ♥️♥️♥️♥️
O
ඔයා වගේ හිත නිවන...
භාවනාවක් කොහේද...
හැම මොහොතකදීම හරවත් දේවල් එකතු කරමින් පුංචි අපේ හිත් සනසන්නට,නලවන්නට අක්කි ලබා දෙන මේ ශක්තිය ගොඩාඩාක් වටිනවා.සුන්දර හතවතක් හිමි,ආදර්ශමත් චරිතයක් වෙමින් ඡීවිතයේ ජයග්රහණයන් ලබා ගත යුතු ආකාරයට හරි අපූරුවට කියා දෙනවා.ලෝභකමක් නැතුව හැමදේම හරිහැටි අපට කියා දෙනවාට අක්කිට ගොඩක් ස්තූතියි....හැම මොහොතකදීම ප්‍රර්ථනා කරන්නේ හැම සතුටක්ම,හැම ආදරණීය පැතුමක්ම නොඅඩුව අක්කිට ලැබෙන්න කියලා...ඉතින් අක්කියෝ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.ආදරෙයි ගොඩක් ❤❤❤
Ane godaaak sthuthi patiyo me lassanama lassana wachana wenuwen 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️adarei patiyo ♥️♥️♥️♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸🌸♥️♥️♥️♥️
හරිම ෂෝයී අද නම් 😍
අක්කිට හම්බවෙලා තියෙන්නේ තාත්ති කෙනෙක් වගේ මහත්තයෙක් ❤️
හැමදාම මං කියනවා වගේ අක්කිගේ වාසනාවට ලැබුනු මහත්තයෙක් 🖤
චූටි දේවල් එක්ක ජීවිතේ ලස්සනට විදිනවා ඔයාලා 💕
Ane godaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️♥️adarei ♥️♥️♥️
Ow nanga 🥺♥️♥️♥️♥️ eya harima hodai nanga 🥺♥️
මෙච්චර ආසාවෙන් නිකන් වහ වැටිලා වගේ එක දිගට vlogs බලන්න හිතුනේ අක්කිගේ ඒවා විතරයී...🥰 ඔයා නිසා මගේ ජිවිතේ ගොඩක් දේවල් අද වෙද්දී වෙනස් වෙලා අක්කේ...😇 දැන් මම හැමදාම උදේට දවස පටන්ගන්නෙත් අක්කා වගේම motivetion speech එකක් අහලා😇...එකෙන් හිතට එන ශක්තිය ...මාව තවත් මගේ හීන වලට පොලබවනවා වගේ මට දැනෙන්නේ...🥰🤗
ඒක අහන ගනන් අලුත් මල් වලින් ගේ ලස්සන කරන්නත් අමතක කරන්නෙ නෑ😇🤗...එකෙන් මුලු දවසම නිකන් අලුතෙන් fresh වෙනවා වගේ දැනෙන්නෙ..🥰🥰 අක්කිව හම්බ උනේ මට අහම්බෙන් උනාට...මට හිතෙන්නෙ මගේ මොකක්දෝ වාසනාවකට අක්කව හම්බුනා කියලයී...😇😇🤗🤗🥰💗 මගේ ජිවිතේ මේ වගේ ලස්සන පැත්තකට හරව ගන්න මට උදව් කරාට අක්කට ස්තූතියී ...😘😘💗 හැමදාම මෙහෙම සතුටින් හිනාවේලා පරිස්සමින් ඉන්න ...🥰🥰💗💐💫👸 හැමදාමත් වගේ ආදරේයි ඉතින් ...❣️❣️❣️
Ane godaaaak sathutui mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️ hamadamath man yt kale natath oyage jeewithe digatama me dewal karala lassana karaganna mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️man adarei mage patiyo 🥰🥺♥️♥️♥️♥️♥️♥️
Mageth 🤗❤️
කන්න හදනකොට මල්ලිගේ හිනාව🥰❤️
දෙන්නම හැමදාම සතුටින් ඉන්න ❤️❤️
අද නම් Kdrama එකක් බැලුවා වගේ... හරිම ලස්සනයි ❤️❤️
Aneeee love you oppa 🙊🥰♥️♥️🥰 hehee adarei nanga ♥️
th-cam.com/video/ee_bd5SHIfE/w-d-xo.html
Blessings 😊
හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ලස්සන ආදරයක්.එතකොටයි තේරෙන්නේ ජීවිතේ විදිනවා කියල❤️
Oya denna harima lassanai akki
අක්කි මන් නම් ඔයා මේ වෙනකන් දාපු හැම vlogs එකක් වගේම බලල තියෙන්නෙ..පුන්චි කාලෙ ඉදන්ම ආස කලා ලස්සන රටකට ගිහින් සතුටින් ජිවත් වෙන්න..අක්කිගෙ මේ vlogs බලද්දී ඒ ආසාව තවත් වැඩි උනා...😍මන් හැමදාම උදේ නැගිටල පාඩම් කරන්න කලිනුයි රෑ නිදා ගන්න කලිනුයි අක්කිගෙ vlogs එකක් බලල තමා නිදාගන්නෙ...එතකොට ඒ හීනෙ ලගයි වගේ දැනෙනව..ආසාවෙන් පාඩම් කරනව..මේ කරගෙන යන වැඩේ දිගටම කරගෙන යන්න අක්කී..❤️අක්කයි අයියයි දෙන්න මේ ඉන්නවටත් වඩා සතුටින් ඉන්න හැමදාමත්..❤️😘දවසක ජපානෙට ඇවිත් අක්කයි අයියයි හම්බවෙලා කතා කරල යන්න එන්නම් අනිවාර්යයෙන් ම😊❤️..ඔය දෙන්නටම සුබ පතනව..❤️💫
අක්කියි අයියයි දෙන්නම හරියට නිකන් cute බබලා දෙන්නෙක් වගේ..හරිම shoiiii.video එක ඉවර වෙනවද කියලා දැනෙන්නෙවත් නෑ.අද video එක මරු අක්කි.👌👌🤗 Luv you akkiyooooo 😘❤😍💕🌷
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️man hamadamath adarei patiyo 🥺♥️♥️♥️♥️♥️♥️🌸🌸🌸
