බලන්න ලස්සන තීන්ත ගාද්දි සදගිරි සෑයේ 🇱🇰🙏කොල්ලෝ ලනුවල එල්ලිලා වැඩ කරන හැටිගල්ලෑලි අල්ලන වේගය බලන්න 👌💪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • බලන්න ලස්සන තීන්ත ගාද්දි සදගිරි සෑයේ 🇱🇰🙏
    කොල්ලෝ ලනුවල එල්ලිලා වැඩ කරන හැටි
    ගල්ලෑලි අල්ලන වේගය බලන්න 👌💪
    #SadagiriSaya #TemplePainting #SriLanka #WorkInProgress #TeamWork #Art #Culture #Sinhala #Heritage #BeautifulSriLanka #TraditionalArt

ความคิดเห็น • 96

  • @user-gr5fi4jn3q
    @user-gr5fi4jn3q หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවන්ගේ නිහතමානි සිනාව කතාව ලෝකයම සිත් ඇදගන්නව.සාදු..සාදු සාදු....

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c หลายเดือนก่อน +7

    උතුම් සදගිරි මහා සෑරජනන්වහන්සේට මාගේ උත්තම උපස්ථාන ය..වේවා !!!!
    මෙම උතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදිදම් පුරන්නට සසරේ පාරමිතා පුරමින් පැමිණ මෙසේ පැවිදි දිවියට පත්වුන ඔබවහන්සේලහට මගේ ගෞරණීය නමස්කාරය වේවා...!මේ ජීවිතයේදීම හෝ නුදුරු භවයකදි උතුම් චතුරාර්යයසත්‍ය ධර්මය අවබෝධයෙන් සදාකාලික නිත්‍ය මංගල පරම සුන්දර අජරාමර උතුම් අමාමහා නිවනින්ම නිවෙත්වා !!!
    ඔබවහන්සේ නිදුක් නිරෝගි ව.මේ සම්මා සම්බුදු සසණේ චිරාත් කාලත් සුවසේ වැඩ වසත්වා !! සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 หลายเดือนก่อน +5

    උතුම් සදගිරිසැසමිදු පිහිටයි උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන් සරණයි

  • @rohansunimal3306
    @rohansunimal3306 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namas karaya wewa pinwath suwamin wahanseta ariya maha sagaruwanata siyalu dayaka mahathma mahathminta niduk nirogi suwa deerga ausha labewa ❤ uthum budda putthrayan wahanselata siyalu dayaka mahathma mahathminta wadi pinkam karanna shaktiya dahiriya viswaye aserwadaya labewa uthum niwan margayata awaboda wewa ❤sadu sadu sadu

  • @kamalajayantha3922
    @kamalajayantha3922 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබවහන්සේට හාමුදුරුවනේ ..

  • @user-nc2jl3bf7m
    @user-nc2jl3bf7m หลายเดือนก่อน +6

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ මුඑ මාහත් ජනයා සමගම නිවන් දකින්නට හදන්නෙ බොහොම පිං ඔබ වහන්සේට ..සදගරි සැරඋුන්ගෙ පිහිටයි

  • @anuhasdisanyake-mw1kv
    @anuhasdisanyake-mw1kv หลายเดือนก่อน

    අපේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝායූශ ලැබේවා 🙏🙏🙏🙏..ඒ වගේම සෑයේ සියලු වැඩ කටයුතු වලට දායකවුන සෑමදෙනාම මේ සසර පරදා මතු සසර පිංකෙතක් කර අවසානයි.ජාති ජාතිත් ඔබ හැමදෙනාටම දීර්ඝායූශ ලැබේවා ..තව තව මෙවැනි පිංකම් කරගන්න මග පෑදේවා.උතුම් බුදු සමිදුගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා හැමදෙනාටම...!!!!

