ෂර්ලොක් හෝම්ස් | විස්ටෝරියා මන්දිරයේ වික්‍රමය සම්පූර්ණ කතාව | Sherlock Holmes Sinhala Audio Book

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @CnAudioStories
    @CnAudioStories  ปีที่แล้ว +20

    00:40 එකලස්ගේ සුවිශේෂ අත්දැකීම
    35:16 සැන් පෙඩ්‍රෝහි ව්‍යාඝ්‍රයා

  • @jaymusic438
    @jaymusic438 4 หลายเดือนก่อน +14

    මේ පින්තූර වලට මාර ආසයි...බේකර් වීදියේ ජීවත් වෙන්න තිබ්බා නම් ඒ කාලේ...අශ්ව කරත්ත දුම්රිය පොලවල් තේම්ස් නදිය වැසි දිනවල ලන්ඩන් නුවර කෝපි බේකන් බිත්තර පාන් සුරුට්ටු පයිප්ප ‍යුරෝපිය දිගු කබායවල් හිස් වැසුම් විදුලි පනිවුඩ ශීත කාලය ගිනි උදුන තව කියන්න දේවල් එමටයි

    • @sakuliyanage3879
      @sakuliyanage3879 3 หลายเดือนก่อน +1

      අපි සමහරවිට ඉන්නත් ඇති.සංකල්ප රූපැ මැවෙද්දි අපිට මැවෙන්නෙ ඇත්තම මතකද කියල කවුද දන්නෙ

    • @jaymusic438
      @jaymusic438 3 หลายเดือนก่อน

      @@sakuliyanage3879 😮yes

  • @DilkiHasanthiAnushikaBen-uo5lw
    @DilkiHasanthiAnushikaBen-uo5lw 16 วันที่ผ่านมา

    මම පොත් කියවලා තිබුනාට audio stories අහන්න පටන් ගත්තේ cn audio stories වලින්, මොකද මම දැන ගෙන හිටියේ නෑ. මේ කතා අහද්දී මාව වෙනම ලෝකයකට අරන් යනවා. මම දැන් ඉන්නෙ Europe රටක නිසා මේ චිත්‍ර මගේ ඔලුවේ මැවෙනවා. මන් මේ කතා අහන්නේ කෑම හදන අතරතුර. ගොඩක් ස්තූතියි. ඔබගේ මහන්සිය නම් අපතේ යන්නේ නැහැ.

  • @dulshanisanduni94
    @dulshanisanduni94 17 วันที่ผ่านมา +2

    මේ කතාව මග ඇරිලා මට.... අදයි දැක්කේ...

    • @CnAudioStories
      @CnAudioStories  17 วันที่ผ่านมา

      මේ ළමයි ඕවා අහන්න එපෝ. ඕව හරිම කැතැයි. ඔයාට කියන්න බැරි වුණා අලුත් recording එක දැන් recording වෙනවා. ආයිත් පරණ recording නැ. අලුත් studio recording එකක් තමයි ඊළඟට එන්නේ. සිකුරාදා වගේ දෙන්නම්

    • @dulshanisanduni94
      @dulshanisanduni94 17 วันที่ผ่านมา

      @@CnAudioStories අලුත් කතා අහල නෙවෙයිනෙ අපි අයියගෙ කතා අහන්න ඇබ්බැහි උනේ... මේවා අහල.. මට හොදට මතකයි මම මුලින්ම කතාව ඇහුවෙ මීගමු ඉදන් ගෙදර ආපු දවසක බස් එකේ.. එදා ඉදන්... කතා අහන එක ජිවිතේ තව එක කොටසක් උනා.. මේවා පරිස්සම් කරල තියන්න අයියේ... අයින් කරන්න එපා... මම වයසට ගිය කාලෙකත් අහන්න ඕනෙ... නූල් ගොත ගොත පුටුවක ඉදන්... මම මේවා අහනවා..

  • @vihagathanoj
    @vihagathanoj ปีที่แล้ว +5

    මේ background එක දැක්කම කතාව අහන්න ආස හිතුනා

  • @dilkimalsha8988
    @dilkimalsha8988 ปีที่แล้ว +3

    නියමයි ❤️

  • @CREATIONSLK-vr2ir
    @CREATIONSLK-vr2ir ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක්😍

  • @Peshala-mq4jl
    @Peshala-mq4jl ปีที่แล้ว +2

    Thank you ❤❤❤

  • @madhurabhashita3929
    @madhurabhashita3929 9 หลายเดือนก่อน +1

    Hi bro please upload this to podcast as well if you can

  • @waves545
    @waves545 7 หลายเดือนก่อน +1

    බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ්ස් මීට වඩා යොදාගන්න. එතකොට තවත් මෙය රසවත් වේවි ❤

  • @nadeeshalakmaliperera2565
    @nadeeshalakmaliperera2565 3 หลายเดือนก่อน

    I m listening to this while driving. Thank you so much❤

  • @thorodinson3955
    @thorodinson3955 4 หลายเดือนก่อน +1

    මේකනම් මාර වයිබ් එකක්

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 ปีที่แล้ว +2

    Supiri 😘❤❤❤

  • @snn887
    @snn887 ปีที่แล้ว +1

    Sthuthi ❤️

  • @ChanakaPriyanjith-b5c
    @ChanakaPriyanjith-b5c 6 หลายเดือนก่อน

    Good job

  • @waves545
    @waves545 7 หลายเดือนก่อน +11

    කරුනාරත්න අමරසිංහ මහත්මයාගෙ හඩ අනුකරණය කරන්න උත්සාහ කිරීමෙන් හෝම්ස්ගේ හඩ විහිළුසහගත ලෙස ඇහෙන්නෙ මට විතරද? වොට්සන් ගේ කටහඩ පර්ෆෙක්ට් මේකෙ.

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +11

      මේව ටිකක් ඉස්සර කරපුවා. ඒ කාලේ normal mic එකක් අපිට තිබුනේ. කොයිතරම් හොඳට කරන්න බැලුවත් recording ඒ තරම් quality නැ. ඒ ගැන කණගාටුයි

    • @hashangeorge9476
      @hashangeorge9476 3 หลายเดือนก่อน

      ​@@CnAudioStoriesOya ඇති ❤ හොද්‍යි

    • @baranilakmini9687
      @baranilakmini9687 2 หลายเดือนก่อน +3

      අවුලක් නෑ.දැන් ඒවෑ එහෙම නෑ.don't care.හැමෝම පටන් ගන්නෙ අමාරුවෙන්.හැමදේම තියෙන පරිපූර්ණ අය හරිම අඩුයි.

  • @radhusdiary2871
    @radhusdiary2871 2 หลายเดือนก่อน

    Addicted 🤷🏻‍♀️🤓

  • @malminimsha4407
    @malminimsha4407 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ChanakaPriyanjith-b5c
    @ChanakaPriyanjith-b5c 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @thisharajayarathna7512
    @thisharajayarathna7512 5 หลายเดือนก่อน

    ❤❤