හරිම ලස්සනයි අක්කේ..අක්කගෙ වීඩියෝ බලද්දි දැනෙන්නේ ජීවිතේ කියන්නේ විදින්න ඕනී දෙයක් මිසක් විදවන්න තියන දෙයක් නෙවේ කියලා..අක්කයි අය්යයි දෙන්න ඉන්න සතුට දැක්කම, සැහැල්ලුව දැක්කම මටනම් මාර සතුටක් එන්නේ...මේ ලෝකේ ඉන්න හැම ගෑනු ලමයෙක්ටම අක්කාගේ අය්යා වගේ ආදරෙන් බලාගන්න පිරිමි ලමයෙක් හම්බවෙන්න ඕනී කියලා මන් ප්‍රර්තනා කරනවා අක්කේ..මන් ලගදි අක්කගේ වීඩියෝ බලන්න ගත්තේ..අර ජපනේ තියෙන shop වලට ගිහින් අක්කා පොඩි බබෙක් වගේ toys, teddys ඉල්ලද්දි අය්යාත් මාර සතුටින් අක්කා වෙනුවෙන් ඒවා අරන් දෙනවා..ඒවා දකිද්දි හරි සතුටුයි අක්කේ..හැමදාමත් අක්කාගෙයි අය්යාගෙයි සතුට ඒ විදියටම තියෙන්න කිය්ලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කේ..අක්කාට තියෙන්නෙ හිත නිවන කටහඩක් වගේම ගොඩක් ලස්ස්න පෙනුමක්.අය්යත් එහෙමයි..හරිම ශෝක්..අක්කායි අයියයි මේ වගේ ලස්ස්න වීඩියෝ වලින් ආස උනත් අපිට කව්දාවත් බලන්න පිනක් නැති ලස්සන ලෝකය අපිට පෙන්නවට ගොඩක් පින්..සතුටයි කදුලයි දෙකම එක්ක තමා අක්කගේ විඩියෝ බලන්නෙ මන්..හරිම ආදරණීයයි අක්කේ ඔයාගේ ජීවිතේ...ගොඩක් comment වල මන් දැකපු දෙයක් තමා හැමෝම සැබැවින් ම විදින්න බැරි උනත් මේ දේවල් බලලා හිත සනසගන්නවා අක්කේ...ඒ හැම කෙනාගෙම ජීවිත වල තියන ලස්ස්න හීන අක්කගේයි අය්යගෙයි මේ dream world එක වගේම සැබෑ වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කේ.. මන් u tube video 1ta දාපු දිගම comment එක මේක තමා අක්කේ..ඇත්තටම් අක්කා අපිට පෙන්නන මේ දේව්ල් හීන ලෝකයක් වගේ..ඇස් පියාගන ඉදලා ආයේ ඇස් අරිනකොට මේ වගේ සතුටක් සැනසිමක් තියන ජීවිත දකින්න ලැබීමත් ලොකු පිනක් කියලා මන් හිතනවා අක්කේ...අන්තිම වශයෙන් මන් අක්කයි අය්යයි වෙනුවෙන් පොඩි දෙයක් ලියන්නම්..අක්කා හැමදාමත් අපි වෙනුවෙන් වීඩියෝ එකේ අන්තිමට යහපත් ප්‍රාර්ථනා ලියනවනේ..
ජපන් දේසේ වෙසෙන සුන්දර කුමාරියේ...
සුන්දරයි හරි සුන්දරයි ඔබ ගෙනෙනා ජීවිතේ...
විටෙක කෙලිලොල් දැරිවියක් වැනිය ඔබ...
තවත් විටක හරි ආදරණීය බිරිදකි ඔබ,
ඔබේ ශක්තිය කඩවසම්, කරුනාවෙන් පිරි අය්යාය...
දිවියේ සතුට සැනසුම ඔහු වේය ඔබට....
සුන්දර සිනහවෙන් පිරි ඔහු ආදර මුහුන,
ඔබ රැක ගනී රෝස මලක් ලෙස සැමදින.....
සතුටු සිනා කැන් තව තව වැඩිවේවා....
සෙනෙහෙ ගගුල් පිරි ඉතිරි නැහැවේවා....
කිසිදා සැබැහින් නොදුටු ඔබ වෙත තව සිත් බැදේවා..
දවසක ඔබ දකින්නට අපහට වාසනාවක් හිමිවේවා...
අක්කාටත් අය්යාටත් බුදු සරණයි🙏
කි
Ane me digama diga lassanama lassana comment eke hama akurak ganema man adarei mage patiyo 😭🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ me adare wenuwen godaaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️♥️♥️♥️oya godaaak nihathamani kenek patiyo 🥺♥️♥️♥️♥️♥️♥️ oyage jeewithe godaaak lassana wenna one mage nangi patiyo ♥️♥️♥️budhusaranai 🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ජීවිතේට ගොඩක් පාඩං ඉගෙනගත්තා අක්කි කොහොමද හොද ජීවිතයක් ගෙවන්නෙ ජීවත් වෙන කෙටි කාලෙ සතුටිං හැම ත්ප්පරයක්ම ගත කරන හැටි ආදරය කරන්නෙ කොහොමද හදවතිං හැමදේම ජීවිතේට ආදරෙං කියලා දුන්නට ගොඩාක් ස්තූතියි අක්කේ.🥰🥺ආදරෙයි හැමදාම සතුටිං අපට බලන්න ලස්සන වීඩියෝ ගේන්න.බුදු සරණයි❤️
ඔයාගෙ volgs බලලා මං දාන පලවෙනි comment එක අක්කේ..හරිම ලස්සනයි..හිත නිවෙනවා මාරම විදිහට..තියෙන ජීවිතේ උපරිමේටම විදින ගමන් අනිත් අයටත් ඒක කියලා දෙන අයියාටයි අක්කටයි ගොඩක් පිං...vlog එක බලන වෙලාවට හිතේ තියෙන ප්‍රශ්න හැමදේම අමතක වෙනවා..කිසිම ලෝභ කමක් නැතුව හැමදේම හරිම ලස්සනට vedio කරලා පෙන්නනවට,, ඒ වගේම ඒ හැමදේකින්ම මොනාම හරි දෙයක් අපේ ජීවිතේට එකතු කරන්න ගන්න උත්සාහයට ආදරෙයි ගොඩක්..ඇස්වහක්නම් වදින්න එපා ඒ ආදරේට...හිත නිවන ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ..❤
දෙපාරක්ම ඇවිත් බැලුවා පරක්කු ඇයි කියල ☹️ හරිම ශෝයි අක්කියො 😍හැමදාම සතුටින් පරිස්සමින් අයියයි එමීයි එක්ක ඉන්න බුදුසරණයි අක්කියො♥️♥️♥️
Ane sorry mage patiyo parakku unata 🥺🙏🏻♥️♥️♥️♥️ e adare wenuwen adarei pa🥺♥️♥️♥️♥️♥️
@@pawaniperera7214 අනෙ කමක් නෑ අක්කියො අපි වෙනුවෙන් මේ කරන වීඩියෝ වලට ඇත්තටම තැන්කූ අක්කියො මොන ප්‍රශ්න තිබ්බත් ඒවා අමතක වෙනවා ආදරේයි ගොඩාරියක් 😘😘😘😘♥️