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏 අපේ හාමුදුරුවන්ට .. මේ පින්බිමේ නිර්මාණය තව දුරටත් අලංකාර කිරීමට වෙහෙසන.. සියළුම පින්වත් දරුවනේ ඔයාලට .. උතුම් දළදා සමිදුගේ පිහිට හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා🙏🙏🙏

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c หลายเดือนก่อน +4

    සෑදෑහෑසිතින් උතුම් දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනා නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා !! සානාතන රැකවරණය වන සුන්දර වු ශාන්ත වු අති උතුම් අමාමහ නිවනින් නිවී සැනසෙන්නට ,මේ උතුම් පින් හේතු වාසනා වේවා !!!
    ඒ උතුම් උදාර අසිරිමත් සුන්දර මාහැඟි පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් ,මා මුලු හදවතින් ම සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙම්,,,,අනුමෝදන් වෙත්වා ... නිවන් පිනිසම පාර්මී දම් පිරේවා !!සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shimaprumarma2022
      @shimaprumarma2022 หลายเดือนก่อน

      💕🙏🌹🙏🌹🙏🌹💕

  • @ramanigamlath304
    @ramanigamlath304 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබ වහන්සේට සියලුම ආරක්ෂාව සැලසේ වා..තෙරුවන් සරනයි ..🙏🙏🙏

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 หลายเดือนก่อน +5

    උදව් කළ සියලු දෙනාට බුදු සරණයි අපේ හාමුදුරුවන්ටත්

  • @monikajayasinghe466
    @monikajayasinghe466 หลายเดือนก่อน

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සදහා මුදලින් සහ ශ්‍රමයෙන් දායකත්වය සපයන සියළුම දෙනාට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. නිදුක් නිරෝගි සුවපත් සතුටින් පිරි සෞභාග්‍යමත් සුභම සුභ අනාගතයක් උදා වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය කර්මය. බොහෝ සේ අගය කරම්. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ගොඩාක් සන්තෝස හිතෙනව. ඔබ සැමට ආයුෂ බොහෝ වේවා.....!!!!!

  • @sumithradevi6682
    @sumithradevi6682 20 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🌷

  • @KaliniHettithantha
    @KaliniHettithantha 29 วันที่ผ่านมา

    ❤ puthala hamotama ,yoda balaya yoda shakthiya, Neerogee suvaya samagin deergayusha labeva!!!! Kiyala prarthana karami. Ape hamuduruvane oya madagahana udaviyama kavada hari mada naganeevi.Earsha karayo, oba wahanseta Neerogee suvaya samagin shakthiya Dairyaya deergayusha pathami.

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදු සරණයි මෙයට සහයෝගය දන් සියලු දෙනාට දෙවි පිහිටයි

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 หลายเดือนก่อน

    අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයට මාගේ නමස්කාරය වේවා ! නිවුන් ස්වාමීන්වහන්සේලාට සහ පැමිණි සියලුම බැතිමතුන්ට අනන්ත අප්‍රමාණ පිං රැස්වේවා !!!උතුම් සඳගිරි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🌷🙏🌷🙏🌷

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs หลายเดือนก่อน

    Teruwan theruwan saranai devi phtai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ff5of9nj6g
    @user-ff5of9nj6g หลายเดือนก่อน +1

    නොහැකියාව තියෙන උන් කොහොමත් මඩ කාරයෝ තමයි හාමුදුරුවනේ ඔබවහන්සේගෙ උතුම් ක්‍රියා උහුලන්න බැරි නිවට මිනිස්සු සහ හාමුදුරුවෝ අනන්තවත් ඉන්නවා ඒ පවු උන් අරන් යයි ඔබ වහන්සේ ට තරුවණ් සරනයි

  • @latasalan4900
    @latasalan4900 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා සදගිරි මහා සැයට

  • @user-io9ko3fc3s
    @user-io9ko3fc3s หลายเดือนก่อน

    හැමොටමිබුදුසරණයිතෙරැවණසරණයි🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 หลายเดือนก่อน

    ඔබවහන්සේ v,d එක තුලින් නිතරම කතාකරන නිසා හරිම සතුටුයි

  • @user-oj9ew6zw9n
    @user-oj9ew6zw9n หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-do6sz1gh2e
    @user-do6sz1gh2e หลายเดือนก่อน +1

    සාදු🌸🙏 සාදු🌸🙏 සාදු🌸🙏

  • @Darsha-d3k
    @Darsha-d3k หลายเดือนก่อน +1

    Mage daruwan ekka yanna Asama tana lankawata giya gaman yanne sadagiri seya wadinna hamadama video balanawa teruwan saranai ape hamuduruwane

  • @mpseethanandani506
    @mpseethanandani506 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි !

  • @kanthir380
    @kanthir380 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige2350 หลายเดือนก่อน

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @chamilasamarasinghe591
    @chamilasamarasinghe591 หลายเดือนก่อน

    Deshapalanaya karanahamuduruwaru nemei mey wage shakti sampanna editara hamuduruwanui may ratata uwamana karanne .kochchara duppath ayata udaw karanawada anith ayage udaw atiwa.may wade unath hamoma akatu karage kochchara lassana karanawada.dutugamunu kumaraya nawata epadilada manda .may taruna paramparawa mat drawya walin beragena yahamagatata ganna hamuduruwane.oba wahansewa siyalu dewiyo aracsha karanna ona.mat dawasaka enawa sadagiri saya wadinna🙏🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌺🌺🌺💐💐💐🌷🌷🌹🌹🌻🌻🌼🌼🥀🥀🥀🌹🌹🌺🌺🌺🌺

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏.අපිත් ගියා.හරිම ලස්සනයි

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා !!!

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 หลายเดือนก่อน

    හැමෝටම බුduසරනයි.......

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷🤲🤲🤲 teruvan saranai oba wahanseta udaukarana siyaluma denatat teruvan saranai

  • @SanthiSanthi-gh2bw
    @SanthiSanthi-gh2bw หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි

  • @ranuranu529
    @ranuranu529 หลายเดือนก่อน

    Ane ame kalekata passeayehinawenna puluwan onna apehamuduruwo samaga dirgauasa tetuwansaranai 🙏🙏🙏🙏🙏👍👍👍

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r หลายเดือนก่อน

    Theruwansaranay hamuduruwane udaw upakara karana karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay

  • @SamanSiri-s3s
    @SamanSiri-s3s หลายเดือนก่อน

    Obawahanseta.budusarani 25:59

  • @ranuranu529
    @ranuranu529 หลายเดือนก่อน

    Kauda apematara hamuduuwoda hamuduruwanee 🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน

    Oba wahnse atulu hamotama utum dalada himi sarnai sadagiri saa rajananta mage namshkara wewa 🙏🙏🙏

  • @Priyanthi-eq1yh
    @Priyanthi-eq1yh หลายเดือนก่อน

    Sadu,sadu sadu anna godakk asay,ath inna mada para diga ,

  • @donamalika3908
    @donamalika3908 หลายเดือนก่อน

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @dilhaniperera1401
    @dilhaniperera1401 หลายเดือนก่อน

    තනියම newe පිරිවර සේනාවක් සමග pase budu kenek wela wadiwi

  • @kamaniayagama5443
    @kamaniayagama5443 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai siyaluma denata

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน

    Saaduu saaduuu saaafuuuu

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago 27 วันที่ผ่านมา

    හාමුදුරුවන් ගිහියන්ට
    Gawarawayen ආරාධනා
    කරන සිරිතක්
    නේ ..පොඩ්ඩක්
    ඒක ගැන
    හිතන්න..ඔබට
    අපේ ප්‍රණාමය..

  • @malnimalni3284
    @malnimalni3284 หลายเดือนก่อน

    සාධු...සාධු...සාධු...!

  • @palitharanaweera7676
    @palitharanaweera7676 หลายเดือนก่อน

    Sadu.... Sadu.... Sadu...!!!

  • @RaviChandrasinghe
    @RaviChandrasinghe หลายเดือนก่อน

    Awasarae Hamuduruwane NuwaraEliya Naanuoya Buddhist Temple eke Chaiteyata Kotak naha Kotak labadanna.

  • @cuttatv9057
    @cuttatv9057 หลายเดือนก่อน

    Bs ❤️❤️💝

  • @ThilankSudarshani-dy7mw
    @ThilankSudarshani-dy7mw หลายเดือนก่อน

    Sadagre saya vada nimavanaturu daviyanga asirvadayan vahina apa 🙏🙏🙏🙏🙏❤❤❤💐

  • @ThilankSudarshani-dy7mw
    @ThilankSudarshani-dy7mw หลายเดือนก่อน +1

    Apa podi hamuduruvanta utumm dalada samidu phitayi sadagiri saya balanna anava lagdima ❤❤❤🙏🙏🙏🙏💐💐

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f หลายเดือนก่อน

    Ape hamuduruvane mamath meva dakina kot aasai apith lankave iddi silvan t ramayana valat giya 2025ho 2026 enavamai