හරිම ලස්සනයි නංගා ❤️❤️ ඔයාගේ vedio බැලුවම හරිම සැහැල්ලුවක් දැනෙනවා ❤️❤️ ඔයා තව තවත් ලස්සන වෙන්න ඕන ❤️❤️ සම්මා සම්බුදු සරණයි ඔය දෙන්නට🙏🙏 ❤️❤️ විශ්වයේ ආශිර්වාදය ඔය දෙන්නට ලැබේවා ❤️❤️❤️❤️
Ane godaak sthuthi mage akkiyo 🥺🙏🏻♥️♥️♥️♥️adarei akkiyo ♥️♥️♥️
අච්චාරුව රස....පාටයී ... 😋😋😋😋😋 වීඩියෝ එක ශෝක් අක්කියො .. ඔයා තවත් ලස්සන වෙලා මගෙ සුදු බෝලේ.. ආදරෙයි අක්කියො ..බුදු සරණයි .. 😘😘
Godaaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️budusarani 🙏🏻🌸🌸🌸🌸🌸
පළවෙනි පාරට ඔයාගේ Vlog එකක් බලන්න ටිකක් පරක්කු උනා. අනේ ඔයාගෙ වීඩියෝ එන්න එන්නම හරිම ලස්සනයි. හරියට film එකක් දිහා බලාගෙන ඉන්නවා වගේ. මේ තරම් ලස්සනට ජීවත් වෙන්න ඔයා කොයි තරම් වාසනාවන්තද... ජීවිතේ හැම මොහොතක්ම ඒ මොහොතේ ජීවත් වෙන්න ඒ මොහොතේ විදින්න ඔයා හොදටම දන්නව වගේම අපිටත් ඒ ගැන කියලා දෙනවා. ඔයාගේ ජීව්තේ මේ සතුට සැනසීම හැමදාමත් ඔයා ලගම රැදේවා 😌😍❤️
Ane godaaak sthuthi darling 🥺🥰♥️
එක තත්පරයක් වත් ස්කිප් කරන්න හිතෙන්නෙ නෑ video එක බලද්දි.ජපානයට එන්න හිතෙනවා
❤️❤️❤️😍😍😍
Ane godaaak sthuthi 🥰♥️♥️♥️
Awww cute doll💜💜💜💜
බලාගෙන හිටියේ අක්කි ඔයා එනකම්.අක්කි සනීපෙන් ඉන්නවා නේද😍
ගොඩක් පිං අනේ ලස්සන දේවල් අපිට පෙන්නනවට 💜
අක්කිගෙ හැම වැඩක්ම හරිම පිළිවෙලයි.මම ඒකයි මෙච්චර කැමති මේ වීඩියෝ වලට.අක්කිගෙ කෑමත් රසයි වගේ 😍
ආදරෙයි ගොඩක් බෝනික්කි 🥀🥀
Ane ow mage Mihi baba 🥰 dan hodai patiyo 🥰♥️♥️♥️♥️Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️man hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
th-cam.com/video/ee_bd5SHIfE/w-d-xo.html
Blessings 😊
අක්කි අදත් විඩියෝ එක හරිම ලස්සනයි ❤️🤗😍කටහඩත් හරිම ලස්සනයි 😍🥺❤️විඩියෝ එක දානකන් මග බලාගෙන හිටියේ😍🙊❤️අයියයි අක්කයි හැමදාම සතුටින් ඉන්න 🤗❤️❤️❤️❤️❤️
Ane godaaaak sthuthi patiyo 🥰♥️♥️♥️godaaaak adarei ♥️♥️♥️♥️
හරිම ලස්සනයි අක්කි & අයියා.. ❤️ හිතට හරි නිදහසක් ඔයාලගෙ Video බලන එක.. හැමදාම ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම 💙
Godaaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
රටකට ගිහින් ඒ සුන්දරත්වය විදින්න අවස්ථාවක් නැති වුනත් මෙහෙම බලලා හරි රසවින්දනයක් ලබා ගැනීමට අවස්ථාවක් දෙන අක්කා අයියට ගොඩක් ස්තුති ♥️😍
Ane oyata dawasaka rataka lassana oyage as dekenma balanna labenna one 🙏🏻🥰♥️
ලෝකෙ එක එක විදිහෙ එක එක පාට මල් කොච්චර නම් පිපෙනවද.. ඒ අතරෙ තියන සමහර මල් ලස්සන උනාට සුවද නෑ. තවත් සමහර මල් සුවද උනාට එච්චර ලස්සන නෑ. ඒත් ලස්සනයි, සුවදයි දෙකම තියන මල් ඒ අතර හැංගිලා පිපෙනවා. ඒත් ඒ ගොඩක් අඩුවෙන්. අන්න ඒ වගේ මේ ලෝකෙ විවිධ විදිහෙ, විවිධ විදිහට හිතන මිනිස්සු ඉන්නවා. ඒ අතරෙ හරිම ටික දෙනෙක් අතර තමයි අර මම කියපු විදිහෙ ලස්සනයි, සුවදයි දෙකම තියෙන්නෙ. ඒ කියන්නෙ මනුස්සයෙක් උනහම ගුන යහපත්කම් වගේම, අනෙකාගෙ සතුට ගැන හිතන ලස්සන හිතක්, ජීවිතේ ගැන අලුත් කෝනෙකින් බලන වර්ණවත් ඇසක් තියෙන්න ඕනි. එහෙම අය තමයි ලෝකෙ හරිම ලස්සන දකින්නෙ. ඉතිං එන්න ඒ වගේ ලෝකෙ ලස්සන විදින ලස්සන couple එකක් තමයි ඔය දෙන්නා. අක්කි, අයියායි ජීවිතේ විදින විදිහ හරිම ලස්සනයි. එකම සම්ප්රදායකට කොටු නොවෙච්ච, හරිම වර්ණවත් ආදරයක් තමයි ඔයාල දෙන්නට තියෙන්නෙ. ඉතිං ඒ ආදර කතාව අපිත් එක්ක බෙදා ගන්නවට අක්කිට ගොඩක් ස්තූති. මගෙ අක්කිටයි, අයියටයි හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන. අදත් Comment එක ටිකක් දිගයි අක්කියෝ. හැබැයි මේ හැම වචනෙකම තියෙන්නෙ ඔයාල දෙන්නට තියන ආදරේ අක්කි. බුදු සරණයි..❤️❤️❤️ (චතූ )
Ane Chathu godaaaaaak sthuthi me adareta ♥️♥️♥️♥️♥️ wachana kochcharak diga unath ewa hariima lassanai 🥰♥️♥️♥️♥️♥️♥️ man adarei patiyo ♥️♥️♥️♥️
තවම බලනවා මැනික.ලස්සනයි.හැමදාම වගෙ හිත නිවෙනවා අැත්තටම ඔයාගෙ විඩියෝ බලද්දි.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි🙏🙏🙏
Ane godaaaak sthuthi patiyo 🥰♥️♥️♥️godaaaak adarei ♥️♥️♥️♥️
Video එක ආපු ගමන් ම බලන්න ඕනේ උනත් හිත නිදහසේ බලන්නවා කියලා හිතාගෙන රෑ 12 වෙනකම් ම හිටියා 😇.
හැමදාම වගේම සුදු අක්කිගේ වීඩියෝ හරිම ලස්සනයි . අක්කිගේ ජීවිතේ දකිනකොට මට මතක් වෙන්නෙම මම ආසාවෙන් කියවපු පිස්සුවෙන් වගේ තවමත් ආදරේ කරන නවකතාවක් . පොතකට විතරක් සීමා උන ආදරයක් කියලා එදා ඒක මට හිතුනත් සුදු අක්කිගේ ලස්සනම ලස්සන ආදර කරතාව දැක්කාම මට හීනයක් වගේ 🙈❤️ ඒ තරම් මන් ඒ ආදර කතාවට හරිම ආදරේ යි . එ නිසාම ද මන්ද සුදු අක්කිගේ video එකක් දැකපු ගමන් දුවන් එන්නම හිතෙනවා 🥺 තවතවත් ආදරයෙන් මේ සංසාරය පුරාවටම අඩුවක් නැතුව ඒ ආදරේ විදින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🥰 අනිවාර්යයෙන් ම ඒක එහෙම වෙනවාමයි 🥰🥰❤️ ................ මම හදවතින් ම දෙවියන්වහන්සේට ස්තුති වන්ත වෙනවා සුදු අක්කිව මට මුනගැස්සුවාට 🥺🥺❤️ හිත රිදුන තැන් වලදි සුදු අක්කිගේ ලස්සනම ලස්සන ආදර්ශමත් ජීවිතයෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන ඉස්සරහට එන්න පුලුවන් උනා . අනවශ්‍ය දේවල් ගැන හිතලා කරදර වෙද්දි සුදු අක්කිගේ ජීවිතෙන් ගොඩක් දේවල් තේරුම්ගන්න පුලුවන් උනා 🙏💖🙏 ඇත්තටම අපි කරන්න ඕන මේ ජීවිතේ විදවන්නේ නැතුව විදින එක ☺️💖 සුදු අක්කි ඔයාට හැමදාමත් මම ආදරේ යි ජේසු පිහිටයි 😚❤️😇
Ane ehema ahanna labuna ekath godaaaaaak loku sathutak mage suranganavi 🥺♥️♥️♥️♥️♥️♥️♥️oyage nihathamani comment ekata godaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️me adareta man mage mulu hadawathinma adarei mage nanga …. Budusarani 🙏🏻🌸♥️♥️♥️
හරිම සුන්දර ජිවිතයක් අක්කියෝ ඔයා ගත කරන්නේ....හැමදාම ඒ ජිවිතේ ගත කරන්න ලැබෙන්න ඕන අක්කියෝ... ඔය දෙන්නටම..... ❤️
Godaaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️man hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️
Ane akki adha video eka harima lassanai . Mn hari asawe balan hitiye akki video upload karanakam. Oyage katahada ahagen innakota nindha yanawa akki .. adhalei hamadhama...
Godaaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අනේ අක්කි වෙනදා වගේම අදත් මාරම ලස්සන Vlog එකක්❤️🥰හරිම සතුටුයි අක්කියෝ...අද මැජික් ලෝකයක්❤️🌍අපි දැකලවත් නැති ජපානයේ සුන්දර තැන් අපිට පෙන්නනවට ගොඩාක් පින් අක්කි පන💞✌️🌹අක්කියි අයියායි හැමදාමත් පරිස්සමින් ඉන්න❤️😍ආදලෙයි ගොඩාක්...💥❤️බුදු සරනයි💘😘
Ane godaaaaaak sthuthi mage patiyo 🥺🙏🏻🌸♥️♥️♥️♥️♥️♥️man hamadamath adarei patiyo ♥️♥️♥️
මමයි මගේ girlfriendui අක්කිටයි අයියටයි ගොඩාරියක් ආදරෙයි..🥰Dakapu lassanama couple ekak..😍හැම කොටසක්ම මමයි එයයි හරිම ආසාවෙන් බලනව අක්කියො🥰..ඔයාල දෙන්න හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න ඕනී..😘♥️
හරිම ආසාවෙන් බැලුවෙ අක්කි video එක🤩❤️.හැමදාම මේ වගේ දිග videos ගේන්නකෝ😍
හරිම ලස්සනයි නංගි ,මල්ලී දෙන්නම.. උදේ පාන්දර මේ වීඩියෝ එක බලලා හිත නිවුනා..සැහැල්ලුවක් දැනුනා... ආදරෙයි ඔයාලා දෙන්නටම❤️❤️..බුදු සරණයි ..!!!