  • @harithawijewardene5448
    @harithawijewardene5448 หลายเดือนก่อน

    SADU SADU SADU 🙏 🙏🙏

  • @user-gv8hf8ok4h
    @user-gv8hf8ok4h หลายเดือนก่อน

    Sadu sadu

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน

    අනේ 🙏සතුටුයි අපේ හාමුදුරුවනේ ❤️අපිට එන්න වෙන්නේ නැනේ සතුටුයි දායක වෙන්න ලැබුන එක මගේ චුට් හසරැල් පුතා සනීප වෙන්න ඒ පිනෙන් 🙏🙏

  • @user-zr4cf7pf9q
    @user-zr4cf7pf9q หลายเดือนก่อน

    🎉🙏🙏🙏🙏👌

  • @amkchandrika987
    @amkchandrika987 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @soorivlogs6094
    @soorivlogs6094 หลายเดือนก่อน

    Dalada samidunge sri maha bodi rajayanange pihiten kisidu badawak sidu nowewa .

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sampathKaushi-yn1kt
    @sampathKaushi-yn1kt หลายเดือนก่อน

    25 වෙනිදට අපේ චූටි දරුවො (nursery ) එක්කන් එන්න ඉන්නෙ.....
    ලස්සනට තියේවි ...
    හරිම ආසවෙන් ඉන්නෙ වන්දනා කරන්න එන්න....
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ... 🙏 🙏 🙏 🙏 🙏

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh หลายเดือนก่อน

    🙏🙏🙏🙏🎉🎉🎉

  • @chutta..3622
    @chutta..3622 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @panawalagesampath4352
    @panawalagesampath4352 หลายเดือนก่อน

    Udaw karapu hamotama Godak pin

  • @klyanik6698
    @klyanik6698 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakurangajanaka5181
    @sakurangajanaka5181 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethageethq8982
    @geethageethq8982 หลายเดือนก่อน

    ❤❤🙏🙏🙏🙏

  • @sudarmakumari2762
    @sudarmakumari2762 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayakumara3753
    @udayakumara3753 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SiiriyaniKusal
    @SiiriyaniKusal หลายเดือนก่อน

    Hanthane sadageresaya mona desthrikayeda thiyenne

  • @GkKg-ch8or
    @GkKg-ch8or หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-zl1ej1bb9o
    @user-zl1ej1bb9o หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @user-wo3bv7it5g
    @user-wo3bv7it5g หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🙏🙏🏵🎉

  • @thisarutheekshana42
    @thisarutheekshana42 หลายเดือนก่อน

    thailand wala phuket බුදු පිලිමවහන්සේ වගේ ඔතන තිබ්බනම් තවත් ලස්සනට තියෙයි නේ?

  • @indikasamarasinghe7600
    @indikasamarasinghe7600 หลายเดือนก่อน

    Apith preschool eken30 wenida Enna inne hamuduruwane monawada geenna ona vishesha DeWal

  • @user-vt2ge5zx3g
    @user-vt2ge5zx3g หลายเดือนก่อน

    Dalada samidu pihita araksawai🙏🙏🙏🙏🙏🙏

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +1

    Dalada samidu pihitenwassen badawak nowewa.

  • @user-gb6ph8rn7s
    @user-gb6ph8rn7s หลายเดือนก่อน +1

    Oba wahnse ta taruwan saranai❤❤❤❤

  • @udayasampath5412
    @udayasampath5412 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @champika8338
    @champika8338 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @JayampathiAdikarammuna
    @JayampathiAdikarammuna 26 วันที่ผ่านมา

    ඔබ වහන්සේ තරුණ ජවයට කරන්න උත්සාහ කරන මේ ඉදිකිරීම් හොදයි .එත් අඩුපාඩු සාසනේට රහත් භික්ෂු වක් පමණි

  • @RenukaDamayanthi-g6s
    @RenukaDamayanthi-g6s หลายเดือนก่อน

    Ane hamuduruwane hamuduruwange nomber eka dennako

  • @kumara9933
    @kumara9933 หลายเดือนก่อน

    Mahanakama; mahanekge thibiya uthu sanwarakama kathakarana vdiha dan kiyala denna wela thiyenne gihiyanta.
    Hanthanedi api dakke me vedio kolama
    Sasane vinasakarana vedio actor in yellow rob
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas

  • @sumithariyawansa6347
    @sumithariyawansa6347 หลายเดือนก่อน

    Oya gaman thoga ammaga huththa th gapan

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @champajayakody4578
    @champajayakody4578 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Edrisinha
    @Edrisinha หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi184 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6c หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @loral7415
    @loral7415 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