Ane godaaak sthuthi mage akki ♥️♥️♥️
අනේ අක්කේ ඔයා ගිය ආත්මේ ලොකූ පිනක් කරල ඇති මේ වගේ ලස්සන ජීවිතයක් ලබන්න. 🥺❤️මගේ හිතේ පුන්චි කාලෙ ඉදන් හීන මැවුන ඒ ලස්සන ජීවිතය අද මන් අක්කගෙ මේ ලස්සන වීඩියෝ බලල ගොඩක් විදිනවා. 😍💫මටත් අක්කට වගේ ලස්සන නිදහස් ජීවිතයක් ලබෙන්න කියල මම ගොඩක් ප්‍රාර්ථනා කරනවා🥺❤️💫
Ane mamath ehema prarthana karanawa patiyo 🥺Godaaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️man hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️
අච්චාරු වලට අබ පෙගෙන්න දාලා බ්ලෙන්ඩර් එකේ අබරගන්න හරිම ලේසී. අම්මෝ ඔයාගෙ හස්බන්ඩ් එලවලු බෙදා ගන්න තරම්ම අච්චාරු දාගත්තෙ ගොඩක් රස ඇති. ස්පේන් මුරා ඇන්ද ස්කර්ට් ඇන්ඩ් බ්ලව්ස් එක හරිම ලස්සනයි❤️
මැච් එක පැරදීමේ වේදනාව දරා ගතිමි මෙයින්...🥺🥺🥺🥺🥺🥺
Aneee dukai ne 🥺
Me too ...💔
Mee tooo 😭😪
Me too
නංගී vlog එකේ අන්තිමට කියපු ටික නම් නියමයි. මොකද මිනිස්සු ගොඩක් අය කරන්නෙ අනුන්ට ඇති දේ තමන්ට නැති දේ ගැන ගැන compare කර කර ජීවිතේ විඳවන එක. ඒ වගේ අය උත්සාහ කරා නම් තමන්ට ඒ දේවල් ලබා ගන්න පුළුවන්. අවංක හිත,ධෛර්යය, උනන්දුව, කැපවීම තමයි තියෙන්න ඕනි. ❤️❤️
අද vlog එක හරිම ලස්සනයි darling. 😘😘❤️❤️ මල්ලී අද photos වලට හිටපු විදිය 😁 ආදරෙයි ඔයාලා දෙන්නටම 💐
Aniwaryenma akka … mokada kisima deyak wasanawatama labenne na api heena wenuwen mahansi wenna one … kochchara mahansi unath apita samaharavita anith ayata tharam nathi wenna puluwan eth api thiyena dein sanasenna one 🥰 apita penne nathi unama api lagama sathuta tiyenawa wenna puluwan ♥️♥️♥️♥️
Godaaak sthuthi akki ♥️♥️♥️
ලස්සනයි අදත්😍😍❤️හැමදාමත් වගේ ආදරෙයි මගෙ අයියටයි අක්කටයි 😍හැමදාම සතුටම ලැබෙන්න ඕනේ...බුදු සරණයි❤️❤️
Ane godaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️hamadamath adarei patiyo ♥️♥️♥️♥️
අක්කි සුරංගනාවියක් අයියා එ සුරංගනාවිගෙ ජිවිතේ ලස්සන කරන දේව දූතයෙක් .......ඇත්තටම අක්කි අයිය වගෙ හස්බන්ඩ් කෙනෙක් ලබන්න ඔයා ආත්ම ගානක් පිං කරන්නැති .ඔය ඉන්නවා වගේම ගොඩාක් සතුටින් ඉන්න අක්කියෝ ඉස්සරහටත්
අයියා ගොඩාක් ම වාසනාවන්ත යී 🤗 අක්කා වගේ කෙනෙක් ලැබෙන්නත් .. ඒවාගෙ ම අක්කා ගේ අතින් හදන රස කෑම කන්නත් 🥰 බුදුසරණයි අක්කී අයියා යී පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🙏❤️🤗🥰
අක්කිගෙ වීඩියෝ ළගදි බලන්න ගත්තෙ, කලින් වීඩියෝ සේරම බැලුව🙈 හරිම ලස්සනයි අක්කෙ ❤️❤️
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️man hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කි😍❤️. ගොඩක් ආදරෙයි අක්කේ ,අයියේ😍❤️.බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙏
අක්කා🤗 අද නම් cartoon එකක් ඇතුලට ගියා වගේ දැනුනා. 😍🤗හරිම ශෝයි.🥰🤗 හැමදාමත් අදරෙයි..පරිස්සමින් ඉන්න අයියයි අක්කයි ඉමී පැටියයි.❤️❤️ බුදු සරණයි 🙏🏻 🌼.
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️man hamadamath adarei patiyo 🥺♥️♥️♥️♥️♥️♥️
ආදරණිය පවනි අක්කි...
අනේ හරිම ලස්සනයි අද නම්,ගොඩක් ආසාවෙන් බැලුවේ.අක්කිගේ අච්චාරුව රස පාටයි..අක්කි නම් හරිම වාසනාවන්තයි..මට අක්කිව දැක්කාම හිතට මාර සැනසීමක් දැනෙනවා..ඒ තරම් අක්කිව හිතට දැනෙනවා..මේ ලොකේ මං දැකපු හිත හොදම අක්කි බොලේ මගේ අක්කියා..හැලොවින් එකට මාත් ගොඩක් ආසයි. 🎃🎃🎃🎃👻👻👻
හැමදාම සතුටින් ඉන්න අක්කී..පරිස්සමින් ඉන්න
Happy Halooween Day my sweetheart akkiii 🎃🎃👻👻❤️❤️
Ane godaaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️happy Halloween patiyo ♥️♥️
අනේ අක්කියෝ ඔයයි අයියයි දෙන්නම මාරම ලස්සනයි . අහම්බෙන් තමයි ඔයගේ chenal එක සෙට් වුනේ.. ජපානයේ ලස්සන තැන් ගොඩක් බලන්න පුළුවන් . ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි. දෙන්නම පරිස්සමින් ඉන්න. බුදු සරණයි.
මැච් එක පැරදුණු දුක යන්නත් එක්ක ඔයාව බලන්න අවා😥
😔😔😔
ඇත්තටම මාත් එහෙමයී..නිකම් හාට් ඇටෑක් වගේ..අක්කගේ වීඩියෝ එක බැලුවම හරි ගියා..❤️
Aneeeee aimath dinai patiyo duk wenna epa 🥰
😥😔
වීඩීයෝ එක දානකම් බලාගෙන හිටියේ අක්කි....❤ අදත් වීඩීයෝ එක නම් හරිම ලස්සනයි අක්කි❤මං ආසම අක්කිගේ කටහඬට....හිත නිවන කටහඬක්..😍❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි.❤ බුදු සරණයි!
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️ me adareta hamadamath adarei mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️
හැමදාමත් ආදරෙන් සතුටින් ඔය විදිහටම ඉන්න සුභ පතනවා අක්කි 🥺💗✨
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️man hamadamath adarei patiyo 🥺♥️♥️♥️♥️♥️♥️
අක්කගේ කතාව හරිම ලස්සනයි අක්කේ...ඒ වචන අහන් ඉන්න ගොඩාක් ආසයි අක්කේ...❤️❤️❤️✨️✨️✨️✨️
අනේ අක්කි අයියයි හරිම සතුටින් ඉන්නවා..හැමදාම මේ වගේ සතුටින් ඉන්න..❤️අක්කීගේ කටහඩ ඇහෙද්දි හිතට ලොකූ සතුටක් ලැබෙනවා..💕 පරිස්සමින් ඉන්න අක්කි අයියයි දෙන්නම.. LOVE YOU🐰 බුදු සරණයි..
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️man hamadamath adarei patiyo 🥺♥️♥️♥️♥️♥️♥️
Boys of flowers මතක් වුනු අය කෝ??? 😍🤚😉
Ane my favorite ♥️♥️
Ane ou ara song ekath ekka
අනේ වීඩියෝ එක😍😍 6 ඉදම් බලාගෙන හිටියෙ🤗🤗 ආදරෙයි අක්කියෝ😍❤️🌸 ඔන්න බලන්නත් කලිම්ම කමෙන්ට් එකක් දැම්මා❤️🥰
Ane sorry mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️adarei patiyo ♥️♥️♥️♥️
මග බලාගෙන හිටියේ. 🥰🥰😍😍😍adrei akki🖤
Adarei mage patiyo ♥️♥️♥️♥️
මමත් අක්කා එක්ක මේ ගමන ගියා වගේමයි දැනුනේ..ඒ තරම් විඩියෝ එක ඇතුළේ හිටියේ 🥰 විඩියෝ එක ඉවර වුනාම වෙනම ලෝකයකට ආවා වගෙයි..හැමෝම කියනවා නේ අක්කගේ කටහඬ නම් භාවනාවක් කියලා..ඔව් ඒක ඇත්ත අක්කා කියන ඒව අහන් හිටියම අපිව ඉබේම ඒ ලෝකෙට ඇඳිලා යනවා....අක්කා නිසා ගොඩක් අය එයාලගේ ජීවිත වලට ලස්සන දේවල් එකතු කරගෙන...අක්කගේ instgram story දැක්කම ගොඩක් සතුටු හිතෙනවා එයාලා අක්කට එවන msg දැක්කම...ඒකට අක්කට ගොඩක් පින්..කෙනෙක්ව දකින්නෙ වත් නැතුව ඒ කෙනාගෙ ජීවීතෙ ලස්සන කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද..ඉතින් ඒ වගේ කී දෙනෙක් අක්ක නිසා ජීවිතේ ලස්සනට විඳිනවා ඇත්ද...දෙවියනි ස්තූතියි පවනි අක්කව අපිට මුනගැස්සුවට !!! God bless you Akka !!💗🌸💝
E ai dannawada oyala suranganaviyo nisai 🥰♥️♥️♥️oyal thamai mage loketa sathuta gena suranganaviyo 🥰♥️♥️♥️♥️♥️man e adareta hamadamath adare mage patiyo ♥️♥️♥️♥️♥️
Aththatama mamath hithanawa mage wasanawakata pawani akkige you tube channel eka hambune mokada mage asawath mage bf ekka japan life ekak gatha karanna..
mata ahamben hambunu me akki wagema diary liyanawa..akki wagena uyanna purudu wenawa..
thank you akki..mage hiina walata yanna help karnawata..🥺♥
akkige hinawa,hitha godaak hodai..🥺♥
mage hiina thawath shakthimath karanawa akki...🌺
congratulations akki🌺♥
අනේ හරිම ලස්සන අක්කියො..මේ video එක එනකම් බලන් ඉදියේ..මොකද අක්කගේ කට හඩ අහන්න ආසයි මං..හිතම නිවෙනවා..හරිම වටින දෙවල් අක්කා කියලා දෙනවා..ගොඩක් ස්තුති අක්කියො ..හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමට ඉන්න අක්කියො ...❤🌹😍🙏
Godaaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අක්කි බෝලේ ආවා 😍😍😍 බල බල හිටියේ
Aneee adarei patiyo 🥰♥️♥️
අද මැච් එක ...බලපූ අය ඉන්වද කදුලු විතරයී අන්තිමට......🤕😭😭😭😭😭
Aiya baladdi dakka parada una kiyala 🥺
අනේ ඔව් දෙය්යනේ.. 😭😭😭 අන්තිමට බෝල දෙකයි ලකුනු එකයි තියනකොටත් බලාන හිටියා බෝල දෙකට ලකුනු එකක්වත් නොගහා මැච් එක ඩ්‍රෝ වෙලා තව ඕවරයක් දෙයි කියලා.. 🤧 ඒ තරමටම බලාපොරොත්තු තිබුනා.. 😭😭😭😭😭💔💔
අන්තිම ඕවරේ පට්ට දුකයි සික් 😥😥
අම්මෝ අදනම් ටිකක් දිග වීඩියෝ එකක් දාලා අක්කි බබා.♥️♥️😍😍
Ekanee 🥰♥️♥️♥️
@@pawaniperera7214 😍😍😍♥️
Akki oya harima lassanai..ape ammath oyata godaaaaaak kamathi..hamadama sathutin inna ona oyala denna...love you akki ❤❤
ඔයාගෙ පරණ වීඩියෝ නැවත නැවත බලමින්. මං හැමදාම කමෙන්ට් නොකලත් ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා. කාර්යබහුල දවස් පටන්ගැන්මෙදි හෝ අවසානයේදි ටිකක් නිවෙන්න ඔයාගෙ වීඩියෝවකින් පුළුවන්. මං ජීවත් වෙන්නෙ ලෝකෙට ඉස්සෙලාම හිරු උදාවෙලා දවස පටන්ගන්නා නවසීලන්තයෙ ඔක්ලන්ඩ් නුවර. ඉතිං හැමදාම සතුටින් ඉන්න සහ සතුට බෙදන්න ඔයාට වාසනාව ලැබේවා නංඟි 💜
මග බලන් හිටියේ🤩 හරිම ලස්සනයි අක්කී ♥️♥️
Ane adarei mage patiyo ♥️♥️
විඩියො එක හරිම ලස්සනයි අක්කි ❤️❤️
දෙන්නම පරිස්සමෙන් ඉන්න 😍😍
බදු සරණයි🙏🙏
Ane godaaak sthuthi patiyo ♥️♥️♥️budusarani ♥️♥️♥️
අනේ... හරිම ලස්සනයි අක්කී... මටත් පියාඹලා එන්න හිතුනා🤗❤🤗❤🤗❤🤗❤🤗❤🤗❤🤗❤
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️man hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@@pawaniperera7214 😍💐
සතුටින් ඉන්න දෙන්නම කොච්චර දුරක හිටියත් ලංකාවේ විදිහට ඔයාට කෑම ටික ලැබෙනවා 😍
බුදුසරණයි ඔයාලට
Akkige voice eka mage hitha niwanawa anee.. a wage aiyage voice ekath harima sweet.. 🙊 harima adaren akki vedio balanwa mn hemadama.. anee ikmanata ikmanata ikmanatama aluth vedios oni akki.. ❤😘 adareii akki n aiya.. 💯🌹💋
Godaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei patiyo ♥️♥️♥️♥️♥️♥️
Akki yesterday i watched the video but couldnt leave a comment due to my busy schedule. Anyway today's video is hit the spot akki. Woow. I really love the way you edit the video. Cause all the songs are pretty matching with the video. Love you so much akki and aiya. Plz do more videos. 😍😍😍😍😘
Means a lot love 🥺♥️♥️♥️♥️ thank you so much darling ♥️♥️♥️
U guys are truly heavenly made for each other!!Thank you sooo much for this beautiful video too dear beauty!!! Ur dress was really beautiful and you guys looking so lovely in the video!!! U are genuinely kind hearted and a beautiful human being!!! Loads of love and blessings for you guys as always!!! Tc and budusaranai🌵🍁🍁🌻🌻🌻🌸🌸🌹🌷🌷👗👗👠👠📕📕📑📑📓📓🎎🎎🏡🏡💚💛💙💖💕💕💝!!!
Thank you so much beautiful 🥺♥️♥️♥️♥️♥️♥️ love you darling ♥️♥️♥️
එකම වීඩියෝ එක තුන්හතර පාරක් බලන මම 😁😙
Aneeee adarei mage patiyo 🥰♥️♥️♥️
Ana කොහොමද nangi and malli අදටත් godak asawan video aka baluwa adariiii paresaman enna budusarani oyalata
Api hodin innawa 🥰♥️♥️♥️
හරිම ලස්සනයි අක්කි...මේ සතුට හැමදාම ඔයාලා දෙන්නා ලග තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මාත් ජපානෙට එන්න ආසාවෙන් බලන් ඉන්නෙ...අවොත් අක්කිවයි අයියාවයි බලන්න හොයාගෙනහරි එනවා...බුදු සරණයි අක්කි..පරිස්සමෙන් ඉන්න දෙන්නම හැමදාමත්
Aniwaryenma oyata enna labenawa patiyo 🥺♥️♥️♥️ adarei mage patiyo ♥️♥️♥️♥️
Best video ever, thanks lot for showing us to such a magnify nature scenes 👍
Thank you so much darling 🥰♥️♥️♥️♥️
අනේ හරිම ලස්සනයි අක්කි 😍
ගොඩාක් ආදරෙයි ❤😘
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️ me adareta hamadamath adarei mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️
අනේ ශෝයි අනේ ඔය දෙන්නා..😀😍❤️බුදු සරණයි දෙන්නටම....❤
Godaaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අහම්බෙන් අක්කිගේ එක video එකක් දැක්කේ. ඊට පස්සේ ඔක්කොම videos බලන්න addict වුණා. 😘❤️
Anee adarei patiyo♥️♥️♥️
අනේ හරිම ලස්සනයි අක්කි💛 හිතේ කොච්චර ලොකු දුකක් තිබ්බත් අක්කිගෙ වීඩියෝ බලද්දි ඒ හැමදේම අමතකවෙනවා♥️✨️
Ane godaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️hamadamath adarei patiyo ♥️♥️♥️♥️
Addicted to this ♥️🥰
Love you dolly 🥰♥️♥️♥️♥️♥️♥️
අක්කි වීඩියෝ එක බැලුවෙම අඩ අඩ 😒❤😥😭 මන් දන්නැ අක්කි ඔයා දකින ඔය ලොකේ මට මට බලන්න පුලුවම් වෙයිද කියල..මට බයයි..ඒ හිනෙ නැති වෙයි කියල 😭...ඔයා බලන වීඩියො වලින් මන් දකින්නෙ වෙනමම ලෝකයක්...එ නිදහස ❤ ආදරෙ ❤🌎 පරිසරය 🌺🌴🌹...මට කියන්න තේරෙන්නැ අක්කෙ..ඒක ගැන..ඒ ආසාව කොහොම වචන වලට පෙරලන්නද කියල මටම හිතාගන්න බැ 😒...ඒ අතිම් අක්කට ගොඩක් පින් ඔය වගෙ හරි ලස්සනට ජපානේ දෙවල් හරි ලස්සනට ඔයා අපිට පෙන්නනව...🤗🌺🌎❤ වීඩියො එකෙදි ඇඩුවත් වෙලාවකට හිනා වෙනව හොදටම 😁😭...මේව ටයිප් කරද්දිත් ඇඩෙනව දෙයියනේ 😭😭😭😭😭...තාම මට 17යි අක්කි...ඒත් වෙලාවකට හිතෙනව මන් හිතන දේවල ලොකු වැඩි, එ හීන මට සැබෑ කරගන්න බැරිවෙයි කියල 😭❤ ඒවා ගැන හිත හිත වෙලාවකට කාටත් හොරෙන්ම මගෙ ඇස් වලට කදුලු එනව 😭❤...දැනුත් ඒ වගේමයි 😭...රත්තරන් ඔයට ගොඩක් පින්...ඕව අපිට හරි ලස්සනට පෙන්නනවට ❤😭🌎....ඔයා ගොඩාරියක් වාසනාවන්තයි...🌺❤🌎...ඉතිම් පරිස්සමෙන් ඉන්න හැමදාමත් රත්තරන් අක්කි...සතුටින් අයියා එක්ක ❤ අක්කි වගේම මාත් ආසයි එයා එක්ක ඔහොම ජීවත් වෙන්න අක්කි..ඔය ආදරෙ ලබන්න..ඒ නිදහස...සතුට 😭❤🌎💍🌹🌎😭...තව ටයිප් කරොත් ඇඩිල්ල නතර කරගන්න හම්බෙන්නැ 😭❤ ආදරෙයි හැමදාමත් අක්කි...බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මගෙ අක්කි අයියා එක්ක ❤😭🌎....
ආයෙත් කියනව මන් වගෙ හීන දකින හැම කෙනෙක්ගෙම ඒ හීන සැබැ වෙන්න ඕනේ ❤🌎😭🌺🌴🌹💍🤩😘😘😘😘😘😘😘
🥺
Na patiyo oyata bari naha … aniwaryenma oyata puluwan …. Apita kisi deyak nikan labune na nanga api e wenuwen mahansi una …. Oyath me dan idanma mahansi wenna mage patiyo 🥰♥️♥️♥️man dannawa mage chooty nangi babata lassana jeewithayak hambawenawamai kiyala mage patiyo… man hamadamath godaaaaak adarei patiyo ♥️♥️♥️♥️♥️
@@pawaniperera7214 🌹💍😘😘❤ හ්ම්ම් අක්කී...මහන්සි වෙමු අපි
අනේ මගෙ අක්කියෝ අද පරක්කු උනා 🥺🥺 මට පන්ති තිබ්බා තොලි හලිද 🥺🥺❤ සතුටින් පලිත්තමින් ඉන්න අක්කියෝ ❤❤ අයියටයි අක්කිටයි දෙන්නටම ආදරෙයී ❤❤😘 බුදුසරණයි 🙏🙏😘
Aneee sorry kiyanna one na mage bonikki… oyala padam wada iwara karala enawata man godaaak asai patiyo 🥰♥️♥️♥️adarei mage rosa mala ♥️♥️♥️
@@pawaniperera7214 😢😢 මම girl කෙනෙක් නෙවෙයි අක්කියො 😥😔 bs
motivational video වගේ මට නම්....හරිම ලස්සනයි...😍🤩😍🤩
Ane godaaak sthuthi darling 🥰♥️
අනේ අක්කි ඔහෙ ගොඩක් ලස්සනයි ශෝයි අනේ අක්කි අයියයි නම් කොමත් ලස්සනයි නේ😍
ආසවෙන් බලන්නෙ අක්කේ...ආදරෙයි😘😘 අක්කෙ කොන්ඩෙට යූස් කරන්නෙ මොනවද🙂
Ehema vishesha deyak karanne na mage patiyo ♥️
අය්යේ ඔයා වාසනාවන්තයි...හැමෝටම ඔහොම කෑම හදල දෙන අය හම්බෙන්නෑ.😂💔
E ai ane ehema kiwwe 🥺 lankawe hama wife ma kama hadala denawane 🥺
@@pawaniperera7214 නැ එහෙම නෙවෙ හැමදාම special වගේනෙ අක්කි ඔයා හදන කෑම..😄
Nanga Oyage videos man balanawa. Mage mind ekath relax wenawa. Man godak wada karanna kenek.. ae hamadema amathaka wenawa oyage video balanakota..
Thank you so much.. Parissamata inna. Budu saranai oyalata.
අක්කි හරිම ලස්සනයි ඒ වගේම අයියත් ලස්සනයි ♥️ හරිම ආදරණීය බිරිඳක් සහ සැමියෙක් හරිම සතුටුයි අක්කි ✨️♥️
Ane godaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️♥️♥️man hamadamath adarei patiyo 🥰♥️♥️♥️♥️♥️♥️
අනෙ ශෝයි මගෙ අක්කියො හැමදාම වගෙ අක්කියා අපිට ගේන වීඩියෝ අපි අනිවාරෙන් අගය කරන්න ඕනෙ අක්කිගෙ මහන්සියට අපි වෙනුවෙන් මේ ගේන වීඩියෝස් වලට ගොඩාක් ස්තූති අක්කෙ ඇත්තමයි මාරම ලස්සනයි මාරම පිලිවෙලයි අක්කිගෙ වීඩියෝ... මං හැමදාම වීඩියෝ එක බලලා කම්මේන්ට් එකක් දානවා ඒක අක්කිගෙ මහන්සිය අගය කිරිමක් වෙනුවෙන්.......ගොඩාක් ස්තූති මගෙ අක්කියො.....අයියයි ඔයයි දෙන්නම ගොඩාක් පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න හැම දාම ඔයෙ වගේම....ආදරෙයි අපි හැමදාම දෙන්නටම......❤️❤️❤️❤️
Ane 🥺♥️♥️♥️Godaaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️man hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සන ආදරනීය ජීවිතයක් නොවෙයි
ලස්සන ආදරනීය ජීවිතයක් කරගත් දෙදෙනෙක්,බුදු සරනයි❤️❤️
Ane budusarani 🙏🏻🌸♥️♥️♥️
අහම්බෙන් දැක්ක channel එකක්. Japan කියල නෑ. හැම රටකටම යන්න ආසයි අක්කි.ඔයාලා දෙන්න හරි ලස්සනයි ,ආදනීය couple එකක්. අනේ අක්කි boys over flowers එකේ song eka ahaddhi ඇඩුනා. ඔයාලා දෙන්නා හරි ලස්සනායි..පරිස්සමට ඉන්න.
Anee godaaaak sthuthi patiyo 🥺♥️♥️♥️♥️♥️♥️♥️
හරිම ශෝක් අක්කියෝ...🥰🥰අක්කියි අයියයි හුගාක් ලස්සනයි ..😘😘🤗🤗🥰ඔය විදියට හැමදාමත් සතුටින් ම ඉන්න ලැබෙන්න ඕනේ අක්කි බෝලෙටයි අයියටයි අපේ බව්වටයි...❤️💑😘😘🤗බුදු සරණයි!
Godaaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️♥️man hamadamath adarei ♥️♥️♥️♥️♥️♥️♥️
චැනල් එක දැක්කේ අහම්බෙන් . එදා දවස ඇතුලත ඔක්කොම වීඩියෝ බැලුවා රෑ වෙනකන්ම . මටත් ඉන්නව එමී වගේ බව්වේක් සුදුයි චූටී එයා වගේම . ගොඩක් පිළිවලට වැඩ කරන එක මං ආසම දෙයක් . ඔයාගේ විඩීයෝ හරිම පිලිවලයි බලන් ඉන්න ආසයි . මං සුබ පතනවා ඔයාට 😍😍😍😍😍😍😍
Ane godaaaak sthuthi darling ♥️♥️♥️
හරිම ආදරණීයයි අක්කේ....🥰ඔයාගෙ වීඩියෝ බලද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා😌❤️පරිස්සමට ඉන්න.බුදු සරණයි....🙏
ඔයාලා දෙන්නා ගොඩක් ලකී අක්කි & අයියා මේ ලස්සන ජීවිතය ඉස්සරහටත් මේ විදිහටම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . මම දුකින් ඉන්න හැම වෙලාවකම මම ඔයාලා දෙන්නගෙ videos බලනවෙ ඔයාලා දෙන්නගෙ ලස්සන ආදරේ ඒ ජීවිතේ දැක්කම මගේ හිත ගොඩක් relax වෙනවා බුදුසරණයි ඔයාලා දෙන්නටම පරිස්සමින් ඉන්න . ආදරෙයි ගොඩාක්♥️😘
ආය ආය බලන්න හිතෙනවා.ඒ තරම්ම අක්කිගෙ කටහඩ හරිම ෂෝක්🤗ඔය දෙන්නට හැමදාම මෙහෙම ඉන්න පුලුවන් වෙන්න ඕනි අක්කි ♥ආදරෙයි 😘
Godaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei patiyo ♥️♥️♥️♥️♥️♥️
සේරටම වැඩිය මං ආසම අක්කීගෙ කටහඬට ඒක නිවිච්ච අහන්න ඉන්න පුළුවන් හරි සැහැල්ලු කටහඬක් ✨️🌼😇❤️ ආදරේයි අක්කීයෝ සතුටින් පරිස්සමින් ඉන්න 🌼🌻
Ane godak sthuthi patiyo 🙏🏻🥺♥️
ගොඩාක් ලස්සනයි 😍😍 හැමදාම වගේ මේ දවසත්....හිතේ සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය විදින්න ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕනි...ඔයාලා දෙන්නා ගොඩාක් වාසනාවන්තයි.බුදු සරණයි දෙන්නටම පරිස්සමින් ඉන්න..🌸🌸
Ane godaaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️
ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා.හිත නිවෙන තරම්.ඔයාගෙ කෑම එක නම් මටත් කන්න හිතුනා .මම ඉන්නෙ කුවෙට් එකේ.ගෙදර යන්න හිතුනා..